en
Feedback
See Your Miracle 💕

See Your Miracle 💕

Open in Telegram

අලුත්වෙන්න, එකතුවෙන්න! @Seeyourmiracle 💕 📖️Book reviews 📚Study tips 🌻Life tips/quotes 🧠Psychology facts 📑 Articles Contact Us - @see_your_miracle_bot Crosspromotion- @miras_girl

Show more
2 105
Subscribers
No data24 hours
-477 days
-12930 days
Posts Archive
💯❤️
💯❤️

🌸 ලස්සන cute fancy fashion items අඩු මිලට ලබාගන්න කැමතියි නේද?😊 🌼 එහෙනම් අපේ channel එකත් එක්ක එකතු වෙලාම බලන්න..🥰 ➡️ htt
🌸 ලස්සන cute fancy fashion items අඩු මිලට ලබාගන්න කැමතියි නේද?😊 🌼 එහෙනම් අපේ channel එකත් එක්ක එකතු වෙලාම බලන්න..🥰 ➡️ https://t.me/fairiesfancyfashions දැන් ඔයාලට අපෙන් ඇදුම් මිලදී ගන්නත් පුලුවන්.❤️😍 ➡️ https://t.me/homiwear1010

වේදනාකාරී ජිවිතයෙන් ඈත් වෙලා ❤️‍🩹 මායාකාරී ෆැන්ටසියක් අස්සෙ හිර වෙලා ආදරනීය හැගීම් ගොන්නක් අස්සෙ හිර වෙන්න ❤️ ගැහැහෙන පිරිමි
වේදනාකාරී ජිවිතයෙන් ඈත් වෙලා ❤️‍🩹 මායාකාරී ෆැන්ටසියක් අස්සෙ හිර වෙලා ආදරනීය හැගීම් ගොන්නක් අස්සෙ හිර වෙන්න ❤️ ගැහැහෙන පිරිමි පපුවක පහසක ආදරේක අයිතිවාසිකම් කියන්න 🤍 මායාකාර ආත්මයකින් සැනසෙන්න ❤️ බිදුනු හිත් සුව කරගන්න පුලුවන් එකම බෙහෙත මායාකාර ෆැනටිය❤️‍🔥 ම්ම් ඔයාට තමයි මෙ ආරාධනාව ලමයෝ..ඇයි තවත් පරක්කු කරන්නෙ පහල බටන් එක ඔබලා දැන්ම එකතු වෙන්න, මායාකාරී වදන් ඇති ෆැන්ටසියට💕

🆘 Missing Person Alert ඔබගේ හිතවතුන් හෝ පවුලේ අය අතුරුදහන් වී ඇත්නම්, විස්තර අපට එවන්න. අපි https://hopefinder.vercel.app හරහා මුළු රටම දැනුවත් කරමු. ඇයි Share කළ යුත්තේ? 👇 මේ Platform එක Share කරන තරමට, තොරතුරු හුවමාරු වන වේගය සහ පිරිස වැඩි වෙනවා. ඒ කියන්නේ අතුරුදහන් වූ කෙනෙක් හමු වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඔබ කරන පුංචි Share කිරීමක් පවා මේ වැඩේ සාර්ථක වෙන්න ලොකු බලපෑමක් කරනවා. එන්න, අපි එක්වෙමු! 🤝 📍 Website: https://hopefinder.vercel.app WhatsApp Group: https://chat.whatsapp.com/IiT6dQz5vZi7CDBcQUEoTr?mode=hqrt2

Project ඒලෙවල් 👻 ඒලෙවල් වලට සෙට් වෙලා වැඩ කරන්න කැමති සෙට් එක එන්න 👻 ටිකක් අමුතු plan එකකට මේකෙ වැඩ සිද්ධ වෙන්නෙ , ගොඩ යන්න
Project ඒලෙවල් 👻 ඒලෙවල් වලට සෙට් වෙලා වැඩ කරන්න කැමති සෙට් එක එන්න 👻  ටිකක් අමුතු plan එකකට මේකෙ වැඩ සිද්ධ වෙන්නෙ , ගොඩ යන්න ඕනෙ කියල හිතන වැඩ කරන්න උවමනාව තියෙන එවුන් ටික join වෙන්න 😎 ඔයාලට විශය සම්බන්ධ ප්‍රශ්න discussion එකේ අහන්න පුලුවන් , channel එකේ short notes , notes , study tips සහ සමහර පාඩම්වල theory පවා කියල දෙනව 😏 ඒලෙවල් කරන කෙනෙක්නම් කැමතිනං එන්න , නැත්තං ඒත් එන්න Channel - https://t.me/Project_Alevel

photo content

ළමයි මං අඳුරන කෙනෙක්ගේ ගෙදරක් ගංවතුරට යට වෙලා තියෙනවා. එයාලා දැන් කුලියට ගෙදරක් හොයනවා ඉන්න. ඔයාලා දන්න තැනක් තියෙනවා නම් නුව
ළමයි මං අඳුරන කෙනෙක්ගේ ගෙදරක් ගංවතුරට යට වෙලා තියෙනවා. එයාලා දැන් කුලියට ගෙදරක් හොයනවා ඉන්න. ඔයාලා දන්න තැනක් තියෙනවා නම් නුවර සහ මාතලේ අවට මේ Numbers වලට කතා කරන්න.

photo content

🛑 ගංවතුර නිසා ඔබේ වටිනා ලියකියවිලි විනාශ වුණාද? කලබල නොවී මේ පියවර අනුගමනය කරන්න. ගංවතුර අස්සේ ජීවිතේ බේරගන්න දුවද්දී අපේ වට
🛑 ගංවතුර නිසා ඔබේ වටිනා ලියකියවිලි විනාශ වුණාද? කලබල නොවී මේ පියවර අනුගමනය කරන්න. ගංවතුර අස්සේ ජීවිතේ බේරගන්න දුවද්දී අපේ වටිනාම ලියකියවිලි (ID, ඔප්පු, සහතික) වතුරට යටවෙන්න ඇති. ඒ ගැන දුක් වෙවී ඉන්න එපා. අපිට ඒවා නැවත හදාගන්න පුළුවන්. ⚠️ විශේෂ උපදෙසක්: තෙමුණු ලියකියවිලි කවදාවත් අව්වේ හෝ ගින්දර ළඟ වේලන්න එපා. එහෙම වුණොත් කොළ කැඩී යයි. පවනේ වේලෙන්න හරින්න. 📞 අත්‍යවශ්‍ය සේවාවන් සහ දුරකථන අංක: ✅ ජාතික හැඳුනුම්පත් & උප්පැන්න සහතික: මුලින්ම ළඟම පොලිසියේ පැමිණිල්ලක් දමන්න. ඉන්පසු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. 📞 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය: 1919 ✅ බැංකු පොත් & ATM කාඩ්: වහාම බැංකුව අමතා ගිණුම් Block කරන්න. පසුව අලුත් කාඩ්පත් ලබාගන්න. ✅ වාහන පොත් & ලියකියවිලි: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) අමතන්න. 📞 හොට්ලයින්: 1968 ✅ විභාග සහතික (O/L, A/L): විභාග දෙපාර්තමේන්තුවෙන් පිටපත් ලබාගත හැක. 📞 හොට්ලයින්: 1911 🆘 හදිසි ඇමතුම්: ආපදා කළමනාකරණ: 117 පොලිසිය: 119 💡 පුංචි ඉල්ලීමක්: මතු ආරක්ෂාවට අදම ඔබේ හැම ලියවිල්ලකම පැහැදිලි ෆොටෝ එකක් ගෙන Google Drive එකේ Save කරගන්න. මේ පණිවිඩය Share කරන්න. Copied

A/L Commerce ළමයි, Accounting, BS & Econ Subjects තුනේම Notes මේ Drive එකේ තියෙනවා බලන්න. https://drive.google.com/drive/folders/1pnynvOQMcXsAqmlXu7V5u5LXnM4b4HSF

පොත් පත් නැතිඋන විභාගෙට යන ලමයිට Share කරන්න පහළින් තියෙන පළවෙනි Link Set එක විභාගෙට යන්න ඉතුරු වෙලා තියෙන, දැනට හොයාගන්න පුළුවන් වටිනාම සම්පත් ටිකක්. මේ ටිකෙන් බහුතරයක් අපිට ලබා දුන්නේ අපේම ළමයි සහ පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික ජනතාව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි! 🙏 📚 Public & Student Collections: 📂 Media 🔹 https://drive.google.com/drive/folders/1OoBk93u1NmMoeX1q6AK5fKqh3lopCHPa 🔹 https://drive.google.com/drive/folders/1GiDkzRW1FcZeY895WJpZN8a61At2JMoF?usp=drive_link 📂 Home Science 🔹 https://drive.google.com/file/d/1hHQDeHsUQlkY5mpoHVGwkrRkimGn8r5F/view?usp=drivesdk 🔹 https://drive.google.com/file/d/1601yqkiyTimiSgzje5EdnTV1r095Kbbg/view 📂 Accounting 🔹 https://drive.google.com/drive/folders/1gYi4nVTyiF4qbDKlaVfrwM67_I5APbd7 🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link 🔹 Pass Papers: https://drive.google.com/drive/folders/1AXn32x_5VV0m1JjbhxwblQSKEnI_ARiE 📂 Geography 🔹 https://drive.google.com/drive/folders/198Z48q-hl9n4H-Ej18ORerWnvNoHK4ox 🔹 https://drive.google.com/drive/folders/116b3y63ZZXncT2HT7uV-7o4Oc3YNPl_- 🔹 https://drive.google.com/drive/folders/1YoTR3Y63J46xgC_eBJQ3btMMg_LlOAsy?usp=drive_link 📂 ICT 🔹 https://drive.google.com/drive/folders/1-VrKpVEeCT1DDuy0c3FRC5vaSaTluAyN?usp=drive_link 🔹 https://drive.google.com/drive/folders/15z1-KLgSI---hfqo08O_GIaQu1qgJGe7 🔹 https://drive.google.com/drive/folders/1_l8Qr2p3DktLO4Encg74uk_TKDM5iByB (Password = sub@kavidx) 🔹 https://drive.google.com/drive/folders/1HepTix5xAkIq30mOzYozFHgwHZ3s6OQd 🔹 https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL 🔹 https://drive.google.com/drive/folders/15KZmbxiUZ2r4tbKSddVRAhh6AnpTM_E6 🔹 ICT Short Notes: https://drive.google.com/drive/folders/1mwZTEiM7NhNo5XJsotSWoFcWvQK7n0Pm 📂 Stat 🔹 https://drive.google.com/drive/folders/1tngYjYv3ITBUeAmq4seq_6AC9Z0WJRx-?usp=drive_link 📂 Business Studies 🔹 https://drive.google.com/drive/folders/1A9FyCh1DpPvRlyQrpbQFdMn2N7qTwckZ 📂 Econ 🔹 https://drive.google.com/drive/folders/1XyyuXbpnAGIzAAF0PNMAzKOIy41r5cVS 📂 Languages (Japanese / Korean / Hindi / Sinhala) 🔹 Japanese: https://drive.google.com/drive/folders/1Piqc_QyvfDOmJNndjFzcL147_Fd-UcHL 🔹 Japanese: https://drive.google.com/drive/folders/10gFiRBZe_OiUtR9nzDR28WvYkXPx4Rry?usp=drive_link 🔹 Korean: https://drive.google.com/drive/folders/1e2w52bcOMQ-StMf0EJZaDs9q3lRUYjkg?usp=drive_link 🔹 Hindi: https://drive.google.com/drive/folders/1mbBF-CQiAzgjoW82rE3VN8UqoRNAoxC-?usp=drive_link 🔹 Sinhala: https://drive.google.com/drive/folders/10v36oT_2Vw7Tmud-_sVf0SYouNdouaU0?usp=drive_link KDJ ayya dapu Link eka : 🔹 ET : https://drive.google.com/drive/folders/1CqiLw8a4wVSWlLO8C69NfDit2wWMa3eT?usp=drive_link 🔹ICT : https://drive.google.com/drive/folders/1mPdYHQHH4LO_eWINv9vEUkfdPZ2bxe5v?usp=drive_link 🔹 SFT : https://drive.google.com/drive/folders/1TkZzT34I5XaVne_no8ZnMSPSOvbNofIx?usp=drive_link 👇 NoteKokka විශේෂ එකතුව 👇 මේ පහළින් තියෙන සෙට් එක සම්පූර්ණයෙන්ම මම ඔයාලා වෙනුවෙන්ම මහන්සි වෙලා හදපු resources ටිකක්. මේ වෙලාවේ මේ ටික ඔයාලට ලොකු හයියක් වෙයි කියලා හිතනවා. ❤️ 🧬 විද්‍යා/ගණිත (Science/Maths) 🔹 සංයුක්ත ගණිතය: https://drive.google.com/drive/folders/1Cm3wD7ziKPmNo5SxNQU1ZFeyP7eMbIWC?usp=drive_link 🔹 රසායන විද්‍යාව: https://drive.google.com/drive/folders/1Zmy_K5NFCx5DU2F3AkG551xxLwinxXz2?usp=drive_link 🔹 භෞතික විද්‍යාව: https://drive.google.com/drive/folders/1zh1lvoQr1XMZpfa6BGJ7-bSso3ZEZvpy?usp=drive_link 🔹 ජීව විද්‍යාව: https://drive.google.com/drive/folders/1zxE8FG7l0-n62Le0eU6tmfNoR0PCfDks?usp=drive_link 🔹 Biology Resource Books: https://drive.google.com/file/d/14hPdgc67OrM6X57ONexej200EWdvDYFx/view ⚙️ තාක්ෂණ (Technology) 🔹 තාක්ෂණවේදය සඳහා විද්‍යාව (SFT): https://drive.google.com/drive/folders/1seCLKh2WOuMj6ITjjIx31xo7EHbUii_9?usp=drive_link

🔹 ඉංජිනේරු තාක්ෂණවේදය (ET): https://drive.google.com/drive/folders/1amE5IYRi_jE0BgGzDkTezYZuBd7ZACpV?usp=drive_link 🔹 ජෛව පද්ධති තාක්ෂණවේදය (BST): https://drive.google.com/drive/folders/1yoGexkM9eQslFzUDb5EddorZw-SqlC-w?usp=drive_link 🔹 තොරතුරු තාක්ෂණය (ICT): https://drive.google.com/drive/folders/1_rmapxLUZ9ENnD8jni8zKkmiRB2ukxoK?usp=drive_link 📊 වාණිජ (Commerce) 🔹 ව්‍යාපාර අධ්‍යයනය: https://drive.google.com/drive/folders/11F_mLPWZrKf1rvS8OviRBW3BAWW3adSB?usp=drive_link 🔹 ආර්ථික විද්‍යාව: https://drive.google.com/drive/folders/1HbwfySGFb9i21HkpEmAxBhigXt60zcUV?usp=drive_link 🔹 ගිණුම්කරණය: https://drive.google.com/drive/folders/1-O1FT1xIzwFL2ZCMis49wVyFKQC3-oP6?usp=drive_link 🎨 කලා (Arts) 🔹 බුද්ධ ධර්මය: https://drive.google.com/drive/folders/1pIqNAqtdLFcdK_1GgSM6ns50ie1gKsix?usp=drive_link 🔹 සිංහල: https://drive.google.com/drive/folders/1ikjSX6pid7x0D1MivCgPz1HZmDHRurMp?usp=drive_link 🔹 ඉතිහාසය (Sri Lanka): https://drive.google.com/drive/folders/1sr240HlZeGvaXCFkifZZaFrTPeBguAnJ?usp=drive_link 🔹 ඉන්දීය ඉතිහාසය: https://drive.google.com/drive/folders/1rhAe9-otFJmjjOrPiB7UJGCcEhxLcEDv?usp=drive_link 🔹 භූගෝල විද්‍යාව: https://drive.google.com/drive/folders/1FSNAdMb6kU7pk4vPGkG1lzsYyJFW5jaK?usp=drive_link 🔹 මාධ්‍ය අධ්‍යයනය: https://drive.google.com/drive/folders/1aiWtejG7bIwcYvwnMx-yJeLuq4o4XPHp 🔹 Logic: https://drive.google.com/drive/folders/1lc7XdfpIPF2E-H-AZGkjKqeYgtTuvLTn?usp=sharing 🔹 සංඛ්‍යායන: https://drive.google.com/drive/folders/1OhuHL_aZGL6H19sDHl4gVC7Kmqelud_O?usp=drive_link 🔹 සංගීතය: https://drive.google.com/drive/folders/1b7qWzH19HBtcT5tk5NsWz8xOYMoyzf5M?usp=drive_link 🔹 නර්තනය: https://drive.google.com/drive/folders/194l24EKiCHjv5bMZ0ST1BuEvHzuxJTA_?usp=drive_link 🔹 කෘෂිකර්මය: https://drive.google.com/drive/folders/1nnq8OuBBDITeIWrfQQ5CQSSFIiffMIB5?usp=drive_link 🔹 ඉංග්‍රීසි: https://drive.google.com/drive/folders/1O5-pm2Um9R9P7-hwS6Ub6IugT6cIOvoT?usp=drive_link 🔹 ජපන් (Updated/N5): https://drive.google.com/drive/folders/1CgGxebdb5AO2BghT2Rz37gphruaus0X4?usp=drive_link | https://drive.google.com/drive/folders/1T7HoZG7G19toPgGeT1xoMzaObJnFd8h7?usp=drive_link 🔹 දෙමළ: https://drive.google.com/drive/folders/1t1JfU0OsBcoYiLn2H9sG7XtkFo2Yhgmp?usp=drive_link 🔹 හින්දි: https://drive.google.com/drive/folders/1O-g9-zzAKYjl2VAOu7Ap6hhgS703qzE1?usp=drive_link මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි මේ පණිවිඩය හැමෝම අතරේ බෙදාගන්න එක. අඩුම තරමේ එක ළමයෙක් හරි මේකෙන් ගොඩයයි. Share කරලා සප් එකක් දෙමු! ✊🇱🇰 💙 ෆේස්බුක් එක : https://www.facebook.com/share/1B6gCAsHSe/?mibextid=LQQJ4d 💚 වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z 🖤 ටික්ටොක් එක: https://www.tiktok.com/@notekokka?_t=... ❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB 💙Telegram Link eka : https://t.me/notekokka (Group) https://t.me/NoteKokka2 (Channel)� #NoteKokka #AL2024 #SaveStudents #FloodReliefSL #EducationMatters #SriLanka #GCEAL

ළමයි කොහොමද හැමෝටම!! ගොඩ දවසකින් නේද? ඔයාලා පරිස්සමින් ඉන්නවද? අයහපත් කාලගුණය නිසා අපේ රටේ සිද්ධ වුණු මේ ව්‍යසනයත් එක්ක අ. පො.ස උසස් පෙළට මුහුණ දෙන්න ඉන්න නංඟිලා මල්ලිලාට ඕනම විෂයක උසස් පෙළ නෝට්ස් හොයාගන්න උදව්වක් ඕනි නම්, @see_your_miracle_bot @miras_girl මේ ලින්ක් දෙකෙන් එකකීන් මට Message එකක් දාන්න. මං පුළුවන් උපරිම උත්සාහ කරන්නම් ඔයාලට ඒ නෝට්ස් හොයලා දෙන්න. ( මේ වෙද්දී මං A/L ලියලා ඉවර කෙනෙක් නිසා මං ළඟ දැන් ගොඩක් නෝට්ස් නෑ. ඒත්, ඔයාලගේ අවශ්‍යතාවය මත මං ඔයාලට හොයලා දෙන්න උත්සහ කරන්නම්.) මේ වෙද්දිත් මං නෝට්ස් කිහිපයක් ඔයාලට Share කළා. ඒ Drive බලන්න. වැදගත්ම දේ තමයි මේ සැරේ උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ලියන්න ඉන්න ළමයි, මේ ව්‍යසනය ටිකෙන් ටික අඩු වෙලා යද්දී ඔයාලට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේ. ඉතින් ඒ වෙනුවෙන් ඕනම අවස්ථාවක ඔයාලට විෂය ගැටළු තියෙනවා නම්, විෂය නිර්දේශය ඇතුලේ ඔයාලට දැනගන්න මොනවහරි තියෙනවා නම් කලින් මං සඳහන් කරපු ලින්ක් දෙකෙන් එකකින් හරි Message එකක් දාන්න මං ඔයාලට උදව් කරන්නම් ඒ වෙනුවෙන්. අනිත් එක භූගෝල විද්‍යාව හදාරන්න ඉන්න ළමයි, ඔයාලා වෙනුවෙන් මගේ ළඟ යම් ප්‍රමාණය නෝට්ස් එකතුවක් තියෙනවා භෞතික, මානුෂ හා ප්‍රායෝගික කියන කොටස් තුනේම. (Tutes, Model papers , Answers & past papers) මං පුළුවන් ඉක්මනින් ඔයාලට ඒ නෝට්ස් ටික Drive එකක් විදිහට Share කරන්නම් ❤️ අනිත් එක, මේ චැනල් එකේ ඉන්න අනිත් අය ළඟත් මේ වෙද්දී A/L Notes මොනවාහරි තියනවා නම් මට Share කරන්න මං ඒවා මේ චැනල් එකේ Share කරන්නම්. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ගෙවන කාලයේ ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ❤️ හැමෝටම තමන්ට පුළුවන් විදිහට උදව් කරන්න. මගේ දැන් තත්ත්වයත් එක්ක, ඔයාලට නෝට්ස් හොයාගන්න සහ මං කලින් කියපු විදිහට විෂය කරුණු සම්බන්ධයෙන් මං ඔයාලට උදව් කරන්නම්. ❤️

🔥 දිනූ සහ අරවින්ද — මුදල් වැඩි කරගන්න ගත් තීරණ දෙක 💰 👤 දිනූ යාළුවෙක් කියලා දුන්නා “ඉක්මනින් ලාභ ලබන” පිරිමීඩ ව්‍යාපාරයක්. 💬 “අලුත් අය අරගෙන එන්න – ලාභ ලැබෙනවා.” කියලා කියාසිටියා. දිනූට ඒක ලොකු අවස්ථාවක් වගේ පෙනුණා. 📉 හැබැයි මාස කිහිපයකින් සමාගම අතහැර ගියා. 💸 ඉතිරි වුණේ හිස් අතක්, හානියක්, පසුතැවෙන සිතුවිල්ලක් පමණයි. 👤 අරවින්ද ඒ වෙනුවෙන් වෙනස් මගක් තෝරා ගත්තා. 👨‍🏫ඔහු නීත්‍යානුකූල ආයෝජන පිළිබඳ ඉගෙන ගත්තා, 📊 විශ්වාසනීය ආයෝජන මාර්ගවලට මුදල් යෙදුවා. ⏳ අවුරුදු කිහිපයකින් ස්ථාවර ආදායමක් සාදා ගත්තා. 💡 වෙනස ලාභයේ වේගයෙන් නෙවෙයි — ආයෝජනයේ සත්‍යතාවයෙන්. ⚠️ පිරිමීඩ ව්‍යාපාර වල ලාභය ඉක්මනට එනවා, නමුත් එහෙමම ඉක්මනට අතුරුදන් වෙනවා. ✅ නීත්‍යානුකූල ආයෝජනය මන්දගාමී, නමුත් දිගු කාලයක ප්‍රතිලාභත්, විශ්වාසයක් ඉදිකරනවා. WELCOME To The Capital Classroom 🏛 📊 Where Knowledge Meets Investment 💡 ආයෝජනය ගැන 💰 මුදල් කළමනාකරණය 📰 වෙළඳපලේ නවතම තොරතුරු 🔹 Smart Finance Lessons 🌱 Because smart thinking today builds wealth tomorrow. Join Now 👉 Learn. Invest. Grow.

Psychology facts | 🇱🇰 ආදරය ගැන මනෝවිද්‍යාත්මක කරුණු...❤️ Overthinking කියන්නේ මොකක්ද...🙂💔 ලෝකයේ වැඩිම මානසික අවපීඩනයෙන් ප
Psychology facts | 🇱🇰 ආදරය ගැන මනෝවිද්‍යාත්මක කරුණු...❤️ Overthinking කියන්නේ මොකක්ද...🙂💔 ලෝකයේ වැඩිම මානසික අවපීඩනයෙන් පෙළෙන්නේ....💔 Love එකක් නැතුව තනිකඩව ඉන්නේ කොහොමද....😌🔥 ඔබේ ආදරණීයයාට අවශ්‍ය තෑග්ග කුමක්දැයි සොයා ගන්නේ කෙසේද ?....👀❤️🎁 ඔබ දන්නවාද ? චොකලට් මඟින්....😁🍫 මේ වගේ මනෝවිද්‍යාත්මක කරුණු ගොඩක් දැනගන්න ඔයත් කැමතිද 😎❤️ එහෙනම් දැනුම සහ පුදුම දෙවල් ගවේශකනය කරන්න අපිත් එක්ක එකතු වන්න 🧠❤️ කරුණාකර දැනුම සොයන්නන් පමණක් එකතු වන්න 😌🌎🔥 join now 👇👇👇 Psychology facts | 🇱🇰

🌸 ලස්සන cute fancy fashion items අඩු මිලට ලබාගන්න කැමතියි නේද?😊 🌼 එහෙනම් අපේ channel එකත් එක්ක එකතු වෙලාම බලන්න..🥰 ➡️ htt
🌸 ලස්සන cute fancy fashion items අඩු මිලට ලබාගන්න කැමතියි නේද?😊 🌼 එහෙනම් අපේ channel එකත් එක්ක එකතු වෙලාම බලන්න..🥰 ➡️ https://t.me/fairiesfancyfashions දැන් ඔයාලට අපෙන් ඇදුම් මිලදී ගන්නත් පුලුවන්.❤️😍 ➡️ https://t.me/homiwear1010

🌕🔵SPOKEN English,Grade 10,11 අයට OL විභාගයට අවශ්‍ය GRAMMER සම්පූර්ණ නොමිලේ ....❗️❗️❗️ 🟡මුල ඉදන්ම grammer lesson series එකක
🌕🔵SPOKEN English,Grade 10,11 අයට OL විභාගයට අවශ්‍ය GRAMMER සම්පූර්ණ නොමිලේ ....❗️❗️❗️ 🟡මුල ඉදන්ම grammer lesson series එකක්.....past paper discussions එක්ක 🔵සරල සිංහල පැහැදිලි කිරීම් එක්ක වගේම සිංහල audio පැහැදිලි කිරීම් සහිත note එකක් එක්ක✅ 🔵OL විභාගයට ඕනි පහලින් දීලා තියෙන  මේ හැම දෙයක්ම මන් කතා කරනවා Tenses 12✅ වාක්‍ය රටා Vocabulary වාක්‍ය රීති උදා: Join කියන ක්‍රියාව එක්ක කවදාවත් with දාන්න බැහැ ඒ වගේ රචනා ලියද්දි ඔයාලට ඕනි වෙන වාක්‍ය රීති ගොඩක් මන් කතා කරනවා😊 English දැනුම practise එක improve කරගන්න අවශ්‍ය ඕනි කෙනෙක්ට වටින චැනල් එකක් පහල 👇 𝙡𝙞𝙣𝙠 𝙘𝙡𝙞𝙘𝙠 කර චැනල් එකට 𝙟𝙤𝙞𝙣 වෙන්න 🌝❤️

❤Telegram කියන්නෙ භයානක ඇප් එකක්ද? නෑ....!! ❌හැබැයි MovieClub family වගේ කිසිම ලාබයක් නැතුව Service එක දෙන channel වගේම මේ වග
Telegram කියන්නෙ භයානක ඇප් එකක්ද? නෑ....!! ❌හැබැයි MovieClub family වගේ කිසිම ලාබයක් නැතුව Service එක දෙන channel වගේම මේ වගේ එලොවටත් නැති මෙලොවටත් නැති channel කාරයෝ නිසා මේක එපා කරපු තැනක් වෙලා ❌ඔයාලගෙන් හුග දෙනෙක් උඩ තියෙන Logo එක දැකල ඇති, අනිවාරෙන්මසල්ලි දාන්නත් හිතිල ඇති 1:10 ක් දෙනව කිව්වම කාටද හිතෙන්නැත්තෙ?මටත් හිතුන, මං දැම්ම මට කෙල උනා, ඒ නිසා තවත් කෙනෙක්ට නොවෙන්න කිසිම දෙයක් නොවිච්ච ගානට ඉන්නෙ නැතුව මං Proofs එකතු කරල පහළ වීඩියෝ එක සහ channel එක හැදුවා.... 😄මේ වගේ උන් Telegram එකට ඕනි නෑ කියල හිතන අය මුගෙ channel එක report කරන්න, හැමෝම කරන්න ඕනි දෙයක් මේක 🌐Proof channel: Jeezer Academy Scam ▶️Proof Video: https://youtu.be/m1fFOsCw1Wg?si=Fh7ov0ZakylXBLDn #ad

😈 Horror House 😈 ගුප්ත මායා සසල සෙවණැලි විලාප හඬ දෝංකාරය මැදින් අඳුරු ක්ෂිතිජය තරණය කර නව ලොවක් වෙත ඇදී ආ ලෙස කලට අකලට වත්ස
😈 Horror House 😈 ගුප්ත මායා සසල සෙවණැලි විලාප හඬ දෝංකාරය මැදින් අඳුරු ක්ෂිතිජය තරණය කර නව ලොවක් වෙත ඇදී ආ ලෙස කලට අකලට වත්සුණු (නො)තැවරූ බියකරු අන්ධකාරයේ දොරගුළු බිඳ දැමූ ගැඹුරු ආගාධයක නිමක් නොපෙනෙන මායාවෙන් ඔබ්බට අභිරහස් මන්දිරයක මොහොතක්..... ⛓️🗝
👻 හොල්මන් / අත්භූත කතා 👻 අභිරහස් කතා 👻 ගුප්ත සිදුවීම් 👻 නවකතා / කෙටි කතා 👻 නිසදැස් 👻 කවි කියවන්න එක්වන්න Horror House අප සමග...
💢👉🏻Contact us👈🏻💢 🧛🏻‍♂️ The Owner - @Commander_MJ 💠 Cross Promotion - @darkTOshadow 📜 නිර්මාණ අප වෙත එවන්න - @horrorhouse_bot