Just React 〽️
Open in Telegram
Welcome to Reactgram Official® " Just React " for your choices , opinions and Thoughts. So It's your choice & Here is the place 🧤 Just for Your Fun 🧛♀️ Reactgram® | Tag #React 🥊
Show more904
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ඔයා මෙතනින් මොකක්ද ඉස්සලාම තෝරගන්නේ...?
සල්ලි 🔥
වේදනාව (දරා ගැනීම්) 🦄
ආතතිය 😁
පවුල 🕊
ආදරය ♥️
React Guys....🔎
මතක තියාගන්න මේ හැමදෙයක්ම ආදරය මත පවතිනවා...🖤
ආදරය කියන්නේ සුවපත් වීමක්
ඔයාට ආදරය කරන්න එතනින් එහාට්ට ඔයාගේ ප්‍රියතමයන්ට හදවතින් ආදරය කරන්න...😊
දේවල් වෙනස් වේවි...💯
#Remeber | @SLStatusStoreOfficial ®
Still We Are Limited Our Peace because of muddy Politics , So As A Srilankan I dont like to celebrate Independent Day....🙂♥️
මඩ දේශපාලනය නිසා තවමත් අපි අපේ සාමය සීමා කර ඇත, එබැවින් ශ්‍රී ලාංකිකයෙකු ලෙස මම නිදහස් දිනය සැමරීමට කැමති නැත....🙂♥️
But I love my country , people , in History this tiny land got wet by bloods of our heroes , Veera purn appu.....Wariyapola Sumngala Thero.....so many🥺🔥
They did that everything for the Srilankans but Now that idiots in Diyawanna Just Celebrate it by drinking vine😅
ඒත් මම ආදරෙයි මගේ රටට, මිනිස්සු, ඉතිහාසයේ මේ පුංචි දේශය අපේ විරුවන්ගේ ලේ වලින් තෙත් වුණා, වීර පුර්ණ අප්පු..... වාරියපොල සුමංගල හාමුදුරුවෝ..... ගොඩක්🥺🔥
ඒ වීරයන් ඒ හැමදේම කලේ ශ්‍රීලාංකිකයින්ට එත් දැන් දියවන්නාවේ මෝඩයෝ වයින් බීලා සමරනවා 😅
සැබෑ නිදහස් දිනයක් අපි හැමෝටම උරුම වේවා...🇱🇰❤️🩹🔥
ඉස්සරහට මගේ පාසල් ජීවිතේ ගැනත් දාන්නම්කෝ...මම පොඩ්ඩක් විහිළුවට බර කෙනෙක්...ඉස්කෝලේ ගියත් කරලා තියෙන්නේ පට්ට නසරාණි වැඩ...🤗🙊😭😂
මේ චැනල් එක කඩා වැටුණු රාජධානියක් හොදේ...මට ඔයාලගෙන් උදව්වක් ඕනි...අනිවාර්යෙන්ම දාන Text වලින් මොනාමහරි දෙයක් ඔලුවට ගියා නම් React එකක් දාන් යන්න...☺️
සාමාන්‍යෙන් මගේ හිතට එන එකපාරම වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට වචන විදිහට වැටෙන්නේ....😁
අම්මටයි , තාත්තටයි ෆිල්ම් එකක් දාලා දීලා...පැත්තකට වෙලා බලන් ඉන්න ඒ අය සතුටු වෙන විදිහ....🥺♥️
Try putting a movie for mom , dad & just watching them , how they feel happy..💯
Try..☺️#ShinX
It's really hard to filter people.We cannot clearly understand their inner side and outside...🕊🤍
මිනිස්සුන්ව හදුනගන්න අමාරුයි.මොකද බොහෝ දෙනාගේ පිටතයි ඇතුළාන්තයයි වෙනස්...☺️
හමුවෙන සමහර අල්පයක් දෙනාගේ ඒම නෑ.හමුවුණොත් පරිස්සම් කරගන්න...❤️🩹✍ #ShinX ®
Anyone can leave here , if you dont like to read my texts.
I will plan to post everything in English.( Vote below poll💡 )
Thank You Bro's Sis....♥️
I Never Expect these reactions from you , but few of our gang reacts my words that i published above...Tnx...🥳
I ll post some of my thoughts , feels Here as much as I can , i ll share my life experiences , memories ,
So Stay Hopefully...🥳
This will be , amazing....☹️😉
Still I am Thinking Why I am Scrolling a Screen Without any Reason...😄
Think (Scrolling A Screen ) 🤔
