1 158
Subscribers
No data24 hours
-57 days
-2630 days
Posts Archive
1 158
Repost from PHYSICS 2023 THEORY
▪️අපේ පාඨමාලාව පිළිබඳව සහ එහි
වැඩපිළිවෙළ පිළිබඳව ඔයාලගේ
අදහස
▪️අපේ පාඨමාලාව තුළ ඔයාල දැකපු
සුවිශේෂීතා
▪️ඔයාල හිතන විදියට අපේ
පාඨමාලාවේ ගුණාත්මක භාවය වැඩි
කරන්න තවත් කරන්න පුළුවන්
දේවල්
▪️Past Paper Book සෙට් එක
පිළිබඳව ඔයාලගේ අදහස
▪️Memory Booster වැඩේ
කොහොමද?
▪️තව ඔයාලට හිතට එන ඕනි දෙයක්
ලියන්න 🤩
හැමෝම කියල යන්න. ඔබේ අදහස මට ගොඩක් වැදගත්
ඔබේ ගුරුතුමා
දුමින්ද රත්නායක
ඔබේ අදහස් පහත link එක මගින් Whatsapp වෙත එවන්න.
https://wa.me/+94762661637
1 158
⭕️2023THEORY REVISION
✅දෙසැ-19(අඟහරුවාදා )
🕡පෙ.ව 8:00-4:00
🔹සිසුල්කා රත්නපුර
අපි ඔබට ඉගැන්නුවෙ ජීවිතය❤️
හැමෝම එන්න.
බලාපොරොත්තු දල්වාගෙන සතුටින් වෙන්ව යන්නට......
2023 Physics Last Day
Sisulka - Rathnapura
Physics Team
Duminda Rathnayaka
1 158
⭕️MEMORY BOOSTER EXAM SERIES-EXAM 13
📍නැණාරා තංගල්ල ආයතනයේ Memory Booster 13 ප්‍රශ්න පත්‍රයෙහි ප්‍රතිඵල නිකුත් කර ඇත.
⏺ඔබගේ ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා https://exams.dumindarathnayaka.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
🔓වෙබ් අඩවියට පිවිසීම සඳහා;
🔹User Name: ඔබගේ Index Number එක
🔹Password: විභාග අංකයේ අවසාන ඉලක්කම් 4 පළමුවත්, ලබාදුන් WhatsApp අංකයේ අවසාන ඉලක්කම් 4 පසුව එන ලෙසත් ඉලක්කම් 8ක් ඇතුලත් කරන්න.
⚠️වෙබ් අඩවියට පිවිසීමේදී සහ ඔබගේ ප්‍රතිඵල සම්බන්ධ ව යම්කිසි ගැටළුවක් පැන නැගුනහොත් කරුණාකර 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
#අනාගතය_හදන_අපිDuminda Rathnayaka Physics Team.
1 158
📚 PHYSICS 2023 MEMORY BOOSTER EXAM SERIES
✏️ EXAM 01-14
🏅TOP 10 LISTS (Updated)
📍SISULKA RATHNAPURA
DUMINDA RATHNAYAKA
PHYSICS TEAM.
