en
Feedback
Dayal Herath 📚 Chemistry 📚

Dayal Herath 📚 Chemistry 📚

Open in Telegram

දක්ෂයන් අති දක්ෂයන් කරන රසායන විද්‍යා පන්තිය.❤

Show more
1 553
Subscribers
No data24 hours
-197 days
-5730 days
Posts Archive
🔮 2026 Theory /Paper සිසුන් පහත link එක හරහා telegram සමූහය වෙත සම්බන්ධ වන්න.🎯 https://t.me/Dayalherath2026ChmistryT ස්තුතියි ❤‍🔥 🔰Dayal Herath - Coordinating Crew

🔮 2️⃣0️⃣2️⃣6️⃣ Paper Class Telegram Channel 👇 🔥https://t.me/dayalherath2026paperclass ස්තුතියි ❤‍🔥 🔰Dayal Herath - Coordinating Crew

🔮ප්‍රශ්න පත්‍ර පොත🔮              2️⃣0️⃣2️⃣4️⃣                      📚 📌සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර දහයක් ! ▪️Mcq papers   -10 ▪️Structured essay papers- 10 ▪️Essay papers-10 📌සියලුම ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු වෙනම පොතක. 🌀Paper book - pages - 262 🌀Answer book*  - pages - 120 📌පොත් දෙකෙහිම මිල 1000 යි. ( අය කිරීම මුද්‍රණ ගාස්තු පමණි) 📌 සුසිප්වන් ආයතනයේ Book  shop එකෙන් සැප්තැම්බර් මස 8 වන දින සිට ලබාගත හැක.🥳 📌 සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් මුද්‍රණය කර ඇති බැවින් ඉක්මනින් ඔබගේ පිටපත වෙන්කරගන්න. ( ❌නැවත පොත් මුද්‍රණය කරනු නොලැබේ.) ⁣ 🔰Dayal Herath

♻️ කොළඹ යහළුවන්ට කියන්න....😊
♻️ කොළඹ යහළුවන්ට කියන්න....😊

* කොළඹ යහළුවන්ට කියන්න....😊*
* කොළඹ යහළුවන්ට කියන්න....😊*

*කොළඹ යහළුවන්ට කියන්න....😊*
*කොළඹ යහළුවන්ට කියන්න....😊*

♻️ 2026 - Chemistry Class - Monthly Test ♻️

Photo from Dayal Herath
Photo from Dayal Herath

Photo from Dayal Herath
Photo from Dayal Herath

photo content
+2

👉 practicals සමග Chemistry ♻️ Dayal Herath ♻️

2026 - Theory - susipwan - Gampaha 👉 මේ දක්වා පවත්වන ලද සියලුම පන්ති අතරින් පළමු මාසයේ වැඩිම සිසු සහභාගිත්වයක් පවතින පංතිය.
2026 - Theory - susipwan - Gampaha 👉 මේ දක්වා පවත්වන ලද සියලුම පන්ති අතරින් පළමු මාසයේ වැඩිම සිසු සහභාගිත්වයක් පවතින පංතිය. 👉 අප ගැන විශ්වාසය තැබූ දරුවන්ට❤ 👉 පංතියේ සාර්ථක කරගැනීම සඳහා උදව් කර සියලු දෙනාට ගොඩක් ස්තූතියි. 🙏🌷❤

Diamond Paper - 1 ♻️ බලාපොරොත්තු සංඛ්‍යාවට වඩා ප්‍රශ්න පත්‍ර ලිවීමට දරුවන් පැමිණීම නිසා 1 වන ප්‍රශ්න පත්‍රය මේ වන විට අවසන් වී ඇත. ♻️ Paper ඒක ප්‍රින්ට් එකට දමා ඇත. ඉරිදා දින සිට paper එක නොලැබුණු දරුවන් instructors ලාගෙන් ඉල්ලාගන්න. ♻️Diamond paper-2 මෙම සතියේ අඟහරුවාදා දින සිට සඳුදා දින දක්වා පිළිතුරු ලිවිය හැක. අඟහරුවාදා පෙ: ව 8:00 - 1:30 ප: ව 12:00 - 5:30 සිකුරාදා පෙ: ව 8:00 - 1:30 ප: ව 12:00 - 5:30 සෙනසුරාදා පෙ: ව 7:00 - 12:30 ප: ව 12:00 - 5:30 ඉරිදා පෙ: ව 8:00 - 12:30 ප: ව 12:00 - 5:30 *සඳුදා* පෙ: ව 8:00 - 1:30 ප: ව 12:00 - 5:30 👉 ජයග්‍රහයකු ලෙස උසස් පෙළට සමුදෙන්න දෙන්න, ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයන්න.❤ අපිට කළ හැක්කේ පුතාලට නිසි මඟ පෙන්වීම පමණි. හරි මාර්ගයේ ඔබ තනියම යා යුතුය. උසස් පෙළ විභාගය දැන් පෙනෙන මානයේ ඇත. ❤ 💢Dayal Herath💢