HANSINI 🥺❤️
Open in Telegram
1 291
Subscribers
No data24 hours
-97 days
-5530 days
Posts Archive
1 291
ඔයාලට ඕන වෙයි කියලා හිතුන websites 5ක්.[Part-1]
1. alternativeto.net
ඔයාට මේ සයිට් එකට ගියාම ඔයා සල්ලි ගෙවලා පාවිච්චි කරන්න ඕන websites,softwares,apps වලට alternatives ලොට් එකක්ම බලාගන්න පුලුවන්.
2. axiom.ai
මේකෙන් ඔයාට coding නොකර, එක එක දේවල් automate කරගන්න bot ලා හදාගන්න පුලුවන්.
3. z-lib.org
Free e- books ගොඩාක් තියෙන සයිට් එකක් තමයි මේ.
4. watermarkremover.io
ඔයාට ඕනම 4to එකක තියෙන ඕනම watermark එකක් ඇප් ඩවුන්ලෝඩ් කර කර දගලන්නෙ නැතුව මේකෙන් remove කරගන්න පුලුවන් ලේසියෙන්ම.
5. hacksplaining.com
ඔයාට ඕන වෙන්න පුලුවන් hacking tutorials,methods,tool ඒ ගැන තව තව විස්තර ගොඩක් මේකෙන් ගන්න පුලුවන්.
ට්‍රයි කරලා බලන්න ඔය ටික.ඕන වෙන වෙලාවක් එයි.😊
1 291
ඔයාලා අපේ VPN CHANNEL එක ගැන දන්නෙ නෑ නේද?....How saaad....... එන්න.ඇවිත් ට්‍රයි කරල බලන්න...❤️ ආස හිතෙයි.......
ඇත්තමයි කියම්නේ............
ආසා හිතේවී❤️........
https://t.me/MAXIT_VPN
https://t.me/MAXIT_VPN
https://t.me/MAXIT_VPN
https://t.me/MAXIT_VPN
1 291
ඔයාලා අපේ VPN CHANNEL එක ගැන දන්නෙ නෑ නේද?....How saaad....... එන්න.ඇවිත් ට්‍රයි කරල බලන්න...❤️ ආස හිතෙයි.......
ඇත්තමයි කියම්නේ............
ආසා හිතේවී❤️........
https://t.me/MAXIT_VPN
https://t.me/MAXIT_VPN
https://t.me/MAXIT_VPN
https://t.me/MAXIT_VPN
1 291
ලංකාවෙ මිනිස්සු කුණු රසම හොයන මේ වගේ කාලෙක, ඔයා උඩ මැසේජ් ටිකත් බලලා තවමත් chanel එකෙන් leave උනේ නැත්තන් ඔයත් ඔයා ගැන සතුටු වෙන්න.🫡
ඉස්සරහට ඔයාලට වටින,ආස හිතෙන දේවල් ගොඩක් අරන් එනවා.leave නොවී ඔහොමම ඉන්න.
1 291
මේ game එක ගැන සම්පූර්ණ කතාව තියෙන Tetris Movie එක ගිය අවුරුද්දෙ මාර්තු මාසෙ release උනා.
1 291
Install ‘My Airtel’ app by entering promocode ‘
fdj6088 ’ to get free data/calls/SMS
Android: goo.gl/CkTksi
iOS: goo.gl/s7PqEY
HMS: bit.ly/39c8gGE