en
Feedback
PANS HOLDING

PANS HOLDING

Open in Telegram
233
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive

Audio from QuantumQuester

Audio from pansholding

Audio from pansholding

Pans invest කිරීමත් bybit හරහා BEP 20 හරහා සිදුකරන්න හැකියාව ලබාදීලා තියනවා payout bybit හරහා ලබාගැනීමට අවශ්‍ය කටයුතුත් අවසන්
Pans invest කිරීමත් bybit හරහා BEP 20 හරහා සිදුකරන්න හැකියාව ලබාදීලා තියනවා payout bybit හරහා ලබාගැනීමට අවශ්‍ය කටයුතුත් අවසන් කර ඒ අවස්තාවත්. අද දිනය තුල ලබා දෙනවා ... 🥰🥰🥰🥰

Certainly! Here's a New Year's wish for Pans Holding and Xmoway: "As we step into 2024, Pans Holding and Xmoway wish you a ye
Certainly! Here's a New Year's wish for Pans Holding and Xmoway: "As we step into 2024, Pans Holding and Xmoway wish you a year filled with prosperity, innovation, and boundless success! 🌟✨ Happy New Year to our valued partners and friends. Let's embark on this journey together! 🎉🥂 #PansHolding #Xmoway #NewYear2024"

හෙට සිට ඒ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරනවා . කලින් වුනත් පැකෙජ් ඇක්ටික් කරන්න දිලා තිබුන එක නතර කරන්න හේතූ වුනේ අපේ අය අනවශ්‍ය විදියට පැකෙජ් ඇක්ටිව් කරන්න ගත්ත නිසා.😐😎

.......NOTICE..... PANS සහ XMO way trading plan හරහා සම්බන්දකරගන්න සාමාජිකයන් 10000 සදහා සමාන්‍යපරිදි සම්බන්දවීමට bybit ගිනුම් හරහා හැකියව ලබාදෙනවා පෙර පරිදි Pans සමාජිකයන්ට 2024 ජනවාරි 01 දින සිට pans universal plan ගිනුම් ආරම්භ කිරීමටත් පෙර පරිදිම අවස්තාව ලබා දෙනවා.... ඒ වගේම BEP 20 network හරහා deposit කිරීම සහ payout ලබාගැනීමට සියලු දෙනාටම හැකියාව ඇත .. Xmo way සම්බන්දවී සිටින සමාජිකයන් 1000 උපරිම සමාජිකයන් 2000 දක්වා පමනක් සම්බන්දකරගන්න තීරනයකරා PANS universal plan අරම්බකිරීමට අවස්තාව ලබාදීම සිදුකරන අතර DEPOSIT සහ payout ලබාදීමද bybit ගිනුම් හරහා සිදුකරනවා ....👨‍💻👨‍💻👨‍💻🌎🌎🌎. මේ දක්වා සියලු කටයුතු සදහා මූලික අඩිතාලම දුන් PANS හරහා පමනක් ඉදිරි කටයුතු සියල්ල සිදු වේ ... අදායම් සරු වේවා ! සියල්ලන්ටම ජය වේවා ! 👨‍💻 ... PANS UNIVERSAL PLAN. සදහා ආයෝජනය USDT 10 කින් දිනකදී 3000USD අදායමක් ලබාගත හැකි නව අවස්තාවක් 2024 නව වසරේම අපි ලබාදෙනවා 😁😁😁😁

ඉතින් ඔන්න PANS එකේ අයට කුඩම්මගේ සැලකිලි කිව්වට අලුත් අවුරුද්දේ Bybit එක්ක අලුත් News එකක් බලාපොරොත්තු වන්න..😍😍😍🥳

Audio from PANSHOLDING

Withdrawl වලට විසදුමක් විදිහට ඉදිරියේදි බයිබිට් භාවිතා වෙයි ..සියලුම විස්තර ඉදිරියට දෙන්නම්.... හැමෝම Bybit account එකක් හදා
Withdrawl වලට විසදුමක් විදිහට ඉදිරියේදි බයිබිට් භාවිතා වෙයි ..සියලුම විස්තර ඉදිරියට දෙන්නම්.... හැමෝම Bybit account එකක් හදා ගන්න... 👇👇👇 https://www.bybit.com/invite?ref=JB6ZJ6 CODE = JB6ZJ6 🎈 Bybit Account එකක් හදන ආකාරය මුල සිට👇 https://youtu.be/pkwsV1F4LBw?si=P1ZZfalIe4LyQsFL

හැමෝටම සුබ දවසක්.....!🌟🌟🌟 ගොඩක් අයට තියෙන ප්‍රශ්නය කිහිපයක් වෙනුවෙන් මම මේ මැසේජ් ඒක දන්නා හිතුව.👇 🔥 20 වෙනිදා ඉදන් තවම payout ලැබිලා නැ? 🔥 Company ඒක ලොස්ට් ද? නැ 🔥 වැහෙයිද? නැ 🔥 අයෙමත් අසරන වෙයිද?එහෙම වෙන්නේ නැ සතියක් යද්දී යථාතත්වෙට පත්වෙනවා මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ගොඩක් අයට තියනව. අපි හැමෝම දන්නවා PANS කියන්නේ අපි හැමෝම අමාරුවේ වැටුන වෙලාවක පහන් මල්ලි ඇතුළු පිරිස අපි හැමෝටම යම් මුදලක් ආයෝජනය කරලා නැවත ගොඩ එන්න හදල දුන්න වටිනා අවස්ථාවක්.මම දන්නා අතරින් PANS එකේ ආයෝජනය කරපු ගොඩක් අය ලාභ ලබල නැවත තම තමන්ගේ plan reactive කරනවා. එකියනේ PANS දුන්න පොරොන්දු හරියටම ඉෂ්ට කරලා තියනව. මේ ගැටළු ටික ඇති වෙන්න බලපාපු හේතු කීපයක් තියනව සමහර අය මේ ගැන දන්නවා, ඒවගේම කිහිප දෙනෙක් අනවබෝදයෙන් කටයුතු කරනවා. 👉 Payout ලබාදීමේදී Binance Merchant Account එකෙක් තමා PANS බවිත කරන්නේ.එහිදී දවසට ලබාදෙන පුළුවන් withdrawal limit එකෙක් තියනවා (දවසට withdrawal 100ක් වගේ). 👉 ඒවගේම පසුගිය දින කිහිපය තුල පහන් මල්ලි ඇතුළු PANS team එක අසනීපෙන් හිටියේ. අසනීප තත්වය තියාගන තම ආපි හැමෝම වෙනුවෙන් එයාල වැඩ කරේ. PANS අපිට ප්‍රතිලාබ ලබා දෙන්නේ ඇත්තටම Trading වලින් ,එක අපි හැමෝම දන්නව මේ කටයුතේදී 75% ට්‍රේඩ් කරන්නේ පහන් මල්ලී, 25% වගේ දායකත්වයක් ලබාදෙන්නේ ඉෂාර මල්ලී. 💥තව අය Trade ක‍රන්න ගන්න පුළුවන් නේද කියල හිතෙන පුළුවන්, පුළුවන් බැරි නැ... Trade කරනවා කියනේ එයාල අපි වෙනුවෙන් ලොකු risk එකක් අරන් කරන වැඩක්, එක ලොකු වගකීමක් පහුගිය දවසක කම්පනි එකක් වැටුනා ඔයාලා අපි වගේ 5000 වැඩි පිරිසක් අද අසරණ වෙලා, ඇයි ට්‍රේඩ් ලොස්ට් වෙලා.. එක Trader කෙනෙක් අතින් සිදුවුන පොඩි වරදක් නිසා. 💥සමහරු හිතනවා ඔෆිස් ටීම් එක වැඩි කරන්න පුළුවන්නේ කියලා,බැරි නැ පුළුවන් PANS ගනුදෙනු කරන්නේ PANS සාමාජිකයන්ගේ මුදල් එක්ක, එහෙන්ම එකට වගකිවයුතු පිරිසක් ආයතනය තුල වැඩ කරන්න ඕන, එනිසා අවට ගියාට staff වැඩි කරන්න බැ, එහෙම නොකරන්නේ අපේම ආරක්ෂාවට බව ඔයාලට තේරෙන්න ඕන. 💥Payout ලබාදීමේදී ඇතිවෙලා තියන ප්‍රමාදය මගහරවා ගැනීම සඳහා තවත් Binance Merchant Account කිහිපයක් මේ දිනවල සකස් කරගෙන යනවා. 💥ඒවගේම සමහර සාමජිකයන් ඉන්නවා අවම profit එක payout එකට එද්දී පොඩි ගැනත් withdrawal දානවා. එකෙන් Daily withdrawal ප්‍රමාණය අනවශ්‍ය විදියට වැඩි වෙනවා. PANS Team එක කියන්නේ පහන් මල්ලි ඇතුළු office එකේ ඉන්න පිරිස විතරක් නෙවේ. අපි හැමෝම PANS Team එකේ සාමාජිකයෝ. අපි හැමෝම දන්නවා මේ වෙනකොට අපේ රටේ මේ විදියට ප්‍රතිලාභ ලබාදෙන, අපිට ගොඩ යන පුළුවන් කිසිම platform එකක් නැ. ඒනිසා ආපි එක team එකක් විදියට පහන් මල්ලි ඇතුළු අපෙ සහෝදර පිරිසට සහයෝගය දෙමු,ශක්තියක් වෙමු මේ ගැටළු ටික හැකි ඉක්මනින් නිරාකරණය කරගෙන හොඳ ගමනක් යන්න හැමෝම එක්ක. ඔබ සැමට ජය...!🙏🤝

Good morning all . ඔන්න හැමෝටම තියන payout ගැටලුවට විසඳුමක් විදිහට අපි සාර්තක ක්‍රමයක් හොයන ගමන් තමයි මේ හැමෝගෙම ප්‍රශ්න දිහා බලන් හිටියේ .. කරන්න පුලුවන් හොදම ක්‍රමයක් හොයන් තියෙන්නෙ ඉක්මනින්ම එ සම්බන්දව තොරතුරු අද ලබා දෙනවා .. සාමාන්‍යය පරිදි අදත් ලාබාදිය හැකි payout සියල්ලම ලබාදෙනවා .. 🙏💵💵🫡

20 දින ඉතිරි payout සහ 21 දිනට අදාල payout අද දිනයෙත් ලැබෙනවා .. payout delay වෙන එක අවම කරගන්න අවශ්‍ය කටයුතු සිදුකරනවා .. ඉවසීමෙන් ඉන්න .. දින කීපයක් පරක්කු වීම ඇරුනම ආයතනය පැත්තෙන් 100%ලැබෙන්න ඔනී ප්‍රතිලාභ හැමෝටම ලැබෙනවා ..ඉවසීමෙන් ඉන්න .. මගේ පැත්තෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා ප්‍රශ්න ටික විසඳන්න .. උත්තර තියාගෙන ක්‍රියාත්මක නොකරන කවුරුත් pans group එකේ නෑ .. 🙏🙏🙏

🌟 Merry Christmas, PANS HOLDING Family! 🎄✨ "Wishing you a ✨ magical Christmas filled with love ❤️, laughter 😄, and cherished moments. May the spirit of the season bring joy to your heart. 🎄 Merry Christmas! 🎅"

🎄