2 080
Subscribers
No data24 hours
-57 days
-2530 days
Posts Archive
Result ආව නිසා මේ වෙද්දී අනිවාර්යයෙන් A/L කරන අය වෙන් වෙලා ඇත්තේ.මගේ idea එක නම් ඉරිදා වැඩ පටන් ගන්න❤️
මට මේ විදිහට චැනල් එක දකිද්දී කියාගන්න බැරි තරම් අවුලක් හිතට දැනෙනවා🥺
කොච්චර ලමයින්ට උදව් කරාද කලින් කියලා මතක් වෙනවා🥺❤️
🏆RANK LIST❤️
1️⃣
𝙳.𝚂 𝙴𝙳𝙸𝚁𝙸𝚂𝙸𝙽𝙶𝙷𝙴 – 9
2️⃣
kavidi_jayasooriya – 8
3️⃣
Chari_D22 – 7
4️⃣
Thisuka Dilana – 7
5️⃣
N_nawo 🤍🦋 – 6
6️⃣
zabr56 – 5
7️⃣
. – 4
8️⃣
_ – 3
MOTHER'S DAY 🥺
අම්මගේ හයියට යකඩත් පැරදුනු මේ චායාරූපය ගොඩ දෙනෙක්ට සෑහෙන කාලෙකට අමතක නොවේවී..
ඒ අම්මා නැති වෙලා නෑ... ඒ අම්මා ජීවතුන් අතර... අම්මාගේ ආදරය නිසා දරුවත් ජීවතුන් අතර... මට මේක නොදා බෑ 🥹 සියලුම ආදරණීය මව්වරුන්ට මේක උපහාරයක්ම වේවා... මොකද දන්නවද අම්මා කෙනෙකුට විශේෂ දවස් ඕන නෑ... ඒත් දෛවෝපගත විදිහට මේ සිදුවීම වෙන්නෙ අද ලෝක මව්වරුන්ගේ දවසේ අපේ රටේ...🫡❤️
2025/05/11
📷 කොත්මලේ ගැරඬිඇල්ල බස් අනතුර
-copied-
කවදාවත් බලාපොරොත්තු පොදි බැදන් ඉගෙන ගන්න එන අහින්සක ලමයෙක්ගේ හීන මරන කාලකණ්ණි කිසිම campus ලමයෙක්ට හම්බවෙන්න හොද
මේ කොල්ලා චරිතයක් වෙයි ❤️
මගේ මරණෙන් පස්සේ ලංකාවේ රැග් නැති උනා කියන තැනට එන්න. අපිට රැක ගන්න බැරි උනත් අපි මේ කොල්ලාව චරිතයක්වත් කරමු.
එකතු වෙමු හැමෝම ආගම් ජාති භේද පැත්තකට දලා හැම අතින්ම නිදහස් අධ්‍යාපනයක් ගොඩ නගන්න.💪
ඉගෙන ගන්න අය විතරක් නෙමේ බදු මුදල් ගෙවන ඔයාලා පවා එකතු වෙන්න අම්මේ තාත්තේ. බය නැතුව අපේ ළමයි අපේ රටේ ඕනම කැම්පස් එක්කට යන්න පුලුවන් තැනට හදමු..❤️
[copied]
💞ප්‍රතිඑලය කුමක් වුවත් උසස් පෙළින් පසුව සියල්ලන්ටම තමාගේම වෙනම ගමනක් ඇත.❤️
💞තමගේ දක්ශතා හැකියා අවශ්‍යතා අවශ්‍ය ඉදිරි ජීවිතය මත තමාගේ ඉදිරි ගමන සදහා පලමු පියවර ඉක්මනින් තබන්න.❤️
💞ප්‍රතිඑලය කුමක් වුවත් සුබපැතුම්💞❤️
𝐖𝐢𝐬𝐡 𝐲𝐨𝐮 𝐚𝐥𝐥 𝐭𝐡𝐞 𝐛𝐞𝐬𝐭💞❤️
@Dilshani02_bot
❣️Wishing you and your family a very happy new year filled with joy and Love 💞💞
💢.<𝙰𝙶𝚁𝙸 𝙳𝙰𝙸𝙻𝚈 𝚂𝙴𝙻𝙵 𝚂𝚃𝚄𝙳𝚈>.💢
