cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 🥷🏾🦅❤️

𝙏𝙝𝙚 𝙀𝙖𝙜𝙡𝙚 𝙈𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣🦅❤️ තමන්ගෙ ඉදිරිය ගැන පැහැදිලි දැක්මක් ඇති 🤓 අවශ්‍ය විට දී පමණක් ක්‍රියාත්මක වන 😈 අනවශ්‍ය වෙලාවට නිශ්ශබ්දව බලා සිටින, උකුස්සෙක් වන්න 🦅 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 Since 23/01/25

Show more
Advertising posts
2 681
Subscribers
+7424 hours
+1177 days
+2130 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
@theeaglemotivation
512Loading...
02
සාර්ථකත්වයට දක්ෂ මිනිහෙක් කැපවිමෙන් අරමුණු හමායන ගැහැණියක් යනු ගොදුරක් ඩැහැගන්න සිංහයෙක් 😎🔥 විනාඩියක් හිතන්න....දැන් අලුතින් පටන් ගන්න #RV
1624Loading...
03
සුභ උදෑසනක් 💛 හීන දිනන්නට වෙර දරන ඔබට ජය 💪🔥❤️ 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 @theeaglemotivation
1701Loading...
04
සුභ රාත්‍රියක් 🧡 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 @theeaglemotivation
2071Loading...
05
😪🥺😂 @theaglemotivation
3151Loading...
06
ඒවට මුහුණ දෙන්න තරම් ශක්තිමත් වෙන්න...!🤍 @theeaglemotivation
3434Loading...
07
"මිනිස්සු මොන වගේ ද?" කියන ප්‍රශ්නය තමයි මම හිතන්නෙ මේ ලෝකෙ උත්තර දෙන්න අමාරු ම ප්‍රශ්නය ❗️ මොකද මිනිස්සු මොන වගේ ද කියන එක අපිට කියන්න අමාරුයි ඉපදිච්ච දවසෙ ඉඳන් ආශ්‍රේ කලත්. සමහර මිනිස්සු ඉන්නවා තව මනුස්සයෙක් ඉස්සරහට යද්දි තමන් ඉස්සරහට යනවා වගේ සතුටු වෙන. සමහර අය ඉන්නවා තව එකෙක් ඉස්සරහට යද්දි පුදුම විදිහට ඇඟේ මාලු නටනවා.... සමහර මිනිස්සු ඉන්නවා තමන්ගෙ වැරදි පිලිගන්න. තව අය ඉන්නවා තමන්ගෙ වැරදි වහගන්න අනිත් අයට වැරදි කියනවා... සමහර මිනිස්සු හරි නිහතමානී. සමහරු හරි මාන්නෙකින්, ලොකුකමකින් ඉන්නවා... සමහර මිනිස්සු කියන දේ කරනවා කරන දේ කියනවා. සමහරු කියන දේ නොකර පම්පෝරි ගහනවා... සමහර අය ළඟ බොරු මවාපෑම් නැහැ. සමහරු ජීවිතෙර් තනිකර ම බොරුවෙන් ජීවත් වෙනවා... සමහර මිනිස්සු අනිත් අය ලඟ ඉදියත් නැතත් එයාලට ආදරේ කරනවා. සමහරු අනිත් අය ළඟ නැතිවෙනකන් ඉඳලා බනිනවා... උබ මොන වගේ ද කියන්න මම දන්නෙ නැහැ. හැබැයි හරි quality එකක් තියෙන එකෙක් වෙයන් 💪 උබ එක්ක කවුරු හිටියත් නැතත්, උබව මිනිස්සු කොහොම මැන්නත් උබේ ගමන හරියට යහපත් විදිහට කරගෙන පලයන් ❤️ ඒ අතරෙ අඩුපාඩු හදාගෙන හොඳ quality එකක් තියෙන එකෙක් වෙයන් 👌 හීන දිනන්නට වෙර දරන ඔබට ජය 💪🔥❤️ 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 @theeaglemotivation
3424Loading...
08
@theeaglemotivation
3242Loading...
09
හෙලෝ බබාලා, ඔයාලා දැනගන්න කැමති මොනාහරි දේවල් තියෙනව නම් කමෙන්ට් කරන්න. පෝස්ට් ලියලා දාන්නම් පුළුවන් වුණ ගමන් ❤️ 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 @theeaglemotivation
3221Loading...
10
සුභ උදෑසනක් 💛 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 @theeaglemotivation
3460Loading...
11
වයඹ university එකේ food science and nutrition degree එක කරපු හරි කරන හරි කෙනෙක්ව දන්නව නම් කමෙන්ට් එකක් දාන්න. #problems
3800Loading...
12
සුභ රාත්‍රියක් 🧡 @theeaglemotivation
4050Loading...
13
Media files
4171Loading...
14
🌚😁 @theeaglemotivation
3750Loading...
15
@theeaglemotivation
3670Loading...
16
අපේ චැනල් එකේ ආයෙමත් cross promotion කරනවා. හැමදාම නම් කරන ලද වෙලාවල් වල අපි link share කරනවා. Links එවන අය @msblackpanther1 ට ලින්ක් එවන්න ! ❤️ 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 @theeaglemotivation
3610Loading...
17
ඉතින් ළමයෝ ආසාව ටාගට් එකක් කරගන්න ! ටාගට් එකට ආසා කරාමත් ලොකු ගමනක් යන්න පුළුවන් ❤️ @theeaglemotivation
3724Loading...
18
සුභ උදෑසනක් 💛 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 @theeaglemotivation
3572Loading...
19
📢 Channel එකට නව ඇඩ්ම්න්වරුන්/වරියන් බඳවා ගැනේ 😍 motivation post ලියපුවා තියෙනවනම්, ආටිකල් තියෙනව නම් අපිට එවන්න.
3850Loading...
20
කෝ මේකේ කෙල්ලො කොල්ලො ටික react එකක් දාන්න බලන්න 😁❤️ 2024 A/L සෙට් එක කෝ 😌💪❤️
3810Loading...
21
නිලන්ත ජයසූරිය සර්ගේ ද්‍රවස්තිතිය,තරල ගති විද්‍යාව pdf තියන කෙනෙක් එවන්නකෝ
6010Loading...
22
10/11 ළමයි ඉගෙනීමට ඝර්ෂණයක් නොකරගෙන ඝර්ෂණය හරියටම💥 ❗ සම්පූර්ණයෙන්ම නොමිලේ ❗ ⏰ හෙට(ජූනි 06) බ්‍රහස්පතින්දා රෑ 9.00 ඉදන් 11.00 වෙනකන් 💥 FREE ZOOM + YOUTUBE LIVE 💥 ❗ ඝර්ෂණය සම්පූර්ණ පාඩමම නොමිලේ හරියටම ඉගෙන ගත හැකි අතර පහළ Pdf එකේ Print out එකක් අරන් තියා ගන්න. 🫀 ZOOM & YOUTUBE Link ලබා ගැනීමට පහළ Group එකට Join වෙන්න. pdf 💥 https://drive.google.com/file/d/1AIWjQD-_0zqS55QJDPX1Xtj3OVTroucu/view?usp=drivesdk යාලුවොන්ටත් Link එකයි Pdf එකයි Share කරන්න. 🍁 Youtube - https://youtube.com/@sahanmadhuranga-Science ✅ Free Seminar Whatsapp Group - https://chat.whatsapp.com/KmYaQpeooA75cYA4W3PZMD ✔️ Telegram Channel : https://t.me/Science_Free_Seminars ✨Whatsapp channel - https://whatsapp.com/channel/0029Va59qOQ7oQhTjfBLUh1z විමසීම්: 076 730 6572 ✨ දන්න කියන යාලුවොන්ටත් මේක සනික පටස් Share කරන්න. මම ගොඩ දාලා දෙන්නම්. #ආසම_දේ_ආසම_විදියට✨ Science | සහන් මධුරංග✔️
6650Loading...
23
අතීතයේ වෙච්ච සමහර දේවල් ගැන හිතලා වද වෙන්න එපා. අතීතය වෙනස් කරන්න අපිට බැහැ. ඒත්, අනාගතේ වෙනස් කරන්න අපිට පුළුවන් ඉතින් පුංචි ළමයෝ අතීතේ ගැන හිතලා පසුතැවෙන්න එපා අනාගතේ ලස්සන කරගන්න. 😉❤️ Mr.Sajanaka...✍️
6762Loading...
24
🖥Zoom 3000 full වෙන නිසා පහළ link එකෙන් youtube live එන්න පුළුවන් ළමයි. https://youtu.be/C8G-6oc9Ipw
6800Loading...
25
ගං වතුරෙන් පීඩාවට පත් වෙච්ච සෙට් එක පරිස්සමින් ඉන්න 🥺❤️ මීට, ගං වතුරෙන් පීඩාවට පත් ඇඩ්මින්, 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾
6440Loading...
26
"ඔයා" කියන්නෙ වැරදි කෙනෙක් අතට යන්න හොද නැති පොතක් නේද ලස්සන ළමයෝ, සමහරක් තැන්වල හිත් රිදීම් කඩාවැටීම් සිද්ද වෙනවා ඉතින් දුක් වෙන්න එපා ඔයාගෙ ජීවිතේ හදා ගන්න ලස්සන මතක එකතු කර ගන්න ගැලවිලා නොයෙන පොතක පිටු හම්බුන දවසට ඔයාගෙ කතාව ලස්සනට ලියන්න. Mr.Sajanaka...✍️
6542Loading...
27
හීනයට කෙතරම් දුර උනත් නුබ... හදේ ගැඹුරුම තැනක් ගෙන දැන්... හුස්ම වැටෙනා වරක් පාසා සිහිවෙනවා කී වදන් සැම අයිතියක් හිතන්නේ නැහැ කවමදාවත් මම... දනිමි අපි දුර බව හැමදාමත් එහෙත් මහද බැදි සෙනේ නුබ වෙනුවෙන්... එයයි අයිතිය කිසිදාක නොවෙනස්... නෑ එහි නඩුහබ නඩත්තු වෙන්වීමක්... එයම වේ ආදරය නොමියෙන්න හේතුවක්... #RV
7372Loading...
28
Result කොහොමද බබාලා 🥰❤️
7370Loading...
29
මේ ලොකේ තියෙන මිල අධිකම දේ නම්. " විශ්වාසයයි" එය උපයා ගැනීමට වසර ගණනාවක් ගත වන අතර. එය අහිමිවීමට ගත වෙන්නේ තත්පර කිහිපයක් පමණි! #RV
8815Loading...
30
*ඇත්තට ම මේ ලෝකෙ මායාකාරී මිනිස්සු ඉන්නවා !* තමන්ට තමන්ව නැතිවෙලා කියලා දැනෙන මොහොතක පවා අපිව නිවන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. ඒ හැඟීම හරි අමුතු දෙයක්. විඳලා තියෙනවනම් ඔයා මේ ගැන දන්නවා. මේ කෙනා ඔයා දන්න ම කෙනෙක් වෙන්නත් පුළුවන්. කවදාවත් කලින් මුණ නොගැසුණු අහම්බෙන් මුණ ගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ජීවිතේ යථාර්ථය, අපි ජීවිතේ නොදකින සමහර පැතිකඩ අපිට පෙන්නල දෙන්න මේ මායාකාරී මිනිස්සුන්ට පුළුවන් ✨ ඔයාගෙ ජීවිතේ මෙහෙම මිනිස්සු ඉන්නවනම් අනිවාරෙන් ම විශ්වයට ස්තූතිවන්ත වෙන්න. මොකද, මායාකාරී මිනිස්සුන්ගෙ ඇසුර හැම කෙනෙක්ට ම ලැබෙන්න නෑ දරුවෝ ! 💗 𝐇𝐢𝐦𝐚 🌻🤍
7344Loading...
31
සඳ මාලිගාවේ, ඔබේ නම ගැඹුරේ රෑ තරුවේ පාවී, ඔබේ කතා හොරා ගනිද්දී සමාව ඉල්ලන්නට, ඇස් දෙක පිනි දෝතින් මගේ හදවතේ, ඔබේ ආදරේ තවම ලතැවෙනවා මගේ සෙවනේ, ආදරේ රටා ඇඳිලා සිත තුළ හැඟීම්, පවනේ සුවඳ වෙලා සීතලේ නීල දඟරේ, ඔබේ නම රැගෙන මගේ හිතේ සීතලේ, ආදරේ පුබුදු කරයි තනි මාවතේ, ඔබේ සිහිනය ලඟ සිත තනිවී, රැයක් පාසා බබළනා ඔබේ කටහඬේ, මල් කබරේ වගේ ආදරේ තනිවී, ජීවිතේ ගමනේ ආදරේ හඩා, මේ ගීතේ සුවඳ මගේ හිතේ සීතලේ, ඔබේ නම පුරවා එකම ආශාවෙන්, ඔබේ ආදරේ ගීතේ මගේ හිතේ සීතලේ, ආදරේ පුබුදු කරයි Author Neth©
7240Loading...
32
අදට පෙර හමු වූ සුවඳ සුළඟේ  හදවතට කවදද හඩවන්නේ,  ඔබේ පෙම් සිතුවිලි සෙමින් පාවෙලා  මමත් ඔබේ සිතේ රැඳීවන්නෙ. අදට පෙර හමුවු හැම මොහොතක  පැතුමක් සේ මාගේ සිහිනේ,  ඔබේ නම පවසන මගේ හදවත  සිතට පහන් කුමාරි සිහිනේ. සෙනෙහසින් පිරුණා ඔබේ වදන  සුවදක් සේ මාගේ හිතෙ රැඳිලා,  ඇයෙ සුසුම් අහසින් බේරෙනා  අපේ පෙම සදා අමුතු සිහිලැස්සෙනා. ඔබයි මගේ ජීවිතේ පුරාවට  මගේ හදවත සෙමින් පිරුනේ,  ආදරෙන් මනරම් දිනෙකෙකවත්  පෙමක් සදා සුවඳින් පුරානා. මගේ හිතේ රැඳී ඔබේ පියුම  හමුවේවි අපේ සෙනෙහසට,  අද හෙට සහ සැමදා සෙමින්  පෙම් බිඳු සුවඳින් මතුවෙයි. ©Neth මගේ පලවෙනි නිර්මාණය හොදයිද කියලා කියන්න Auother ©Neth©
7920Loading...
33
🤍
9041Loading...
34
ළඟ ම ඉන්න අය රිද්දද්දි හුඟක් දැනෙනවා නේද ළමයෝ??? ඔව් ඒක එහෙම තමයි. මොකද අපි ඒ මිනිස්සුන්ට තදින් ම attached වෙලා ඉන්න නිසා. ඒ මිනිස්සු කියන පොඩි හිත රිදෙන වචනෙටත් අපිව මහ ගොඩක් රිද්දන්න පුළුවන්. හැබැයි රිදිලා රිදිලා එක තැනක් එනවා "ඇයි වරදක් නොකර මම මාව රිද්දගන්නෙ මේ මිනිස්සු නිසා?" කියලා හිතෙන. අන්න එදාට ඒ තැන් වලින් අයින් වෙන්න. මොකද, හරි මිනිස්සු අනිත් අය කියන දේ අහන්න කලින් කතා කරන්නෙ ඔයාට, ප්‍රශ්නෙ අහන්නෙ ඔයාගෙන්. හැබැයි ඔයා ළඟ ම අය කියලා හිතන් ඉන්න අය එහෙම නොකරනවනම්, මම දකින්නෙ එයාලා ඔයාට වටිනාකමක් නොදෙන මිනිස්සු කියලා ❗🤍 ඉතින්, තනි වෙන්න හරි අතාරින්න... මානසික නිදහස වටින නිසා... 𝐇𝐢𝐦𝐚 🌻🤍
92911Loading...
00:54
Video unavailableShow in Telegram
සාර්ථකත්වයට දක්ෂ මිනිහෙක් කැපවිමෙන් අරමුණු හමායන ගැහැණියක් යනු ගොදුරක් ඩැහැගන්න සිංහයෙක් 😎🔥 විනාඩියක් හිතන්න....දැන් අලුතින් පටන් ගන්න #RV
Show all...
7.80 MB
🔥 13
Photo unavailableShow in Telegram
සුභ උදෑසනක් 💛 හීන දිනන්නට වෙර දරන ඔබට ජය 💪🔥❤️ 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 @theeaglemotivation
Show all...
10
Photo unavailableShow in Telegram
සුභ රාත්‍රියක් 🧡 𝙈𝙨 𝘽𝙡𝙖𝙘𝙠𝙥𝙖𝙣𝙩𝙝𝙚𝙧🥷🏾 @theeaglemotivation
Show all...
9👍 1
00:36
Video unavailableShow in Telegram
ඒවට මුහුණ දෙන්න තරම් ශක්තිමත් වෙන්න...!🤍 @theeaglemotivation
Show all...
2.01 MB
7👍 1