cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

CD TRADING OFFICIAL

CD TRADING OFFICIAL ADMIN/OWNER CONTACT 🇱🇰 @chinthakadarshana

Show more
Advertising posts
13 486
Subscribers
+1224 hours
-207 days
-35330 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Technical analysis කෙසේ වෙතත් හෙට පෝය නිසා market එක උඩි යටිකුරු වෙයිද? 🤔 🌕 🌛 🌝 🌕 🌔 🌙
Show all...
🤗 4🤔 1🐳 1💯 1😐 1🍓 1
යාලුවනේ ඔයාල අපේ චැනල් එකට ඇවිත් අද වෙද්දි 🤔Anonymous voting
  • මාසයකට වඩා පරනයි 🙂❤️
  • මාසයක් වෙන්නෙ නෑ අලුතෙන් join උනේ 🙂
0 votes
6💯 2🔥 1🥰 1🤩 1🏆 1🍓 1
යාලුවනේ මම දීපු BTC 1d update එකයි 👇 https://t.me/CDTRADINGOFFICIAL/4012 BTC 1h update එකයි 👇 https://t.me/CDTRADINGOFFICIAL/4015 අනිවාර්යයෙන් හැමෝම හොදින් කියවල තේරුම් ගන්න.ඒක මගේ පුරෝකතනය... හරි ගියොත් ඒකත් කියනව මම කියන දේ උනේ නැතොත් ඒකත් කියනව මම
Show all...
CD TRADING OFFICIAL

BTC 1D update ඉතින් මම ඊයෙ කියපු විදියට හරියටම 64070 න් 1d candle body එකක් close උනේ නෑ ඒකත් එක්ක අපිට අද ටිකක් විශ්වාසයෙන් කියන්න බැහැ 59k 60k target කරන්න පුළුවන් ද කියන වග. නමුත් අද 1d candle එකේ ඕපන් price zone එක අපිට බලාගෙන ඉන්න පුළුවන් ඒ කියන්නෙ මම මේකෙ පෙන්නල තියන 64749 price එක බ්‍රේක් කරල අද 1d candle එක close උනොත් ටිකක් විශ්වාසයෙන් අපිට 60k බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ දැන් තියෙන්නෙත් උතුර දකින මාරු වෙන තැනක.ඒ නිසා අපි ප්‍රවේසම් වෙන්න ඕන. අද 1D candle close එක මම කියපු price lv එකත් එක්ක බලන්න ඒකෙන් ඔයාලට 59k 60kඒවිද කියල confomation ගන්න පුළුවන්.

3🔥 1🥰 1🤩 1💯 1
Photo unavailableShow in Telegram
මෙන්න මේ 4h major suport එකෙන් එන pullback එකට තව confomation බලල තමයි entry එක ගත්තෙ.මේ suport එක බ්‍රේක් උනොත් තමයි ගැටලුවක් වෙන්නෙ. තවම එතරම් ගැටලුවක් නැහැ යාලුවනේ.. වැදගත් update එකක් තිබුනොත් අනිවාර්යයෙන් දැනුවත් කරන්නම්. රැදී සිටින්න ❤️👊
Show all...
👌 6 4🤩 2🔥 1🥰 1😍 1🐳 1💯 1💘 1
ඊයෙ දීපු free signal එකේ Risk එක ගනිපු අයට TP 1 achieve ✅🤑 ගනිපු අය ප්‍රොෆිට් කාඩ් කමෙන්ට් කරන්න බලන්න
Show all...
8🔥 1🥰 1🎉 1🤩 1💯 1🏆 1
free signal එකේ Risk එක ගනිපු අයට TP 1 achieve ✅🤑
Show all...
1🔥 1🥰 1🤩 1💯 1💘 1
free signal එකේ Risk එක ගනිපු අයට TP 1 achieve ✅🤑
Show all...
free signal එකේ Risk එක ගනිපු අයට TP 1 achieve ✅🤑
Show all...
Photo unavailableShow in Telegram
BTC 1h long confomation බලල long කරපු අය මේ රතු පාටින් පෙන්නල තියන price lv ගැන අවදානෙන් ඉන්න. අපි දෙන update පැහැදිලිව ටිකක් වෙලාව අරගෙන හැමෝම කියවන්න. එතකොට සැරින් සැරේ up වෙයිද down වෙයිද කියල අහන්න දෙයක් නැහැ. අපි මහන්සි වෙලා ඒව පැහැදිලිව update කරනවනම් ඔයාලත් ටිකක් වෙලාව අරගෙන කියවන්න.කම්මැලී කමට හරියට පෝස්ට් එකක් වත් කියවන්නෙ නැතුව ඉන්න එපා. හොදින් මතක තබා ගත යුතුයි 👊
Show all...
18🔥 1🥰 1🤩 1🙏 1🕊 1😍 1🐳 1💯 1🏆 1
BTC ඊයෙ දීපු 1h update එක මතකද එය එසේ සිදුවෙමින් පවතී ✅
Show all...
2🔥 1🥰 1🤩 1🐳 1🏆 1💘 1
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.