en
Feedback
Aura Notes ✨

Aura Notes ✨

Open in Telegram

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Show more

📈 Analytical overview of Telegram channel Aura Notes ✨

Channel Aura Notes ✨ (@aura_notes_by_aura) in the Sinhala language segment is an active participant. Currently, the community unites 12 648 subscribers, ranking 16 045 in the Education category and 181 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 12 648 subscribers.

According to the latest data from 04 May, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -239 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Thanks to the high frequency of updates (latest data received on 05 May, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

12 648
Subscribers
No data24 hours
-477 days
-23930 days
Posts Archive
🍃 2022 SE විවරණය I,J,K හොයන හැටි හරියටම @TheBoY_UKnow0 මෙයා දන්නවා...මං එයාගෙන් අහගෙන පුලුවන් වුනොත් විවරණයක් දාන්නම් 🤩

⛅️ 2022 Structures Essay එක කරලා තියන්න...voice එක දාන්නම් 🥰
⛅️ 2022 Structures Essay එක කරලා තියන්න...voice එක දාන්නම් 🥰

AnimatedSticker.tgs0.46 KB

💛 ගිය අවුරුද්දේ අමිල සර් discuss කරපු අවුරුදු කීපයක Physical ප්‍රශ්න ටික වෙනම අරන් මං කරපු විවරණයක් තියෙනවා... Ksp,Kp,Kc වගේ ටික...ඒවා මේ අවුරුද්දේ කවුරු හරි දැම්මද ? නැත්තන් කියන්න ඒ ටික දාන්නම්...මොකද හොයන්න ඕන 🥰

අහලා කියන්න තේරුණාද කියලා 🤓💗 ප්‍රශ්නේ බලාගෙන මං එක්ක කියන ගමන් ඔයත් කොලේක ලියන්න....එතකොට තවත් ලේසි වෙයි ඔයාලට 🥰

මේක බලමු 🤓💗
මේක බලමු 🤓💗

AnimatedSticker.tgs0.46 KB

අහලා කියන්න තේරුණාද කියලා 🤓💗 ප්‍රශ්නේ බලාගෙන මං එක්ක කියන ගමන් ඔයත් කොලේක ලියන්න....එතකොට තවත් ලේසි වෙයි ඔයාලට 🥰

මේක බලමු 🤓💗
මේක බලමු 🤓💗

🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු. ✅Physical Chemist
🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු. Physical Chemistry https://t.me/echemres/10694/10695Organic https://t.me/echemres/10694/10701Inorganic https://t.me/echemres/10694/10703Inorganic ගණන්: https://t.me/echemres/10694/10702General https://t.me/echemres/10694/10698MCQ https://t.me/echem24GR/1884Essay https://t.me/echem24GR/1885 https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ඔක්කොටම උත්තර 01.channel එකේ සමහර messages දාන්නේ මම...සමහර ඒවා මම නෙවෙයි 02. මේ channel එක දැන් නවත්තලා තියෙන්නේ...මේකේ කරන්නේ පරණ ඒවා ආයේ පිලිවෙලට හදලා දාන එක...කැමති අයට leave වෙලා යන්න පුලුවන් 03.ඇයි මේ දානවා delete කරනවා? ඉස්සර ඉදන් හිටිය ලමයි දන්නවා...channel එකේ note හැර අනවශ්‍ය messages මම මේකේ තියන්නේ නෑ ඒ මගේ හැටි...ඒක මම කරන්නේ ලමයින්ට notes හොයාගන්න උදව් වෙන්න... 04. දාහක් හොද කලත් පොඩ්ඩක් එහේ මෙහේ වුනොත් අපි තරම් වැරදිකාරයෝ තවත් නෑ...🥰 05.channel එක නවත්තලා තියෙන නිසයි ලමයි ඉල්ලන දේවල් මේකේ දාන්නේ... අවශ්‍ය ලමයි සාධාරණයක් ඉටු කරගනියි...ඒක මුවාවෙන් මගේ එක්ක තරහ තියෙන අය ඒක cover කරගත්තා කියලා මං හොදට දැක්කා...🤭🤭 උදව් කරන එක නවත්තලා නෑ...දිගටම උදව් කරනවා...💗

හරක් රැලක් අවුස්සගෙන මං කරගත්ත දෙයක්... ආයේ කිසිම කෙනෙක්ට උදව් කරන්නේ නෑ.... 😅 තමන්ගේ පේපර් එකට මොනවා හරි වුනා නම් බලන්න තිබ්බා නටන නැටුම්...ආයේ මගේ පැත්තෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා...ලමයි අඩ අඩ එවන voice නිසා දැම්මේ

හරක් රැලක් අවුස්සගෙන මං කරගත්ත දෙයක්... ආයේ කිසිම කෙනෙක්ට උදව් කරන්නේ නෑ...බායි. 😅 තමන්ගේ පේපර් එකට මොනවා හරි වුනා නම් බලන්න තිබ්බා නටන නැටුම්...ආයේ මගේ පැත්තෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා...ලමයි අඩ අඩ එවන voice නිසා දැම්මේ

අසාධාරණයක් වෙච්ච ලමයි විතරක් මේවට cl කරලා සාධාරණයක් ඉල්ලගන්න...අසාධාරණයක් නොවුන ලමයි නැට්ට පාගගෙන මට කියවන්න එපා....මම කලේ එහෙම වුන ලමයින්ව දැනුවත් කරපු එක...පෝල් දාන්න අවශ්‍ය නෑ මොකද මම නෙවෙයිනේ කල් දාන්නේ.....🥲😅 වුන ලමයින්ව දැනුවත් කලා එච්චරයි...

🛑 ලමයි ගොඩකගේ ඉල්ලීම මත මේක දාන්නේ... දැන් මට කතා කලා ලමයෙක් එයා news reporter කෙනෙක්....එයා කියනවා ලමයි මේක ගැන කතා කලොත් media වල දාන්න පුලුවන් කියලා... 1911 සහ 1929ට කතා කරලා complain කරන්නලු...එයාල අහන් ඉන්නවලු personal details මුකුත් අහන්නේ නෑලූ....එහෙන් කියලා අසාධාරණය වුන හැමෝම අධ්‍යාපන අමාත්‍යාංශයට ලියුමක් එවන්න කියලා..ඔයාලා මේකට කාලේ නාස්ති කරන්න ඕන නෑ...දෙමවුපියන්ට කියලා මේක කරගන්න...හැමෝම කට වහන් හිටියා හෝ group වල කතා වුනා කියලා සාධාරණයක් වෙන්නේ නෑ.... හේතු 👉 01. සමහර ලමයින්ගේ පේපර්ස් තෙමිලා තියෙනවා... 02. තවත් ලමයින්ට පේපර්ස් දෙද්දිම ඒවා පෙගිලා..එහෙම වුනාම කොහොමද ලියන්නේ 03. තවත් අය කලුවරේ ලියලා.. 04. සමහර අය ලොකු දුෂ්කරතා මැද ගිහින් තියෙන්නේ...ට්‍රැක්ටර් වලින් ගිහින්...එතන ලොකු කලබල වෙලා... 05. මෙහෙම මානසිකත්වෙකින් කොහොමද මේ වගේ ලොකු විභාගයක් ලියන්නේ ? 06. ගොඩක් මේ වගේ අසාධාරණයක් වුන ලමයි තාමත් කදවුරු වල... මේවගේ සාධාරණ හේතු ගොඩක් තියෙනවා...ඉතින් ඔයාලටත් මෙහෙම අසාධාරණයක් වුනා නම් කට්ටියගේ දෙමවුපියන් එකතු වෙලා මේක ගැන කතා කරන්න....news reporter කෙනෙක් වුන මගේ යාලුවා කිව්වේ මේක ගැන දැනුවත් කරන්න කියලා

මේකේ මේ සමහර messages දාන්නේ මම නෙවෙයි admin....මම එන්නේ නෑ මේකේ වැඩිය...🫠 Owner ත් මම නෙවෙයි sciweb ට දීලා තියෙන්නේ...💛 මේ account එකට inbox එන ඒවත් මං බලන්නේ නැත්තේ මල්ලිට දීලා තියෙන්නේ notes හදන වැඩ වලට...ඉස්සරහට chemistry ඔක්කොම පිලිවෙලට හදලා මේකේ වැටෙයි ❤️‍🔥

මේ අයියාගේ content මරු නේද ? 🌝 මම එයාගේ videos දාන්නද සතියට පාරක් වගේ...කැළේ සොභාවදහම එක්ක හිත නිවෙන්නත් එක්කම...😌🔥

දිව්‍යලෝකෙට ගියා....😍❤️ Tiktok - 👉 https://vt.tiktok.com/ZSjVhb8MC/ - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

දිව්‍යලෝකෙට ගියා....😍❤️ - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group