Just One More 🎉Chapter
Open in Telegram
9 509
Subscribers
No data24 hours
-407 days
-13430 days
Posts Archive
+3
අංක 211 බී බේකර් වීදිය
තරප්පු 17 කින් යුත් පඩිපෙල
හීන් සීරුවට ඇහෙන වයලීන් හඬ
නිතරම දැනෙන දුම්කොල සුවද
පොත් වලින්ම විතරක් පිරිච්ච පොත් රාක්කේ
නිතරම දැල්වෙන උදුන
ඒ ලගම තිබුන පුටුව
"ලෝකේ එක්තරා පිස්සෝ රැලකගේ මුලු ලෝකෙම අන්න එතන.." 📚🍂♥️
#sherlockholmes@bibliophileaesthetic
"යේ අන්බේ" පොත දෙවැනිදා එළිදක්වනවා! තාමත් ඕර්ඩර්ස් දාන්න බැරිවුණු අයට WhatsApp හරහා 0720524628 අංකයට දැන්ම මැසේජ් එකක් දාලා ඔයාලගේ පිටපත වෙන්කරවා ගන්න පුළුවන්. තව දවස් දෙකයි! ✨📖
https://wa.me/message/SKNVP53N54Q6A1
සිදුවීම් සිදු වන්නේ කොක්හඬලා සිනාසීමට හෝ වැලපෙමින් හඬා වැටීමට හෝ නොවේය. සිදුවීම් සිදු වන්නේ ජීවිතාවබෝධය ලබා ගැනීමටය..
~ අවපසට ආවඩමි ~
~ ටිරොනි වෑවලගේ ~
අවුරුදු ගණනක් ගෙවුණත්, ඒ මායාව තාමත් අපේ හදවත් ඇතුළේ ජීවමානයි නේද? 🥺✨
වැලපෙන විලෝ ගසෙන් බේරීලා රහස් උමඟට යන්න.. 🌳
අලුත්ම නිම්බස් 2000ක නැගී ක්විඩිච් පිටිය ජයගන්න.. 🧹
රසම රස චොක්ලට් ගෙම්බෙක් අල්ලගන්න.. 🐸
තහනම් වනයේ අභිරහස් අතර අතරමං වෙන්න.. 🦌
රහස් කුටියේ දොරටුව අරින්න.. 🐍
තව කොච්චරක් නම් දේවල් තියෙනවද..
අපි හැමදාම හොග්වර්ට්ස් වල මතකයන් එක්ක ජීවත් වෙනවා.. ❤️
#harrypotter #90skids #booklovers #swarnapusthaka #memories@bibliophileaesthetic
සංසාරගත පිච්ච මල් සුවද පිරුණු
රත් පාට මැයි මල් ආදරය 🧡
මිල රු.3200.00
https://wa.me/message/SKNVP53N54Q6A1
Repost from Just One More 🎉Chapter
කෝපි පාට ඇස් හිමි කෝඩුකාර ආදරවන්තයෙක්ට...
කෝපි පාට ඇස් හිමි පරිනත ආදරවන්තයෙකුගේ...
ආදරය හැමදාමත් මතකයේ රැදෙන,හිත නිවන කතාවක් වේවී.
ලස්සන අහිංසම මතකයක් වෙලා තියේවී.ඔව් එකම වර්ණයක ඇස් හිමි,කෝපි පාට ඇස් හිමි ආදරවන්තයින් දෙන්නෙක් කියන්නේනියම අහඹු ගැළපීමක්.
වට්සැප් ඇණවුම් කිරීමට
072🤎052🤎4628
කිරිකෝඩු
මිල රු.2250.00
https://wa.me/message/SKNVP53N54Q6A1
#kirikodu@bibliophileaesthetic #booklover #bookstore@bibliophileaesthetic
කෝපි පාට ඇස් හිමි කෝඩුකාර ආදරවන්තයෙක්ට...
කෝපි පාට ඇස් හිමි පරිනත ආදරවන්තයෙකුගේ...
ආදරය හැමදාමත් මතකයේ රැදෙන,හිත නිවන කතාවක් වේවී.
ලස්සන අහිංසම මතකයක් වෙලා තියේවී.ඔව් එකම වර්ණයක ඇස් හිමි,කෝපි පාට ඇස් හිමි ආදරවන්තයින් දෙන්නෙක් කියන්නේනියම අහඹු ගැළපීමක්.
වට්සැප් ඇණවුම් කිරීමට
072🤎052🤎4628
කිරිකෝඩු
මිල රු.2250.00
https://wa.me/message/SKNVP53N54Q6A1
