Blacksmith Era⚒️
Open in Telegram
⚒️Hey, I am a Sri Lankan person with some hobbies like ✨️ Reading books ✨️ Watching movies & tv series ✨️ Learning Technology Tricks ✨️ Creating mini craft ✨️ Reviewing which I interested in' So If you like to be happy & enjoy u'r life stay with this💕
Show more999
Subscribers
No data24 hours
-137 days
-5530 days
Posts Archive
✨අද ඉදන් පරිවර්තන දාද්දි •beginners' Level
•Hard level
•Advanced Level කියල දවසකට තුන ගාණෙ දාන්නම් සමහරුන්ට දාන පරිවර්තන අමාරුයි කියල කීව
✨තව p6 practical අපි අද ඉදන් පිළිවෙළට theory Note එකකුයි, summaryකුයි past papers ප්‍රශ්නයි විදියට කරමු
Stay Tuned with us🥂
🛑සියලුම A/L Science සිසුන්ට වැදගත් වන,
🧬Biology
🧮Combined Maths
🔭Physics
🧪Chemistry
විශයන්වල,
📄Past papers,past paper markings,resource books මෙන්ම Shorts notes,Notes ඇතුලු බොහෝ දේ දැන්
📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ වෙතින්
📌ඒ විතරක් නෙවෙයි👇🏻
📖දැනුම යාලුවන් එක්ක බෙදා ගන්න
📆Daily Questionnaire and Discussion Program හා සම්බන්ධ වීමට
📈Motivation post කියවන්න
📊 A/L Science විශයන්වල polls,quizzes වලට සම්බන්ධ වීමට
දැන්ම අපිත් එක්ක එකතු වෙන්න👇🏻👇🏻
🗓 Nov. 6 වෙනිද,
0 subscribersලගෙන් පටන් අරන්
🗓 Nov. 25 වෙද්දි,
දවස් 19 වගේ ඇතුළත 1K subscribersල අපිට එකතු උනා.
✨ මේ නිසාම අපේ channel එකේ වැඩ ටිකන් කලින්ට වඩා ටිකක් smooth කරන්න අපි තීරණේ කරා.
📝 මේකෙදි අපි දාපු පරිවර්තන, p6 practical Questions, motivational Quotes, MCQ Questions, Short Notes අපි topic වලට වෙන් කරල group එකකට add කරනවා.
🛎 ඒ වගේම දාන සේරම content channel එකට message එකක් දාල notify කරනවා.
🚴♂update channel එකයි content add කරන group එකයි පහළ button වල තියෙනව✨
🔥Add me🔥 || 🏕️Channel 🏕 button එක click කරල join
වෙන්න.🥂
🧸දවසට පරිවර්තනයක්
🚴♂Day 15
🥂Answer
📝If you have additional
methods contcat us :
@AL23contactbot
❗️Note : ඇමයිඩ ජල විච්ඡේදනයෙදි අම්ලයක් වෙනුවට භෂ්මයක් යොදා ගන්න. අම්ල යෙදීම එතරම් සාර්ථක නැත.
✨ Now we reach 1K subscribers✨
😊Thank you everyone who help us and join with us🧸
🏕There is a suprise for everyone, stay with us to see it🥂
🔔Update 1.2
🧸දවසට පරිවර්තනයක්
🚴♂Day 15
🥂Question
🏕Get more : @A_Level_A
✨කැමති අය කරල comment එකක් විදියට දාන්න.
නැත්තන් මේ @AL23contactbot botට එවන්න.
🧸දවසට පරිවර්තනයක්
🚴♂Day 14
🥂Answer
📝If you have additional
methods contcat us :
@AL23contactbot
⚙Physics අවුල් අයට free කරන හොද programme එකක්👇
රෑ 11 ඉදන් Physics Theory කොටසක් උගන්නලා Past paper ප්‍රශ්න සාකච්චා කරනවා(උදා÷ඩොප්ලර් ආචරණය,ප්‍රකාශ උපකරණ,ප්‍රතිරෝධ පද්ධති)
විභාගය දක්වාම මේ වැඩේ යනවා.අඩු මට්ටම් වල ඉන්න අයට ලොකු ප්‍රයෝජනයක් තියෙන විදියට 0 ඉදන්ම හැමදේම කියල දෙනවා.
❗2023 A/L විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ ❗
සම්බන්ධ වීමට Whatsapp හෝ Telegram group වලට add වෙන්න.👇
Whatsapp https://chat.whatsapp.com/CCA6PXegoGHKhy6dpPn9ra
Telegram
https://t.me/physics22p
🧸දවසට පරිවර්තනයක්
🚴♂Day 13
🥂Answer
📝If you have additional
methods contcat us :
@AL23contactbot
