2025 A/L ගම්පහ
Closed channel
👉ඔබ වෙත දැනුම්දිය යුතු විශේෂ නිවේදන මෙම චැනලය හරහා දැනුම්දෙනු ලැබේ👈 ඒ නිසා මෙම චැනලයේ යාවත්කාලීනවීම් පිළිබඳව අවධානයෙන් සිටින්න...🥳🤟
Show more695
Subscribers
No data24 hours
-107 days
-2430 days
Posts Archive
A/L වලින් පසුව ජීවිතය ජය ගන්න මගක් සොයනවාද?
එන්න, නව තාක්ෂණයන් ඔස්සේ කලාවේ නව මානයන් සොයා යන සන්නාමයක් වන CASLO සමග අත්වැල් බැදගන්න! ✨
🖌️ ප්‍රතිමා නිර්මාණ ශිල්පීන් අවශ්‍යයි
✅ පෙර පුහුණුවක් හෝ දැනුමක් අවශ්‍ය නැහැ
✅ පුහුණු කාලය තුළදීම ආකර්ෂණීය වැටුප් හා දීමනා
✅ ස්ථිර රැකියාවකට මඟ
✅ කලාවට ඇති කැමැත්ත සහ උනන්දුව පමණක් ප්‍රමාණවත්
📍 පූර්ණ කාලීන රැකියාව
📍 නිෂ්පාදන කලාගාරය – කිරිබත්ගොඩ
🏠 දුර බැහැර සිටින අයට
• නොමිලේ නවාතැන් පහසුකම්
• ආහාරපාන
💫 සවිමත් කුසලතාවන් තුළින් දීප්තිමත් අනාගතයක්!
📞 දැන්ම අමතන්න / WhatsApp කරන්න – 077 450 9310
Repost from N/a
🌟 අද තමයි දවස 🌟
🥰Share කරල Support එකක් දෙන්න හැමෝම 🥰
❤️🩹 ඔන්න ඉතින් මගෙ හීනෙට යන්න මම Hiru Star වේදිකාවෙ 3න් වන වටයේ සුපිරි 48 දෙනා අතරට තේරීපත් වෙන්න තරඟ වදින්නේ #හෙට දවසේ ඒ කියන්නේ ,
⭐ මැයි 16 ( සෙනසුරාදා ) ⭐
❤️🩹 ඉතින් ඔයාලට තමයි මගේ ජීවිතය ආලෝකමත් කරන්න පුලුවන් .🥹❤️🩹
❤️🩹 ඔයාල හැමෝගෙන්ම ඉතාමත් ආදරයෙන් ඉල්ලනවා ඔයාලාගෙ නෑදෑයන්ට , හිතවත් අය හැමෝටම කියල Hiru Star App එක Download කරගෙන මට කොළ මනාපයකින් Vote කරන්න කියලා... 🥹❤️🩹
🙏තවමත් Hiru Star App එක Download කරගෙන නැත්තම් පහල තියෙන Link එක Open කරලා Hiru Star App එක Download කරගෙන මට ඔයාලගෙ ආදරය කොල මනාපයක් විදිහට ලබා දෙන්න.🥹🙏
🤍 සුබ දවසක් ඔයාල හැමෝටම 🤍
👇Hiru Star App 👇
https://play.google.com/store/apps/details?id=com.arimaclanka.android.hirustar
Repost from N/a
විශේෂ නිවේදනයයි...📌️
මේ දිනවල Whatsapp ඔස්සේ අපගේ නම භාවිතා කරමින් මුදල් වංචාවන් සිදුකරමින් යන බැවින් ඒ සදහා දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ලබාගෙන ඇති බවත් එවැනි අසත්‍ය තොරුතුරුවලට අපගේ කිසිදු සම්බන්ධයන් නොමැති බවත් දන්වා සිටිමි...
එවැනි අසත්‍ය තොරුතුරු ඔබට පැමියොත් පහත දුරකථන අංකයයට එම තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි
077 1047 986
078 1119 355 | Admin
_විශ්වවිද්‍යාල ගමනට නිවැරදිම පාර කියන,_
*"සරසවි පියගැට"* 🎓💫
අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල තුළින්, සරසවි සිහිනය සැබෑ කරගන්න මඟ බලන ආදරණීය නංගිලා මල්ලිලා වෙනුවෙන්ම, සස්නක සංසද STEAM බලකණුව මඟින් මෙහෙයවන, "සරසවි පියගැට" සුවිශේෂී උපදේශන වැඩසටහනට ඔබටත් දැන් සම්බන්ධ විය හැකියි. 🤗
විශේෂයෙන්ම, *තාක්ෂණික විෂය ධාරාවෙන්* විශ්වවිද්‍යාල පාඨමාලා වෙත යොමු වෙන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබට, සරසවි ගමනේ ආරම්භයේ සිටම අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම ලබා දෙන්නට අප සූදානම්!
මෙය *සම්පූර්ණයෙන්ම නොමිලේ* පවත්වනු ලබන අතර, පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම ලියාපදිංචි වන්න. ♥️🤝
*Form link :* https://forms.gle/4NnLi9oRKsF1M1bJ6
සස්නක සංසද
තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
Design by: Sahala Abeyrathna
Caption by: Tharushi Vimanshana
Join Now :
https://chat.whatsapp.com/KeLViV9ykqGLdNrbilAJGo?mode=gi_t
_විශ්වවිද්‍යාල ගමනට නිවැරදිම පාර කියන,_
*"සරසවි පියගැට"* 🎓💫
අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල තුළින්, සරසවි සිහිනය සැබෑ කරගන්න මඟ බලන ආදරණීය නංගිලා මල්ලිලා වෙනුවෙන්ම, සස්නක සංසද STEAM බලකණුව මඟින් මෙහෙයවන, "සරසවි පියගැට" සුවිශේෂී උපදේශන වැඩසටහනට ඔබටත් දැන් සම්බන්ධ විය හැකියි. 🤗
විශේෂයෙන්ම, *තාක්ෂණික විෂය ධාරාවෙන්* විශ්වවිද්‍යාල පාඨමාලා වෙත යොමු වෙන්න බලාපොරොත්තුවෙන් සිටින ඔබට, සරසවි ගමනේ ආරම්භයේ සිටම අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම ලබා දෙන්නට අප සූදානම්!
මෙය *සම්පූර්ණයෙන්ම නොමිලේ* පවත්වනු ලබන අතර, පහත සබැඳිය ඔස්සේ ඔබත් අදම ලියාපදිංචි වන්න. ♥️🤝
*Form link :* https://forms.gle/4NnLi9oRKsF1M1bJ6
සස්නක සංසද
තරු දහසක් පරදා සඳ සැමදා ඉදිරියෙන්... ✨
Design by: Sahala Abeyrathna
Caption by: Tharushi Vimanshana
⭕ මාලක සර් ගැන හැමෝම ඔයාලගේ අදහස Comment කරන්න ළමයි ❤️
https://www.facebook.com/share/p/14g3MYSadLP/
🎓 2025 උසස් පෙළ ප්‍රතිඵල ලබාදීම
📢 අපේ SFT පන්තියේ මාලක සර්ට ඔයාලගේ results බලන්න මෙන්න මේ google sheet එක පුරවන්න ළමයි...!
📝 පහත තොරතුරු ලබාදෙන්න:
✔️ සම්පූර්ණ නම
✔️ NIC අංකය
✔️ District Rank
✔️ Island Rank
✔️ ප්‍රතිඵල Screenshot
✔️ ඔබගේ ඡායාරූපය
📌 Form එක පුරවන්න:
🔗 https://docs.google.com/forms/d/e/1FAIpQLSfwGsskjbF20-ujtG33yRSt3gXazlC4hXotZhQlXm3xKcqYXQ/viewform?usp=publish-editor
— අපේ SFT පන්තිය
Repost from N/a
📌 ඔන්න ඉතින් අද තමයි අපේ අලුත් සාමාජිකයන්ගේ පස්වෙනි දවස....❤️
• මතකයිනේ එහෙනම් වෙලාව ⏰
හරියටම අද හවස 7.00 ට පහල තියෙන සබැදියෙන් සම්බන්ධ වෙන්න ඕනි හොදේ....!
https://youtube.com/live/3rLbcx9yMwc?feature=share
• ඔයාගේ යලුවන්ටත් මේ ගැන අනිවාර්‍යයෙන් ම කියන්න හොදේ....😉🏆❤️
📌 2028 උසස්පෙල කරන ඔයාලගේ නංගිලා මල්ලිලාගේ අලුත් ආරම්භයේ තෙවෙනි දවස හෙට....🙂
• ඉතින් අපේ පංතියෙන් ඔයා ලද ජයග්‍රහණය එයාටත් ලබාගන්න හෙට රෑ 08.00 එයාට කියන්න පහල තියෙන සබැදියෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා....❤️
https://youtube.com/live/2oyaiEVA6d0?feature=share
" තීරණය ඔබ සතුයි... ඔබේ වගකීම අප සතුයි... 🏆❤️ "
#මටඑකවියහැක
#0001
#මාලකප්‍රියදර්ශන
📌 2028 උසස්පෙල කරන ඔයාලගේ නංගිලා මල්ලිලාගේ අලුත් ආරම්භයේ දෙවෙනි දවස අද....🙂
• ඉතින් අපේ පංතියෙන් ඔයා ලද ජයග්‍රහණය එයාටත් ලබාගන්න අද රෑ 7.30 එයාට කියන්න පහල තියෙන සබැදියෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා....❤️
https://youtube.com/live/aj8yatXKSjA?feature=share
" තීරණය ඔබ සතුයි... ඔබේ වගකීම අප සතුයි... 🏆❤️ "
#මටඑකවියහැක
#0001
#මාලකප්‍රියදර්ශන
Repost from N/a
🚨 2028 SFT Online – නව ආරම්භය...!
• 2028 SFT online නව පන්තියේ පළමු පාඩම අද රාත්‍රී 7.30ට ආරම්භ වෙනවා ❗
💎 A/L ඉලක්ක කරගෙන systematic විදිහට වැඩේ පටන් ගන්න හොඳම අවස්ථාව
💎 මුල සිටම නිවැරදි foundation එකක් හදන structured program එකක්
💎 Theory + Examples + Paper questions එක්ක complete coverage එකක්
📚 අද පාඩම ලෙස පයිතගරස් ප්‍රමේය ආරම්භ කරනවා.
📌 පළමු දවසම නිවැරදිව පටන් ගන්න අද පන්තිය අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න.
Miss කරගන්න එපා ❗
🔗 Live Class Link :
https://youtu.be/xJh6G-GfOxI
වෙලාවට online වෙලා සූදානමින් ඉන්න.
අපි අද රෑ 7.30ට හමුවෙමු 🔥
Repost from N/a
#️⃣ තාක්ෂණවේදයේ සොදුරුතම විද්‍යා ගවේෂකයාගේ නව ආගමනය....!
2028 මුළු දිවයිනටම online නව පංති ආරම්භය මෙසේ සනිටුහන් කරමු ❗
💠 එක වෙන්න එක වුණු තැනට ඔයත් අදම එකතුවෙන්න...!
📌 කිසිදිනක බිදලිය නොහැකි වාර්තාගත දිවයිනේ මුල් ස්ථාන රැසක හිමිකරු ඔහුයි ❗️
📌 ඒවගේම දිවයිනේ ප්‍රථමයා පිට පිටම තෙවරක් දැයට දායාද කලේ ඔහු ❗
📌 2023 ප්‍රථිපල වලට අනුව දිවයිනේ මුල් 15 න් 6 ක් සහ මුල් 100 න් 34 ක් නිර්මාණය කලේ ඔහු ❗
📌 දිස්ත්‍රික් ප්‍රථමයන් 14 ක් සහ sft විෂය සඳහා වැඩිම A සහ B සාමාර්ථ ප්‍රමාණයක් හිමි ඔහු සමගින් 2028 නිර්මාණය වන ප්‍රතිඵල ලේඛනයේ ඔයාගේ ස්ථානයත් වෙන් කරගන්න ලෑස්තිද..... ?
💠 ලංකාවටම - Online ( online.malakapriyadarshana.lk වෙබ් අඩවිය ඔස්සේ සහා Malaka Priyadarshana Youtube නාලිකාව ඔස්සේ )
• ඔයාටයි මේ ආරාධනාව , එන්න අපිත් එක්ක හද අල්ලන්න බදාදා රෑ හරියටම 7.30 ට.... ❤️🏆
📌 SFT නම් SFT
Malaka priyadarshana | මට එක විය හැක| #0001
☎️ විමසීම්
Hotline -0702400799
Repost from N/a
#️⃣ 2028 මුළු දිවයිනටම online නව පංති ආරම්භය
💠එක වෙන්න එක වුණු තැනට එන්න
📌 දිවයිනේ මුල් ස්ථාන 🥇
🔰2019- ලංකාවෙන්ම 01
🔰2020- ලංකාවෙන්ම 01
🔰2024- ලංකාවෙන්ම 01
🔰2023- ලංකාවෙන්ම 02
🔰2023- ලංකාවෙන්ම 03
🔰2023- ලංකාවෙන්ම 05
🔰2023- ලංකාවෙන්ම 11
🔰2023- ලංකාවෙන්ම 12
🔰2023- ලාකාවෙන්ම 14
📌 දිවයිනේ ප්‍රථමයා තෙවරක්
📌2023 ප්‍රථිපල වලට අනුව දිවයිනේ මුල් 15 න් 6 ක් සහ මුල් 100 න් 34 ක්
📌දිස්ත්‍රික් ප්‍රථමයන් 14 ක් සහ sft විෂය සඳහා වැඩිම A සහ B සාමාර්ත ප්‍රමාණයක් සමගින් 2028 නව පන්ති ආරම්භ කෙරේ.....
💠New Montana - ගම්පහ
💠Rotary - නුගේගොඩ
💠zeon opera - හොරණ
💠Pencil Opera - කුරුණෑගල
💠ලංකාවටම - Online
🍀 WhatsApp Group
https://whatsapp.com/channel/0029Vb7GYOwEgGfVEewWhz3t
📌SFT
Malaka priyadarshana | මට එක විය හැක|
☎️ විමසීම්
Hotline -0702400799
Repost from N/a
#️⃣ 2028
නව පංති ආරම්භය
එක වෙන්න එක වුණු තැනට එන්න
📌 දිවයිනේ මුල් ස්ථාන 🥇
🔰2019- ලංකාවෙන්ම 01
🔰2020- ලංකාවෙන්ම 01
🔰2024- ලංකාවෙන්ම 01
🔰2023- ලංකාවෙන්ම 02
🔰2023- ලංකාවෙන්ම 03
🔰2023- ලංකාවෙන්ම 05
🔰2023- ලංකාවෙන්ම 11
🔰2023- ලංකාවෙන්ම 12
🔰2023- ලාකාවෙන්ම 14
📌 දිවයිනේ ප්‍රථමයා තෙවරක්
📌2023 ප්‍රථිපල වලට අනුව දිවයිනේ මුල් 15 න් 6 ක් සහ මුල් 100 න් 34 ක්
📌දිස්ත්‍රික් ප්‍රථමයන් 14 ක් සහ sft විෂය සඳහා වැඩිම A සහ B සාමාර්ත ප්‍රමාණයක් සමගින් 2028 නව පන්ති ආරම්භ කෙරේ.....
💠New Montana - ගම්පහ
💠Rotary - නුගේගොඩ
💠zeon opera - හොරණ
💠Pencil Opera - කුරුණෑගල
💠ලංකාවටම - Online
🍀 WhatsApp Group
https://whatsapp.com/channel/0029Vb7GYOwEgGfVEewWhz3t
📌SFT
Malaka priyadarshana | මට එක විය හැක|
☎️ විමසීම්
Hotline -0702400799
📐 Unlock Your Mathematical Potential in 2026!
Are you ready to bridge the gap between "difficult" and "done"? Join Chamitha Devmith (BSc(Hons), University of Moratuwa) for an exclusive Mathematics Opening Seminar designed for Grade 6 through Ordinary Level students.
Whether you are following the Cambridge or Pearson Edexcel curriculum, this session is designed to provide the right guidance and a solid foundation for the year ahead.
📅 Date: March 04th
🕒 Time: 3:30 P.M.
📍 Location: New Montana Higher Education Institute, Gampaha
📞 Contact: 0716792852
Don’t just learn math—master it. See you there!
https://docs.google.com/forms/d/e/1FAIpQLSdcywePr9DKFVQ3f_jSiL3ABgQnFhOHiJYSVx2kVKr5wjb_ng/viewform?usp=header
If you will attend this seminar fill this google form
JOIN TEAM CASLO 🔥 Start your career in tech-driven manufacturing.
Role: Factory Production Operator
Location: Kiribathgoda (Full Time)
Salary: LKR 20,000 – 50,000
Eligibility: NVQ or GCE A/L
What You'll Master:
Factory Production & Operations
Quality Control (QC) & Mix Design
Site Coordination & Safety Standards
APPLY NOW 📧 info@caslostore.com 📞 077 450 9310
Repost from N/a
Exame ඉවරයි නේද?🌚
ඔන්න එහෙනම් අපේ SFT පන්තියේ Instructor කෙනෙක් වෙන්න කැමති ඔයාලගේ අවස්ථාව දැන් ඇවිල්ලා තියෙන්නෙ...👀
Instructor කෙනෙක් විදියට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති හැමෝම අනිවාර්යයෙන් පහත Google Form එක අද රෑ 12.00ට කලින් Fill කරන්න...🫂
https://forms.gle/QSQtKS1VAW9eWZHt9
⭕ ඔන්න එහෙනම් අපේ SFT පන්තියේ Instructor කෙනෙක් වෙන්න කැමති ඔයාලගේ අවස්ථාව දැන් ඇවිල්ලා තියෙන්නෙ...
Instructor කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති හැමෝම අනිවාර්යයෙන් පහත Google Form එක Fill කරන්න...
https://forms.gle/QSQtKS1VAW9eWZHt9
❤️🔥
