en
Feedback
Aura Notes ✨

Aura Notes ✨

Open in Telegram

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Show more

📈 Analytical overview of Telegram channel Aura Notes ✨

Channel Aura Notes ✨ (@aura_notes_by_aura) in the Sinhala language segment is an active participant. Currently, the community unites 12 648 subscribers, ranking 16 045 in the Education category and 181 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 12 648 subscribers.

According to the latest data from 04 May, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -239 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Thanks to the high frequency of updates (latest data received on 05 May, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

12 648
Subscribers
No data24 hours
-477 days
-23930 days
Posts Archive
මං මේ බැලුවේ ලමයි කීපෙකට විතරක්ද මේක වෙලා තියෙන්නේ කියලා...බැලුවම සෑහෙන්න පිරිසකට අසාධාරණයක් වෙලා... මේවා ගැන මෙහෙම public channel එකක කතා නොකලොත් කවුරුත් මේවා ගැන දන්නේ නෑනේ ඉතින්...මට විතරයි වෙලා ඇත්තේ කියලා අතෑරලා ඉන්නවා... කට්ටිය කිව්වා එක්කෙනෙක්ට දෙන්නෙක්ට වුනා කියලා මුකුත් වෙන්නේ නෑ කියල...ඒකයි මං ඇහුවේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට විතරමද කියලා....💛

photo content

කට්ටිය පරිස්සමෙන් ඉන්නවා නේද? මේ පැති වල ලමයි කලින් exam hall එකට යන්න...සමහර අය ගංවතුර නිසා මග...💔
කට්ටිය පරිස්සමෙන් ඉන්නවා නේද? මේ පැති වල ලමයි කලින් exam hall එකට යන්න...සමහර අය ගංවතුර නිසා මග...💔

🌞 Good Luck All 🥹💛 මං කරපු පිනක් තියෙනවා නම් ඒ පිනෙන් ඔයාලා හැමෝටම හෙට හිතනවටත් වඩා හොදට විභාගේ ලියන්න පුලුවන් වෙන්න ඕන... Paper එකට " අඩෝ තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද" කියලා අහලා ගැම්මට ලියලා එන්න 😌🫰 -Aura 💗✨-

ලබ්බ ල - ලයිසොසයිම බ් - බැක්ටීරියා බ- බිත්ති ලයිසොසයිම මගින් බැක්ටීරියා සෛල බිත්ති විනාශ කරනවා 😁 සශංක සර් කිව්වේ

සසර පෙර පිනකි...❤️✨ - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

❄️ නියුක්ලියෝෆිලික,ඉලෙක්ට්‍රොෆිලික,ආකලන,ආදේශ,ඉවත් වීමේ ප්‍රතිකියා....තේරෙනවද කියලා නම් දන්නේ නෑ....දන්න විදියට කියලා දුන්නේ තේරෙයිද දන්නේ නෑ 🥲☃️

මේ අවුරුද්දේ මුල දාපු චාලකේ ටක් ටක් ගාලා මතක් කරගෙන යන එකක් මේ voice දෙකේ තියෙන්නේ....ගොඩක් අය ගිය පාර වැදගත් වුනා කිව්ව නිසා දැම්මේ...ප්‍රශ්න තියෙනවා නම් ඒකට comment කරන්න....Bio maths බලන ගමන් chemistry මතක් කරගන්න 🥰මේවා තේරෙනවද කියලා ආයේ අහලා බැලුවේ නෑ... මොකෝ මට මගේම voice එක ආයේ අහද්දි ලැජ්ජයි වගේ 🥲

❄️ පට් පට් ගාලා චාලකය Part 02 🤓💛 😐 පටන් ගත්ත විදිය ගනන් ගන්න එපා මට හිනා ගියා....camawenna my bad 🥲 ඕන අය මේවා save කරගන්න....exam ඉවර වුණ ගමන් මේ voice ටික delete කරනවා 😬 🫧 Part 01 🫧 Mcq points

සට පට ගාලා චාලකය part 01 🙊💛 චාලක රසායනය Mcq Points All in one

🪵 උදේ වරුවක් කියන්නේ දිව්‍ය ලෝකයක්...! 🌾✨ - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

ඔන්න දැන් comfirm 🙆‍♀️
ඔන්න දැන් comfirm 🙆‍♀️

💗✨ ගිය අවුරුද්දේ මම ලියපු unit vise mcq points ටික PDF කරලා මේ තියෙන්නේ....මං අතින් වුන වැර්දුණු points තමා යට corrections කියලා දාලා තියෙන්නේ...( සර් වෙන්න ඕන හදලා තියෙන්නේ මට හිතෙන විදියට...දන්නේ නෑ හොදේ ) ඔයාලට ඕන හැමදේම වගේ මේකෙ ඇති...organic යාන්ත්‍රණ පවා...comment වල අහන්න මං තියෙනවද නැද්ද කියලා කියන්නම් 🥰

Repost from N/a
+5
🧾Organic MCQ ප්‍රශ්න වලදී වැදගත් වන MCQ points 🔴කලින් batch එකක ළමයෙක් හදපු සටහනක්...
correction: 17 - ෆීනයිල් ලෙස වෙනස් විය යුතුයි.

අනේ මන්දා කියන්න දේවල් ගොඩක් තියෙනවා....හිතාගන්න බෑ 🙂🙂කොච්චර බලාපොරොත්තු තියන් හිටියද ලමයි ? දැන් අද නඩුව දාලද ? දැන් හැමෝම grps channels වලින් අයින් වෙලා වැඩ කරගන්න...chemistry ප්‍රශ්න තියේ නම් grp එකට දාන්න පුලුවන් විදියට උදව් කරන්නම්.... 🥺

Update එකක් දාලා...දැන් වැඩ කරන්න...මං පුලුවන් විදියට උදව් කලා...දැන් නම් call ගන්න මහන්සි වෙන්න එපා කියලයි මට නම් හිතෙන්නේ... මේ සතියේ මැරීගෙන හරි වැඩ කරන්න 🥺🥺

ලමයි ගොඩක් අය නඩුවෙන් update එකක් එනකන් බලන් ඉන්නවා...නඩුව දින්නා හෝ පැරදුනා ඒක සමබන්ධව වැඩ කරන අය පුලුවන් විදියට update එකක් දෙන්න....🥲 ලමයි පවු බලාපොරොත්තු තියාගෙන් බලන් ඉන්නවා....

හෙට නේද ඔයාලගේ නඩුව...🥹 හෙට වැඩේ සාර්ථක වෙලා 1st shy ලමයින්ට සාධාරණයක් වෙන්න කියලා හදවතින්ම wish කරනවා....හෙට හාමුදුරුවෝ නමක් ජනාධිපති තුමාව හමුවෙන්න යන එකට දෙමව්පියෝ යවලා එයාලට උදව්වක් කරන්න...මාස ගාණක මහන්සියක්නේ එයාලගේ....පුලුවන් අය වචනෙකින් හරි උදව් කරන්න...පුලුවන් අය නෙවෙයි කල් යනවට කැමති අය.... Channel link Contact Admin - @Against2024Al_injustice_AdminBot