𝐊𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞 𝐀𝐫𝐞𝐚 ✨
Open in Telegram
ඉතුරු ටික කියවන්න request to join කියන බටන් එක click කරන්න ...🥵 Join with us for daily update your knowledge ✨
Show more5 326
Subscribers
-2624 hours
-767 days
-24030 days
Posts Archive
5 326
එයින් ලෝකය කොතරම් කම්පනයට පත් වුණා ද කිවහොත්, සුළු කලක් ඇතුළත ලෝකය ම හඳුනා ගත් සමාජ ක්‍රියාකාරියෙක් හා මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංකේතයක් බවට ඉක්බාල් පත් වුණා. කිසිදා නිමා නොවන ණය වෙනුවෙන් වහල් සේවයට බැඳුණු පාකිස්තාන ළමයින් තුන්දහසක් පමණ නිදහස් කර ගැනීමට ඉක්බාල් සමත් වූ අතර, ස්වීඩනය, අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක සංචාරය කරමින් බන්ධිත හෝ ළමා වහල් ශ්‍රමිකයන් ගැන ගැඹුරු කතිකාවතක් ඇති කිරීමට ද ඔහු සමත් වුණා. ළමා ශ්‍රමයට එරෙහි ව නැඟී සිටින තවත් ඉක්බාල්ලා ලෝකය පුරා ඇති කිරීමටත් ඔහු වෙහෙසුණා. 1994 දී ලෝකයට සිදු කළ සමාජ මෙහෙවර වෙනුවෙන් පුංචි ඉක්බාල් බොස්ටන් නුවර දී "රීබොක් මානව හිමිකම් සම්මානය" පවා දිනා ගත්තා.
ඉක්බාල්ගේ ඝාතනය පුවත්පතක් වාර්තා කර ඇති අයුරු - historyofyesterday.com
වීරයා නික්ම යයි
ඉක්බාල්ගේ ප්‍රබල සමාජ ව්‍යාපාරය සහ ජනප්‍රියත්වය, පාකිස්තානය තුළ මිනිස් ජාවාරමේ යෙදුණු පුද්ගලයන්ට දැඩි අභියෝගයක් එල්ල කළා. ලෝක ප්‍රජාවගෙන් ලැබුණු ආදරය තරමට ම ඉක්බාල්ට වෛර කරන පිරිසක් ද ඔහු වටා රහසේ ම සංවිධානගත වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1995 වර්ෂයේ අප්‍රියෙල් 16 වැනිදා ඉක්බාල් මාසිහ් සිය ඥාතීන් බැලීමට යන අතරතුරේ දී වෙඩි ප්‍රහාරයකට ලක් ව අවසන් හුස්ම හෙළුවා. මිය යන විට ඉක්බාල්ගේ වයස අවුරුදු 12 ක් පමණ යි. ඔහුගේ ඝාතනය පිටුපස පාකිස්තානයේ බුමුතුරුණු කර්මාන්තය හා සබැඳි මාෆියාව සිටින බව සැක පහළ වුණත්, සැකය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ලැබුණේ නැහැ.
ඉක්බාල්ගේ ඝාතන සිදුවීම හමුවේ මනුෂ්‍යත්වය අගයන ප්‍රජාව ඉමහත් ශෝකයට පත් වූ අතර, ඔහුගේ අවමංගල්‍යට සහභාගී වීම සඳහා 800 ක පමණ ජනකායක් එක් වූ බව සඳහන්. ඉක්බාල් මිය ගියත්, ඉක්බාල්ගේ පුරාවෘත්තය මිය ගියේ නැහැ. ඔහු ලෝකයට ඉතිරි කර ගිය අත්දැකීම්, ආකල්ප සහ සමාජ ක්‍රියාකාරකම් අඛණ්ඩ ව පවත්වා ගෙන යෑමට ඇතැමුන් වෙහෙසුණා.
ඉක්බාල් වෙනුවෙන් තැනූ ස්මාරකයක් - myhero.com
ඉක්බාල් ලෝකයට ලබා දුන් දායාද
විශාල පෙරළියක් සිදු කිරීමට තරම් මේ පාකිස්තාන ළමා වීරයා මිහිතලය මත ජීවත් නොවුණත්, ඔහු ලෝකයට කළ බලපෑම බොහෝ දේ ගොඩනැඟීම සඳහා අත්තිවාරමක් බවට පත් වුණා. එයින් කිහිපයක් කෙටියෙන් ගෙන ඒමට යි මේ සූදානම.
"ඉක්බාල් මාසිහ් ශහීඩ් ළමා පදනම" බිහි කිරීම.
"Christian Cultural Movement" සහ "Youth Solidarity Path" යන ආයතන අප්‍රියෙල් 16 යන දිනය, එනම් ඉක්බාල් මිය ගිය දිනය ස්පාඤ්ඤයේ සහ දකුණු අමෙරිකාවේ ළමා වහල් සේවයට එරෙහි ජාත්‍යන්තර දිනය ලෙස ප්‍රවර්ධනය කිරීම.
ඉක්බාල් මාසිහ්ට ගෞරව පිණිස ඔහුගේ නමින් ඉතාලියේ අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම.
2006 දී ඉක්බාල්ගේ ජීවිත කතාව අළලා "The Little Hero: One Boy’s Fight for Freedom" නමින් පොතක් ප්‍රකාශනයට පත් වීම.
2009 දී එක්සත් ජනපද කොංග්‍රසය ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා වාර්ෂික "ඉක්බාල් මාසිහ් සම්මානය" පිහිටුවීම.
(තොරතුරු අන්තර්ජාලයෙනි)
5 326
කාමරය තුළට නැවුම් වාතාශ්‍රය පැමිණීම අතිශයින් සීමා වුණා. පැවති දැඩි උණුසුම හේතුවෙන් මිනිස් වාසය සඳහා කිසිසේත් ම එම කාමරය සුදුසු වුණේ නැහැ.
ආධුනිකයකු ලෙස පුහුණුව ලබා අවසාන වීමෙන් පසු ඉක්බාල් බුමුතුරුණු විවීම සඳහා සූදානම් වුණා. ඔහු සමඟ තවත් පිරිමි ළමයින් විස්සක් පමණ කම්හලේ සේවය කළා. උදෑසන හතරේ සිට සවස හත දක්වා දෛනික කාල පරාසයකින් සේවය සැපයූවත්, ඉක්බාල්ට දිනක වැටුප ලෙස ලැබුණේ පාකිස්තාන රුපියලක් පමණ යි. සිව් හැවිරිදි දරුවෙක් එක දිගට පැය දොළහකට අධික කාලයක් දිනපතා සේවය කිරීම කොතරම් අමානුෂිකදැ යි අමුතුවෙන් කිව යුතු නැහැ. වැඩ කරන අතරතුර එකිනෙකා හා කතා කිරීම පවා තහනම් ව තිබුණා. බුමුතුරුණුවලට රටා දැමීමේ දී අවධානය වෙනතකට යොමු වුවහොත්, වැරදීම් සිදු වීමේ හැකියාව අධික වීම ඊට හේතුව යි.
කුඩා ලොම් අංශු වාතය තුළ නිරන්තරයෙන් පා වෙමින් තිබූ නිසා ඒවා ආශ්වාස වීමෙන් ඉක්බාල් ස්වසන අපහසුතාවලට නිතර මුහුණ පෑවා. මුහුණෙන් දහදිය වැගිරෙන විට කම්හල් හිමියා ගෙන් ඉක්බාල් වෙත තදබල දෝෂාරෝපණ එල්ල වුණා. දහදියෙන් පෙඟී බුමුතුරුණු අපිරිසුදු වීම ඊට හේතුව යි. වැඩ කරන අතරතුර කිසිදු හේතුවකට කම්හලෙන් පිටවීමට ළමයින්ට අවසර තිබුණේ නැහැ. අනවසරයෙන් පිට වන්නන් උතුරන තෙල් කටාරමකට ඇද දමන බව කම්හල් හිමියා ළමයින්ට තර්ජනය කර තිබුණා.
කුඩා දරුවෙක් වුණත් ඔහු සිදු කල සමාජ පෙරළිය ප්‍රබල යි - www.pinterest.com
ශාරීරික වධ හිංසාවලින් ද අඩුවක් තිබුණේ නැහැ. මන්දගාමී ලෙස වැඩ කළහොත්, ළමයින්ගේ පිටුපසට හා හිසට පහර දීමට හාම්පුතා පුරුදු ව සිටියා. අවධානය ඉතා වැදගත් වූ අතර, එක වියමනක් හෝ වැරදුණොත්, අත්වන ප්‍රතිඵලය ළමා මනසට කොහෙත් ම ඔරොත්තු දුන්නේ නැහැ. සැබැවින්ම කම්හලේ තිබුණේ වැඩිහිටියකුට පවා එකවර ග්‍රහණය කිරීමට අපහසු සියුම් කර්තව්‍ය ගොන්නක්.
නීතියට පටහැනි බන්ධිත ශ්‍රමය
එක්තරා දිනක අධික වෙහෙස නිසාම වැඩ කරන අතරතුර ඉක්බාල්ගේ දෑස් ඉබේ ම පියවුණා. එවිට ම ඔහු අත තිබූ තියුණු පිහිය ලිස්සා යෑමෙන් දබරැඟිල්ලේ ගැඹුරු කැපුම් තුවාලයක් සිදු වුණා.
"උඹේ අත ඔසවාගෙන ඉදපන්!"
එක්සත් ජනපදයේ සංචාරය අතරතුර - historyofyesterday.com
ඉක්බාල්ගේ රුධිරයෙන් බුමුතුරුණු විනාශවේයැ යි බිය වූ කම්හල් හිමියා එකවරම කෑ ගැසුවා. ලේ ගැලීම නැවැත්වීම සඳහා කම්හල් හිමියා ඉක්බාල්ගේ තුවාලය මතට උණු තෙල් බිඳුවක් දැමූ අතර, වේදනාවෙන් පරිපීඩිත වූ ඉක්බාල් මරහඬ දුන්නා. කෑ ගැසීමට ප්‍රතිචාරයක් වශයෙන් කම්හල් හිමියාගෙන් ඉක්බාල්ට ලැබුණේ බලවත් අතුල් පහරක්. අඩුම තරමින් කුසට සෑහෙන අහරක් වත් මේ ළමයින්ට ලැබුණේ නැහැ. ලැබෙන ආහාර සලාකය පවා ණයක් ලෙස එකතු කිරීමට කම්හල් හිමියා අමානුෂික වුණා. එයින් ඉක්බාල් ඇතුළු වහල්කමේ යෙදුණු ළමයින්ගේ සේවා කාලය තවත් දීර්ඝ වුණා.
කොතරම් දුක් වේදනා වින්දත්, බලාපොරොත්තුවේ ගිනි සිළුවක් ඉක්බාල්ගේ හද පත්ලේ නිතර ම දැල්වෙමින් තිබුණා. ඔහු බුද්ධිමත් දරුවෙක්. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධිත ශ්‍රමය ඒ වනවිටත් තහනම් කොට ඇති බව තේරුම් ගැනීමට තරම් ඉක්බාල් බුද්ධිමත් වුණා. වයස අවුරුදු දහයේ දී නරකාදියක් සේ පෙනුණු කම්හලෙන් පලා යෑමේ උත්තේජනය ඉක්බාල්ට ලැබුණේ මේ කාරණය නිසා යි. නීතියේ පිහිට ලබාගත හැකි නම් තමාට පමණක් නොව, අනෙකුත් ළමයින්ටත් නිදහස් විය හැකි බව ඉක්බාල්ට වැටහුණා.
බුමුතුරුණු කම්හල තුළ ඉක්බාල් ගත කළේ ඉතා කටුක ජීවිතයක් - www.brandsynario.com
ඔහු ළඟ ම ඇති පොලිස් ස්ථානයට ගොස් කම්හලේ අකටයුතුකම් සියල්ල ම පැමිණිලි කළා. එහෙත්, සිදු වුණේ ඉක්බාල් කිසිසේත් ම අපේක්ෂා නොකළ දෙයක්. ඉක්බාල් රැගෙන ගොස් කම්හල් හිමියාට ම යළි භාර දෙන්න පොලිසිය ක්‍රියා කළේ, ළමයින් පැන යාම ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස කම්හල් හිමියාට උපදෙස් පවා ලබා දෙමින්. නමුත්, සුළු කලක් ඇතුළත කම්හලෙන් යළි පලා යන්න ඉක්බාල්ට හැකි වුණා. මෙවර ඔහු පැන ගියේ කලින් වතාවට වඩා අවට ලෝකය ගැන මනා අවබෝධයකින් යුතුව යි. ඊට අවශ්‍ය දැනුම කෙසේ හෝ එක්රැස් කර ගන්න ඔහුට හැකි වුණා. දෙවැනි වර ඔහු උපකාර පතා "බන්ධිත කම්කරුවන්ගේ විමුක්ති පෙරමුණ (BLLF)" නම් සංවිධානය වෙත ළඟා වූ අතර, එවර උත්සාහය සාර්ථක වුණා.
තම අත්දැකීම් ලෝකය හමුවට..
BLLF සංවිධානය ඉක්බාල්ට මනා සහයක් ලබා දුන්නා. වසර හතරක් මුළුල්ලේ මඟහැරී තිබූ ඉක්බාල්ගේ පාසල් අධ්‍යාපනය නැවත ලබා දීමට සංවිධානය කටයුතු කළ අතර, වසර දෙකක් ඇතුළත අදාළ අධ්‍යාපන කටයුතු නිම කිරීමට තරම් ඉක්බාල් මාසිහ් දක්ෂයෙක් වුණා. ඉක්බාල් ගෙන් ලබාගත් තොරතුරු හරහා වහල්කමට ගෙන සිටි අනෙකුත් ළමයින් නිදහස් කර ගැනීම සහ අවශ්‍ය නීතිමය කටයුතු ඇරඹීමටත් BLLF සංවිධානය උත්සුක වුණා. මේ සියලු කටයුතු අතරතුර ඉක්බාල් බොහොම අහිංසක සිහිනයක් දැක්කා. දරුවන්ගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් පෙනී සිටින අතරතුරේ දී ළමා ශ්‍රමයට එරෙහි ව කටයුතු කරන නීතිඥවරයෙක් වීම ඔහුගේ අනාගත බලාපොරොත්තුව වුණා.
චතුර කථික හැකියාවක් තිබූ නිසා ළමා වහල් ශ්‍රමය පාකිස්තාන ජන සමාජයේ මුල් බැස ඇති අන්දම මුළු ලෝකයට ම පවසන්නට ඉක්බාල්ට හැකි වුණා.
5 326
ඉක්බාල් මාසිහ්: වහල් ශ්‍රමයට එරෙහි වූ පාකිස්තාන ළමා වීරයා
(මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි)
වසරක් පාසා ලෝක ප්‍රජාව කම්කරු දිනය සමරන්නේ සිය අයිතිවාසිකම් දිනා දීමට උර දුන් වීරයන් ද සිහිපත් කරමින්. කාලයේ ඇවෑමෙන් හෝ බලපෑම් හේතුවෙන් ලෝකයට අමතක ව ගිය එවන් වීරයන්ගේ මතකය නැවත ඉස්මතු කිරීමෙන් දිනා ගත් අයිතිවාසිකම් අනාගතය උදෙසා සුරක්ෂිත කර ගැනීමට හේතු වෙනවා.
ශ්‍රමය සූරා කෑම හෝ වහල් වෙළඳාමට එරෙහි ව හඬ නැඟූ වීරයන් අතර ඉක්බාල් මාසිහ් නම් චරිතයත් සිහිපත් නොකර ම බැහැ. ඔහු පෘථුල අත්දැකීම් සහිත කම්කරු නායකයෙක් නොවෙයි. ඉක්බාල් මාසිහ් යනු යන්තම් අවුරුදු දොළහක් වයසැති කුඩා දරුවෙක් පමණ යි. ඔහු ළමා ශ්‍රමයට එරෙහි ව ප්‍රබල හඬක් සහිත අරගලයක් පණ ගැන් වූ, ලොකු හිතක් ඇති පුංචි වීරයෙක්. කුඩා වයසක සිටියත්, ඉක්බාල්ට මානව අයිතිවාසිකම් සහ සමාජ විෂමතා ගැන හොඳ අවබෝධයක් සහ හැඟීමක් තිබුණා. මේ දිගහැරෙන්නේ ඔහුගේ සංවේදී ජීවිත කතාව යි.
ඉක්බාල් මාසිහ් - www.thefamouspeople.com
ණය ඇපකරයක් වූ ඉක්බාල්
1983 වර්ෂයේ දී පාකිස්තානයට අයත් මුරිඩ්ක් නම් ප්‍රදේශයේ ඉනායාත් බිබී සහ සයිෆ් මාසිහ් යන දෙපළට දා ව ඉක්බාල් මාසිහ් උපත ලැබුවා. ඉක්බාල්ගේ උපතෙන් සුළු කලකට පසු ඔහුගේ පියා සයිෆ් මාසිහ්, පවුලෙන් වෙන් වන්නේ ඉනායාත් බිබී ඉමහත් දුෂ්කරතාවකට පත් කරමින්. මව රැකියාව කරන අතරතුර කුඩා ඉක්බාල් සහ අනෙකුත් සහෝදරයන්ට රැකවරණය ලබා දීමට ඔහුගේ වැඩිමහල් සොහොයුරියට සිදු වුණා.
දරිද්‍රතාවයේ පත්ලට ම වැටී සිටි මාසිහ් පවුලට එදා වේල රැක ගැනීමෙන් එපිට දෙයක් සිතන්න අවකාශ ලැබුණේ නැහැ. මේ හේතුවෙන් අධ්‍යාපනය මාසිහ් පවුලේ දරුවන් ගෙන් බොහෝ ඈතට ගොස් තිබුණා. එකල පාකිස්තානය තුළ අධ්‍යාපන පහසුකම් ඉතා අවම මට්ටමක තිබූ අතර, අනිවාර්ය අංගයක් ලෙස පැවතුණෙත් නැහැ. දුප්පත් දරුවන් ගෙන් ඉතා සුළු පිරිසකට පමණක් කියවීමේ සහ ලිවීමේ හැකියාව තිබුණා.
ඉක්බාල් මාසිහ්ට තිබුණේ ඉතා කෙටි නිදහස් ළමා කාලයක්. ඉපිද සිව් වසරකින් ඉක්බාල්ගේ සැබෑ ළමා කාලය අවසාන වූ අතර, සිය පවුලේ නොනවතින ජීවන අරගලයට උර දීමට කුඩා ඉක්බාල්ට සිදු වුණා. එතරම් කුඩා අවධියක දී පවුලට මූල්‍යමය වශයෙන් දායක වන්නේ කෙලෙසදැ යි ඔබ පුදුමයට පත් වෙනවාත් ඇති. මානුෂීයත්වය අවමයෙන් හෝ රැකිය නොහැකි දූෂිතයන් පිරිසක් පාකිස්තාන ජන සමාජය තුළ විසිරී සිටීම ඊට හේතුව වුණා.
සිව් වසරකින් අවසාන වූ ඉක්බාල්ගේ ළමා කාලය
1986 වනවිට ඉක්බාල්ගේ වැඩිමහල් සහෝදරයෙක් විවාහ වීමේ වයසට එළඹුණා. පාකිස්තාන ජන සමාජය තුළ මංගල උත්සව ඉතා වැදගත් අංගයක් වන අතර, ආර්ථික මට්ටම කුමනාකාරයෙන් පැවතුණත්, හැකි උපරිමයෙන් මංගල අවස්ථාව සැමරීම අනිවාර්ය අංගයක් ලෙස ඔවුන් සලකනවා. පවුල හැර ගියත්, මනාලයාගේ පියා ලෙස උත්සවයේ බරපැණින් කොටසක් දැරිය යුතු බව සයිෆ් මාසිහ් දැන සිටියා. සයිෆ් සතු ව ඉතුරු කර ගත් මුදලක් තිබුණේ නැහැ. ආදායම් සහ ආපසු ගෙවීමේ හැකියාව සලකා බැලීමේ දී කිසිදු බැංකුවක් ඔහුට ණය දෙන්න ඉදිරිපත් වන්නේත් නැහැ. මෙවැනි අවස්ථාවක ඉක්බාල්ගේ පියා වැන්නවුන් ණයක් ලබා ගැනීම සඳහා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්, හාම්පුතුන් හෝ ඉඩම් හිමියන් වෙත හැරීම සුලබ ව සිදු වුණා.
මුරිඩ්ක් හි බොහෝ දුප්පතුන් ප්‍රදේශයේ බුමුතුරුණු කම්හල් හිමියකු ගෙන් ණය ගැනීමට පුරුදු ව සිටි නිසා සයිෆ් එම කම්හල් හිමියාගේ පිහිට පැතුවා. ණය ලබා දීම වෙනුවෙන් කම්හල් හිමියා ඇපයක් ද අපේක්ෂා කරනවා. ඇපකරය සඳහා සයිෆ් මාසිහ් දුටු වටිනාම වස්තුව වුණේ ඔහුගේ ම දරුවන්!
ණයකරයට බැඳුණු වහල්කම
ඉක්බාල් උපන් ප්‍රදේශය බුමුතුරුණු කර්මාන්තයට ප්‍රසිද්ධියක් ඉසිලූ අතර, එය වේගයෙන් වර්ධනය වන ව්‍යාපාරයක් ලෙසත් පැවතුණා. මේ හේතුවෙන් කර්මාන්තය වටා අධික ශ්‍රම ඉල්ලුමක් ගොඩනැඟී තිබුණා. කම්හල් හිමියන් කිසිදු අව ම සුදුසුකමක් ශ්‍රමය ලබා ගැනීමේ දී සැලකුවේ නැහැ. ඒ අනුව සිය සහෝදරයාගේ මංගල්‍යයේ බරපැන වෙනුවෙන් මුළු අනාගතය ම අඳුරට කැප කරන්නට කුඩා ඉක්බාල්ට සිදු වුණා.
කම්හල් හිමියාට ඉක්බාල් විකිණීම වෙනුවෙන් සයිෆ් මාසිහ්ට තැරැව්කාරකම් කළ පුද්ගලයා පාකිස්තාන රුපියල් 600 ක් ලබා ගත් අතර, ඉක්බාල්ගේ පියා (සයිෆ් මාසිහ්) ණයට ගත් මුදල්, හෙළි නොකළ පොලී මුදල් යන සියල්ල ම පියවෙන තෙක් ණයකරයකට බැඳුණු වහලෙක් (බන්ධිත ශ්‍රමිකයෙක්) ආකාරයෙන් බුමුතුරුණු කම්හලේ සේවයට බැඳෙන්න ඉක්බාල්ට සිදු වුණා.
ඔහුගේ කථිකත්වය නිසා පාකිස්තානයේ එතෙක් සැඟව පැවති සමාජ නිරුවතක් ලෝකයට හෙළිදරව් වුණා - motivationalquotes-us.blogspot.com
අමානුෂික පරිසරයක්..
ඉදිරි සය වසර සඳහා කුඩා ඉක්බාල්ගේ නිවස වුණේ බුමුතුරුණු කම්හල යි. යන්තම් රෙදි වියන යන්ත්‍ර විස්සක් ගබඩා කිරීමට තරම් ඉඩකඩ පවතින කාමරයක් ඔහුගේ වාසස්ථානය වූ අතර, නිෂ්පාදන අමු ද්‍රව්‍යවලට එල්ල වන කෘමි හානි වළක්වා ගැනීම සඳහා එම කාමරයේ ජනේල තදින් මුද්‍රා තබා තිබුණා. එබැවින්,
5 326
වෛද්‍ය විද්‍යාව විප්ලවීය ලෙස වෙනස් කොට සමච්චලයට ලක් වූ මිනිසා - ඉග්නාස් පිලිප් සෙමෙල්විස් (Ignaz Philipp Semmelweis)
ඉග්නාස් පිලිප් සෙමෙල්විස් (Ignaz Philipp Semmelweis) යනු වෛද්‍යවරයකු වූ අතර ඔහු අද දක්වාම වැදගත් වෛද්‍ය සොයා ගැනීමකට උර දුන් අයෙකි. එහෙත් ඒ වන විට ඔහු ඔහුගේ අදහස් බොහෝ විට සමච්චලයට ලක් විය. “මව්වරුන්ගේ ගැළවුම්කරුවා” ලෙසද හැඳින්වෙන සෙමෙල්වෙයිස්, ප්‍රසව හා නාරිවේද සායනවලදී අත් විෂබීජ නාශක භාවිතා කිරීමෙන් සේදීමෙන් 'පුවර්පෙරල් උණ' (“ළමා උණ” ලෙසද හැඳින්වේ) විශාල ලෙස අඩු කරගත හැකි බව සොයා ගන්නා ලදී. 19 වන සියවසේ මැද භාගයේ රෝහල්වල පුවර්පෙරල් උණ බහුලව පැවති අතර බොහෝ විට මාරාන්තික විය.
1847 දී වියානා මහ රෝහලේ පළමු ප්‍රසව හා නාරිවේද සායනයේ සේවය කරමින් සිටියදී වෛද්‍ය ඉග්නාස් සෙමෙල්විස් සිත් තැවුලට පත් වූ ප්‍රවණතාවක් දුටුවේය: “ළමා උණ” යනුවෙන් හැඳින්වෙන අද්භූත රෝගයක් හේතුවෙන් නව මව්වරුන් බොහෝ ලෙස මිය යමින් සිටියහ.
මෙම මරණවලට හේතුව කුමක්දැයි සොයා බැලීමට සෙමෙල්විස් තීරණය කළ අතර රෝහලේ මාතෘ වාට්ටු දෙකක් තිබූ අතර එකක් වෛද්‍යවරුන්ගේ වාට්ටුව වූ අතර අනෙක වින්නඹු මාතාවන්ගේ (midwives) වාට්ටුව විය. පසුව ඔහු මෙම වාට්ටු දෙක අතර අතර වෙනස්කම් සෙවීම ආරම්භ කළ අතර වෛද්‍යවරුන්ගේ වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ කාන්තාවන් වින්නඹු මාතාවන්ගේ සායනයේ සිටි රෝගීන් මෙන් පස් ගුණයක් පමණ වැඩියෙන් මිය යන බව සොයා ගන්නා ලදී.
වෛද්‍යවරුන් සහ වින්නඹු මාතාවන් අතර ඇති වෙනස නම් ළදරුවන් ප්‍රසූත කිරීමට අමතරව වෛද්‍යවරුන් මරණ පරීක්ෂණ සිදු කළ බවත් බොහෝ විට එක් ක්‍රියා පටිපාටියක සිට ඊළඟ ක්‍රියා පටිපාටිය වෙත කෙලින්ම ගිය බවත්ය. වෛද්‍යවරුන් විසින් මළ සිරුරු වලින් මාතෘ වාට්ටුවේ රෝගීන් වෙත අපද්‍රව්‍ය ව්‍යාප්ත කරන බවට උපකල්පනය කළ ඔහු එය සම්ප්‍රේෂණය කිරීමේ මාර්ගය නැවැත්වීම මගින් උණ පැතිරීම නැවැත්විය හැකි බව නිගමනය කළේය.
සෙමෙල්විස් පසුව විෂබීජ නාශක පියවර සඳහා පුරෝගාමී විය. මාතෘ වාට්ටු පිරිසිදුව තබා ගත යුතු බවත්, වෛද්‍යවරුන්ගේ දෑත් සෝදාගත යුතු බවත් යන සරල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් පසු ළමා උණ අනුපාතය විශාල ලෙස පහත වැටුණි. විෂබීජ නාශක මගින් මරණ අනුපාතය සියයට එකකට වඩා අඩු කර ඇති බව ඔප්පු කළද, සෙමෙල්විස්ගේ තාක්‍ෂණය ඔහුගේ කාලයේ සිටි බොහෝ වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඔවුන්ගේ දෑත් සෝදා ගැනීම අපහාසයක් යැයි ඔවුන්ට හැඟුණු බැවිනි.
වෛද්‍ය ප්‍රජාවගේ නිරන්තර විවේචනයන් නිසා සෙමෙල්වෙයිස් මානසික බිඳවැටීමකට ලක් වූ අතර එය ඔහුව මානසික රෝහලකට යොමු කළ අතර අවසානයේදී ඔහු 1865 දී මිය ගියේය. ඔහුගේ මරණයේ ඇති අනෙක් ඛේදාන්තය නම් බොහෝ දෙනා විශ්වාස කර්න්නේ ඔහු මිය ගියේද මාතෘ වාට්ටු වේ මව් වරුන් මිය ගිය රෝගය නිසාවෙන්ය යන්නයි.
(උ.ගැ. විශ්මිත ලෝකය)
5 326
අහස් යාත්‍රාංගනය, කාර්යාල, බොජුන් හල්, මුර කුටි සහ රේඩාර් ඇන්ටනා වලින් සමන්විත බවත් ඒවායින් පැහැදිලි වුණා.
මෙම අනුමාන කිසිවක් බැහැර කිරීමට හෝ පිළිගැනීමට නොහැක්කේ එහි සිදුවන දේ පිළිබඳව අංශු මාත්‍රයක තොරතුරක්වත් දැනගත නොහැකි ලෙස ඇමරිකාව කටයුතු කර ඇති නිසයි.
සැබෑවක්ද?
ඒරියා 51 සැබවින්ම පවතින බවට ඇමරිකානු රජය විසින් ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ජාතික ආරක්ෂක ලේඛනාගාරයට යැවූ ලිපියක සඳහන් වෙනවා. ඇමරිකාව මෙය පිළිගත් පළමු අවස්ථාව එය වුවත් 2002දී එම තොරතුරු සියල්ල ඉවත් කිරීමට ඔවුන් කටයුතු කළා. 1995දි ජනාධිපති බිල් ක්ලින්ටන් විධායක නියෝගයක් නිකුත් කරමින් ඒරියා 51 වෙත කිසිදු නීතියක් පැනවිය නොහැකි බවත්, කිසිදු විමර්ශනයකට භාජනය කළ නොහැකි බවත් පැවසුවා.
තවත් තොරතුරු
මෙහි සේවකයන් එහි සිදුවන සියළු කටයුතු රහසිගතව තබා ගන්නා බවට සහතික විය යුතු අතර ඔවුන් බාහිර ලෝකයෙන් මිදී දරු පවුල් සමග කඳවුරේම වාසය කරනවා. පිටත සමඟ කිසිදු ඥාති හෝ මිත්‍ර සබඳතාවක් පවත්වා ගැනීමට ඔවුන්ට අවසරයක් නැහැ.
මෙහිදී ඇමරිකානු රාජ්‍ය නායකයින් සහ පිටසක්වල ජීවීන් මුණගැසෙන බවත්, ප්‍රදේශය ආශ්‍රිතව අභිරහස් යානා දකින්නට ලැබෙන බවත්, සඳගමන ඒරියා 51හිදී ව්‍යාජව නිරූපණය කරන ලද්දක් බවත් පැවසෙනවා.
Area 51: An Uncensored History of America’s Top Secret Military Base යන නමින් ප්‍රසිද්ධ ගවේශනාත්මක පොතක් ලිවූ ඇනී ජෙකොබ්සන් (anniejacobsen.com)
ඒරියා 51හි සේවකයන්ගෙන් තොරතුරු එකතු කරගෙන ඇනී ජේකොබ්සන් විසින් Area 51: An Uncensored History of America’s Top Secret Military Base නමින් කෘතියක් රචනා කළා. එයට අනුව ඒරියා 51හි අතිවිශාල රහසිගත උමං මාර්ගයක් පවතින අතර න්‍යෂ්ටික වැඩසටහනක්ද ක්‍රියාත්මකයි.
බොයිඩ් බුෂ්මන්ගේ හෙළිදරව්ව
ඒරියා 51 හා සම්බන්ධවී සේවය කළ රහස් ඔත්තුසේවා නිලධාරීන් මෙන්ම ඇතැම් විද්‍යාඥයින්ද මියැදීමට පෙර ලෝකයට එහි සිදුවන දෑ හෙළි කිරීමට වගබලා ගත්තා. එයින් ප්‍රබලම පාපොච්චාරණය ලෙස බොයිඩ් බුෂ්මන්ගේ හෙළිදරව්ව දැක්විය හැකියි.
බොයිඩ් බුෂ්මන් මහතා වසර 40 කට වැඩි කාලයක් හියුස් එයාර්ක්‍රාෆ්ට්, ලොක්හිඩ් මාටින් වැනි අභ්‍යාවකාශ තාක්ෂණ සමාගම් කිහිපයක සේවය කර තිබෙනවා. ඔහු ප්‍රතිගුරුත්ව තාක්ෂණය පිළිබඳව අත්හදා බැලීම් සිදුකළ අතර බොහෝ නව නිර්මාණ ගණනාවක පේටන්ට් බලපත්‍ර හිමිකරුවෙකුද වෙනවා.
බොයිඩ් බුෂ්මන් මහතා (www.youtube.com)
බුෂ්මන් මහතා ඇමරිකා එක්සත් ජනපදයේ හඳුනානොගත් පිටසක්වල යානා පිළිබඳ ව්‍යාපෘතියට සම්බන්ධවී කටයුතු කළා. ඇමරිකානු හමුදාවට පිටසක්වල තාක්ෂණය යොදාගැනීමේ කටයුතු සම්බන්ධ ප්‍රධාන ඉංජිනේරුවරයා වූයේ ඔහුයි. මීට පෙරත් ඒරියා 51හි සේවය කළා යැයි පැවසෙන කිහිපදෙනෙක්ම ඒ සම්බන්ධව තොරතුරු හෙළිදරව් කර ඇතත් බුෂ්මන් මහතා පැවසූ කරුණු වල විශ්වසනීයත්වය වඩාත් වැඩි වන්නේ ඔහු එහි දැරූ ඉහළ තනතුර නිසයි.
මේ තොරතුරු සහිත වීඩියෝ පටයක් 2014 ඔක්තෝබර් මසදී ප්‍රචාරය වන්නට විය. වීඩියෝ පටයේ සඳහන් කරුණු හෙළිදරව් කරන විට ඔහු ඒරියා 51හි සේවයෙන් විශ්‍රාම ගොස් සිටියා. පියාඹන පීරිසි ඇත්තටම පවතින බවත්, පිටසක්වල ජීවීන් 18 දෙනෙක් ඇමරිකාව වෙනුවෙන් එහි සේවය කරන බවත් බුෂ්මන් මහතා පවසා තිබෙනවා. එම ජීවීන් ක්වින්ටම්නියා නම් ග්‍රහලෝකයකින් පැමිණ ඇති බවත් ඔවුන්ට පැයක් වැනි කාලයකින් මව් ග්‍රහලෝකයට ගමන් කළ හැකි බවත් ඔහු පැවසුවා. ඇතැම් පිටසක්වල ජීවීන්ගේ වයස වසර 250ක් පමණ වන බවත් සමහරුන් ඒරියා 51හිදීම මිය ගොස් ඇති බවත් ඔහුගේ විස්තරයේ සඳහන් වෙනවා. මේ බව තහවුරු වෙන ඡායාරූප පවා ඔහු ඉදිරිපත් කළා. මේ කරුණු හෙළි කරන විටත් ඉතා දුර්වල ශරීර සෞඛ්‍යකින් පසුවූ ඔහු 2014 අගෝස්තු 7 වැනිදා, එනම් වීඩියෝ පටය ප්‍රසිද්ධ වන්නටද පෙර, මිය ගියා.
අද වන විටත් ඒරියා 51 සක්‍රීය ප්‍රදේශයක්. එහි අළුත් ඉදිකිරිම් තවමත් සිදු වෙනවා. ප්‍රබල රටවල බුද්ධි අංශ හැරුණාම මිනිසුන් පෞද්ගලිකවත් මේ සම්බන්ධව තොරතුරු සෙවීමට ඉදිරිපත් වී තිබෙන්නේ මෙය එතරම්ම කුතුහලය දනවන කතාවක් නිසයි.
(තොරතුරු අන්තර්ජාලයෙනි)
5 326
පෘථිවියෙන් එපිට ජීවීන් ඇතැයි කියන ඒරියා 51
ඇමරිකාවේ තිබෙන අභිරහස් කලාපයක් වන Area 51 ගැන ඔබ දැනුවත්ද? ඇමරිකානු රජයට අනුව මෙය හමුදා කඳවුරක්. එය කොයිතරම් දුරට සත්‍යයක්ද කියලා තවමත් පැහැදිලි නැහැ. මෙම ප්‍රදේශය රෙඩ් ස්ක්වෙයා, ඩ්‍රීම්ලන්ඩ්, රාන්ච්, ද බොක්ස් සහ ගෘම් ලේක් ලෙසත් හඳුන්වනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මෙය සිතියම් වලවත් දකින්න ලැබුණේ නැහැ. ඇත්තටම ඒරියා 51 හමුදා කඳවුරක් නොව පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධතා ඇති ස්ථානයක් බවයි පැවසෙන්නේ.
පිහිටීම
ඒරියා 51, ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගාස් අගනගරයේ මොජාවේහි ගෘම් නම් වියළි වැව් ඉවුර ආශ්‍රිතව පිහිටා තිබෙනවා. ඇමරිකාවේ ප්‍රමුඛ යුද්ධ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මෙය එඩ්වඩ්ස් ගුවන් හමුදා කඳවුර ලෙසත් හඳුන්වන අතර පළල සැතපුම් 6ක් සහ දිග සැතපුම් 10ක ඍජුකෝණාස්‍රාකාර භූමි ප්‍රදේශයක් පුරා පැතිරෙනවා. ඒරියා 51 ඇමරිකානු අභ්‍යාවකාශ ආඥාදායකයේ නියෝග මත තහනම් ගුවන් කලාප අංක 4808 ලෙස නම් කර තිබෙන අතර ඒ වෙත සිවිල් හෝ සාමාන්‍ය ගුවන් හමුදා වලට පිවිසීම තහනම්.
ගෘම් ලේක්හි පිහිටි හමුදාවට අයත් තහනම් කලාපය ( Barry King/WireImage)
ඒරියා 51 හෙවත් 51වන කලාපය
ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ප්‍රාන්ත 50ට අමතරව පවතින, කිසිදු නිවැරදි තොරතුරක් දැනගත නොහැකි ප්‍රදේශය 51වන කලාපය හෙවත් ඒරියා 51 ලෙස හැඳින්වෙනවා. මේ ගැන එහි වැසියන්වත් නිවැරදි තොරතුරක් නොදන්නා බවයි පැවසෙන්නේ. මෙම ප්‍රදේශයේ නීත්‍යානුකූල අයිතිය හිමිවන්නේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ ඇමරිකානු ගුවන් හමුදාවටයි. ඔවුන්ගේ අවසරයකින් තොරව කිසිසේත්ම කිසිවකුට ඒරියා 51 වෙත ඇතුළු විය නොහැකියි. ඇමරිකානු රජය විසින් මෙය නෙවාඩා පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය ලෙස හඳුන්වනවා. දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමරිකානු හමුදාවේ බර අවි පරීක්ෂාව, රුසියානු ගුවන් යානා ගැන තොරතුරු සෙවීම සහ U 2 මෙහෙයුම මෙහිදී සිදුකළ අතර ඒ අවධියේදී මෙතරම් මුරකාවල් දමා තිබුණේ නැහැ.
තවත් ඇතුළු වීම් තහනම් කරන නියෝගයක් (www.youtube.com)
ආරක්ෂාව
මෙහි ගොඩනැගිලි තුළ සිදුවන්නේ මොනවාද? ඒවා නඩත්තු වෙන අයුරු, ඒවායේ සේවය කරන්නන් ගැන කිසිදු තොරතුරක් දැනගත නොහැකි ලෙස ඇමරිකානු රජය විසින් ඒරියා 51 වෙත දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර පැය 24 පුරා ක්‍රියාත්මක වන ආරක්ෂක සේවයකින් යුක්තයි.
මෙම ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිලි වලට කිලෝමීටරයක් පමණ මෙපිටින් ආරක්ෂක වැටක් පිහිටුවා තිබෙනවා. එම භූමියට ඇතුළුවීම තහනම් බව සඳහන් පුවරු රැසක්ද අවට දැගකත හැකියි. CCTV කැමරා, කාන්දම් පද්ධති, සංවේදක වැනි නොයෙක් උපක්‍රම යොදා ඇති අතර ප්‍රදේශය වෙත ළඟාවෙන්නෙකුගේ අඩි ශබ්දය පවා මෙම කාන්දම් පද්ධතිය සහ සංවේදක මඟින් හඳුනාගත හැකි බව පැවසෙනවා. ඒවගේම පිටත සිටින හැකර්වරුන්ට ඒරියා 51 පරිගණක පද්ධතියට කිසිසේත්ම ඇතුළු විය නොහැකියි.
අන්තර්ජාලයේ චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයෙන් මේ ගැන පහසුවෙන්ම තොරතුරු දැනගැනීමට පුළුවන් යැයි ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ආරක්ෂක විධිවිධාන රාශියක් යොදමින් ඇමරිකානු රජය ඒරියා 51හි චන්ද්‍රිකා ඡායාරූප ලබා ගැනීමත් ප්‍රබල ලෙස අවහිර කර තිබෙනවා. ගෘම් විල අවට පිහිටි ගොඩනැගිලි වල වහල පෙනෙන ඡායාරූප හැර වෙන කිසිදු ඡායාරූපයක් චන්ද්‍රිකා තාක්ෂණයෙන්ද ලබාගත නොහැකියි.
කටකතා සහ අනුමාන කිරීම්
කටකතා වලට අනුව ඇමෙරිකානු රජය පිටසක්වලයන් හා සම්බන්ධතා පවත්වා ඇත
(www.youtube.com)
මෙම ප්‍රදේශය සම්බන්ධව නිල තොරතුරු කිසිවක් දැනගන්නට නොලැබෙන නිසා එහි සිදුවනවා යැයි සිතන සිද්ධි වටා විවිධ මිත්‍යා මත, අද්භූත සිදුවීම් සහ කටකතා ගෙතී තිබෙනවා. මේ සම්බන්ධව ඇත්ත නැත්ත හඳුනාගත නොහැකි තරමටම ඒවා පැටලිලි සහගතයි. ගුවන් හමුදා කඳවුරක් ලෙස ඇමරිකානු රජයෙන් ලොවට පවසන නමුත් පිටසක්වල ජීවීන් සමඟ කටයුතු කරන ස්ථානයක් බවටත් හැඳින්වෙන ඒරියා 51 හි බුදුදහමේ ඉගැන්වීම් ප්‍රායෝගිකව භාවිතා කෙරෙන බවත් පැවසෙනවා.
මෙහි ඉතා රහසිගතව ජීව විද්‍යාත්මක අවි නිපදවන බවත්, පෘථිවි වැසියන් සහ පිටසක්වල ජීවීන් අතර හමුවීම් සිදුවන ස්ථානයක් බවත්, කාලය හරහා ගමන් කිරීම සම්බන්ධව පර්යේෂණ සිදුවන බවත් ඇතැමුන් අනුමාන කරනවා. ඇමරිකාව මුළු ලෝකයේම පාලනය තමන්ට නතු කරගැනීමට දැනටත් උත්සාහ කරමින් සිටින නිසා මෙහි ඒ වෙනුවෙන් කටයුතු සිදු කෙරෙන බව අනෙක් මතයයි.
පිටසක්වල ජිවියෙක්ව පස්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරන වීඩියෝ දර්ශනයක් 1995 වසරේදී ලොව පුරා පැතිරෙන්නට විය. මෙහි නිර්මාතෘ වන බ්‍රිතාන්‍ය ජාතික රේ සන්ටිලි පසුව එය තමන් කළ බොරු මවා පෑමක් බව ප්‍රකාශ කරන ලදී. (hoaxes.org)
රුසියානු චන්ද්‍රිකාවක් 1988දී ඒරියා 51හි ඡායාරූප ගැනීමට සමත් වුණා. මුළු භූමියෙන් ඉතා කුඩා කොටසක ඒරියා 51හි පර්යන්තය පිහිටා ඇති බවත් එය නිවාස, ගුවන්යානා ධාවන පථ,
5 326
ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගණය
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මන්දගාමී වූ චීනයේ අගුලු දැමීමේ සීමාවන් සෙමෙන් ඉවත් කිරීමත් සමගින් නැවත වරක් වේගයෙන් ඉදිරියට යාම අරමුණු කරගත් චීනය ආසන 100,000 ක් සහිත ලොව විශාලතම පාපන්දු ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත. නෙළුම් මලක හැඩයකින් නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාංගණය සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 1.7 ක් (යුවාන් බිලියන 12 ක්) වැය වන අතර එය 2022 අවසන් වන විට අවසන් කිරීමට නියමිතය.
5 326
🛑හුදෙක් අනිවාර්යයෙන් ඔයාට🛑
"‼️SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ නැත්තටම නැති කරලම දාමු ‼️""
Telegram ™ අවකාශය පුරා සැරිසරන ඔයාට ඕනේ මොනවද👀❓
(දැනුම,අධ්‍යාපනය,Film,කාටුන්
නවකතා,සිංදු, Status,Tv Series,O/L හා A/L පේපර්, කෙටිසටහන්, Meme... ඇතුලු එකි මෙකි නොකි හැම දේම එකම බටන් එකකින්🙇♀🫶 )
තවත් හිත හිත ඉන්න එපා🙅♀ඔයා මේ දැන්ම 👊
"" CLICK HEAR "" Button එක ඔබලා ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝❤️
⭕ Add Your channel - @all_in_one_tm
5 326
Repost from CzAlgo-Community
𝗧𝗿𝗲𝗻𝗱𝗶𝗻𝗴 𝗙𝗶𝗹𝗺𝘀 🍿
අලුතින් release වුනු films බලන්න එකතු වෙන්න 🎥
🔰 English
🔰 Hindi
🔰 Tamil
🔰 Korean
🔰 Sinhala
☝️ මේවයින් films බලන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න...❤️👍
5 326
මේ රූපේ දිහා පොඩ්ඩක් බලන්න.
ඔයාටත් පේන්නේ රූපේ තියෙන ඉරි ඇලේට තියෙනවා වගේද?
ඒත් එහෙම නෑ.මේක දෘෂ්ඨි මායාවක්.රූපේ තියෙන ඉරි හැම එකක්ම හරි කෙලින් එකකින් එකකට සමාන්තරව තියෙන්නේ.
විශ්වාස නැත්නම් අඩි රූලක් තියලා බලන්න.😂
මේකට හේතුව තමයි මේ ඉරි අතර තියෙන කලු කොටු නිසා අපි එක ඉරක් දිහා හරියට බැලුවට අපි හරියටම බලපු ඉර මොළේට හදුනාගන්න බැරි වෙනවා.ඒ කියන්නෙ මුලින් බලපු ඉර මොකද්ද කියලා මොළේට ඉක්මනටම අමතක වෙලා යනවා.ඒ නිසා මොළේ කරන්නේ ඒ ඉරි අතර තියෙන වෙනමම ඉරක් මවලා පෙන්නන එක.
5 326
Repost from SL Channel Folder (Sunday) 🇱🇰
🛑හුදෙක් අනිවාර්යයෙන් ඔයාට🛑
"‼️SEARCH කර කර ඕන දේවල් හොයපු කාලේ නැත්තටම නැති කරලම දාමු ‼️""
Telegram ™ අවකාශය පුරා සැරිසරන ඔයාට ඕනේ මොනවද👀❓
(දැනුම,අධ්‍යාපනය,Film,කාටුන්
නවකතා,සිංදු, Status,Tv Series,O/L හා A/L පේපර්, කෙටිසටහන්, Meme... ඇතුලු එකි මෙකි නොකි හැම දේම එකම බටන් එකකින්🙇♀🫶 )
තවත් හිත හිත ඉන්න එපා🙅♀ඔයා මේ දැන්ම 👊
"" CLICK HEAR "" Button එක ඔබලා ""ADD CHANNEL"" Button එක ඔබන්න....🌝🫶
5 326
‼️චැනල් එකේ හැමෝම අනිවාරෙන් කියවන්න‼️
⚠️ ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ free package එක අනිවාරෙන් add කරගන්න දැන්මම.
🚫 නැත්නම් ඉස්සරහට චැනල් එකේ හොදම ටික miss වෙයි 🥺❤️
🇨🇭 මේ link එක public තියෙන්නේ පැය කිහිපයයි , ඒ නිසා ඉක්මන් කරන්න 🇨🇭
5 326
➤ ඔයාට මොනාද ඕනේ ?
➤ ඕන දෙයක් අපි දෙන්නම් 🃏
😳පහළ BUTTON එක CLICK කරලා ADD SS FOLDER CLICK කරන්න එතකොට ඔයාට ඕන ඔක්කොම හම්බවෙයි 😌
Add your chats ✔️
5 326
Repost from සිංහල වැල් විතරයි🥰
💥🌩💠💠🌩🌩💠🌩🌩🌩💥
⚠️ චැනල් එකෙ ඉන්න හැමොටමයි මේ කියන්නෙ❗️
📣 ඔයා මොනවද telegram එකේ හොයන්නෙ 🔎✈️
📣 ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet ... 😀💬
👀 දැන් ඕවා හැමතැනම Search කර කර හොයන්න ඕන නෑ 🔔✈️
😀 එක බටන් එහෙකින් ඔයාට ඕන දේ ලැබැයි 😘
😀 කොල්ලෝ කෙල්ලොන්ට සුපිරි Chance එකක් 🥳
😀යට Add me ඔබලා මේ හැම දේම අත් විදින්න😎
Add your channel✅
5 326
Repost from Thursday - Channel Folder (SL)
🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥🟥
‼️මෙන්න ඔයාට විශේෂ අවස්ථාවක්...⚡️
⭐ Telegram වල තමන්ට අවශ්‍ය Channels ඔක්කොම ටික එක තැනක තියෙනවා නම් ගොඩක් ලේසි නේද❓
🔻ඔයාට අවශ්‍ය සියලු ම Channels එක Folder එකක් විදිහට Add කරන්න.💻
💠Education, Memes, Cricket, Food, Movies, Free Internet තියෙන ලංකාවේ විශාලතම Channels වලට ඔයාට දැන ලේසියෙන්ම Add කරන්න පුලුවන්.🔝
🔜දැන් ම පහත Button එක ඔබලා "Add SL Channels" ඔබන්න විතරයි තියෙන්නේ🔤
Add Now👇👇👇
5 326
Repost from Binance Hero Academy 🇱🇰
‼️ හෝව් හෝව්... පොඩ්ඩක් මේක කියවලා යන්න.‼️
🔥Telegram එකේ ඔයාට ඕනෙ ඒවා හොයාගන්න අමාරුද? එහෙනම් අපෙන් ඕනෙම Read More...
⚠️ ඔයාට ඕනි මොන දේ උනත් පල්ලෙහා " YES , GIVE ME ALL🖐❤️" දුන්නා නම් අනිවාරෙන් ලැබෙයි.✅
🔔ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.🙂🖖
(✅Add Your Channel )
⭐️යට Button එක ඔබලා මේ හැම දේම අත් විදින්න.⭐️
👇👇👇
