🐨💞𝓐𝓫❁𝓭𝓮 𝓸𝓯 𝓯𝓻𝓮𝓮𝓭𝓸𝓶⋆ 👻
Open in Telegram
හිතට දැනෙන්න වචන අහන්න ❤️:|😌 හුස්ම වැටෙන අකුරු වලට මැදි වෙලා ජිවත් වෙන්න🌸 එන්න නිදහසේ නවාතැන් ගන්න☺️ නිර්මාණ එවීමට සහ Link Share කිරීමට:- @adobeoffreedom_bot Buy ads: https://telega.io/c/abodeoffreedom Since 2023 April 22
Show more6 184
Subscribers
No data24 hours
-317 days
-17430 days
Posts Archive
+6
✨ 𝗔𝗡𝗡𝗢𝗨𝗡𝗖𝗘𝗠𝗘𝗡𝗧 ✨
✅ Loss වලට . ( තිත )
1 : - Trade කරලා හැමදාම Loss ද ?
2 : - කොච්චර VIP Buy කරත් ප්‍රගතියක් නැද්ද ?
3 : - VIP වල දෙන Signal වල Entry අහසයි පොළවයි වගේද ?
4 : - Profit වෙනකම් අවුරුදු 150 විතර බලාගන ඉන්න ඕනද ?
◾ මේ ඔක්කොටම විසඳුම් Market Legends අපෙන් !
◾ මිනිත්තු 15 වගේ ඉතාමත් කෙටි කාලයක් තුල අධික Profit ප්‍රමාණයක් ලබාදෙන අපේ Signal Service එක සමග ඔබත් දැන්ම සම්භන්ධ වෙන්න.
◾ මුලින්ම පහල Channel එකේ උඩටම ගිහින් Proof බලන්න.
◾ ඉතාමත් ඉහල වගකීමක් සහිත Signal Service එකක් ලබාගන්න Trading කරන ඔයාලට කියාපු Channel එක.
◾ Proof බලලා හොඳ Admin මඩුල්ලක් සමග උපදෙස් පරිදි Trade කරමු !
◾ Join with us , Believe me ! You definitely win ! Good luck ✨
Loss නැතුව ගේම ගහමු , අඩු කාලයක් වැය කරල High Profit කරමු ✨✅♥ !
Link : https://t.me/+ojDasrgTodczNjNk
Router එකටත් තාම data add on කරනවද?👀
Dialog / SLT routers use කරන කෙනෙක්නම් Vpn use කරලා Bill එක 50%කින්ම අඩු කරගන්න🌝❤️🪬Dialog Router නම්,
✨30GB Data + Speed 30days Full cost - Rs.298 + 100 [ zoom pkg එකේ ගානත් එක්ක ] ✨Unlimited Data + Speed 30days Full cost - Rs.724 + 300 [ zoom pkg එකේ ගානත් එක්ක ]🪬SLT Router නම්,
✨30GB Data + Speed 30days Full cost - Rs.198 + 100 [ zoom pkg එකේ ගානත් එක්ක ] ✨100GB Data + Speed 30days Full cost - Rs.490 + 200 [ zoom pkg එකේ ගානත් එක්ක ]🪬Airtel sim නම්,
✨100GB Data + Speed 30days Full cost - Rs.498 + 200 [ pkg එකේ ගානත් එක්ක ]🫧Online class යන්න, film download කරන්න, yt යන්න ආයිත් data දාන්න කරදර වෙන්න ඕනි නැහ්. මේ data ඕනි දෙයකට use කරන්න පුළුවන්. Speed limitations එකක් නැති හින්දා තවත් ලේසියි.😍❤️ ඔයාගේ යාළුවන්ටත් මේක අනිවාර්යයෙන් share කරන්න. ||To join the channel -
@sauronzz_vpn||More information -
@mr_sauronzz
" මචන්ලා එහෙන්ම් මන් යනවා.."
" අයියෙ මේක..අපිට විතරක් විසදන්න බැහැ...අනික අශිශ්ට මොකුත් වෙන්න දෙන්න බැහැ..එයා මනුස්සයෙක් උනත් නැතත්..ඔයා ඉක්මනට ලංකාවට එන්න..
"වසර එක්දහස් පන්සීයකට පෙර රන් පුස්තකයේ ශාපය අද නිදහස් උනා....එය අවුරුදු විස්සේදි පටන් ඔහුව වැම්පයර් ආත්මයකට ගොදුරු කර ගනීවී........මෙය දුටු එකම ජීවමාන ආත්මය ලෙස නුඹට නොහැකි උවහොත් ඔහුව මේ ශාපයෙන් මුදවා ගන්නට ඔහු අමරණීය වැම්පයර් ආත්මයක සදහටම හිරවී ජීවත් වේවි...."විනාශ වූවා යැයි මෙතෙක් සිතා සිටි ලේ උරා බොන වැම්පරයෙකුගේ නැවත ආගමනය... තම බාල සොහොයුරාගේ ජිවිතය වෙනුවෙන් තම දිවිය පරදුවට තබා සටන් කරනවා වැඩිමල් සොයුරාට ඔහුව බේරා ගැනීමට හැකි වේද? මේ සියල්ලටම පිලිතුරු The Last Drop 🩸 තුලින් බලාපොරොත්තු වන්න... Coming Soon.........
💸 කොච්චර සල්ලි ගෙවුවත් ගෙවන ගානට සාදාරණ විදිහට ඩේටා මෙච්චර කාලෙකට අපිට හම්බ උනාද?🤔
🤔 දැන්වත් මේ දේට උගුලෙන් ගැලවෙන්න අදහසක් නැද්ද?
😐 ඩේටා උගුලෙන් ගැලවෙන්න හැදුවත් ගැලවෙන්න ක්‍රමයක් දන්නෙ නැහැ නේද?
ඩේටා උගුලෙන් ගැලවෙන්න සාර්ථකම ක්‍රමේ අපි ගෙනාවා... 🙂
🚀පැකෙජ් එකක් විසින් අපි දෙන VPN file එක විතරක් දාල මාසයක් පුරාවටම
Unlimited Internet යන්න තිබුනොත් කොහොමද? 😋
👉අපේ Method එකෙන් Unlimited internet යන්න පුලුවන් නිසා ඩේටා උගුලෙන් නිදහස්....
💬 වැඩි කතා ඕනේ නැහැ අපේ Channel එකේ ඔක්කොම මේ ගැන විස්තර තියෙනවා දැන්ම පල්ලෙහා Link එකෙන් Channel එකට Join වෙන්න....
Psychology facts | 🇱🇰
ආදරය ගැන මනෝවිද්‍යාත්මක කරුණු...❤️
Overthinking කියන්නේ මොකක්ද...🙂💔
ලෝකයේ වැඩිම මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ....💔
Love එකක් නැතුව තනිකඩව ඉන්නේ කොහොමද....😌🔥
ඔබේ ආදරණීයයාට අවශ්‍ය තෑග්ග කුමක්දැයි සොයා ගන්නේ කෙසේද ?....👀❤️🎁
ඔබ දන්නවාද ? චොකලට් මඟින්....😁🍫
මේ වගේ මනෝවිද්‍යාත්මක කරුණු ගොඩක් දැනගන්න ඔයත් කැමතිද 😎❤️
එහෙනම් දැනුම සහ පුදුම දෙවල් ගවේශකනය කරන්න අපිත් එක්ක එකතු වන්න 🧠❤️
කරුණාකර දැනුම සොයන්නන් පමණක් එකතු වන්න 😌🌎🔥
join now 👇👇👇
Psychology facts | 🇱🇰
"Inanna, What are you doing, Inanna...Have you slept? How was your day...Inanna...miss you Inannna..."
'ඉනානා'
එයා මට කියන නම.... මන් මෙච්චර කාලෙකට අහල තියෙන ලස්සනම නම තමා ඒ.... වෙන කිසිම nickname එකකින් වත් නොදැනුන උනුහුමක් මට ඒ වචනේ ඇතුලේ, එයාගෙම කටහඩින් ඇහෙද්දී දැනුනා. ඒ accent එක හරිම ලස්සනයි වගේම හරිම ආදරණීයයි.
"ඉනානා කියන්නේ පුරාණ දේවතාවියකගෙ නමක්" ලූ....එයාමයි කිව්වේ.
මට ඒතරම් sweet නමක් කියද්දි මන් එයාට කිව්වේ beasty කියල. හරියට 'Beauty and the Beast' කතාවේ ඉන්න කුමාරයා වගේ.
මොකක්ද එයා ලස්සනම ලස්සන හදවතක අයිතිකාරයෙක් උනත් එයාට තිබුනේ Kollywood චිත්‍රපටයක ඉන්න කඩවසම් නපුරෙකුගේ පෙනුමක්. හැමදාම ජිම් ගිහින් හදන ඇගයි, කැරලි කොන්ඩෙයි ඒ රැවුලයි නියම පිරිමියෙකුගේ.... නෑ නෑ නියම නපුරෙකුගේ පෙනුමක් තමා එයාට තියෙන්නේ. ඒවගේම මම වැඩිපුරම ලෝභ කරන ඒ දිලිසෙන ඇස් .....
'මගේ ලස්සන කඩවසම් නපුරා'
දේශසීමා, ආගම් ජාතීසීමා තිබුනට මොකෝ. එයා මගේ....මම එයාගේ නම් <3
"Inanna...Can you teach me sinhala ?" කියල ඉස්සෙල්ලම එයා අහද්දි මන් මොහොතකට නතර උනේ මොකක් කියන්නද කියල මමම අසරණ උන මොහොතක.
"බැ කියල කියන්නද" අප්පෝ එයාගේ හිත රිදෙයි නේ, "හා කියල කියන්නද" ඒත් බෑ.
මොකද මම දන්නේ නෑ මට සිංහල කියල දෙන්න පුළුවන් ද කියල.... "අනේ මට බැරි උනොත් ? මම නරක ටීචර් කෙනෙක් නම් ?"
මම කැමති නැ දෙයක් පටන් ගත්තොත් ඒක මගදි නතර කරන්න. මට එයාට සිංහල කියල දෙන්න ඕන කියල හිතුනොත්, මට ඕන එයාට කවදා හරි හොදටම පුළුවන් වෙනකම්ම කියල දෙන්න. පොඩි බබෙක්ට කියල දෙනව වගේ වචනෙන් වචනේ කියල දීලා එයා ඒවා ගලප ගලප කියන්න දගලන හැටි බලාගෙන හිනාවෙන්නයි මට ඕන....
ඒත් කොහොමද මන් ඒක කරන්නේ එයා ඉන්නේ මගෙන් 5000km ක් ඈත....ඒ නිසා අන්තිමේට හිතල හිතල මන් කිව්වේ "Maybe in the future" කියල....ඒත් මන් දන්නැ ඒ අංහිසක 'මෘග්‍රයාට' මගේ ඒ හිනේ හැබැවක් වෙයිද කියල
අනිත් ප්‍රශ්නෙ තමා එයාට ඉස්සෙලම "ආදරෙයි" කියලා කියල දෙන්නද නැත්නම් "මගේ මැණික" කියලා උගන්නන්නද ?
කොහොමද...."ආදරෙයි මගේ මැණික" කියන එක කියල දුන්නොත්......<33
🌷✍️......Inanna
සෙනෙහස් අරණ 🖤💐
Status Videos 🥰
නිසදැස් 🥺
Wallpapers 🫣
Songs 😌
මේ හැමදෙයක්ම ගන්න එන්න චැනල් එක follow කරගන්න 🥰❤️🔥
- 𝓢𝓮𝓷𝓮𝓱𝓪𝓼 𝓐𝓻𝓪𝓷𝓪 🖤💐 -