cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

📷 පිචර් & TV series ❤️❤️

Owner @mahela_chandimal Admin @gimhan_de_silva ඕන FILM එක ඉල්ලන්න.. අපි දෙන්නම් https://t.me/picharandtvseries

Show more
Sri Lanka2 476The language is not specifiedMovies87 255
Advertising posts
890
Subscribers
No data24 hours
+117 days
+4430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

1:33:52
Video unavailableShow in Telegram
In a Violent Nature (2024) WEBRip - 720p
Show all...
In a Violent Nature (2024) WEBRip - 720p.mp41180.93 MB
2
Photo unavailableShow in Telegram
|| In A Violent Nature (2024) | | මිනීමරු පරිසරය..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: Canada 🇨🇦 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: English 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 31 May 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 94 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Drama/Horror 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 5.7/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 64% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 80% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Zoomlk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ එක් කැලැබද ප්‍රදේශයක ජනප්‍රවාද වල ඉන්න අමානුෂික ඝාතකයෙක් වටා. ඉතින් කඳවුරු බදින්න එන තරුණ සෙට් එකක් රෑ ගිනි මැලයක් ගහගෙන මේ අමානුෂික ඝාතකයගේ කතාව අහනවා, මේ කතාව දන්න කෙනෙක් සෙට් එකේ ඉන්නවා. මොකද පොරගේ මාමා ඒ පැත්තේ. ඉතින් පොරට ඒ කතාව කියලා දීලා. ඉතින් ඒ රෑ ඉඳලා ආපු එක එක්කෙනා අතුරුදහන් වෙනවා. ඒත් ඒ මොකක්ද වෙන්නේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ
Show all...
1
2:24:40
Video unavailableShow in Telegram
Kingdom Of The Planet Of The Apes (2024) English WEBRip - 720p
Show all...
Kingdom_Of_The_Planet_Of_The_Apes_2024_English_WEBRip_720p.mp41825.11 MB
1
Photo unavailableShow in Telegram
|| Kingdom Of The Planet Of The Apes (2024) | | සීසර්ගෙන් ප්‍රහාරයක්..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: USA 🇺🇸 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: English 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 09 May 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 145 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Action/Anime 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 7.2/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 87% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 80% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Cinerulk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ නෝවා කියලා තරුණ වානරයෙක් වටා. රාජලියෝ ඇති කරන ගෝත්‍රයක තමයි ජීවත්වෙන්නේ. නිදහසේ සාමකාමීව ජීවත්වුණ මේ පිරිසට එකපාරටම ලොකු කරදයකට මූණදෙන්න සිද්ධවෙනවා. ඒ සීසර්ගේ නම පාවිච්චි කරලා දරුණු වානරයෝ පිරිසක් ගමට පහරදීලා හිරකාරයෝ විදිහට අල්ලාගෙන යනවා. තමන්ගේ අම්මා ඇතුලු පිරිස හොයන්න පිටත්වෙන නෝවාට රාකා කියලා ඔරංඔටන් කෙනෙක් සහ මේ කියලා ගෑණු ළමයෙක් ගමනට එකතුවෙනවා. මේවා එකපාරටම වුණ සිද්ධි නෙවෙයි හුගාක් දේවල් වෙලා තමයි මේ තුන්දෙනා එකතුවෙන්නේ. ඉතින් ඊටපස්සේ මොකක් වෙන්න ඇද්ද, නෝවා තමන්ගේ අයව බේරගත්තද, මේ කියන ගෑණු ළමයා කවුද, සීසර් කියලා හැඳුන්නුවේ කාවද, වගේ දේවල් වලට උත්තර හොයාගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
Show all...
1
වැඩ නිසා මුකුත් ම දෙන්න බැරි උනා.. ඉක්මනට දෙන්නම් ෆිල්ම්. Sorry for the mistakes 🙏
Show all...
❤‍🔥 2 2😭 2
2:17:08
Video unavailableShow in Telegram
Gam Gam Ganesha (2024) Telugu WEB-DL - 720p
Show all...
Gam Gam Ganesha (2024) Telugu WEB-DL - 720p.mp41723.96 MB
2
Photo unavailableShow in Telegram
|| Gam Gam Ganesha (2024) | | ගනේෂා..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: India 🇮🇳 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: Telugu 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 31 March 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 160 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Comedy/Action 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 5.5/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 47% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 30% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Zoomlk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰කතාව ගැන නම් කියන්න ලොකු විස්තරයක් නෑ.. ගනේෂා කියන්නෙ පොඩි පොඩි හොරකම් කර කර ඉන්න තරුණයෙක්.. හදිස්සියේ කන බූට් එකක් නිසා කොල්ලට හිතෙනවා ලොකු හොරකමක් කරන්න.. පොර ගොඩක් වටින දියමන්තියක් උස්සනවා.. හැබැයි හදිස්සියේ සිද්ද වෙන පොලිස් පරික්ෂාවක් නිසා මෙයා මේ දියමන්තිය ගණදෙවි පිළිමයක් ඇතුලට දානවා.. හැබැයි මෙයාට ඒක ගන්න නම් ලේසි වෙන්නෑ. හෙන ගේමක් දෙන්න වෙනවා.. මොකද මේ පිළිමෙට බර සෙට් එකක් ඇහැ ගහගෙන ඉන්නේ.. ඒ දියමන්තිය නිසා නම් නෙවෙයි.. ඇත්තටම ඇයි මේ හැමෝම මේ පිළිමේ එක්කම ඔට්ටු වෙන්නේ? ඒකට හේතුව දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා 
Show all...
1
1:33:56
Video unavailableShow in Telegram
Winnie the Pooh Blood And Honey 2 (2024) English WEB-DL - 720p
Show all...
Winnie_the_Pooh_Blood_And_Honey_2_2024_English_WEB_DL_720p.mp41180.56 MB
👍 1 1
Photo unavailableShow in Telegram
|| Winnie The Pooh: Blood & Honwy ll (2024) | | පිස්සු විනී නැවතත්..!! | 🌏  𝐂𝐨𝐮𝐧𝐭𝐫𝐲 :: UK 🇬🇧 🗣️  𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 :: English 🗓️  𝐑𝐞𝐥𝐞𝐚𝐬𝐞 𝐃𝐚𝐭𝐞 : 24 March 2024 ⏰  𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 :: 100 Minutes  🎭  𝐆𝐞𝐧𝐫𝐞𝐬 :: Horror/Mystery 🌟  𝐑𝐚𝐭𝐢𝐧𝐠 :: 4.6/10 𝐈𝐌𝐃𝐛 🔎  𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐔𝐬𝐞𝐫 :: 81% 🍅  𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 :: 46% 📀  𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 :: WEB-dl 720p ✍️  𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 :: Baiscopelk 🔹 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐖𝐚t𝐜𝐡             ✅ 🔸 𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐃𝐨𝐰𝐧𝐥𝐨𝐚𝐝  ✅ 🔰හරි එහෙනම් කතාව පැත්තට හැරුනොත් මෙවර කථාව කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ විනීගේ කුඩා කළ මිතුරා ක්‍රිස්ටෝපර් වටා.ඔහු ජීවත්වෙන්නෙ ඈෂ්ඩවුන් කියන කුඩා නගරයේ.මේ නගරයේ තියෙන the 100 Acre Wood කියන වනාන්තරය තුල නොසිතූ විරූ අයුරේ සැහැසි මිනීමැරූම් කීපයක්ම සිද්ධවෙනවා.ඉතිං ඈෂ්ඩවුන් වල ඉන්න මිනිස්සු විශ්වාස කරන්නෙ මේ වලට වගකියන්න ඕන ක්‍රිස්ටෝපර් කියලා.ඒ නිසාම ඔහුට ඈෂ්ඩවුන් වල ජනතාවගෙන් ලොකු පීඩනයක් එල්ල වෙනවා.ඉතිං මේ හැමදේමත් එක්ක තව තවත් ඝාතන the 100 Acre Wood තුලත් පසුව ඉන් පිටත ඈෂ්ඩවුන් තුලත් සිද්ධවෙන්න ගන්නවා.මේ නිසා ඈෂ්ඩවුන් වල ජනතාවටත් ක්‍රිස්ටෝපර් ආදරය කරන ඔහුගේ ආදරණීයන්ටත් මුහුණදෙන්න වෙන්නෙ නොසිතූ විරූ ඛේදවාචකයකට.
Show all...
1
2:28:11
Video unavailableShow in Telegram
Furiosa A Mad Max Saga (2024) English WEB-DL - 720p
Show all...
Furiosa A Mad Max Saga (2024) English WEB-DL - 720p.mp41870.63 MB
1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.