cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

ICT - Sinhala

This is an Educational Channel that provides you with articles about ICT subjects in Sinhala that will help you with your studies and some general knowledge. Place ads - https://telega.io/c/ictsinhala1 www.ict-sinhala.com

Show more
Advertising posts
1 447
Subscribers
+124 hours
+37 days
-530 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් - 1 1. පරිශීලක අතුරු මුහුණත්  සැපයීම අතුරු මුහුණතකින් තමයි පද්ධතික් ක්‍රියාත්මක වෙන්න පරිශීලකයන්ට ලබාදෙන  එක එක විධානයන් කෙලින්ම පද්ධතියට දෙන්නේ. අතුරු මුහුණත් ( User Interface ) වලට උදාහරණ :                • චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් - Graphical User Interface( GUI )                •විධාන පේළි අතුරු මුහුණත් - Command Line Interface ( CLI ) 2. ක්‍රියායන කළමනාකරණය ක්‍රියායනයක්(Process) කියන්නේ  ප්‍රධාන මතකයට (RAM) ගිහින් මධ්‍ය සැකසුම් ඒකකයත්(CPU) ‍එක්ක එකතුවෙලා ක්‍රියාත්මකවෙන ක්‍රමලේඛනයකට. එක ක්‍රමලේඛනයක් ඇතුලේ ක්‍රියායන ගොඩක් තියෙන්න පුලුවන්. මේ ක්‍රියායන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන එක තමයි මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ. 3. මතක කළමනාකරණය මතක කළමනාකරණයේදී වෙන්නේ ක්‍රමලේඛන වලට මතකයේ ඉඩ ලබා දෙන ගමන් මතකය නිසි ලෙස පවත්වාගෙන යන එක. ක්‍රමලේඛන කිහිපයක් භාවිතා කරන කොට ඒවා අතර ගැටීම් වෙන එක නවත්තන එකත් එක  එක ක්‍රමලේඛන ක්‍රියාත්මක වෙලා ඉවර උනාම ඒවා ඉවත් කරලා වෙනත් ක්‍රමලේඛන මතකයේ ඉඩ ලබා දෙන එකත් මෙහෙයුම් පද්ධතියෙන් සිදු කරනවා. ©ICT Sinhala www.ict-sinhala.com
4041Loading...
Photo unavailableShow in Telegram

Show all...
👍 1
Go to the archive of posts