𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐷𝑒𝑣𝑒𝑙𝑜𝑝𝑒𝑟'𝑠 | ∞™
Open in Telegram
Sri Lanka Official Developers. In Rawana Team.....📡 ◈ @Rawana_Developers ◈ @Rawana_Bot_Developers 🌷 ◈ @ICT_Pixo 🔰 😌🔐 Contact :) @Rawana_Contact_bot ✌️Owner | @Dev_Saviya © ⚡️Powered By |@Rawana_Partners ®
Show more261
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
සුවහසක් සිත් සුවපත් කල කලා කරුවානනි....🥺🤧
ඔබට ඉක්මන් සුව...🙏
◈ @Rawana_Developers </>
◈ @Rawana_Bot_Developers 🌷
◈ @ICT_Pixo 🔰
🌟 Do You Like to Contribute for our Site
❤️🔥 Join with us
◈ @Rawana_Developers </>
◈ @Rawana_Bot_Developers 🌷
◈ @ICT_Pixo 🔰
⚜️ RAWANA WEB DEVELOPERS ⚜️
Repost from N/a
Hi Brothers your questions give our bot a massage..😊👌
😌🔐 Contact :) @Rawana_Contact_bot
Repost from N/a
Hi කස්ටිය...🌝🔥
😌ඔයාලගෙ Project හරි ඔයා අපේ Project එකකට Join වෙන්න කැමති නම් හරි ඉක්මනින්ම අපිව Contact කරගන්න...🔥
◈ Programming Languages : C# , Python , Java , Java Script , PHP , Swift , C++ , Kotlin , SQL....
😌🔐 Contact :) @Rawana_Contact_bot
Fast join @Rawana_Bot_Developers Channel...!
හායි කොම්ලනේ කෙම්ලනේ...🌝
𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐷𝑒𝑣𝑒𝑙𝑜𝑝𝑒𝑟'𝑠 Team එකේ අලුත් Update දෙන්න යන්නේ....🙈❤️
◈ පලවෙනි එක...🔥
—>> මේ Channel මෙච්චර දවසක් දාපු Tech Post දාන එක නවත්තලා අපේ අනිත් Channel එක 🇱🇰I.C.T.Pixo™📡𝐌𝐚𝐢𝐧_Club Channel එකට Tech post දානවා....😏🖐
◈දෙවෙනි එක...✌️
—>>අපි Main Channel එක 𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐷𝑒𝑣𝑒𝑙𝑜𝑝𝑒𝑟'𝑠 | ∞™ Channel එකේ හෙට ඉදන් දාන්නේ අපේ Team එකේ අලුත් Project වගේ Team එකේ Official දේවල් විතරයි....😎✌️
◈තුන්වෙනි එක...🌝
—>> අපේ Bot ලගේ Repo ගන්න,අපේ අලුත් Project වගේ දේවල් වලට සෙට් වෙම්න 𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐁𝐨𝐭 | ∞™ මේ Channel එකත් එක්ක සෙට් වෙලා ඉම්න...🤑🤗
අපි තව ඉස්සරහට අපේ Team එක හරහා ගොඩක් දෙවල් කරම්න බලාපොරොත්තුවෙන් ඉම්නවා කොම්ලනේ...🌾
අපිත් එක්ක සෙට් වෙම්න...🌝🌷
🌱 𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐷𝑒𝑣𝑒𝑙𝑜𝑝𝑒𝑟'𝑠 | ∞™ 🌱
🌱 🇱🇰I.C.T.Pixo™📡𝐌𝐚𝐢𝐧_Club 🌱
🌱 𝑅𝑎𝑤𝑎𝑛𝑎 𝐁𝐨𝐭 | ∞™ 🌱
මීට මාස දෙකකට පෙර WABetaInfo වෙබ් අඩවිය වාර්තා කලේ ඉදිරියේදී keyboard එකේ ඇති ඕනම emojiයක් reactain ලෙස යෙදිය හැකි පහසුකමක් ලබාදීම පිලිබද පරීක්ශන කරන බවයි.ඔන්න දැන් ඒ පහසුකම සමහර beta පරිශීලකයින්ට ලැබී තිබෙනවා එහෙත් ඉදිරි සති දෙක තුනතුල අනෙකුත් beta පරිශීලකයින්ටද මෙය ලැබෙනු ඇත.
ඔබටත් මෙම reactain පහසුකම ලැබිලද යන්න බලාගැනීමට අවශ්‍යනම් reactain දමන තැන Plus icon එකක් තිබෙනු දිස්වෙනු ඇත.එසේනම් ඔබටත් එය ලැබී ඇත.
#whatsapp
@techworldT
◈ @Rawana_Developers
◈ @Rawana_Bot_Developers 🌷
◈ @ICT_Pixo 🔰
🌟Rawana Developers Official Website Comming soon
Site Developer & Video Editor - Pulindu Sashmitha
Founder - Saviya
🌷YouTube - Subscribe🌷
🌷Tiktok - Follow🌷
🌷Telegram🌷
අනාගතයේදී ටෙලිග්‍රාම් හි වෛද්‍ය දැන්වීම් තිබිය හැකිය
ටෙලිග්‍රාම් එහි දැන්වීම් වේදිකා මාර්ගෝපදේශ යාවත්කාලීන කර ඇත. දැන් තහනම් කර ඇත්තේ සහතික නොකළ වෛද්‍ය සේවා සහ ඖෂධ පමණි. ඊට පෙර, නීතිරීති වූයේ ඕනෑම ආකාරයක වෛද්‍ය සේවා, ඖෂධ සහ අතිරේක තහනම් කිරීමයි.
දේශීය නීතිවලට අනුව සියලුම සහතික සමත් නිෂ්පාදනවලට පමණක් අවසර දෙන බව මාර්ගෝපදේශවල සඳහන් වේ. එසේම නිෂ්පාදන කිසිදු තහවුරු නොකළ සෞඛ්‍ය සහ සුවතා ප්‍රතිලාභවලට ව්‍යංගයෙන් හෝ පැහැදිලිව සම්බන්ධ විය නොහැක.
අවසර නොදෙන නිෂ්පාදන සඳහා උදාහරණ:
• බර අඩු කර ගැනීම හෝ වැඩි කිරීමේ නිෂ්පාදන, ශාකසාර ඖෂධ, ආහාරමය අතිරේක, ගැබ් ගැනීම සහ සශ්‍රීකත්වය සම්බන්ධ නිෂ්පාදන ඇතුළු පෝෂණ නිෂ්පාදන.
• අදාළ ප්‍රාදේශීය නියාමන ආයතනය විසින් අනුමත නොකළ ඖෂධ හෝ අතිරේක.
• රාජ්‍ය-ලියාපදිංචිය සහ බලයලත් නොමැති සාප්පුවක් හෝ ආයතනයක් මගින් ඖෂධ හෝ වෛද්‍ය නිෂ්පාදන විකිණීම.
• බලපත්‍ර රහිත වෛද්‍ය උපකරණ, සේවා සහ ප්‍රතිකාර.
• ඖෂධ සඳහා වට්ටෝරු.
• සෞඛ්‍ය සම්පන්න, සුව කිරීමේ හෝ උත්තේජක බලපෑම් පිළිබඳ තහවුරු නොකළ හිමිකම් සහිත නිෂ්පාදන.
Telegram හි දැන්වීම් වේදිකාවට සහභාගී වීමට, දැන්වීම්කරුවන් අවම වශයෙන් 2,000,000 € ආයෝජනය කළ යුතුය.
අතුරු සටහනක් ලෙස, Telegram Premium එහි එක් ප්‍රතිලාභයක් ලෙස දැන්වීම්-රහිත අත්දැකීම ලැයිස්තුගත කරයි.
Credits : @SAVINDU_DESHAN
◈ @Rawana_Developers
◈ @Rawana_Bot_Developers 🌷
◈ @ICT_Pixo 🔰
Bot Description වල Photos
අනාගතයේදී, බොට් සංවර්ධකයින්ට ඔවුන්ගේ බොට්වරයාගේ විස්තරය අසල ඡායාරූපයක් හෝ GIF සජීවිකරණයක් එක් කිරීමට හැකියාව ලබා ගත හැකිය.
මෙම විශේෂාංගය @DurgerKingBot සහ @PremiumBot යන දෙකෙහිම ක්‍රියාත්මක වේ. ඒවා දැනට Android සඳහා Telegram හි Beta අනුවාදය තුළ දැකිය හැකිය.
මෙම විශේෂාංගය සියලුම බොට් සංවර්ධකයින්ට හෝ විශේෂිත අයට පමණක් ලබා ගත හැකිද යන්න නොදනී.
◈ @Rawana_Developers
◈ @Rawana_Bot_Developers 🌷
◈ @ICT_Pixo 🔰
#Update
EpicAppStore
V-0.02
Whats New?
🥺සභාවෙන් අවසයි මා මෙතන්ට පැමිනියේ අලුත් update එක ගැන වචන ස්වල්පයක් ඉදිරිපත් කිරීමටයි😁
📖ඔම්න දැං ඔයාලට මේ බොට් සිංහලෙන් පාවිච්චි කරන්නත් පුලුන් මේ බොට් දැං ඔයාලට Language එක Sinhala හෝ English බාශාවලින් බාවිතා කරන්න පුලුවන්
📖කෙලින්ම bot ට ඇප්ප් එකේ නම දුන්න ගමන් ඔයාල ඉල්ලපු ඇප්ප් එක ගන්න පුලුවන්.
📖Total App 271 ක් තියෙනව දැං අපේ Db එකේ
📖ඔයාලට normal ඇප්ප් වගේම මොඩ් ඇප්ප් ලබාගන්නත් පුලුවන් මේ bot ගෙන්
🌷මගේ කතාව මෙතනින් අවසානයි අසා සිටිය ඔබ සැමට ස්තූතියි😅
Vate Yavala dipam Yaluvantath kiyapam😒
🌷Updater @NA_VA_N_JA_NA1
🌷Credits @ImGishan
</ᴇᴘɪᴄ ʙᴏᴛs <s/ʟ>🇱🇰
