en
Feedback
Path to Ꭺmbition 🎓❤️✨

Path to Ꭺmbition 🎓❤️✨

Open in Telegram

A/L Maths Bio කරන ඔයාට අවශ්‍යය👇 ⚀ Notes | Voice Notes | αղժ educational materials include motivations . ( 💯 Free ) " එකතු වෙන්න , හීන දිනන්න....♥️✨"

Show more
1 773
Subscribers
No data24 hours
-47 days
-2230 days
Posts Archive
#GWUI #UNIVOTEC #UVAP #UCR
#GWUI #UNIVOTEC #UVAP #UCR

ඔන්න කිව්වා වගේම ඒ ටිකම..💪 #SUSL #UWU #UOP #EUSL #UOJ #UOSJ °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial™
ඔන්න කිව්වා වගේම ඒ ටිකම..💪 #SUSL #UWU #UOP #EUSL #UOJ #UOSJ °𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐔𝐬 : ⚘@Heenajayagamuofficial

#UOM #UOK #UOC #WUSL #UOR #RUSL
#UOM #UOK #UOC #WUSL #UOR #RUSL

https://t.me/dmphy6c https://youtube.com/@digitalmissionofphysics?si=invDxYtJerjdNJu8 ළමයි කැමති අය මේ සර්ගේ චැනල් එකෙනුත් වැ
https://t.me/dmphy6c https://youtube.com/@digitalmissionofphysics?si=invDxYtJerjdNJu8
ළමයි කැමති අය මේ සර්ගේ චැනල් එකෙනුත් වැඩක් ගන්න. 🌝♥️
මේ වෙලාවෙ කොහෙන්හරි කමක් නෑ හැමෝම වැඩ කරන්නයි ඕනි.... අතාරින්නෙ නැතුව අල්ලන් ඉමු.👊♥️ තව දවස් පොඩ්ඩම පොඩ්ඩයි.... කන කට්‍ටක් කන්න තියෙන්නේ මේ දවස් ටික විතරමයි ළමයි.. ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

🔴Voice Short note 1- භූකම්පන තරංග . අමතකවෙන් කොටස් ලේසියෙන්ම මතක් කරගමු 2024/12 /17 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

කලින් කරපු subjects අවුල් ගියා කියලා හිතලා තාමත් කාලෙ කන සෙට් එකක් ඇතිනේ ඉතින්. 😒🫠
තව දවස් 10 ක් තියෙනවා ළමයි..✨
මෙච්චර අවුරුදු ගානක් කට්ට කාපු මහන්සිය ගැනවත් හිතන්න. ඔච්චර කාලයක් අල්ලන් ඉඳලා මේ අන්තිම ටිකේ අතාරින්න එපා . තව ටික දවසයි . කොහොමහරි අල්ලන් ඉමු හැමෝම . 👊♥️ ⚘ ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™

ඇත්තටම චාටර් තමයි හැබැයි නේහ් 🥲 ඒක තමයි කියන්නේ පිස්සු නොකර වැඩ කරපියව් 😒ᴘᴀᴛʜ ᴛᴏ ᴀᴍʙɪᴛɪᴏɴ | 👩‍🎓🧑‍🎓 •™