1 158
Subscribers
No data24 hours
-57 days
-2630 days
Posts Archive
1 158
MEMORY BOOSTER 2024
EXAM NO. 02 👑
පැය 5හේ game එක හරියට play කරන්න ඉගෙන ගන්න...අඟහරුවාදාට එන්න.. 🔥
මීළඟ විභාගය
සැප්තැම්බර් 10 (අඟහරුවාදා),
📍පෙ.ව. 8.00 - ප.ව. 5.00
📍සිසුල්කා - රත්නපුර
මෙම සතියෙන් පසු නවක සිසුන් බඳවා ගනු නොලැබේ.
📌 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ.
📌 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක්
මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ.
📌 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ.
⚡ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක.
පසුගිය සතියේ හැදුනුම්පත රැගෙන ඒමට නොහැකි වූ සිසුන් මෙම අඟහරුවාදා දින ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන පැමිණෙන්න.
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER 2024
EXAM 01 - MCQ DISCUSSION 👑
Memory Booster පළමු විභාගයේ බහුවරණ සාකච්ඡාව : https://youtu.be/t3d_M7fgnjI
මීළඟ විභාගය 🗓
සැප්තැම්බර් 10 (අඟහරුවාදා),
පෙ.ව. 8.00 - ප.ව. 5.00
සිසුල්කා - රත්නපුර
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
විභාග අංකය මතක නැද්ද ?
ඔබ දැනටමත් අපගේ පද්ධතිය සමඟ ලියාපදිංචි වී ඇති නමුත් විභාග අංකය අමතක වී ඇත්නම් පහත වෙබ් අඩවිය හරහා ගොස් එහි ඔබගේ ජා.හැ. අංකය සඳහන් කිරීමෙන් විභාග අංකය සහ අනෙකුත් තොරතුරු නැවත ලබාගත හැක.
Website : exams.dumindarathnayaka.lk/search
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
2024 MEMORY BOOSTER EXAM 01 ⚡️
හෙට,
සැප්තැම්බර් (03)
පෙ.ව. 8.00 - ප.ව. 5.00
සිසුල්කා - රත්නපුර
තවමත් විභාග අංකයක් ලබානොගත්තේ නම් පහත සඳහන් වෙබ් අඩවිය හරහා තමන්ගේ තොරතුරු නිවැරැදි ව ඇතුලත් කර තමන්ට අදාල විභාග අංකයක් ලබා ගත යුතුයි.
ඔබගේ තොරතුරු නිවැරැදි ව පහත ලින්ක් එක ඔස්සේ ගොස් පුරවන්න.
ඔබ දැනටමත් විභාග අංකයක් ලබාගෙන ඇත්නම් මෙම පණිවිඩය නොසලකා හරින්න.
LINK: https://exams.dumindarathnayaka.lk/register
ඔබගේ තොරතුරු නිවැරදිව සම්පූර්ණ කළ පසු ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. මෙම අංකය ඉදිරියේදී ඔබ සම්බන්ධ වන සියලුම ප්‍රශ්ණ පත්‍ර සඳහා භාවිතා කළ යුතුයි.
තොරතුරු සම්පූර්ණ කිරීමේදී
- එකම ජා.හැ. අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
- එකම දුරකතන අංකය දෙවරක් භාවිතා කළ නොහැක.
ඔබ ලබාදෙන තොරතුරු නිවැරැදි බවට නැවතත් පරීක්ෂා කිරිමෙන් පසුව පමණක් submit කරන්න.
විභාග අංකය ලබාගන්නා ආකරය පහත වීඩියෝව මගින් ඔබට නැරඹිය හැක.
Tutorial : https://youtu.be/SADCxIk4rG4
ඔබට එන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා : wa.me/762195995 අංකය හරහා විමසන්න (WhatsApp).
#අනාගතය_හදන_අපි
දුමින්ද රත්නායක
PHYSICS TEAM
1 158
ඔබ දැනට දන්න කරුණු ටිකෙන් උපරිම ලකුණකට යන්න, අමතක විෂය කරුණු ටික ඉක්මනින් මතක් කරගන්න, නොදන්න කරුණු ඉක්මනින් ඉගෙනගන්න පැය 5ක් තුල game එක හරියට play කරන්න ඉගෙන ගන්න...හෙට එන්න.. 😎
🔴 සතියකට එක බැගින් සති 10ක් තුලදී ඉහල ප්‍රමිතියකින් සකසන ලද Full Papers 10 ක් විභාග මධ්‍යස්ථානය තුලම ලියවා සතිපතා එම ප්‍රශ්ණ පත්‍රයෙහි ලකුණු ලබාදේ.
🔴 ඊට අමතරව සිද්ධාන්ත කරුණු ආවරනය වන පරිදි සකසන ලද Shadow Papers 10ක්
🔴මෙම ප්‍රශ්ණ පත්‍ර 20 සඳහාම විවරණ ලබාදේ.
🔴 ඒකක 10කට සතියට එක් ඒකකය බැගින් සම්පූර්ණ ඒකකයම ආවරණය වන පරිදි සකසන ලද බහුවරණ 100ක් අන්තර්ගත SQ Pack එකක් ලබාදෙන අතර විභාගය දක්වාම ඔබගේ ලකුණු වැඩිවන ආකාරය සහ ඔබගේ මට්ටම වැඩි කරගැනීමට අවශ්‍ය කරන මඟපෙන්වීමක් ලබාදේ.
⚡️ Theory/Revision පන්ති පැමිණෙන/නොපැමිණෙන ඕනෑම සිසුවෙකුට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැක. දෙවන සතියෙන් පසු නවක සිසුන් බඳවා ගනු නොලැබේ.
ආරම්භය හෙට
සැප්තැම්බර් 03 (අඟහරුවාදා)
📍පෙ.ව. 8.00 - ප.ව. 5.00
📍සිසුල්කා - රත්නපුර
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
භෞතික විද්‍යාවේ මහා සංග්‍රාමයට
තව දින 06 🔥
🔴 අන්තිම සති 10 ට විභාග මට්ටමේ full papers 20ක්
🔴 පාඩමකින් MCQ 100 ගානෙ SQ pack 10ක්
🔴 සතිපතා ඔබගේ ලකුණු වැඩි කර ගැනීම සඳහා විශේෂ මගපෙන්වීම
එකී මෙකී නොකී වැඩ ගොඩක් සමගින් ගියවර මෙන්ම මෙවරත්
භෞතික විද්‍යාවේ ප්‍රතිඵල පෙරළිය ආරම්භයට නියමිතයි....
සැප්තැම්බර් 03 පෙ.ව. 8.00 රත්නපුර සිසුල්කා එකට එන්න...
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න. : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
භෞතික විද්‍යාවේ මහා සංග්‍රාමයට
තව දින 07 🔥
🔴 අන්තිම සති 10 ට විභාග මට්ටමේ full papers 20ක්
🔴 පාඩමකින් mcq 100 ගානෙ SQ pack 10ක්
🔴 සතිපතා ඔබගේ ලකුණු වැඩි කර ගැනීම සඳහා විශේෂ මගපෙන්වීම
එකී මෙකී නොකී වැඩ ගොඩක් සමගින් ගියවර මෙන්ම මෙවරත්
භෞතික විද්‍යාවේ ප්‍රතිඵල පෙරළිය ආරම්භයට නියමිතයි....
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න. : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER එක්ක ළඟදීම 😎
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න. : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
MEMORY BOOSTER 2024 😎
අන්තිම සති 10 දැවැන්ත වැඩපිළිවෙල. ✈️
👑 විභාගෙට කලින් Full Papers 20ක්
👑 ඒකක වශයෙන් බහුවරණ 100 ගානේ SQ Pack 10ක්
සැප්තැම්බර් 03 වනදා සිට රත්නපුර සිසුල්කා ආයතනයේදී...
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න. : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
අලුත්ම විදිහකට අලුත් වැඩ ගොඩක් එක්ක සැප්තැම්බර් ඉඳන් 😉
Memory Booster 2024 Channel : https://t.me/BOOSTER2024
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
We are looking for sinhala typesetters.
ඔබත්🧑💻
- Adobe InDesign, Adobe Illustrator, Adobe Photoshop හා Corel Draw මෘදුකාංග මනාව හැසිරවීමට හැකි වේගවත් යතුරු ලියන හැකියාවක් සහිත පුද්ගලයෙක් නම්
අමතන්න,
0768221861
කාර්යාල ස්ථානය : පිළියන්දල
(අවශ්‍ය නම් ආහාරපාන සහ නවාතැන් පහසුකම් ලබාගත හැක.)
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
🔊2024 THEORY
📝හෙට ඉලෙක්ට්‍රොනික්ස් පාඩම අලුතෙන්ම ඇරඹේ.
අගෝස්තු 13 (අඟහරුවාදා)
☀️ පෙ.ව. 8.00 - ප.ව. 4.45
⚡️ සිසුල්කා - රත්නපුර
නවක සිසුන්ට පන්තිය සමඟ සම්බන්ධ විය හැක. 📌
WhatsApp Hot Line - 0741133233
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
☄️ කළු කුහරයක් කියන්නේ මොකද් ද?
☄️ කළු කුහරයකට වැටුනොත් මොනව වෙයි ද?
සම්පූර්ණ ලිපිය කියවීමට : https://whatsapp.com/channel/0029Vag2CQd5PO12UmyBnP0i/100
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
🔊2024 THEORY
📝මීළඟ අඟහරුවාදා ඉලෙක්ට්‍රොනික්ස් පාඩම අලුතෙන්ම ඇරඹේ.
අගෝස්තු 13 (අඟහරුවාදා)
☀️ පෙ.ව. 8.00 - ප.ව. 4.45
⚡️ සිසුල්කා - රත්නපුර
නවක සිසුන්ට පන්තිය සමඟ සම්බන්ධ විය හැක. 📌
WhatsApp Hot Line - 0741133233
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
හැමෝම ගොඩදාන 2024 අවසන් මෙහෙයුම විධිමත් දැවැන්ත වැඩපිළිවෙළක් සමඟින් මේපාරත්
Memory Booster 2024 🛞
ළඟදීම 😉⚡️
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
ඔයාලා ගොඩක් දෙනා දැනටමත් අපේ පසුගිය විභාග විවරණ පොත් පාවිච්චි කරල ඒකෙන් ඔයාලගෙ විෂය දැනුම වැඩි කරගෙන ඇති.
ඉතින් ඒ පොත් ගැන ඔයාලගේ Reviews පහළ Facebook Post එකේ Comment එකක් විදිහට එකතු කරන්න. ❤️
Post : https://www.facebook.com/share/p/fpChn3GRR3JCNmAb/?mibextid=xfxF2i
අනිත් අයටත් දැනගන්න post එක share කරමු ❤️⚡️
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
1 158
2024 THEORY
📝හෙට පදාර්ථ හා විකිරණ පාඩම අලුතෙන්ම ඇරඹේ.
ජූලි 23 (අඟහරුවාදා)
☀️ පෙ.ව. 8.00 - ප.ව. 4.45
⚡️ සිසුල්කා - රත්නපුර
📞 Hot Line - 0741133233
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA
