cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

කතා මන්දිරය.....✍️

ලියන්න... කියවන්න... ආස හැමකෙනාටම.....🙈

Show more
Advertising posts
240
Subscribers
No data24 hours
-17 days
-830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
මධුසමයට පෙර

මධුසමයට පෙර 04 කතාව පිටම හොස්පිටල් එකෙ ඉදලා ගෙදර එන්න අපිට පැය දෙකක්වත් යන්න ඇති.. අලි ගහනය වැඩි නිසා මහ පාරෙන් යන්න මිනිස්සු බයක්.. අතුරු පාරවල් වලින් ගෙදර එද්දි සෑහෙන්න වෙලා යනවා.. අපි යද්දිත් අක්කගෙ ම ර නෙ ගේ ඇතුලට අරන් තිබුනා.. සංහිද අයියා පි ස් සු වෙන් වගෙ කියවද්දි වටෙ හිටිය ඔක්කොම ඇඩුවා.. ඔව් මම දන්න තරමින් සංහිද අයියා අක්කට පන වගෙ ආදරෙ කරා..උහුලන්න අමාරු ඇති.. අපෙ අම්මා පේන්න නැති නිසාම අඬන ගමන්ම මම ගේ අස්සට ඇවිදන් ගියා අම්මා සිහි නැතුව වැටිලා මාලතී අම්මා අපෙ අම්මව සනසනවා මාලතී අම්මත් ගොඩක් අඩනවා...…

Show all...
මධුසමයට පෙර

මධුසමයට පෙර 03 සංහිද අයියා නටාලී අක්කාව මට ඇස් වලින් පෙන්නලා " ඔමෙල්‍යා යමුකො පොඩ්ඩක් අපි අර පැත්තට " නටාලී අක්කා අපෙ පස්සෙන් එන ගමන් " මොකක්ද නංගි ලියුමක් ගැන කිව්වෙ? ඒ කියන්නෙ ඔයාලට මොනා හරි දෙයක් ලැබුනද?" මම හැරිලා නටාලී අක්කට කියන්න ගියත් සංහිද අයියා මගෙ අත ටිකක් තදින් අල්ලගෙන " නෑ නටාලී .. ඔමෙල්‍යා කියන්නෙ වෙන දෙයක් ගැන. අහස්‍යාව කවුරුම හරි ප්ලෑන් කරලා ම ර ලා දාලා.. මම ලේසියෙන් ඕකුන්ව අත අරින්නෙ නෑ..." නටාලී අක්කා බය වෙලා ඉන්නෙ කියලා මට ඒ වෙලාවෙ හොඳටම තේරුනා ඒ නිසාම මම නටාලි අක්කගෙ අතෙන් අල්ලගෙන…

Show all...
මධුසමයට පෙර

මධුසමයට පෙර 02 නටාලියි මේතියි හොටෙල් එකට එද්දි වටේම පොලිසියෙන් හිටියත් දෙන්නටම ඒක ලොකු ගාණක් උනෙ නෑ.. ඒත් පඩිපෙළ නැගලා අහස්‍යා හිටිය කාමරෙ ලඟට යන්න යද්දි කොහෙද ඉදලා දුවගෙන ආව අහස්‍යාගෙ අම්මා රමණි නටාලිව බදාගෙන " අනේ පුතේ අනේ පුතේ මගෙ දරුවා.. ඇයි පුතේ මගෙ දරුවා මෙහෙම දෙයක් කර ගත්තෙ? කොයි තරම් ලස්සනට හිටියද මගෙ අහිංසකී අද " නටාලී මේතී දිහා බලලා " නැන්දෙ ඇයි අහස්‍යාට මොකක්ද උනේ? " නටාලිට වගේම මේතිට තේරුනා මොනා නමුත් නරක දෙයක් වෙලා කියලා " මගෙ කෙ/ල්/ල වෙ ඩි තියාගෙන පුතේ.. අනේ මගෙ දරුවා. " මේති නලලෙන් ආපූ…

Show all...
මධුසමයට පෙර

ඔළුවෙන් ගලාගෙන ගිය *ලේ වලින් රතු රෝස වලින් සරසලා තිබුන අක්කගෙ මඟුල් ඇඳ තෙමිලා තිබුනා.. අතෙ තිබුන රත්තරන් බඩු පෙට්ටිය මහ හඩකින් බිම වැටෙද්දිම මම අක්කා ලඟට කෑ ගහගෙන ගියා..මම කොයි තරම් කෑ ගැහුවා උනත් මගෙ අහිංසක අක්කා මංගල රැය ගත කරන්න කලින්ම සුදු ඔසරිය මාලා හත එක්කම නොයෙන ගමන් ගිහින් තිබුනා. අක්කගෙ අතෙ තිබුනෙ තු ව ක් කු වක් ඒ තුවක්කුවෙන් අක්කා ඔළුවට වෙ ඩි තියාගෙන එහෙම නැත්නම් කවුරුම හරි වෙ ඩි තියලා.. අක්කා හිටිය කාමරෙට ඇස් යවද්දි ඩ්‍රසින් ටේබල් එක උඩ තිබුන ලියුම මම අතට ගන්නවා එක්කම කාමරේට ආවේ අක්කගෙ මනමාලයා උන…

Show all...
සෙවනැල්ලයි නුඹ මගේ

සෙවණැල්ලයි නුඹ මාගේ________🦋 ( විසේකාර මලක් ) #පළමු_කොටස "හූ......................." අත් දෙකෙන් කට දෙපැත්තට තද කරලා ඇය කෑ ගැහුවේ මුහුදට.. ඊටපස්සෙ අත් දෙක දෙපසට දික් කර දෑස් පියාගෙන මඳ වෙලාවක් සිටියේ මුහුද හුළඟ ගත දැවටෙද්දි...මුහුදු හුළගට දඟාකරන කෙහෙරැලි මුහුණ පුරාම.. ඒ වගක් නම් ඇයට කම් නැත. ඒ නිසාම කෙහෙරැලිත් හිතූ හිතූ අත නිදහසේ දඟ කරන්නට විය... #වින්ඩි නමේ අර්ථයේ පරිසමාප්තියෙන්ම ඇයට අවැසි වුනේ සුළඟක් මෙන් හැමතැනම යන්න.. කොපුල් පිරෙන තරම් මුව සරසාගෙන ඇය වෙරළෙ ඔබ මොබ දුවන්නෙ කුඩා දරුවෙක් වගේ... ඇය කෙටි…

ඔන්න එනුම් ගායිස් ⭐️
Show all...
Face To Face 2019 720p @SinhalaFilms_LK.mkv1499.91 MB
1:30:39
Video unavailable
ගජමෑන් ♥️✨ බලපු නොබලපු හැමොමටම Reaction ඕනේ 🥱❤️ නඩු දායිද බන් 😂🥹
Show all...
Gajaman[THILINA TECH].mp41064.86 MB
1:30:39
Video unavailable
ගජමෑන් ♥️✨ බලපු නොබලපු හැමොමටම Reaction ඕනේ 🥱❤️ නඩු දායිද බන් 😂🥹
Show all...
Gajaman[THILINA TECH].mp41064.86 MB
ගින්දරී_3_Gindari_3_2023_@Gindari_3_Movie.mp4561.81 MB
ගින්දරී_3_Gindari_3_2023_@Gindari_3_Movie.mp4561.81 MB
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.