en
Feedback
𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐷𝑒𝑣𝑒𝑙𝑜𝑝𝑒𝑟'𝑠 | ∞™

𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐷𝑒𝑣𝑒𝑙𝑜𝑝𝑒𝑟'𝑠 | ∞™

Open in Telegram

Sri Lanka Official Developers. In Rawana Team.....📡 ◈ @Rawana_Developers@Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰 😌🔐 Contact :) @Rawana_Contact_bot ✌️Owner | @Dev_Saviya © ⚡️Powered By |@Rawana_Partners ®

Show more
261
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
ගොඩක් අය කැමති Game එකක් වෙන Fall Guys දැන් Epic Games Store එකේ Free ගන්ඩ පුළුවන් 😗❤️ ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️ store.epicgames.com/en-US/p/fall-guys ▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️ @STUFFuckthesystem @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

උබලට මොනා ගැනද Post ඔනි....😏 පහලින් Comment කරගෙන පලයම්ලා....🙈 දන්නැති දේවල් ඔක්කොම දාහම්ලා😅ඔක්කොටම උත්තර දෙනවා...😏❤️ ලස්සනට Post හදල දාන්න පුලුවන් එවුවො ඉන්නවද...?😅🖐 එම එවුවො ඉන්නවනම් සනිකව කියාම් සනිකව Admin දෙනවා....😎✌️ 😌🔐 Contact :) sᴀᵛⁱᵈᵘ ᴅᴇˢʰᵃⁿ

අැයි උබලා මේ කෙලගෙන Leave වෙන්නේ.....😒
Anonymous voting

Free Games Giveaways 1. Fall Guys is now free to play https://store.epicgames.com/en-US/p/fall-guys 2. Flashback till June 23
Free Games Giveaways 1. Fall Guys is now free to play https://store.epicgames.com/en-US/p/fall-guys 2. Flashback till June 23rd 6AM Pacific https://www.gog.com/#giveaway 3. Armor of Heroes https://community.companyofheroes.com/profile/me/rewards #games #pc ◈ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

Telegram now has 700 milion users and it launches tg premium! Instant view Premium features It will be priced at ₹349/month l
Telegram now has 700 milion users and it launches tg premium! Instant view Premium features It will be priced at ₹349/month likely. ₹469/month in iOS already. #telegram #updates ◈ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

How is Telegram Premium going to look like A few videos surfaced that give us a sneak peak on how Telegram Premium features will look like. • Upload files up to 4 GB and download files at a faster speed Recognize speech in voice messages and turn it to text Get rid of the ads An exclusive profile badge Always-playing animated avatars You can see all the features in actions and learn more about them in the article. You can't buy Telegram Premium yet. #premium

Telegram විසින් premium tier එකක් නිකුත් කරයි Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක්
Telegram විසින් premium tier එකක් නිකුත් කරයි Telegram විසින් එහි 8.8 version එක apple store වෙත ලබා දෙමින් premium tier එකක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පරිශීලකයන්ට මසකට $4.99 මුදලකට telegram හී සියළුම features ලබා ගත හැකි වෙනවා. මෙය දැනට google play store වෙත නිකුත් කර නොමැති අතර ඉදිරි දින කිහිපයේදී එය නිකුත් කිරීමට නියමිතව සිටිනවා. telegram premium හී අඩංගු premium features… https://cyberyakku.com/telegram-විසින්-premium-tier-එකක්-නිකුත්-කරය/@Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

✍️ 𝙻𝚢𝚛𝚒𝚌𝚜 : සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී හඳ නෑ, කළුවරයි රාත්රිය ඈ මගේ ළඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය කතාවේ තව කොටසක් නිමා විය දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නෑ පින්තූරේ කවදාවත් අහන්නෑ මගෙන් "ඇයි පමා වූයේ?" මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ ඈ මන්දෝදරී, මං රාවණා ඈ කාමිණී, මමයි වත්ස්යායණ වෙනසක් නෑ මධ්යම රාත්රී, මධ්යහන මේ හෝරාවයි සංවාස අධ්යාපන කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි රතු වෙලා වගෙයි ඈ පුපුරන්න මිනිත්තුවයි තව මදියි ඇගේ කාමුක දෑස් අයදී ඈ ළඟදි රති මාර දූත් පරදියි ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී "මා සනසන්න හැකි නුඹට ප.ම.ණී." සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි දිව්යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින් ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින් සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්? එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින් පුරඟනී, ඈ මා ගාව දැවටී මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී මුමුණාවී මතකින්, "මමයි නුඹේ රැජිණී" "රජුනී, නුඹ කැමති දේ කළ මැනවී" තෙත් කරන්නම් මං නුඹ වැස්සක් වගේ මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ රාගය ඇත ආලය නැතත් හදේ ආත්මයන් ගැටී නොතේරෙයි ඇත්තක්ද මේ සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි පිරුණු වදන් මතකින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින් ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි ඒ කාමිණී මං ළඟ වැටී දණින් එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස් ◈ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

ෆෙන්ස් ඔන්න @Raviya_cy අයියා අලුත් App එකක් හදලා තියෙනවා යමං මචං කියලා.😎😎 මේ App එක මේ කාලේ තෙල් ප්‍රශ්න නිසා ගොඩක් වැදගත්
ෆෙන්ස් ඔන්න @Raviya_cy අයියා අලුත් App එකක් හදලා තියෙනවා යමං මචං කියලා.😎😎 මේ App එක මේ කාලේ තෙල් ප්‍රශ්න නිසා ගොඩක් වැදගත් වෙයි ඔයාලට. එකම ස්ථානකට ගමන් කරන තවත් මිතුරන් සොයාගෙන ඔවුන් සමග ගමන් කිරීමට සහ ඔබ යම් ස්ථානයකට යන්නෙ නම් ඔබ සමග තව කෙනෙකු හට යෑමට හැකි බව දැන්වීම සදහා මෙම App එක ඔබට උදව් වෙයි. ඔයාලට මේ වෙනකොට මේ App එක Play Store එකෙන් Download කරගන්න පුලුවන් ෆෙන්ස්. Developer @Raviya_cy @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

ලස්සනට Post හදල දාන්න පුලුවන් එවුවො ඉන්නවද...?😅🖐 එම එවුවො ඉන්නවනම් සනිකව කියාම් සනිකව Admin දෙනවා....😎✌️ 😌🔐 Contact :) sᴀᵛⁱᵈᵘ ᴅᴇˢʰᵃⁿ

Windows 11 Online Experience කරමු ෆෙන්ස්🤔🤔 මේ වෙනකොට Windows 11 ගොඩක් PC වලට දාන්න විදිහක නැහැ මොකද ගොඩක් PC වලට Windows 11
Windows 11 Online Experience කරමු ෆෙන්ස්🤔🤔 මේ වෙනකොට Windows 11 ගොඩක් PC වලට දාන්න විදිහක නැහැ මොකද ගොඩක් PC වලට Windows 11 Support කරන්නෙ නැ ඒ වගේම Support කරත් Lag වෙනවා. ඒක නිසා ගොඩක් කට්ටියෙට තාමත් Windows 11 Experience කරන්න බැරිවෙලා තියෙනවා. ඔන්න ඒක හින්දා මම අරගෙන ආවා කොහොමද Windows 11 Online Experience කරන්නේ කියලා. ඔයාලට තියෙන්නෙ මේ Link එකෙන් යන එක විතරයි ෆෙන්ස්😁😁 මේකට ඔයාට ඔනේ Web Browser එකකුයි Internet Connection එකකුයි විතරයි. 100% Safe ෆෙන්ස්😊😊 මේකෙන් Gmail , Facebook වගේ Log වෙන්නෙ එපා. Fake Account හැදුවට කම්න් නැහැ ෆෙන්ස්😅😅 @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

Snapchat සදහා එන snapchat+ subcription එක Snapchat විසින් පරිශීලකයන් සදහා subcription service එකක් හදුන්වා දීමට සැලසුම් කරමින
Snapchat සදහා එන snapchat+ subcription එක Snapchat විසින් පරිශීලකයන් සදහා subcription service එකක් හදුන්වා දීමට සැලසුම් කරමින් සිටිනවා. Snapchat + ලෙස නම් කර ඇති මෙම subcription plan එක මගින් app icon, පරිශීලකයන් සදහා special badge ඇතුළු තවත් features ලබා දෙනවා. snapchat හී මෙම subcription service මුලින්ම හදුන්වා දෙනු ලැබුවේ reverse app engineer Alessandro Paluzzi විසිනුයි. මොහු විසින් ඒ පිළිබදව twitter ඔස්සේ… https://cyberyakku.com/snapchat-සදහා-එන-snapchat-subcription-එක/ Coppy :- @cyberyc@Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

The trend. RIP Chrome downloader. Which was your first browser btw ? #info ◈ @Rawana_Developers ◈ @Rawana_Bot_Developers 🌷 ◈
The trend. RIP Chrome downloader. Which was your first browser btw ? #info ◈ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

Snapdrop - Airdrop alternative for any device 1. Connect to same wifi network 2. goto snapdrop.net on both devices 3. Share a
Snapdrop - Airdrop alternative for any device 1. Connect to same wifi network 2. goto snapdrop.net on both devices 3. Share anything and emjoy. 🙂 #share #airdrop #pc #android STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ ◈ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰

Free Games Giveaways 👉 1. [EpicGames] Supraland https://store.epicgames.com/en-US/p/supraland Note: Sale ends 6/23/2022 at 8:30 PM 👉 2. [Steam] ARK: Survival Evolved https://store.steampowered.com/app/346110/ARK_Survival_Evolved/ Note: Free to keep when you get it before 19 Jun @ 10:30pm. #game #pc ◈ @Rawana_Developers </> ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰