SL Cricket News 🇱🇰
Open in Telegram
Join us now for the latest information in the world of cricket 📝 to know the scores of live matches 🔊 🏏 📢 For Promotions : @Yasazzboy 𝑩𝒖𝒚 𝑨𝒅𝒔 - https://telega.io/c/SLCrickNews
Show more6 565
Subscribers
-1624 hours
-687 days
-20730 days
Posts Archive
6 565
🔴 එංගලන්තය සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කෙරෙයි.
ආබාධවලින් පසු කුසල් හා පැතුම් නැවතත් සංචිතයට.
උපනායකත්වය චරිත් අසලංකට
6 565
A DRAW, BUT FEELS LIKE A WIN! 🇱🇰🔥
Battled through Day 5 to finish and secure a hero’s draw!
What a fightback from Sonal, Keshara, Lahiru & Asitha 💪
6 565
CENTURY - FIFTY - CENTURY - CENTURY
Unbelievable batting masterclass from Sonal Dinusha 🇱🇰
A series of pure batting excellence 🫡
6 565
Discipline builds great players - A heated moment on the field, emotions ran high, but respect for the game should always come first. 🏏
6 565
So, the final day of international cricket action on Sri Lankan soil in 2026 🏟
📍Next Home Series
▪︎ South Africa 🇿🇦 tour of Sri Lanka 🇱🇰
▪︎ 2 Test Matches (WTC)
▪︎ Feb/Mar 2027
6 565
Repost from SL Cricket Status 🇱🇰
"ලස්සන වෙලා උපදින්න කල යුතු පිංකම් " 🤍✨
🍃🌺 අප මෙහි පල කරන දහම් කරුණු , Short Videos ඔබගේ මිතුරන් අතර share කරගැනීමෙන් , ඔබගේ ජීවිතයට යොදාගැනීමෙන් ඔබටත් උතුම් ධර්ම දානමය පිංකමට දායක විය හැකිය .. 👇👇👇👇
තෙරුවන් සරණයි...!
නමෝ බුද්ධාය...! 🙏🤍🍃
6 565
ඉතිහාසය අලුත් කරමින් බංගලාදේශය ඕස්ට්‍රේලියාව ඔසී බුමියේදි පරාජයට පත් කිරීමට සමත් වෙනවා 🔥👏🇧🇩
ඕස්ට්‍රේලියාව සමග ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පැවතී පළමු ටෙස්ට් තරගය කඩුලු 09කින් ජයගනිමින් ඕස්ට්‍රේලියා බුමියේ තම තුන්වෙනි ටෙස්ට් තරගයට සහබාගිවූ බංගලාදේශයේ ඔසිවල ටෙස්ට් තරගයක් ජයගත් 07ත් වෙනි රට බවට පත්වීමට සමත් වෙනවා. 🔥
6 565
Young ප්ලේයර්ස්ලා ගොඩක් හොදයි.මන් කැමතී මගෙ කැප්ටන්සිය යටතේ එයාලා එක්ක වැඩ කරන්න...❤️💥
- Kusal Mendis -
6 565
උතුරෙන් දකුණට ලකුණු 124 ක ඉලක්කයක් !!
JAFFNA 123 -10 (19.3)
GALLE NEED 124 IN 20 OVERS
6 565
🚨 𝗧𝗛𝗘 𝗟𝗣𝗟 𝟮𝟬𝟮𝟲 𝗙𝗜𝗡𝗔𝗟 𝗜𝗦 𝗦𝗘𝗧 🏆
🔵 Jaffna Kings vs Galle Gallants 🟢
Who Will Win ?? 🤔
Jaffna - 🤬 Galle - 🔥
6 565
කොළඹ සමග පැවතී Qualifier 02 තරගය කඩුලු 06කින් පහසුවෙන් ජයගනිමින් LPL ඉතිහාසයේ 04 වන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගෙනිමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු Galle Gallants කණ්ඩායම සමත් වෙනවා.
6 565
🚀 Launch your own prediction bot — early access
Your name, your photo, your own markets, your community betting on what YOU call. You run the show and earn up to 50% of the revenue.
We're opening this to a small group of creators first, and spots are limited. If you run a community — Telegram, Discord, X, Facebook, YouTube, TikTok, Twitch — you're exactly who we're looking for.
Apply below with a link to your community. We review applications regularly, and you'll hear from us right here. @CallrLiveBot
6 565
+1
🔴 SLC Xi vs IND | 3 Day Warm Up Game | Day 1 Stumps
🇱🇰 SLC xi 363-8 (90)
Ravindu Rasantha 71(143)
Nishan Madushka 66(65)
Sonal Dinusha 52(72)
Manthav Suthar 2/32
Ravindra Jadeja 2/64
