en
Feedback
Aura Notes ✨

Aura Notes ✨

Open in Telegram

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Show more

📈 Analytical overview of Telegram channel Aura Notes ✨

Channel Aura Notes ✨ (@aura_notes_by_aura) in the Sinhala language segment is an active participant. Currently, the community unites 12 648 subscribers, ranking 16 045 in the Education category and 181 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 12 648 subscribers.

According to the latest data from 04 May, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -239 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Thanks to the high frequency of updates (latest data received on 05 May, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

12 648
Subscribers
No data24 hours
-477 days
-23930 days
Posts Archive
තුෂාර සමරවික්‍රම සර්ගේ 1982-2023 වෙනකන් past papaper mcq discussion pack එක Buy කරපු කවුරු හරි ඉන්නවයි 👀

Promocode - Aura මේ promocode එක use කරලා log වෙලා මේ discount එක ගන්න පුලුවන්...💪🔥

🪵 | Photography භාවනාව...💚 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

🪵Mr.සපුවා | photography භාවනාව❤️🍃🔥 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

🪵 Mr.සපුවා | photography භාවනවා ❤️🍃🔥 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

භාවනවා නෙවෙයි " භාවනාව " 🥲 ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නේ නැද්ද...? 🤭

🪵 photography භාවනවා ❤️🍃🔥 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

Maths අපි facebook page එකේ owner or admin කෙනෙක්ව අදුරන කෙනෙක් ඉන්නවද ? ඒ අයියව contact කරගන්න විදියක් දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද ? 🦩

🪵 5000ට camera , smart phones 😲 photography වලින් ගේමක් ගහන හැටි හරියටම දැනගන්න photography භාවනාවට එන්න...💪🔥 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

හිතට එකගව අවංක උත්තරයක් ඕන....👀 Physics අඩුම මට්ටමක ඉන්න කෙනෙක්ට වුණත් තේරෙන ඔයාලා recommend කරන හොදම සර් කවුද? ගුරුවරුන්ට ගහ මරාගන්න වගේ මෝඩ වැඩ නම් කරන්න එපා 🥲 ඔයා දැන් ඉන්න මට්ටමත් එක්ක අවංකම උත්තරේ දෙන්න...💪💗

ලංකාවේ හැමෝටම smart විදිහට online photography භාවනාවක් 🍃 සහභාගී වන සැමට වටිනා කැමරා 03 ක් සහ ජංගම දුරකථන 03 ක් දිනා ගන්න අවස
ලංකාවේ හැමෝටම smart විදිහට online photography භාවනාවක් 🍃 සහභාගී වන සැමට වටිනා කැමරා 03 ක් සහ ජංගම දුරකථන 03 ක් දිනා ගන්න අවස්ථාව 📷📱😲😲😲 Photography , videography influencer කෙනෙක් වෙලා අන්තර්ජාතිකව මුදල් උපයන හැටිත් ඔයාට මේ භාවනාවට සහභාගී වීමෙන් දැන ගන්න පුළුවන්💵📈 මේ photography භාවනාවෙන් පස්සෙ ඔයාගේ creativity එක, ඔයාගේ focus එක, දැනුම ,ඔයාගේ contents styles සහ social media accounts refresh වෙනවා වගේම ඔයාගේ හිතේ නිදහසත් තවත් වැඩි වෙනවා කියලා නොඅනුමානයි..🍃 පළමු ආසන 250 ට රැ 3000 ක වට්ටමක්.. 💪 දැන්ම අපේ whatsapp අංක හරහා වැඩි විස්තර ලබාගන්න සහ ලියාපදිංචි වන්න.. 0760071846 0702673735 Bhanukabk.com සමගින් ඔබට තවත් සේවාවන් රැසක් ලබාගන්නත් පුළුවන් .. ජය වේවා !!!

⚡️New Lesson Added [©Powered by Aura Notes✨ ] 🔴Aura Notes ✨වෙතින් සියල්ල පිළිවෙලට😍😇 ━━━━━━━━━━━━━━━ 🔴Past Papers Mix MCQ
⚡️New Lesson Added [©Powered by Aura Notes ] 🔴Aura Notes වෙතින් සියල්ල පිළිවෙලට😍😇 ━━━━━━━━━━━━━━━ 🔴Past Papers Mix MCQ Points ..😇🔥 2016 Paper|MCQ Point 2017 Paper|MCQ Point 2018 Paper|MCQ Point 2019 Paper|MCQ Point 2020 Paper|MCQ Point 2021 Paper|MCQ Point ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴අමිල දසනායක සර්ගේ විවරණ😇 👉 Final Paper 01 👉 Final Paper 02 👉 Final Paper 03 👉 Final Paper 04 👉 Final Paper 05 👉 Final paper 07 👉 Final Paper 08 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ -@Aura Notes - 😇🔥🔤🔤🔤🔤

🪵 Watch this - 👉 https://vt.tiktok.com/ZSYvLu67S/ 🪵 දඩයක්කාර කහ පාට ඇස් කියන්නෙම පිස්සුවක්...!! 🦅🦉 - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

⭐️ Science web owner ට owner transfer කලා...මං දැකපු ලස්සනටම පිළිවෙලටම channel කරන කෙනෙක්...මෙතනින් එහාට එයා මේකේ owner 😃 එයා මගේ විවරණ එහෙම print කරලා pdf එහෙමත් දායි....මගේ ඔක්කොම telegrm account deleted....Bye All 💗✨

Owner transfer කරන්නම්...කැමති කෙනෙක් භාරගන්න...මගේ telegrm accounts ඔක්කොම අයින් කරනවා ඉස්සරහට...ඔයාලට හොදයි කියලා හිතෙන විශ්වාස ලමයෙක් ඉන්නවා නම් කට්ටියම එකතු වෙලා තෝරන්න...(mention කරන්න) මං එයාට භාර දීලා අයින් වෙන්නම්....💗

🍃 හායි කට්ටිය...🥰 channel එක තව ටික දවසකින් delete කරනවා...ඔයාලට ඕන දේවල් තියෙනවා නම් Export කරගන්න හෙමින් සැරේ....💛🔥 හැමෝටම උදව්වක් වෙන්න ඇති කියලා හිතනවා...Thank you All....💗

මේ group එක full....අලුතින් add වෙන අය group 2 එකට add වෙන්න 🔥 Follow this link to join my WhatsApp group: 👉👉 https://chat.whatsapp.com/L35TNGozaut4BjMvzNmNq6

මේ video එකේ කියන editing සම්බන්ධ දේ ගැන මම දන්නේ නෑ...මගෙන් ib ඇවිල්ලා අහන්න එපෝ 🥲 ඒ අයියව contact කරගෙන editing සම්බන්ධ ඒවා අහන්න...මං දන්න විදියට එයා අපිට වඩා අවුරුද්දක් වගේ වැඩිමල් වෙන්නේ...ඒක ගැන ඔයාලට එයාගෙන්ම අහලා දැනගන්න පුලුවන් වෙයි...මං එයාගේ content වලට ආස නිසා share කරනවා විතරයි...මං මේ editing ගැන මුකුත් දන්නේ නෑ…😬🔥

🪵 Follow this link to join my WhatsApp group: 👉 https://chat.whatsapp.com/HsidHtvpX7Z66Onna1kCT1