en
Feedback
𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐷𝑒𝑣𝑒𝑙𝑜𝑝𝑒𝑟'𝑠 | ∞™

𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐷𝑒𝑣𝑒𝑙𝑜𝑝𝑒𝑟'𝑠 | ∞™

Open in Telegram

Sri Lanka Official Developers. In Rawana Team.....📡 ◈ @Rawana_Developers@Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰 😌🔐 Contact :) @Rawana_Contact_bot ✌️Owner | @Dev_Saviya © ⚡️Powered By |@Rawana_Partners ®

Show more
261
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ගූගල්ගෙන් ලෝක වාර්තාවක්…! ගූගල් මේ අලුත් ලෝක වාර්තාව පිහිටෙව්වෙ ගණිතයේදී අපි භාවිතා කරන π සංඛ්‍යාව දශම ස්ථාන ට්‍රිලියන 100ක්
ගූගල්ගෙන් ලෝක වාර්තාවක්…! ගූගල් මේ අලුත් ලෝක වාර්තාව පිහිටෙව්වෙ ගණිතයේදී අපි භාවිතා කරන π සංඛ්‍යාව දශම ස්ථාන ට්‍රිලියන 100ක් දක්වා ගණන් කිරීම තුලින්. ලෝක වාර්තාවක් පිහිටෙවිව කියනවට වඩා බිද දැමුවා කියන එක තමා හොද මොකද 2019දී ට්‍රිලියන 31.4 දක්වා ගණන් කර ලොක වාර්තාවක් පිහිටුවා තිබූ අතර 2021දී Grisons හි විද්‍යාඥයින් පිරිසක් එය ට්‍රිලියන 62.8 දක්වා ගෙන ගොස් එම ලොක වාර්තාව බිද දමා තිබුනේ තවත් ට්‍රිලියන 31.4 calculate කිරීම තුලින්. ජූනි 8 එම ලෝක වාර්තාවත් නැවතත් අලුත් කෙරුනේ ගූගල් එය ට්‍රිලියන 100දක්වා calculate කිරීම මගින්. ගූගල් පෙර පරිදිම මෙයට Y-cruncher බාවිතා කල අතර ඒ සදහා යොදාගත් පරිඝණකය ඇල්ගොරිතම් එක, ආරම්භක - අවසාන දිනය පහතින් දක්වල තියනවා. Program: y-cruncher v0.7.8, by Alexander J. Yee Compute node: n2-highmem-128 with 128 vCPUs and 864 GB RAM Start time: Thu Oct 14 04:45:44 2021 UTC End time: Mon Mar 21 04:16:52 2022 UTC Total elapsed time: 157 days, 23 hours, 31 minutes and 7.651 seconds Total storage size: 663 TB available, 515 TB used Credit @cyberyc@Rawana_Developers </>

අර පොඩි එකා කව්ද කියල guess කරන්න බලන්න ...👀 Google lens use කරල වැඩක් නෑ බං ගොඩක් වේලාවට හිතපු නැති එකෙක් වෙන්නත් පුලුවන් �
අර පොඩි එකා කව්ද කියල guess කරන්න බලන්න ...👀 Google lens use කරල වැඩක් නෑ බං ගොඩක් වේලාවට හිතපු නැති එකෙක් වෙන්නත් පුලුවන් 😏 @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

macOS Ventura-inspired Windows 11 wallpapers Grab the 4K images here Credits : Reddit | @SAVINDU_DESHAN #windows #personalisa
macOS Ventura-inspired Windows 11 wallpapers Grab the 4K images here Credits : Reddit | @SAVINDU_DESHAN #windows #personalisation ◈ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

Adobe Plans To Make Photoshop on the Web Free To Everyone. For now, it’s testing a freemium version in Canada. #photoshop #we
+1
Adobe Plans To Make Photoshop on the Web Free To Everyone. For now, it’s testing a freemium version in Canada. #photoshop #website ◈ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

😜 අපේ YT Channel එක Subscribe කරල Ss දාගෙන යමුත....😁😁 https://www.youtube.com/channel/UCSVEKn59w7-spbvQUFUSHOg
😜 අපේ YT Channel එක Subscribe කරල Ss දාගෙන යමුත....😁😁 https://www.youtube.com/channel/UCSVEKn59w7-spbvQUFUSHOg

IOS 16 Beta Developer Accounts නැතුව දාගමු ෆෙන්ස්🤔🤔 Developer Account එකක් ගන්න අවුරුද්දට 99$ ගෙවන්න ඔනේ, රුපියල් වලට හරවලා
IOS 16 Beta Developer Accounts නැතුව දාගමු ෆෙන්ස්🤔🤔 Developer Account එකක් ගන්න අවුරුද්දට 99$ ගෙවන්න ඔනේ, රුපියල් වලට හරවලා බලන්න එපා කලන්තේ හැදෙයි😅😅. මුලින්ම මේ සඳහා අඩුම iPhone SE හෝ iPhone 8 එකක් වත් තිබිය යුතුයි. මොකද iOS 16 නිකුත් වුනේ iPhone 8 සහ ඉහල ඒවාට විතරයි. ඒ වගේම 100% ආරක්‍ෂිත යයි කියන්න අමාරුයි. සමහර විට විවිධ ගැටළු තියෙන්න පුළුවන්. ඒ නිසා install කිරීමේදී යම් කිසි අවදානමක් ඔයාට ගන්න වෙනවා. installation එකේදී reset වුමක් සිදු වන්නේ නම් නැහැ. හැබැයි කෝකටත් පුලුවන්නම් data ටික backup කරගන්න. මුලින්ම කරන්න තියෙන්නේ Safari Browser එක පාවිච්චි කරලා https://betaprofiles.com/ කියන වෙබ් අඩවියට යන්න. මෙතැනදී iOS ද , iPad ද නැත්නම් iWatch OS ද කියන එක බලලා එකට අදාළ beta profile එක download කරගන්න.මෙතැනදී Install anyway ලබාදී allow කිරීම සිදු කරන්න. දැන් Settings වලට යන්න. Setting app එකේ profile එකක් download වුනා කියලා වැටිලා ඇති. එහිදී install යන්න ලබාදෙන්න. update එක ආසන්න වශයෙන් 5GB වෙනවා. අව්ලක් උනොත් Comment කරන්න😁😁 Coppy :- @DevelopersSupportLk@Rawana_Developers </>

Telegram Premium මිල Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, සමහර කලාප සඳහා මූලික මිල ගණන් ලබාදී ඇත. ඒ සමගම මිල මසකට ඩොලර් 4.
Telegram Premium මිල Android සඳහා Telegram හි බීටා අනුවාදයේ, සමහර කලාප සඳහා මූලික මිල ගණන් ලබාදී ඇත. ඒ සමගම මිල මසකට ඩොලර් 4.99 සිට ඩොලර් 3.99 දක්වා අඩු විය. මතක තබාගන්න මෙය අවසාන පිරිවැය නොවන බව - එය දැනගත හැක්කේ දායකත්වය නිල වශයෙන් දියත් කිරීමෙන් පසුව පමණි. #premium @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

වෙනසක් කරමුත......😅🖐

ලස්සනට Post හදල දාන්න පුලුවන් එවුවො ඉන්නවද...?😅🖐 එම එවුවො ඉන්නවනම් සනිකව කියාම් සනිකව Admin දෙනවා....😎✌️ 😌🔐 Contact :) sᴀᵛⁱᵈᵘ ᴅᴇˢʰᵃⁿ

Goodbye IE ! 🙂❤️ වෙන browser එකක් download කරගන්න උදව් කරපු අවුරුදු 27 ක් වයස මන්දගාමී Internet Explorer ව shutdown කරලා දාන
Goodbye IE ! 🙂❤️ වෙන browser එකක් download කරගන්න උදව් කරපු අවුරුදු 27 ක් වයස මන්දගාමී Internet Explorer ව shutdown කරලා දාන්න Microsoft තීරණය කරල තියනවා.. අදින් පස්සෙ IE බලාගන්න බැරිවෙයි 😪 Bye legend !! Coppy :- @SusaEpic #IE #slow #microsoft #legends STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

Google කුකුලා හැක් කලෙමි.🙃 Emotinal Damage* 1 වසරෙදි විතර මම හිතාගෙන හිටියේ කුකුලෙක් කි‍යලා පස්සේ තමා දන්නේ ඩයිනොසර් කෙනෙක් කියලා 🥲 මේ Game එක ගැන එක අමුතුවෙන් කියන්න ඔන නෑ. Data Connection එක Off කරලා Web එක Open කරනකොට මෙක එනවානේ. 🙂 අපි කතාවට බහිමු. ඔයාලා දැකලා ඇති මේ ගෙම් එකේ කුකුලා* එක දිගට අපි Play කරන්නේවත් නැතුව යනවා (Youtube එකේ එහෙම තියෙනවා) ඉතින් එක කොහොමද කරන්නේ කියලා තමා කතා කරන්නේ 😌 වටේ ගියා වැඩි Steps වලට බහිමු 😂 🔧Step 1 : https://chromedino.com/ මේ වෙබ්සයිට් එකට යන්න 🔧Step 2 : දැන් Web Browser එකේ Developer Mode එක ඔන් කරන්න ( Shortcut * CTRL+SHIFT+J ) 🔧Step 3 : එකේ උඩම ඇති Console කියන Tab එකට යන්න 🔧Step 4 : Runner.instance_.gameOver=()=>{} මේ කොඩ් එක Paste කරන්න 🔧Step 5 : ආයේ ගෙම් එක ගහන්න සරලයි.දැන් ඔයා Pro හැකර් කෙනෙක් 😂 ඔච්චරයි ඉතිම් කියම්න තියෙන්නේ 😌 මම @Methuka Dev.(ප්‍රස්න තියෙනවද suddah) Coppy :- @Razortech 🇱🇰 React එකක් දාලා යන්න, බලන් ඉන්නේ 😐 @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

Miss Dayana ඔයාලත් Deploy ෙකාලාද.....?

🤧Next Bot coming soon....🌝❤️

🌸ඔන්න ඉතිම හෙට තමා දවස🌸 ඔයාගෙ ජීවිතේ අනාගතය තීරණය කරන පුංචි exam එකක්. ☘️බයවෙන්න දෙයක් නෑ ඔයාලට පුලුවන් මේක ගොඩ යන්න.☘️ 💔අවුරුදු 3 හරියට ඉස්කෝලේ යන්න හම්බුන්නෑ,රටට හොඳටම කෙලවිලා හැබයි එහෙමයි කියලා අපේ අනාගතය නැති කරගන්න පුලුවන් ද්?💔 බෑ නේද🥲 💪🏻ඒනම් මේ විභාගය ගැම්මෙන් ගොඩ දාන්න ඔනෙ.💪🏻 🙏🏻ඉතින් ඔයාල හැමෝටම සුභ පතනවා O/L A9 එක්කම ගොඩ දාන්න ලැබෙන්න කියලා🙏🏻 @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

Repost from N/a
🤧🤧කොල්ලනේ,කෙල්ලනේ 2022/05/19 අද ඉදල මාස තුනක් විතර Online එන්න වෙන්නෑ.....🤕උබලට හාදිස්සිම කේස් එකක් නම් විතරක් ѕανιη∂υ
🤧🤧කොල්ලනේ,කෙල්ලනේ 2022/05/19 අද ඉදල මාස තුනක් විතර Online එන්න වෙන්නෑ.....🤕උබලට හාදිස්සිම කේස් එකක් නම් විතරක් ѕανιη∂υ ∂єѕнαη 👈මේ Acc එකට Msg එකක් දාහම්.....🤧එකත් හැබැයි Online අාපු වෙලේක තමයි....😅✌️ අායි වැඩිය Online එන්නෑ බම් Becose දෝනි කේස්.....😂💔 🤧🤧Online එන්නෑ කියල මගෙ Channel එ්ම Down වැන්නෑ කොම්ලනේ.....😎✌️ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰