Blacksmith Era⚒️
Open in Telegram
⚒️Hey, I am a Sri Lankan person with some hobbies like ✨️ Reading books ✨️ Watching movies & tv series ✨️ Learning Technology Tricks ✨️ Creating mini craft ✨️ Reviewing which I interested in' So If you like to be happy & enjoy u'r life stay with this💕
Show more999
Subscribers
No data24 hours
-137 days
-5530 days
Posts Archive
පාඩම් කරන දේවල් මතක හිටින🤓
හදන ගණන් හරියන🧊
මහන්සි නොදැනී වැඩි වැඩියෙන් වැඩ කරන්න පුලුවන් වෙන⚡️
තමන් බලාපොරොත්තු වෙන ඉලක්ක වලට ළඟා වෙන්න හැකි වෙන🥳
☀️සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා🎇🟥 @Loving_Organic 🟥
☀️ අදින් පස්සෙ ආයෙ channel එකේ වැඩ පටන් ගන්නෙ අප්‍රේල් 16 වෙනිදට එතකන් channel temporary closed 😎
🔖 කැමතිනන් තාමත් වැඩ පටන් ගත්තෙ නැති කෙනෙක්නම් නැකතට හරි වැඩ පටන් ගමු 🙂
Stay tuned ‼️
Share with your Friends ✅
@Loving_Organic 🔗
⛔️රචනා ප්‍රශ්න වලට අමතරව;
• Organic mind maps • සංයෝග හඳුනා ගැනීමේ පරීක්ෂණ • යාන්ත්‍රණ • short Notesවගේ ඒවත් දාන්නද මේ channel එකේ.✨ ඕනෙනම් #reaction එකක් දාගෙන යන්න 😎
📢කට්ටිය දාන ප්‍රශ්න කරනවනන් Answers comment section එකට දාන්න try එකක් දෙන්න , ඒකෙන් තව කට්ටිය උනන්දු වෙනව වගේම තමන්ට target එකක් හැදෙනව , වැරදුණාට අවුලක් නෑ කැමති කට්ටිය Answers දාන්න.✨
ඒ වගේම Answers නොදැම්මත් ප්‍රශ්නෙ try කරානන් reaction එකක් හරි දාගෙන යන්න කී දෙනෙක් normally මේකෙන් වැඩක් ගන්නවද බලන්න 🐾
එක්කෙනෙක් දෙන්නෙක් විතරක් කරත් දිගටම වැඩේ continue කරන් යන්න හිතාගෙන ඉන්නෙ❗️
So get up sleepy bunnies 💤
