හෙළForex Cash Back
Open in Telegram
XM සමග Trade කරන ඔබට ලංකාවෙ විශාලතම XM Cash Back Rebate ලබාගැනීමේ අවස්තාව මෙම සමූහය තුලින් ලබාගත හැක.
Show more233
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
⭕ විශේෂ දැනුම් දීමයි.
අපේ හෙළForex Auto Rebate Program එක ට ඇඩ් උන සියලු දෙනාම පහත කරුණු වෙත අවදානය යොමු කරන්න.
✅ ඔයාලව Auto Rebate Program එකට ඇඩ් උනානම් ඒ සම්බන්දයෙන් xm එකෙන් එන ඊමේල් එක අනිවාර්‍යෙන් එන්න ඔනි. ඒ ඊමේල් එක ආවෙ නැති අය ඉන්නවනම් අනිවාරෙන් අපිට පුද්ගලික පණිවිඩයක් දෙන්න.
✅ ඔයාලා ට්‍රේඩ් කරන හැමට්‍රේඩ් එකකටම අදාලව එකතු වෙන රිබේට් පොයින්ට් ඔයාලගෙ my wallet එකට ඇඩ් වෙන්නේ හැම සතියකම අඟහරුවාදා දිනයේ සහ බ්‍රහස්පතින්දා දිනයන් වලදි. ඒ නිසා හැම අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දින වල ඔයාලට ඒ Auto Rebate වලින් හම්බෙන මුදල්. ඔයාලගෙ ට්‍රේඩින් එකවුන්ට් එකට ට්‍රාන්සර් කරලා ට්‍රේඩ් කරන්න හෝ withdraw කරන්න පුලුවන්.
🚫 ගොඩක් අය වැරදියට හිතන් ඉන්නවා මේ කෑශ් බැක් කියන්නෙ xm එකෙන් දෙන xmp ( xm loyalty point ) කියලා. නෑ මේ ලෝයල්ටි පොයින්ට් නෙමේ. මේ ලෝයල්ටි පොයින්ට් වලට අමතරව ඔයාලට හම්බෙන ඩොලර් ප්‍රමාණයක්. ලෝයල්ටි පොයින්ට් ඔයාලට විත්ඩ්‍රෝ කරන්න බෑනෙ. අපි දෙන Auto rebate එක ඔයාලට ට්‍රේඩ් කරන්න වගේම විත්ඩ්‍රෝ ගන්න කැමති විදිහක් පුලුව.
⭕ ලංකාවෙ විශාලම Cash Back Rebate එක කියන්නෙ ඇයි ?
✅ලංකාවෙ XM global ආයතනය එක්ක දැනට වැඩ කරන ආයතන අතරින් වැඩිම cash Back එකක් ලබා දෙන්න හැකියාව තියෙන්නෙ අපිට විතරයි.
අපි 80% ක කෑශ් බැක් එකක් ඔයාලට දෙනවා.
✅මේක ඔයාට ජීවිත කාලයටම ලැබෙන වාසියක්.
✅ ඔයාලා අතේ ඩිපොසිට් කරන්න හෝ Trade කරන්න දැන් සල්ලි නැති උනත් ගිණුම හදලා තියාගන්න. ඔයාට සල්ලි තියෙන වෙලාවක ඩිපොසිට් කරලා Trade කරන්න. ඔයා කොහොම Trade කරත් , ඒ ට්‍රෙඩ් එක ප්‍රොෆිට් උනත් ලොස් උනත් ඔයාට ඩොලර් ප්‍රමාණයක් ගිණුමටම ලැබෙනවා.
කොහොමද ගන්නෙ ❓
මේ ගැන පැහැදිළි කරපු වීඩියෝ එක බලන්න. ඊට පස්සෙ උපදෙස් අනුගමනය කරන්න.
⭕ඔයා දැනටමත් හෙළForex සාමාජිකයෙක් නම් ඔයාගෙ XM Id එක අපිට එවන්න අපි ඔයාට කෑශ් බැක් එක ඇක්ටිවු කරන්නම්.
Contact : https://t.me/ICMTI
⭕ ඔයා අලුතින්ම XM එක්ක එකතු වෙන කෙනෙක් නම් පහල ලින්ක් එකෙන් ගිහින් ඕනෑම වර්ගයක ගිණුමක් හදාගන්න. ඔයා ගිණුම හදපු මොහොතේ සිට Cash Back එක Activated වෙනවා.
Create XM Real Account : https://clicks.pipaffiliates.com/c?c=790428&l=en&p=1
⭕ ඔයා දැනටමත් තනියම XM එකේ ගිණුමක් විවෘත කරලා ට්‍රෙඩ් කරන කෙනෙක් නම් හෝව් වෙනත් IB කෙනෙක් යටතේ Trade කරන කෙනෙක් නම් පහල ලින්ක් එකෙන් ඔයාගෙ XM members Area එකට log වෙලා Additional Account එකක් විවෘත කර්ගන්න. ඒ විවෘත කරගත්ත මොහොතේ ඉඳලා ඔයාට Cash Back Activated වෙනවා.
Login to XM Account : https://clicks.pipaffiliates.com/c?c=790428&l=en&p=0
එහෙනම් සියලු දෙනාටම ජය වේවා.
කෑශ් බැක් එක ගන්න ගිණුමක් හදපු අයට Auto rebate ප්‍රෝග්‍රෑම් එකට ඇඩ් උනා කියලා email එක ආවෙ නැත්තම් මට ප්‍රයිවෙට් මැසේජ් එකක් දාන්න.
එහෙම Email එකක් ඇවිත් ඔයාලගෙ වොලට් එකට කෑශ් බැක් එක ඇවිල්ලා නැතිනම් ඒත් මට මැසේජ් එකක් දාන්න.
අලුතෙන් ඇඩ් උන අය ඉන්නවනම් මේ වීඩියෝ එක බලලා අවභෝදයක් ගන්න
https://youtu.be/Qup1HuNkwQY
මේ තියෙන්නෙ අපේ ඔටෝ රිබේට් එකට ඇඩ් උනාම ඔයාලට එන ඊමේල් එක. මෙහෙම ඊමේල් එකක් ආවෙ නැත්තම් අපිට මැසේජ් එකක් දාන්න.
ඔයාලා ට්‍රේඩ් කරනකොට ඔයාලගෙ ස්ප්‍රෙඩ් එකෙන් බ්‍රොකර් ආයතනයට යන කමිශන් එකෙන් හා IB විදිහට මට ලැබෙන කමිශන් එකෙන් 80% ක කොටසක් නැවත ඔයාලගෙ ගිණුමටම ලබාගන්න පුලුවන්. ඔයාලා තනියම හො වෙනත් IB කෙනෙක් යටතේ trade කරනවනම් මේ වගේ cash back එකක් ඔයාලට ලැබෙන්නෙ නෑ.
අපි ඔයාලට ලබා දෙන්නෙ අපිට ලබා දෙන්න පුලුවන් උපරිම cash back එක. ලොට් එකකට 13$ ක් වෙනකන් ඔයාට කමිශන් ලැබෙනවා
විශේශත්වය ඔයා දාන ට්‍රේඩ් එක ප්‍රොෆිට් ද ලොස් ද කියලා සලකන්නෙ නෑ දාන ඔනිම ට්‍රේඩ් එකකට ඔයාට මේ කෑශ් බැක් එක ලැබෙනවා.
ඔයා තවම ඒක ලබාගට්තෙ නැත්තම් අදම ගන්න. මේක ගත්තා කියලා ඔයාට කිසිම පාඩුවක් වෙන්නෙ නෑ.
⭕ Forex Trade කරන ඔනි කෙනෙක් සෙට් වෙන්න අපේ Free Signal සේවාවට.
ඇයි අපි විශේෂ ❓
✅ 100% Free
✅ Daily 1 - 3 Signals
✅ Only One TP & SL
🚫 No Multiple TP
✴️ අපේ මේ ෆ්‍රී සිග්නල් චැනල් එකේ විශේශත්වය තමයි අපි මේක හැමෝටම නොමිළයේ දෙන්නෙ. ඒ වගේම දෙන Signals වලට Fixed TP & SL දෙන්නෙ. TP දෙක තුන දෙන්නෙ නෑ.
✴️ ඒ වගේම දවස පුරා හිතෙන හිතෙන වෙලාවට සිගන්ල් දෙන්නෙත් නෑ. London හා Newyork Session වලදි විතරයි සිගන්ල් දෙන්නෙ. ඒ නිසා ඔයාලට දවස පුරා Online ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ.
⭕ හැම දේ ගැනම දැනුවත් වෙලා Free signals වලින් ට්‍රේඩ් කරන්න අපේ ෆ්‍රී සිග්නල් ගෲප් එකට එකතු වෙන්න.
https://t.me/+ZIiDL8pHji9mZDE1
"XM ට්‍රේඩින් බොනැන්සා හරහා $500ක් දක්වා තැන්පතු බෝනස් ලබාගන්න
📈 $ 500 ක් දක්වා ඔබ තැන්පතු කරනු ලබන මුදලට 100% ක බෝනස් මුදලක් ලබා ගන්න.
🤩 500$ සීමාවෙන් පසු 5000$ දක්වා තැන්පත් කරනු ලබන මුදල් වලට 50%ක බෝනස් මුදලක්.
⏳ අගෝ 31-සැප් 30 දක්වා ඔබ තැන්පත් කරන ඕනෑම මුදලකට මෙම දීමනා හිමි වේ.
💶 ඔබ දැනටමත් XM ගිණුම් හිමියෙකුනම් helaforex Cash Back Rebate සේවාව ලබාගෙන ඔබ යොදන ඕනෑම ගනුදෙනුවකට Cash Back එකක් ලබාගන්න
⭕ වැඩි විස්තර සඳහා පහත සබැඳියෙන් සමූහයට එක් වන්න.
https://t.me/helaforexcashback
https://youtu.be/2XFd1wbBEEY
ඔයාලා ඇඩිශනල් එකවුන්ට් එකක් හරියට හැදුවනම් මේ වීඩියෝ එකේ අන්තිමට තියෙන විදිහට Auto Rebate plan එකට එකතු වෙලා කියලා members Area එක ඇතුලෙම පෙන්නයි . ඒ වගේම ඊමේල් එකක් එයි එහෙම නැති නම් ඔයාට කෑශ් බැක් එක ඇඩ් වෙන්නෙ නෑ. එහම ආවෙ නැති අය මට මැසේජ් එකක් දාන්න
https://youtu.be/2XFd1wbBEEY
⭕ ඇඩිශනල් එකවුන්ට් එකක් හදන විදිහ තේරෙන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක බලාගෙන හරියට හදන්න.
⭕ ඔයා XM එකේ විවෘත කරගන්න ඕනෑම ගිණුම් වර්ගයකට මේ Cash Back එක ලබාගන්න පුලුවන්.
ඩිපොසිට් සීමා නෑ. අඩුම ඩිපොසිට් කරන්න අව්ශ්‍යත් නෑ. ඔයා ගිණුමක් හදාගන්න මොහොතේම Cash Back එක Activated වෙනවා. ඔයාට මුදල් තියෙන මොහොතක Deposit කරලා දාන පලමුවැනි ට්‍රේඩ් එකේ සිටම ඔයාට මුදල් ලැබෙනවා.
ඔයාලට Email එක් ආවෙ නැතොත් මට මැසේජ් එකක් දාන්න. සමහර අයට email එක ඇවිල්ලා නෑ. එහෙම අයට මැනුවලි ඇඩ් කරන්න වෙනවා
Contact : https://t.me/ICMTI
ඔයාලට Email එක් ආවෙ නැතොත් මට මැසේජ් එකක් දාන්න. සමහර අයට email එක ඇවිල්ලා නෑ. එහෙම අයට මැනුවලි ඇඩ් කරන්න වෙනවා
Contact : https://t.me/ICMTI
මේ වගේ ඔයාලට Email එකක් ආවෙ නැතොත් අනිවාර්‍යෙන්ම මට ප්‍රයිවෙට් මැසේජ් එකක් දාන්න.
⭕ ඔයාලට Cash Back Rebate එක ඇක්ටිවු උනාට පස්සෙ ඔයාගෙ වොලට් එකට මෙන්න මේ වගේ ඔයාට ඩොලර් එකතු වෙනවා.
මේ ලෝයල්ටි පොයින්ට් නෙමේ ලෝයල්ටි පොයින්ට් විත්ඩ්‍රෝ කරන්න බෑනෙ. මේවා විත්ඩ්‍රෝ කරන්නයි කැමතිනම් ආපහු Trading Account එකට දාලා Trade කරන්නයි ඔනි එකක් පුලුවන්.
ඔයා කොහොම ට්‍රේඩ් කරත් ට්‍රේඩ් කරන්න කරන්න ඩොලර් එකතු වෙනවා.
