3 464
Subscribers
-324 hours
-257 days
-8330 days
- Subscribers
- Post coverage
- ER - engagement ratio
Data loading in progress...
Subscriber growth rate
Data loading in progress...
🔔Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.
අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න.
https://student.echem.lk/student/store
T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න.
විමසීම්: 0760331104
- Team ECHEM
👍 2
31500
ගන්න බැරි උන හැමෝටම හෙට ගන්න පුළුවන් 🔥
එහෙනම් හෙට හම්බෙමු 🔥
-Team ECHEM-
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
#Generation'23
#Talents_By_ECHEM
❤ 1
75600
ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි.🔥
🔴මේ 2025 ළමයෙක් 2023 talent show එකට කරපු පොඩි වැඩක්. අමතක කරන්න එපා මේ උසස්පෙළට science කරන ළමයි, හැබැයි multi talented.
මේ යන ලකුණුත් එක්ක තව අවුරුදු දෙකකින් බලමු Generation'25 කොහොම වෙයි ද කියලා🔥
1500
Student Art 🔥 8 More Days ⏳
Student - K.M.K.Methsara
School - B/Bandarawela Central College
Batch - 2024 A/L
Class - 2024 Theory + Revision
Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි.
එදාට හම්බවෙමු🔥
🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd
තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න.
💚0754495930
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
#Generation'23
#Talents_By_ECHEM
👍 1
1 01400
GENERATION'23 | Talents by ECHEM2023 ළමයි බරටම වැඩ🔥 වැඩේ බලන්න 27 එන්න මහරගමට. බැරිම වුණොත් online බලන්නත් පුළුවන්. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
❤ 4🔥 4👍 2
74920
❗️තව දවස් 09යි...
Talent show එක ගැන idea එකක් නැති ළමයි පහළින් ගිහින් ගියපාර 2022 ළමයි කරපු talent show එකේ after movie එක බලන්න. මේ වතාවේ වැඩේ ඊට වඩා සෑහෙන ලොකුයි.
එදාට හම්බවෙමු🔥
🖥https://youtu.be/CAXgS0JDRoA?si=mkV2u8dlobFBtzzd
තව දින ගාණ කියන්න creative ideas තියෙන ළමයි පහළ number එකට ඒවා whatsapp කරන්න.
💚0754495930
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
61500
🔻Generation '23 Open Talents Session හි ඔබගේ හැකියාවන් ඉදිරිපත් කිරිම සඳහා මේ අවස්ථාවයි.
🔴ඒ සඳහා පහත Google Form එක පුරවන්න.
📝https://forms.gle/2Nxw3ZTFcjEkuneF8
🔴මේ වනවිට Main stage performance සදහා අයදුම් කරන ලද හා නොකරන ලද සියලූම දෙනාට Open Talents Session එක සදහා සම්බන්ධ විය හැක.
🔴ඔබ සතු ඔනෑම හැකියාවක් ඉදිරිපත් කිරිම සඳහා මෙහිදි අවස්ථාව ඇත.
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
👍 1
64200
Arts and Crafts🔥
‼️ Generation '23 - Talents By ECHEM දිනය ඔබගේ පින්තාරු සහ ජායාරූප වලින් හැඩගන්වන්න.
1️⃣ ඔබගේ නිර්මාණය හෝ ඡායාරූපය පහත Telegram Account එක වෙත එවන්න.
❤️ @Piumi_Mudalige
2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ.
💬 Join to The Channel : https://t.me/echemtalents23
#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤™ ✨
Chemistry | අමිල දසනායක ✔️
👍 3
92500
🔻Talent show final stage Drama එකේ පිරිමි ලමයි 3 දෙනෙක් සඳහා අවස්ථාව තියෙනවා. රංගන හැකියාව තියෙන ලමයි පහල තියෙන telegram account එකට msg එකක් යොමු කරන්න. Main Stage performance එකක කොටස් කරුවෙක් වෙන්න. 🔥
❤️@Sajja_SK
❤❤❤❤❤❤❤™✨
Chemistry | අමිල දසනායක ✔️
👍 2
83600