Study With Lindla & Candela
Open in Telegram
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot 🔰For Cross Promotions ✏️ @Advertisements8bot Contact Owner /Admins 👉 @Lindla2bot
Show more2 163
Subscribers
No data24 hours
-47 days
-3830 days
Posts Archive
| හීන පේන්න ඕනී
ඒ හීන පාට කරන්න 🌈
| උපරිම මහන්සියෙන්
දඟලන මිනිස්සුන්ට බං...
| ඒ මිනිස්සුන්ට දවසක
අප්පට සිරි වෙන්න
| උතුරන්න ඕනී ලොවෙත්...💪
Gethmina Bandara |° ✍️
අලුත් ගෲප් එක
FOR 2024 AL
Maths & Bio කරන උන්ට
වැඩ නොකරන එකෙක් එන්න එපා...
මේ වතාවේ ලොකු දෙයක් මේක හරහා කරනවා...
සල්ලි බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙවේ...
⭕️අන්තිම මාස 6ට පාස්ට් පේපර් කරවන එක විතරක් නෙවේ.. සම්පූර්ණයෙන් ඔයාලට ඉස්සරහට යන්න ඔනී දේවල් ටික කියලා දෙන්න මේක හැදුවේ....
ජීව්තේට පේපර් නොලියපු එව්න් උනත් ගිය අවුරුදු වල මේ වැඩේ පටන් ගත්තු හින්දා. ගොඩ ගිහින් තියෙනවා ... සාක්ශි ඔනී නම් දෙන්නම්
ඉතින් වැඩි කතා ඔනි නෑ මෙන්න ලින්ක් එක 👇
https://t.me/ghostacademy2024
ඔයාලට පුලුවන් නම් මේක share කරලා කට්ටිය දැනුවත් කරන්න...
නිකන් මෙම්බර්ස්ලා පුරවන්න කරන try එකක් නෙවෙ
ඇවිත් බලපන් ❤️ බලලා වැඩ කරපන්
මේ චැනල් එකේ පලවෙනි pin msg එක කියවලා බලපන් ඒකේ සියලු විස්තර තියෙනවා ❤
#gHost
@noonecare96
@exampprclz
දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️🩹"
අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ"
දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ"
අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ"
දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න"
අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්"
පුංචි කාලේම ගෑනු ලමයෙක්ට
තමන්ගේ තාත්ත නැති වුනහම
ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින්
සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට
තේරුම් යනකොට තාත්තා ලග
නැති අඩුව හොදටම දැනෙනවා
අම්මගේ ආදරේ අඩු නැතිවුනාට
තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න
ඇත්තෙන්ම අමාරුයි
ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට
තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️🩹
යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ
ලගින් ඉන්නකොට විනෝද වෙනකොට
තාත්තේ කියලා හරි ආදරෙන්
කතා කරනකොට🥺
තාත්තා නැතිවුණ දෝණියෙක්ට
ඇස් අගට කදුලු උනන්න
තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ
පිරිමි ලමයෙක්ට ඒ දේ
ලොකුවට නොදැනුනත්
ගෑනු ලමයෙක්ට ඒක
හොදින්ම දැනෙන්නේ
ගෑනු ලමයි වැඩියෙන්ම
එකතු තාත්තෙක් ගාව හින්දා❤️🔥😌
මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢
#Request
Gethmina Bandara |° ✍️
අද ඉදලා පැවත්වෙන
අපොස සා.පෙළ ලියන
ආදරණීය නංගිලා මල්ලිලා
හැමෝටම මනස නිරවුල්ව
හැම ප්‍රශ්නෙකටම
හොදින් පිලිතුරු ලියන්න
හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න💪🧠ජීවීතේ දී සා.පෙල කියන්නෙම ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ මූල පුරුක ඉතින් හොද ධාරණ ශක්තියකින් ඔයාලගේ විභාගයට මුහුන දෙන්න පුලුවන් වෙන්න කියලා මම ආයෙම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි☸ ජේසුපිහිටයි✝ හැමෝටමGethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
ඉගෙනගන්න මහන්සි වෙන්න වෙන්න
කකුලෙන් අදින්න ගොඩාක් මිනිස්සු
බලන් ඉන්නවා....
ඒ අය තමන්ගේම ඥාතීන් වෙන්න පුලුවන්
එහෙම උනාම බොරු දේවල් වලට
ඔයාගේ මනස යවන්න උත්සාහ කරයි
ඒ දේවල් වලට රැවටෙන්න එපා
ඉරිසියාවට කරන දේකින්
ඔයාගේ ජීවිතේටනම් හානිවෙන්නේ
ඇයි දැන දැනම ෆෝකස් බිදගන්නේ
ඔයාගේ මහන්සිය තමයි
දවසක ඔයාගේ ප්‍රතිඵලේ වෙන්නේ
ඒ නිසා කකුලෙන් අදින අයව නොසලකා
කකුල ගසා දාලා ආයේම ගමන යන්න
නැවතීමේ තිත වෙනුවට
කොමාවක් විතරක් ජීවිතේ තියාගන්න
අඩු කිරීම් බෙදීම් වෙනුවට
එකතුකිරීම් වැඩිකිරීම් විතරක්
එකතුකරගන්න ජීවිතේට
අධිෂ්ඨානයෙන් ගමන් කරන්න
ඔයාගේ ආකල්ප් ශක්තිමත් කරගෙන
දිනුම නිසැකයි හීනයන් වල
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
A/l කරලා O/L කරලා නිදහසේ ඉන්න ලමයි කවුද ඉන්නේ කැමතිද Status දාන චැනල් එකක ඇඩ්මින් කෙනෙක් වෙන්න...?
කිසිම දෙයක් ගැන
නිවැරදි වැටහීමක් නැතුව
කරන්න හොදම නැහැ
මොකද කර්මය කියන්නේ
අපි මැරුණත් අපේ
පස්සෙන් ලුහුබදින දෙයක්
ඉතින් අපි කරන දේවල්
හැමවෙලේම නිවැරදි
නොවෙන්න පුලුවන්
ඒ නිසා දෙතුන් සැරයක්
හිතලා බලන්න
මං මේ කරන්නේ
හරියට තේරුම් ගෙන
හරිම දේ ද කියන එක
මොකද වපුරන බීජෙන්
තමයි අස්වැන්නක් ගන්න වෙන්නෙත්
(කරන දෙයක් සිහි බුද්ධියෙන් කරන්න අවශ්‍ය බව සිහි තියාගන්න)
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
එක්සෑම් ලගයි පාඩම් කරපුවා
මදිවගේ දැනෙනවා එහෙමද....
#Worry වෙන්න එපා...
ඒක මනසේ ඇති වෙන පොඩි ගැස්මක්
ඒකට හිනාවෙන් පිලිතුරු දෙමු...
ඔයා ඒ ගැන හිතලම
#Stress එකක් ඔලුවට දාගත්තොත්
කඩා වැඩෙන්නේ ඔයාගෙම #Mentaly එක
හිත කඩා වැටුනට පස්සේ
පොත දියකරලා බීවත්
#Exam එක ඩවුන්
මොකද #Confidence එක නැත්තම්
ඔයාගේ පාඩම් කරපු දැනුම ටිකත්
නිකන්ම හීනවෙලා යයි....
මතක තියාගන්න #Time එක මදිවුනා
#Lesson ටික පාඩම් කරලා මදි
මේවා සැනසිලි කතා විතරයි
තමන් තමන්ගේ ම හිත රවට්ටන
ගේමක් ගහන එකා
කවදාවත් හිත හිත #Time Pass
කරන්නේ නෑ...
මොකද....
ඒ වෙලාවෙත් පොතක්
#Paper එකක් බැලුවනම්
තමන් ගන්න ලකුණ එකකින්
හරි වැඩි වෙනවා කියන්න
ඒ කෙනා දන්නවා...
ඉතින් අන්තිම වෙලාව වෙනකන්
අතහරින්න එපා...
පුලුවන් තරම් #Paper කරන්න
නින්දට පොඩි #Break එකක් දෙන්න
නිදාගන්න පුලුවන් පස්සේ....
මුලින් හෙට සතුටින් ජීවත් වෙන්නනම්
අද දවස කැපවෙන්න ඕනී කියන එක
#Mind එකේ හොදට ලියාගන්න
සැහල්ලුවෙන් #Mind එක තියන්
#Ready වෙන්න කඩඉම වෙනුවෙන්
Gethmina Bandara |° ✍️
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
දඟකාර රචකයාගේ පන්හිඳ එක්ක සහයෝගයට අත්වැල් බැදගන්න...
එකතුවෙන්න...
එක්ව දිනමු....
එකා සේ...
• කවි
• ආර්ටිකල්
• නිසදැස්
• නවකතා කෙටිකතා
• මෝටිවේෂන්
• ස්ටේටස් වීඩීයෝ
• කවුන්සලින් / මගපෙන්වීම්
• වෝල්පේපර් / Dpz / Name Art
• Movies / Songs
සියල්ලම සමඟින් එක්වන්න....
අත්වැල් බැඳගන්න කැමති චැනල් ඕනර්ස්ලා මැසේජ් එකක් දාන්න..
👉 @Naughty_CG
Share this....♥️
IMBS එකේ psycology HND එක කරන කෙනෙක් ඉන්නවද කරපු කෙනෙක් හරි නැත්තම් ඒක කරන කෙනෙක්ව ඔයා අදුරනවනම් හරි මට මැසේජ් එකක් දාන්න....
@Naughtyoffbot
Thanks you
පොත පත පාඨකයන් එකට හිදින්නේ...
කියවන්නට ආසව හේතුව වන්නේ...
රසවින්දනයට කැමතිය අප දන්නේ...
එක්වන්නට ඉතින් මගෙ පන්හිඳ මත්තේ...
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍
• නිසදැස් 🌼
• කවි 🌸
• ආර්ටිකල් 🌺
• කෙටිකතා 🌷
• නවකතා 💐
• මෝටීවේෂන් 🌻
කියවන්න ආස අය එකතුවෙන්න පන්හිඳ සමඟින්....
Share කරලා සපෝර්ට් එකක් දෙන්න අමතක කරන්න එපා...
Thank You ♥️🌼
පොත පත පාඨකයන් එකට හිදින්නේ...
කියවන්නට ආසව හේතුව වන්නේ...
රසවින්දනයට කැමතිය අප දන්නේ...
එක්වන්නට ඉතින් මගෙ පන්හිඳ මත්තේ...
දඟකාර රචකයාගේ පන්හිඳ |° ✍
• නිසදැස් 🌼
• කවි 🌸
• ආර්ටිකල් 🌺
• කෙටිකතා 🌷
• නවකතා 💐
• මෝටීවේෂන් 🌻
කියවන්න ආස අය එකතුවෙන්න පන්හිඳ සමඟින්....
Share කරලා සපෝර්ට් එකක් දෙන්න අමතක කරන්න එපා...
Thank You ♥️🌼
අලුත් අලුත් හීන
ඇති කරන්නේ අලුත් ඉලක්කයන්...
කොච්චර අලුත් හීනයන් හැදුනත්
වටිනාකමක් නෑ 🌼🦋
ඔයා ඒ හීනවලට පණ පොවන්න
උත්සාහයක් කරන්නේ නැත්තම්
ඉතින් හීන දකින එකට අමතරව
හීන පණ පොවන්නත් මහන්සි වෙන්න... 💪🫀
Gethmina Bandara |° ✍
@TheAuthorNaughty
අම්මගේ ලේ කිරට හරවගෙන
තනපුඩු උබ විකනකොට
ඒ වේදනාව දරාගෙන
උබ අඩනකොට උබත් එක්කම අඩාගෙන
උබ හිනාවෙනකොට ඒ ඇස්වලින්
සතුටු කදුලු වගුරවපු
අම්මගෙ ඇස් වලට සතුටක්
මූණට අහිංසක හිනාවක්
අතේ කර ගැට දානකන්ම
දුක් මහන්සියෙන් හම්බකරන
හැම සතේම උබටම වියදම් කරලා
ඇඟිල්ලෙන් ඇන ඇන
වැටෙනකොට අතින් අල්ලලා නැගිට්ටවල
හරි මාර්ගෙට එනකන් කටින්ලේ රහ දැයෙනකන් කෑගහගෙන උබව
හදපු තාත්තාගේ(අප්පච්චි)
ඇස් වලට සතුටක් ගේන්න
ඒ මූණට හිනාවක් ගේන්න
උබට පුලුවන් එකම දේ....
කලු ලෝගුව පැලදගෙන
හිසට කලු කැප් එක දාගෙන
කරට ගෙතුනු පලදනාව දාගෙන
උපාධිදාරියෙක්ව නුඹෙ හෙට හදාගන්න
පුංචිම දේ විතරයි කරන්න තියෙන්නේ...
ඒ දුන් කිරිවලට
ඒ කැපකල දහඩියට
ණය ගෙවන්නනම් කලහැක්කේ
ඒ අම්මා තාත්තගේ මූණට හිනාවක් දීලා...
උබට බලපු ඒ දෙන්නව අන්තිම මොහොත වෙනකන් හරි ආදරෙන්
බලාගන්න එක විතරයි
ලස්සන ලමයෝ....
ඔව් ඔයාට ඒක කරන්න පුලුවන්....
Gethmina Bandara |° ✍️
Channel 👇 🦋
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
අරයා ඉන්නවා
මෙයා ඉන්නවා
කියලා කීවාට
ඇත්තටම අපි ළඟ හිටියේ
අම්මා තාත්ත සහෝදරයෝ
විතරමයි නේද අපිට ඕනිම වෙලාවෙදි
ඒක තමා බං ඇත්ත...
අපි හීන මැව්වට අපිට
ඇත්තටම ආදරේ දීලා
අපේ පිටිපස්සෙන් අපිට හයියක් වෙන්නේ
අපේ පවුලෙම මිනිස්සු විතරයි බං
ඒක හොදට සිහියේ තියාගෙන
බය නැතුව ප්‍රශ්න වලට මුහුණ දෙන්න
කවුරු නැතත් ඕනෙම ප්‍රශ්නයකට
පවුලෙ අය ඉදී උබ එක්ක....
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
අවශ්‍යම වෙලාවට
තැනට අවශ්‍ය කැපකිරීම කරන්න
මොකද...
ඔබ කරන කැප කිරීම අනුව තමයි
ඔබ කරන ක්‍රියාවෙහි සාර්ථකත්වය
තීරණය වෙනු ලැබෙන්නේ...
ඉතින් පුලුවන් වෙර යොදා
අවශ්‍ය මොහොතට කැපවෙන්න...
#Motivation_With_Gethmina 🍀
Gethmina Bandara |° ✍
මෝඩයෙකු දිනයක් යැයි සිතන ඔබද මෝඩයෙකු බව මෙනෙහි කරගන්න....
මෝඩකමට දිනයක් නොමැති සේම...
හැම මනුස්සයෙකුම එක දවසක් හෝ මෝඩ ලෙස කටයුතු කරයි...
ඒ තමාගේ හිතේ ඇති අහිංසක හීනයක් අහිංසක ආශාවක් වෙනුවෙන් වෙන්න පුලුවන්...
ඉතින් ඔබද මමද එසේනම් මෝඩයෙකි...
තවත් මෝඩයෙකු දවසක් ගැන විශ්වාස නොකර කට්ටක් කාලා ජීවිතේ ගොඩ දාගන්න අදත් දවසක් කරගන්න...
හීන වෙනුවෙන් ජයගන්නට
කැපවෙන්න....
මහන්සි වෙන්න.....
➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖🌼➖
දඟකාර රචකයා ✍️|° 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
https://t.me/TheAuthorNaughty
https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
ඔන්න ඕගොල්ලොන්ගේ ගෙත්මිණ අයියාගේ පොඩි නවකතාවේ අලුත් ඉපිසෝඩ් එකක් ලියාගන්න පුලුවන් උනා හුග දවසකට පස්සේ ඉතින් කියවලා බලන්න හිතෙන අය අනිවාර්යයෙන් මගෙ චැනල් එකට ජොයින් වෙලා ඉන්න
Https://t.me/TheauthorNaughty
මෙතෙක් කතාව අද 12.00 ඉදලා පලකරලා තියෙනවා ඒ ටික කියවලාම හවස 6.00 අලුත් එපියත් කියවමු...
කියවන අය @Naughtyoffbot අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා...
කොමෙන්ට් එකක් දාන්න අවංකවම හිතෙන දේ කියලා...
මම
ගෙත්මිණ බණ්ඩාර |° ✍
දඟකාර රචකයාගේ පන්හිඳ 📚
කියවන හැමෝටමයි මේ ආරාධනාව...
♥️ Thank You
