233
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
233
Pans ගිනුම් අවලංගුකර ගැනීමට අවශ්‍ය සියලු සාමාජිකයන් ඉහත goole form සම්පූර්නකර එවන්න 🙏🙏🙏🙏
233
Good morning 🌻🌼🌞
Pans සාමාජිකයන් සියලු දෙනාටම මේ මොහෙතේ ඇති පොදු ගැටලුවට 100% සමතයකට පත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරමින් පවතිනවා. සහ ඒ වෙනුවෙන් සියල්ල සිදුකර අවසන් අදියරේ මේවන විට සිටින බව කියන්න කැමතී
බලාපොරුත්තු වූ පරිදි bybit හරහා payout ලබාදීම අසාර්ථක වීම වගේම .. මේ මාස 6ක කාලය තුල pans ආයතනය තුල binance ගැටලුව පැමිනෙන තෙක් අපිට නොතේරුනු ආයතනයේ වරප්‍රසාද. කොන්දේසි ආයතනයේ දියුනුවට ගැටලු කාරී තත්වයක් බවද 100% තහවුරු වෙලා තියනවා.එය ආයතනයේ යහපතට වඩා වැඩි ප්‍රමානයක් වෙනත් කාරනාවලට මූලිකත්වය වූ නිසා බව පැහැදිලී ඒ කාරනා එසෙ නොවීමටත් ආයතනයේ සාර්ථකත්වයටත් සුභසිද්දිය උදෙසා ආයතනයක් ලෙස මේවන තෙක් නොගත් තීන්දු තීරන කිහිපයක් හෙට දිනයේ pans ආයතනය වෙනුවෙන් සහ සියලු දෙනා වෙනුවෙන් ගැනීමට සිදුවේ.. සත්‍යවශයෙන්ම. Pans සමග ඉදිරි ගමන යන පිරිසක් සහ .. කිසිදු අලාභයක් නොමැතිව ආ ගමන ගැන සතුටු වී ආයෝජන ඉවත්කර පිටව යන පිරිසක් හෙට දින හමු වේවි ...
Pans ආයතනය ඉදිරියටත් ගැටලු සියල්ලම අවසන් කර හෙට දිනයේ ලබාදෙන තීරනයෙන් පසු. මේ ගමන ඒ ආකාරයෙන්ම ඉදිරියට යන බව සතුටින් කියන්න කැමතී..
සියල්ලන්ටම ජය 💪💪💪🙏🙏🙏🙏
233
24 දිනට අදාල payout ප්‍රමානය අනුව 100-120ක ප්‍රමානයක් නැවත අද ලබා දෙනවා .. මැනුවල් payout ලබාදීමත් හැකි උපරිම ප්‍රමානය සිදුකරනවා...
233
23 දිනට අදාල payout ලබාදීම අද සිදුකරනවා.. Binance pay id හරහා ගනුදෙනු ඉදිරියට සිදු නොවන බව binance ආයතනය දැනුම් දීලා තියනවා .. ඒ නිසා සියලු payout සහ deposite binance ID හරහා සිදුකරන්න වෙයි ( නිරවද්‍යතාවය ගැන ගැටලු තියන අය binance ගිනුමේ help and support හරහා තොරතුරු ලබාගන්න පුලුවන් ).
Bybit merchant account හරහා ගනුදෙනු සිදුකිරීමත් සීමසහිතව සිදුකරන්න වෙනවා .. බලාපොරොත්තු වුනු ප්‍රාමානය 50% වඩා pans සමාජිකයන් payout ඉල්ලුම් කිරීම 99% ක් bybit හරහා කරනවා . Bybit single payments හැරුනු විට ප්‍රමානය වැඩි payout ප්‍රමානයක් binance pay වගේ භාවිතකරන්න පුලුවන් හැකියාවක් bybitතුලත් නෑ. ඒ හේතුව නිසයි තවම එය ක්‍රියාත්මක කරන්න බැරි .. අදාල delay එක තිබුනත් ලැබෙන profit අනුව ඒ සියලු payout ලබාදෙන බවට සහතිකය මට දෙන්න පුලුවන් .. සම්පූර්න delay එක අවම කරගන්න සහ delay නොවෙන්න කටයුතු කරන්න තමයි අපිත් උත්සහ කරන්නේ.. අයතනය හරහාම payout transfer කරගන්න පුලුවන් ක්‍රියාමර්ගයකට යන්න තමයි අපි බලන්නේ .. ඒ සියල්ලම හැකි ඉක්මනින් සිදුකරනවා ... ප්‍රමාදවීම සම්බන්දව 🙏🙏🙏🙏🙏 අපිත් උපරිම කාර්‍ය සිදුකරනවා මේ වෙනුවෙන් 🙏💰💰💰💰
233
Payout ලබාදීම report eka අනුව සහ manual ලබාදීමද සිදුකරනවා .. සමහර විට සමහර දින වලට අදාල payout pending තියෙන්න පුලුවන් පසුව ඉල්ලුම් කල payout ඊට කලින් එන්නත් පුලුවන් .. කෙසේ හෝ සියල්ලන්ගෙම payout ලබාදෙන එක සිදු වෙනවා ... සියල්ලන්ටම ජය .. 🙏💵
233
Good morning all.. 🌻
Capital release කිරිම් කටයුතු නිසා ඊයේ දිනයේ ලබා දිමට තිබු withdrawal අද දිනයේ ලබා දිමට කටයුතු කරනවා..🛑🛑 Withdrawal reday. !
අද දිනට අදාළ withdrawal ටිකත් අද දවස තුල ලබා දිමට කටයුතු කරනවා.. 🌻
(pahan)
233
Good evening..
Bybit හරහා payout ඉල්ලුම්කල සියලු දෙනාටම පෙර පරිදි අද දිනයේ සිට payout ලබාදෙනවා ..
23 සිට. 2වන දින දක්වා delay වූ payout ඒ අතරවාරයේ සියලු දෙනාටම binance හරහා ලබාදෙනවා
කිසිසේත්ම ලැබෙන profit හිත්වත්කම් නෑදෑකම් .. හදීසි අවස්තා කියලා manual payout ලබාදීම සිදුකරලා දෙන්න බෑ..
අවශ්‍ය අලුත් අවස්තාවක අපි ලබාදෙනවා
එහෙම කරනවනම් අදාල profit එකෙන් අඩු නොකර කැපිටල් එකෙන් අඩුකරලා payout ලබාගන්න පුලුවන් සහ internal up කිරීමේ හැකියාව අදාල ගිනුමෙන් ඉවත් කරනවා.
(((. Ex ... Pans ඉන්වෙස්ට් කරලා තියන USDT 2000 හිතමු මේ වෙනකොට Profit 250 ක් තියනවනම් manual payout අවශ්‍යනම් අදාල 250 ලබා ගන්න පුලුවන් ..නමුත් profit එකෙන් අඩු නොකර ඉදිරියට invest කල USDT 1750 ලෙස සලකා කැපිටල් එකෙන් අඩුකර එම ගිනුම නැවත ඇක්ටිව් කරනවා ...( ඒ සදහා හිතවත්කම් යාලුකම් නෑදෑකම් අනිවාර්‍ය නොවේ ... payout ලබාදෙනවා .. )
අපිත් එක්ක සම්බන්දවෙලා ඉන්න සියලු දෙනාටම මුල්‍යමය අවශ්‍යතා උවමනා තියන නිසා කාටවත් විශේෂ සැලකිලී කිරීමට නොහැකි බව කාරුණිකව සිහිපත් කරනවා
සියල්ලන්ටම ජය .. 💪💪💪💪💪💪
( PAHAN )
