en
Feedback
Aura Notes ✨

Aura Notes ✨

Open in Telegram

🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Show more

📈 Analytical overview of Telegram channel Aura Notes ✨

Channel Aura Notes ✨ (@aura_notes_by_aura) in the Sinhala language segment is an active participant. Currently, the community unites 12 648 subscribers, ranking 16 045 in the Education category and 181 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 12 648 subscribers.

According to the latest data from 04 May, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -239 over the last 30 days and by 0 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 0%. Within the first 24 hours after publication, content typically collects N/A% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 0 views. Within the first day, a publication typically gains 0 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 0.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
🏹 You Make Your Own ERA 🦅✨ Group Link - https://t.me/+uRp0m5TXR0VmY2Q1

Thanks to the high frequency of updates (latest data received on 05 May, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

12 648
Subscribers
No data24 hours
-477 days
-23930 days
Posts Archive
බර අවියක් එක්ක කැලේක තනි වෙන්න තිබ්බා නම් 💀❤️ - @bhanuka_kaluarachchi - 🪵 Channel & Group

⭐️ 2018 Inorganic Essay....🌝💫 ⭐️ කැටායන දෙක හදුනා ගැනීම....ප්‍රශ්නය බලන ගමන් අහන්න.... ⭐️ D block note - https://t.me/aura_notes_by_aura/141?single ⭐️කැටායන විශ්ලේශනය voice note & note - https://t.me/aura_notes_by_aura/362

⭐️ ඊලග voice note විවරණය....🔥 2018 essay No 08....📝 විවරණය දාන්න කලින් පුලුවන් නම් මේක කරන්න.....😇
⭐️ ඊලග voice note විවරණය....🔥 2018 essay No 08....📝 විවරණය දාන්න කලින් පුලුවන් නම් මේක කරන්න.....😇

😂

මට පුලුවන් උපරිමෙන්ම මම විවරණය කලා....😇 කැටායන විශ්ලේශන voice note එක අහපු කෙනෙක්ට නම් හොදටම තේරෙයි කියලා හිතනවා මේක.... තේරුනාද කියලත් කියන්න....🥰 කැටායන විශ්ලේශනය Voice 👇👇 https://t.me/aura_notes_by_aura/362

ඊලගට අපි essay වල අහන inorganic ප්‍රශ්නයක් බලමු....🥰 මේක අහන්න කලින් පුලුවන් නම් මම දාපු කැටායන විශ්ලේශනය සහ ඇනායන විශ්ලේශනය
ඊලගට අපි essay වල අහන inorganic ප්‍රශ්නයක් බලමු....🥰 මේක අහන්න කලින් පුලුවන් නම් මම දාපු කැටායන විශ්ලේශනය සහ ඇනායන විශ්ලේශනය voice notes දෙක අහන්න.....🤓

😂

තේරුනේ නැත්තන් කියන්න...මම දන්න විදියට පුලුවන් විදියට විස්තර කලා...🤓🤓 මේකේ KBr කතාව පොඩ්ඩක් මට පැටලුනා ඒකයි කිව්වෙ මතක නෑ කියලා...😁

ඊළඟට විවරණය කරන්නෙ මේක. කරලා තියන්න. තව ටිකකින් voice msges දානවා.
ඊළඟට විවරණය කරන්නෙ මේක. කරලා තියන්න. තව ටිකකින් voice msges දානවා.

😂

මේ වගේ ප්‍රශ්නයක් හිතන හැටි.....
මේ වගේ ප්‍රශ්නයක් හිතන හැටි.....

😂

මේ වගේ ප්‍රශ්නයක් හිතන හැටි.....
මේ වගේ ප්‍රශ්නයක් හිතන හැටි.....

මේ විදියට තේරෙනවද නැත්තන් note එකකින් විවරණය කරන්නද....😐

photo content

😂

⭐️ 2019 Genaral Question විවරණය....🌝💫 ⭐️ ඔක්කොම එකින් එක දානවා....මට පුලුවන් විදියට මම විවරණය කලා..🥰 වැරදි තිබ්බොත් කියන්න
+5
⭐️ 2019 Genaral Question විවරණය....🌝💫 ⭐️ ඔක්කොම එකින් එක දානවා....මට පුලුවන් විදියට මම විවරණය කලා..🥰 වැරදි තිබ්බොත් කියන්න.....මේ set එකේ නොතේරෙන ප්‍රශ්න අංක් ටික comments වල දාන්න මම ඒවා රෑට voice වලින් කියලා දෙන්නම්.......🤓🤓

පැංචෝ පැංචියෝ ටික 2nd එකට ready වෙන්නෝ.... 💪🔥

Group chat පැත්තට ගියාම හුස්ම ගන්නත් බෑ වගේ...ඒ තරම් කලබලෙන් notes හොයනවා 🥹කලබල වෙන්න එපා ඔලුවට යන්නේ නැති වෙයි...මට එහෙම වුනා ගිය පාර... ඔයාලට notes හොයාගන්න ලේසි වෙන්න මං කියන්නම්....ඔයාලා ඉන්ම channel වල info එකේ search bar ලකුණක් තියෙනවා...ඒකෙන් ගිහින් ඔයාට ඕන එක search කරන්න... Example - Organic නාමකරණය වගේ එහෙම හොයන්න...ඔයාලට පුලුවන් අනේ 🥰

කට්ටිය group වල mcq points හොයනවා...කට්ටිය පුලුවන් තරම් මේක share කරන්න....හෙට exam නිසා එක දවසකට හරි ලමයෙක්ට වැදගත් වෙයි 💚🍃