en
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Open in Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Show more

📈 Analytical overview of Telegram channel 25 Revision NOTES | AP

Channel 25 Revision NOTES | AP (@apnotes) in the Sinhala language segment is an active participant. Currently, the community unites 42 066 subscribers, ranking 4 272 in the Education category and 22 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 42 066 subscribers.

According to the latest data from 06 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by -2 417 over the last 30 days and by -21 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 2.13%. Within the first 24 hours after publication, content typically collects 0.75% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 897 views. Within the first day, a publication typically gains 314 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 4.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Thanks to the high frequency of updates (latest data received on 07 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

42 066
Subscribers
-2124 hours
-4267 days
-2 41730 days
Posts Archive
Bala lakshana (2).pdf9.24 KB

🔴කට්ටියටම ආවේ මොකද්ද ??? 🙄🙄 එයාලා යමු කියන්නේ කොහේද???? 🙄🙄🤫

🔴 එහෙනම් GOOD LUCK හැමෝටම, මේ පාර ලංකාව පුරා MAIN EXAM එක පවත්වද්දි දිවයින පුරා CENTER 35කට ගෙවන මුදල, PAPER මුද්‍රණ ගාස්තු , ANSWER BOOKS මුද්‍රණ ගාස්තු ,INSTRUCTING DUTY FEE, ප්‍රශ්න පත්‍ර බැලීමේ වියදම් සහ තෑගි ඔක්කොම එකතු උනාම යන මුලු වියදම රු ලක්ෂ 50කට වඩා වැඩී. ඒවුනාට මේ EXAM එකෙන් ඊට වඩා මාර දේවල් ටිකක් දැනටම කරගන්න පුලුවන් උනා, 1) විභාගෙට ආසන්න අත්දැකීමක් මවන්න පුලුවන් උන එකෙන් හැමෝම වැඩ කරන්න ගත්තා 2) හොදට වැඩ කරගෙන ආපු ලමයි RANK වලට තරග කරන්න ඒ Competition එක තේරුම් ගන්න ගත්තා 3) මේ වෙනකම් වැඩි ගානක් නැති පොතක් අතින් අල්ලන්නැතුව හිටපු ලොකු TARGET එකක් නැතුව හිටපු ලමයි කවදාවත් වැඩ කලේ නැති විදිහට ටික ටික වැඩ කරන එකට හුරු වුනා. 4) ජීවිතේට PAST PAPERS කරපු නැති හරියට විවරණය කරපු නැති ලමයි ඒවා ටිකෙන් ටික කරන්න ගත්තා 5) ඔක්කොටම වඩා මට බැරිවෙයි කියලා හිතපු ලමයි වැඩ ටිකක් කලාම මට වැඩකලොත්නම් පුලුවන් වෙයි කියලා Feeling එකක් ඇග ඇතුලෙන්ම එන ගානට හදාගන්න පුලුවන් උනා. මේව මාරම අමාරු දේවල් නෙමේනේ කියලා ඔයාලටම දැනුනා හෙට ගිහින් ඔයාලා කොහොම මුහුණ දුන්නත් දැන් පන්තියක් විදිහට දිනලා ඉවරයි. හැම එකාම ටිකක් හරි වැඩ කරලා දැන්. වැඩ කලොත් ටිකක් හරි පුලුවන් කියල හැගීමක් තියෙනව දැන්. මේ හදාගත්ත TRACK එක දිගටම ගෙනිච්චොත් මාස 4ක් වගේ සැලකිය යුතු කාලයක් තියෙන වෙලාවක මෙහෙම දිගටම වැඩ කලොත් PHYSICS A එකක් කියන්නේ SIMPLE දෙයක්. අගෝස්තු අපේ වැඩ වැඩිම මාසේ. FAST TRACK, FULL PAPERS , TEA TIME ඔක්කොම පටන් අරන් ලකුණු හැදෙන මාසේ. දැන් ඒකට ඔක්කොම ලෑස්තී. හෙට ගිහින් පුලුවන් විදිහට නිදහසේ ඔයාගේ උපරිමේ කරලා එන්න. කාත් එක්කවත් තරගයක් නෑ අන්තිමට හිටපු ඔයාට වඩා පොඩ්ඩක් හොද වෙන්න ඒ ඇති. හෙට කොහොම ලිව්වත් අගෝස්තු ඉදන් තියෙන මාස 4 සුපිරිම ගේමක් ගහන්න දැන් ඔයාලා ලෑස්තී. GOOD LUCK 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

Model Paper 04 Essay .pdf3.67 MB

🔴MAIN EXAM 01 : FINAL TIPS අවසන් ඉගි 1) STRUCTURED මිනුම් බලඝූර්ණ දෝලන ධාරා විද්‍යුතය 2) ESSAY 🟡යාන්ත්‍ර විද්‍යාව 2015 A/L හා 2020 A/L ගණන් 🟡ආලෝකය මිනිස් ඇස හා අවධි කෝණ 🟡දුස්ස්‍රාවිතාව ( OPTIONAL) 🟡ස්ථිති 🟡ධාරා විද්‍යුතය 2019 A/L ගාන e හා f කොටස් හැර 🟡තාපය 2005 A/L ගාන මුල් කොටස | 2014 A/L ගාන දැන් මේ වෙද්දි මූලික මාතෘකා බලලා ඉවර ඇති නිසා දැන් මේටික හොදටම බලන්න. මට ඕනේ කට්ටියවම වැඩ කරවගන්න සහ මේවෙනකම් ෆේල් හෝ S මට්ටමේ හිටපු ලමයි මේ EXAM එකේ ඉදන් TRACK එකට ගන්න . අගෝස්තු ඉදන් ෆුල් වැඩ මාස 4ක් එන්නේ අපිට 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 🔴 MAIN EXAM TIPS 02: ESSAY PAPER එක TIME BALANCE කරගෙන හරියටම ලියන්නේ මෙහෙමයි 2024/07/29 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා MAIN EXAM එක අගහරුවාදා නිසා SPECIAL MEETING එකට වඩාත් සුදුසු වෙලාව විදිහට අගෝස්තු 02 සිකුරා
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා MAIN EXAM එක අගහරුවාදා නිසා SPECIAL MEETING එකට වඩාත් සුදුසු වෙලාව විදිහට අගෝස්තු 02 සිකුරාදා ගමු. 🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ‼️විභාගයට මාස 4කට පෙර Special meetingවිභාගයට මාස 04යි. 🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා 📺YouTube 📺+ Zoom 📽️ ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

mcq 04 Marking .pdf6.29 MB

🔴Zoom 3000+ නිසා YOUTUBE LIVE https://www.youtube.com/live/bNY6rNMVHZ0?si=XUkU3nr2c_J9JDhh

+1
mcq 04 Marking .pdf5.37 MB

Model Paper 04 Essay .pdf3.67 MB

🟥 RAPID / MAIN Revision සහ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න. 🔠🔠🔠🔠 🔠🔠🔠🔠 💠 ධාරා විද්‍යුතය REVISE DAY LIVE ‼️ 👉 TO JOIN LIVE CLASS CLICK HERE 👈 https://us06web.zoom.us/j/86711043517?pwd=gezja4TaPgUAyjNz4sUvLJkBF0bS9u.1 🔹උදෑසන 7 සිට සජීවීව... 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

ලියුමක් ......?? කාගෙන්ද .....?? මොකක් ගැනද ....?? To Be Continued.....

ලියුමක් ......?? කාගෙන්ද .....?? මොකක් ගැනද ....?? To Be Continued.....

Model paper 4 str. marking .pdf1.49 MB

mcq 04 Marking .pdf5.37 MB

🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | ධාරාව REVISE DAY + 🔴🔴MAIN EXAM සදහා සූදානම් වීමට අදාල ගැටලු ⚡ධාරාව REVISE DAY 🔤🔤🔤🔤 🔤🔤
🟥 හෙට 2024 සියලු සිසුන් සදහා | ධාරාව REVISE DAY + 🔴🔴MAIN EXAM සදහා සූදානම් වීමට අදාල ගැටලු ⚡ධාරාව REVISE DAY 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 පහත LINK එකේ තියෙන PDF එකේ ප්‍රශ්න පුලුවන් තරම් TRY කරලා හෙට JOIN වෙන්න. PDF LINK: https://t.me/ApNotes/1191 අවශ්‍යනම් PRINTOUT එකක් ගන්න 💠 ධාරා විද්‍යුතය | ධාරාව REVISE DAY හෙට ජුලි 28 ඉරිදා උදේ 7.00ට Online Live ලංකාවටම.. YouTube 📺+ Zoom 📽️ 🔴ඉන්දීප භෞතිකව සහ අනෙක් සියලු සිසුන් සඳහා ONLINE FREE LIVE ✅ LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ.. ✅ TEL : https://t.me/APMR24 ‼️ උදෑසන 11.30 - 1.30 S02 Paper 05 MCQ Paper එකට පිලිතුරු ලිවීම. ‼️ හවස 2.00 - 5.00 S02 paper 04 MCQDiscussion. ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

🔴FINAL TOPICS REVEAL | වැඩියෙන් බලන් එන්න ඕනේ මාතෘකා MAIN EXAM 01 -2024 THEORY - ජූලි 30 අගහරුවාදා දිවයින පුරා ආයතන 35කදී 🔥
🔴FINAL TOPICS REVEAL | වැඩියෙන් බලන් එන්න ඕනේ මාතෘකා MAIN EXAM 01 -2024 THEORY - ජූලි 30 අගහරුවාදා දිවයින පුරා ආයතන 35කදී 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

2024 revision- current & electricity revise_1.pdf4.57 KB

🔴MAIN EXAM සදහා ලියාපදිංචි වීමට ඇත්තේ තවත් පැය 24ක් පමණි. හෙට (ජූලි 27)රාත්‍රී 12න් පසු ලියාපදිංචි වීමේ කාලය අවසන් වන අතර ලි
🔴MAIN EXAM සදහා ලියාපදිංචි වීමට ඇත්තේ තවත් පැය 24ක් පමණි. හෙට (ජූලි 27)රාත්‍රී 12න් පසු ලියාපදිංචි වීමේ කාලය අවසන් වන අතර ලියාපදිංචි නොවී විභාගයට පෙනී සිටිය නොහැක 🔴 2024 Main Exam 1 සදහා ලියාපදිංචි වීම. සියලුම භෞතික පන්තිවල සිසුන් සහ Online සිසුන් මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්‍ය වේ. 🔴MAIN EXAM සදහා AP.LK හරහා ලියාපදිංචි වූ සිසුන්ට පමණක් එදිනට අදාල ආයතන වල ප්‍රශ්න පත්‍රය ලිවිය හැක. 🔴 මෙහි ලියාපදිංචි වීමේදී, 📂 ඔබ පන්තියට සමබන්ධ වන ආකාරය (සිප්වින්, No Zero, ඉන්දීප, රොටරි සහ Online යන ආකාරයන්ගෙන් කුමන ආකාරයටද) 📂 සහ ඔබ Main Exam ප්‍රශ්න පත්‍රය ලිවිම සදහා සම්බන්ධ වන විභාග මධ්‍යස්ථානය නිවැරදිව තෝරාගැනීම අත්‍යවශ්‍ය වේ. 🎤 මෙම විභාගය, විභාග මට්ටමෙන් පැවැත්වෙන අතර මෙහිදී ඔබ සැලකිල්ලට ගතයුතු විභාග නීතිරීති සහ අනෙකුත් දෑ Website එක තුල සදහන් වේ. 🔒 මෙම ලියාපදිංචි වීමේ ක්‍රියාපටිපාටිය මගින් ඔබට විභාග අංකයක් ලැබෙනු ඇත. එය ඔබගේ ගිණුමේ ඉදිරි හදුනාගැනීමේ අංකය (STUDENT ID) වන අතර එය දිගටම ඔබගේ ප්‍රශ්න පත්‍ර විභාග අංකය ලෙස ක්‍රියාකරනු ලැබේ. 🟥 ලියාපදිංචි වීම වෙබ් අඩවිය හරහා සිදු වේ. Register Now Click Here! 🤫 එදින ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට මෙමගින් QR කේතයක් ලැබේ. එය ඔබගේ විභාග අවසර පත්‍රය ලෙස ක්‍රියා කරනු ඇත. එදින එය රැගෙන ඒම (දුරකථනයෙන් පෙන්නීම) අත්‍යවශ්‍ය වේ. ⚠️ යම් හෙයකින් විභාග නීති රීති කඩකිරීමක් සිදු කළහොත් ඔහුගේ හෝ අයගේ ප්‍රශ්න පත්‍රය අහෝසි කිරීමේ අයිතිය විභාග මධ්‍යස්ථාන Instructor ට අවසර ඇත. 🔖 ලියාපදිංචි වීමේ අවසාන දිනය ජූලි 27 රාත්‍රී 12 වේ. 💬 Hotline Contact :- 🧑‍💻 AP Hotline : @aphotline 🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport 🧑‍💻 Site Support : @SiteHotline 🥸 AP Technical Lead ❤️❤️❤️❤️❤️❤️❤️ | ❤️❤️❤️❤️❤️❤️❤️