BitBoost Trader 📈
Open in Telegram
Binance Smc Chart Analysis Contact - @bitboosttrader1 @bitboosttrader2
Show more617
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
MATICUSDT.P Free Signel Updated
⭕️. Long Entry - 0.5563 ( Use Limit Oder Now )
SL - 0.5481
Lavarage 5- 15x
එන්ට්‍රි ගන්න කට්ටියම පොඩි SL එකක් තියෙන්නේ යට OB එකට නෑවිත් මේ OB එකෙන් Market එක Cadel Brake වෙලා Move වෙලා තියේනවා .. කැමති කට්ටිය එන්ට්‍රි වෙන්න ... මේ OB එක කඩාගෙන ගියොත් යට OB එකෙන් එන්ට්‍රි වෙන්න පුළුවන් .. 😊✊ SL එක පොඩි බය වෙන්න එපා ... 😌
Use Risk And Money Management
ඔන්න ඔයාලට තව සිංහල ට්‍රේඩින් පොත් ටිකක් ඇවිල්ලා තියේනවා ඒ අතරින් දැනට එකක් ඔන්න දුන්නා ..
ඇතුලත් දෑ -: Line Patterns
Candle Patterns
Master Patterns
SMC වලට නම් Course එකක් ඉක්මන්ටම දෙන්නම්..
ඉතින් ඔයාල හැමෝටම මේවා වටිනවා මේවගෙන් වටින දේවල් සරලව ඔලුවට දා ගෙන ඉගෙන ගන්න නිකන් ඉන්න වෙලාවට බලා ගන්න .. තව තියේනවා තව දෙනවා කට්ටියම ඔයාලගේ යාලුවන්ට ශෙයා කරගෙන යමු... මෙම්බර්ස්ලා 350 උනු ගමන් දෙනවා සුපිරියක් 😍✊
Power Of SMC 😍
#ADAUSDT.P
😎 ඇනලයිස් බැරි අය , ඉගෙන ගන්න අය ගේමක් ගහන්න අපි එක්ක එකතු වෙන්න...
SMC වලින් ගේමක් ගහන්න කැමති අය SMC ඉගෙන ගන්න අය රියෑක්ට් ටිකක් හලන් යන්...😗✊
ඔන්න යාලුවනේ කිව්ව විදියටම වැඩේ උනා ... අපේ හොර බොරු නෑ තව ඉස්සරහාට ඔයාලට වටින දේවල් ගොඩක් දෙනවා ... මේ Pdf ටිකෙන් ඔයාල වටින දේ සරලව ඔලුවට දා ගන්න 100% සාර්ථක නැතත් මේවා වටිනවා ..ඉතින් සරලව ඔලුවට දා ගන්න ගුඩ්ලක් ට්‍රේඩර්ස් 😍
🤦♂️ රියෑක්ට් ටිකක් හලන් යන්න Pdf ටික වටින කට්ටිය හැමෝම 😊✊
MATICUSDT.P
⭕️. Entry - 0.5891 - 0.6000 අතර Cadel Brake කලොත් Short එන්ට්‍රි එකක් ගන්න පුළුවන්
SL - 0.6034
⭕️. Entry - 0.5494 - 0.5430 අතර Cadel Brake කලොත් Long එන්ට්‍රි එකක් ගන්න පුළුවන් ...
SL - 0.5412
🫡 Use Limit Oder
🟢 කට්ටිය Laverage 5 - 20x අතර එන්ට්‍රි ගන්න අනිවාර්‍යෙන් , Risk And Money Management පාවිච්චි කරන්න...
අද ඔයාලට කොයින් අප්ඩේට් ටිකක් ,ඇනලයිස් ටිකක් දෙන්නම් .. බලලා අයිඩියා ගන්න 😊❤️
රියෑක්ට් නැද්ද ඉතින්...
ගුඩ්මෝර්නින්ග් යාලුවනේ ඔන්න දවස් දෙකකට පස්සේ අපේ එන්ට්‍රි එකට Btc ඇවිල්ලා ඩවුන් එක ගහලා තියේනවා ... මේක ගත්ත කෙනෙක් හරි මේකෙන් අයිඩියා එකක් ගත්ත කෙනෙක් හරි ඉන්නවා නම් රියෑක්ට් එකක් දාමු ... 🙂❤️
විනාඩි 2 ක් වැය කරලා කියවලා යන්න හැමෝම , එක වචනයක් හරි ඔයාලාගේ ට්‍රේඩින් ලයිෆ් එකට වටිවී කියලා හිතනවා... 😊❤️ වටින කට්ටිය රියෑක්ට් එකක් දාගෙන යන්න 🥺❤️
🥳 ඇනලයිස් කරන්න ට්‍රේඩින් ඉගෙන ගන්න වටින හැම දෙයක්ම ටික ටික අපේ ගෲප් එකේ දානවා...
😉✊ අපේ එකම බලාපොරොත්තුව ඔයාලා හැමෝවම තනියම ඇනලයිස් එකක් ගහගන්න පුළුවන් තැනට ගේන එක.. මොකද අපිත් ඔයාල ඉන්න තැන ඉදන් ආපු මිනිස්සු 😊❤️ ගේම අතාරින්න එපා වරදිනවා , ඇති වෙන්න වරදිනවා ඒ වරදින වරදින සැරයක් ගානේ ශක්තිමත් වෙන්න ✊❤️ වැටෙන්න එපා වැටෙනකන් බලන් ඉන්න අයට පේන්න තව ශක්තිමත් වෙලා නැගිටින්න ... අපිට උනත් තාමත් වරදින අවස්ථා නැතුව නෙමේ 100% සම්පූර්ණ මිනිස්සු නෑ මේ ට්‍රේඩින් ලයිෆ් එකේ ඒත් 95% ක් වත් සම්පූර්ණ මිනිහෙක් වෙන්න බලන්න ... 😊❤️ තමන්ට තමන් ප්ලෑන් එකක් හදා ගන්න ... හැමදාමත් අපිත් එක්ක ඉන්න අපි හැමෝම එකා වගේ ගේම ගහමු😇❤️..
🟢 විශේෂයෙන් කියන්න හිතුවා මේක - අපි සිග්නල් දෙනවා ඒක ගොඩක්ම සිග්නල් එකක් විදියට වඩා ඒක දෙන්නේ ඇනලයිස් එකත් එක්ක , තව කොයින් වල අප්ඩේට් ඇනලයිස් එක දානවා පුළුවන් හැම වෙලාවකම ..
🤭 ජොබ් එකක් කරන අය ඇනලයිස් කරන්න වෙලාවක් නැති අය අපේ ඇනලයිස් එකත් එක්ක දෙන එන්ට්‍රි ප්‍රයිස් , ස්ටොප් ලොස් පාවිච්චි කරලා ට්‍රේඩ් වලට එන්ට්‍රි වෙන්න ..
🤭 අනිත් අයත් එන්ට්‍රි අරන් අපේ ඇනලයිස් එක ඔයාලාගේ චාර්ට් එකේ ඇදල බලන් ඉන්න මාර්කට් එක දිහා ... ✊🥰
සිංහල Chart Pattern , Smc පොත් සෙට් එක 200 පැන්න ගමන් දෙනවා කට්ටිය යාලුවන්ට ශෙයා කරලා ගැම්මක් අල්ලමු එහෙනම් 😇✊
Binance Chart Patterns And Divergence ඉගෙන ගන්න බලා ගන්න ඔය ටික ඔන්න 200 වෙන්න කලින් 200 ට ලග නිසාම pdf ටිකක් දැම්මා... තව තියේනවා 200 ආපු ගමන් වගේ දෙනවා .. 😉❤️ රියෑක්ට් ටිකක් දාගෙන යමු ✊😄
Trading Book ටික දෙන වැඩේ අමතක කරලා නෑ යාලුවනේ තව 66 දෙනයි ඇඩ් කරන්න ඕන ඔයාලා දෙන සප් එකට එකෙන්ම ආදරෙයි... යාලුවන්ට ශෙයා කරලා යාලුවන්ව ඇඩ් කරපු හැමෝටම බොහොම ස්තුතියි... හෙට 200 ගොඩක් දුරට සම්පූර්ණ වෙයි සම්පූර්ණ උනු ගමන් කිව්ව විදියට අනිත් සිංහල පොත් ටික දෙනවා 😊❤️
