en
Feedback
Paw Paw Animals Lovers

Paw Paw Animals Lovers

Open in Telegram

Beautiful photos of animals and nature, Best Mobile and PC HD Wallpapers And Beautiful Photos 🍃🐇 Animals Cats Pets Buy Ads ❤❤💥🔴 https://telega.io/channels/MobileWallpapersZone/card/?r=zpGUjwRl Buy Ads - @MySocialmediasupport

Show more
889
Subscribers
No data24 hours
-77 days
-3130 days
Posts Archive
photo content

මේ පූ කෙල්ලට ආදරයෙන් සලකන නවාතැනක් අවශ්‍යයි. මහනුවර තමයි ඉන්නේ 🐱 077 4653788
+3
මේ පූ කෙල්ලට ආදරයෙන් සලකන නවාතැනක් අවශ්‍යයි. මහනුවර තමයි ඉන්නේ 🐱 077 4653788

මේ පූස් කෙල්ලට ආදරයෙන් සලකන නවාතැනක් අවශ්‍යයි. මහනුවර තමයි ඉන්නේ 🐱 077 4653788
+2
මේ පූස් කෙල්ලට ආදරයෙන් සලකන නවාතැනක් අවශ්‍යයි. මහනුවර තමයි ඉන්නේ 🐱 077 4653788

කෝටි ගණන් ලක්ශ ගනන් දිලා ලස්සන බල්ලෙක්, පුසෙක් අරන් හදනවාට වඩා පාර තොටක ඉන්න මේ වගේ අසරණ සතෙකුට පිහිටක් වෙන්න පුලුවන් නම් ඇත්
කෝටි ගණන් ලක්ශ ගනන් දිලා ලස්සන බල්ලෙක්, පුසෙක් අරන් හදනවාට වඩා පාර තොටක ඉන්න මේ වගේ අසරණ සතෙකුට පිහිටක් වෙන්න පුලුවන් නම් ඇත්තටම ඒක සංසාර ගානක් පල දෙන පිනක්. මගේ ගෙදරත් ඒ වගේ අසරන සතුන් 6කට නවාතැන් දිලා තියෙනවා. මම කුලියට ඉන්න නිසා ඊට වඩා ප්‍රමාණයකට මට නවාතැන් දෙන්න හැකියාවක් නෑ. නමුත් මට හැකියාවක් තියෙනවා Social Media හරහා ඔයාලව දැනුවත් කරලා මේ වගේ අසරණ සතෙකුට නවාතැනක් සොයා දෙන්න. ඉතින් ඔයාටත් පුලුවන් ඒ සදහා උදව්වක් වෙන්න. අහිංසක සුරතල් සතුන්ගේ සුබ සාධනය උදෙසා The World Of Pets අපි පටන් අරන් තියෙන්නේ. මෙහි පලවල ඇඩ් වලින් උපයන මුදලින් තමයි අපි මේ වැඩ කටයුත්ත සිදු කරන්න අවශ්‍ය මුදල් උපයා ගන්නේ. ඉතින් අපේ චැනල් එකට ඇවිත් Viwes කරලා දාන එක Reaction එකකින් අහිංසක අසරණ සතෙකුගේ ජිවිතය ගොඩ දාන්න ඔයාටත් දායක වෙන්න පුලුවන්. ඒ වගේම ඔයාත් මේ වගේම අසරන සතෙක් පාර තොටක දැක්කොත් ඔයා පුලුවන් ඒ ගැන පොඩි පෝස්ට් එකක් හදලා අපේ ගෲප් එකට දාන්න. මතක ඇතිව එයාව ඉන්න තැන සොයාගන්න පහසු වෙන්න නිවැරදි ස්ථානය, ඒ අසරන සත්වයාගේ සහ ඒ අවට photos ටිකක් දාන්න මතක ඇතිව. https://t.me/Free_Money_gift/635

මේ වෙන කොහෙවත් නෙවෙයි,අපේම රටේ දවස් ගානකින් හරි හාමන් කෑමක් කාලා නැතුව ඇති 😢 කුස පිරැනු කාලයක් ඒ අහිංසකයට මතක නැතිව ඇති,මාලා
මේ වෙන කොහෙවත් නෙවෙයි,අපේම රටේ දවස් ගානකින් හරි හාමන් කෑමක් කාලා නැතුව ඇති 😢 කුස පිරැනු කාලයක් ඒ අහිංසකයට මතක නැතිව ඇති,මාලානික ඇස්වලින් පැය කියක් නම් කෑමටිකක් ලැබේනකම් මේවගේ බලාගෙන ඉන්නවා ඇතිද?? මීපේ කාගිල්ස් එක ලග ඉන්න මේ අහිංසක ජිවිතේට පිහිටක් වෙන්න කාරැණික එකම හිතක් හරි ඉදිරිපත් වේවා,,, කියලා ප්‍රාර්ථනා කරන්නේ😢 ආදරේ,කරැණාව එක්ක කෑම ට්කක් රැකවරණයක් දෙන්න මේ අහිංසකයා වෙනුවෙන් ඔබේ සිත් පහල උනොත් සසරේ කවදාවත් ඔබ අතරමං නොවෙවි😢🙏 එයා ගැන පොස්ට් එකකින් දැනුවත් කරලා තිබුනේ මේ මහත්මයා, https://www.facebook.com/charika.weerakoon.56

පාර තොටක ඉන්න අසරණ සතෙකුට නිවසක් සොයා දෙන්න ඔයත් කැමැති නම් ඔයාටත් පුලුවන් ඒ ගැන පෝස්ට් එකක් අපේ ගෲප් එකේ පල කරන්න. එතකොට කවු
+2
පාර තොටක ඉන්න අසරණ සතෙකුට නිවසක් සොයා දෙන්න ඔයත් කැමැති නම් ඔයාටත් පුලුවන් ඒ ගැන පෝස්ට් එකක් අපේ ගෲප් එකේ පල කරන්න. එතකොට කවුරුන් හෝ කෙනෙක් ඒ සතාට නිවසක් ලබා දෙයි. මේ පින ඔයාට ආත්ම 1000ක් පල.දෙන පිනක් වෙනවා.

අහිංසක සුරතල් සතුන්ගේ විඩියෝ, photos බලන්න කැමැතිද ඔයාගේ ආදරණිය සුරතලාගේ Video, Photos අපේ ගෲප් එකේ Share සුරතලා වෙනුවෙන් ත්‍යාගි දිනාගන්න කැමැතිද අහිංසක සුරතල් සතුන්ගේ සුබ සාධනය උදෙසා The World Of Pets අපි පටන් අරන් තියෙන්නේ. මෙහි පලවල ඇඩ් වලින් උපයන මුදලින් තමයි අපි මේ වැඩ කටයුත්ත සිදු කරන්නේ. ඉතින් අපේ චැනල් එකට ඇවිත් Viwes කරලා දාන එක Reaction එකකින් අහිංසක අසරණ සතෙකුගේ ජිවිතය ගොඩ දාන්න ඔයාටත් දායක වෙන්න පුලුවන්.

Funny cat

Dogs funny ❤️❤️❤️

Lovers 😂😂😂

කපමුද කොන්ඩේ ලමයි 🔥🔥

I promise you i'll keep you safe baby boo

මේ ලෝකේ ඉන්න ආදරණීයම පිරිමි බොහෝවිට පූසන්ට ආදරෙයි. 🥰 ❛❛ ᴄᴀᴛ ᴘᴇᴏᴘʟᴇ ᴀʀᴇ ɢɪᴠᴇʀs ᴅᴏɢ ᴘᴇᴏᴘʟᴇ ᴀʀᴇ ᴛᴀᴋᴇʀs ❜❜ කියන එක අහලා තියෙනවද
මේ ලෝකේ ඉන්න ආදරණීයම පිරිමි බොහෝවිට පූසන්ට ආදරෙයි. 🥰 ❛❛ ᴄᴀᴛ ᴘᴇᴏᴘʟᴇ ᴀʀᴇ ɢɪᴠᴇʀs ᴅᴏɢ ᴘᴇᴏᴘʟᴇ ᴀʀᴇ ᴛᴀᴋᴇʀs ❜❜ කියන එක අහලා තියෙනවද ? ඒකේ තේරුම ගෑණු ළමයින්ට වඩා පිරිමි ළමයින්ට අදාලයි. පූසන්ට ආදරේ පිරිමි ළමයින්ට පුලුවන් අනිත් අතට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ආදරේ කරන්න. ඒ වගේම පූසා කියන්නෙ හරිම independent සතෙක්. ඔයාට ඔයාගේ කිටී කොච්චර ආදරේ උනත් එයා හැම වෙලේම ඔයාට ඕන ඕන විදිහට නටන්නෑ කියන එක ඔයා දන්නවනෙ ? එයා හරි independent. එයාට දවසට පැය කීපයක් හරි ❛ me time ❜ එකක් ඕනේ. ඉතිං මේ වගේ independent සතෙක්ට අසීමාන්තිකව ආදරේ කරන එක ගෑණු ළමයෙක්ට පහසු උනාට පිරිමි ළමයෙක්ට පහසු නෑ. මොකද පිරිමි කෙනෙක් පරිණාමයේ ඉදලම ආක්‍රමණශීලීයි. පුලුවන් තරම් තමන්ගේ යටතේ දේවල් පවතිනවට තමයි පිරිමි කෙනෙක් බොහෝ විට කැමති. ඉතිං ඒත් බොහෝ විට පූසන්ට ආදරේ කරන පිරිමි ළමයි අනිත් කෙනාගේ පෞද්ගලිකත්වයට, නිදහසට, ස්වාධීනත්වයට ගරු කරන්න දන්න අනිත් පාර්ශවයන් ඔවුන්ට සිතැඟි පරිදී පැවතීම තමාගේ පිරිමි හෝමනයට අවනම්බුවක් ලෙස නොසිතන පිරිසක්. (බොහෝ විට) අන්න ඒකයි බොහෝ විට පිරිමි ළමයි පූසන්ටයි ඒ වගේම independent ගෑණු ළමයින්ටයි අකමැති ! 🤭 Copied.... 💜

Telegram එක Use කරන ඔයා Telegram එකේ තියෙන වැඩ කෑලි ටික හරියටම දන්නේ නෑ නේද Telegram එකේ තියෙන හැම පහසුකමක්ම පොඩි පොඩි විඩියෝ වලින් බලලා හරියට telegram එක Use කරමුද සෙට් වෙන්න පහල button එක ක්ලික් කරලා telegram Tips චැනල් එකට

💯(Gold production) mining company, we invest in mining equipment, resource detection, mine development, and finished product
💯(Gold production) mining company, we invest in mining equipment, resource detection, mine development, and finished product sales.💯 1: Get 0.2 USDT for signing in every day 2: Recommend 3 valid members and get 1 roulette wheel 3: The recharge is successful, and you will be given a big carousel lottery once, the highest you can get (iPhone 15 pro max) You can get 3 levels of recharge commission rewards You share with A, A shares with B, B shares with C You will get 3% of the recharge amount A - 2% of B - 1% of C A. Level 1 members 1000*3%*10=300USDT B. Level 2 members 1000*2%*100=2000USDT C. Level 3 members 1000*1%*1000=10000USDT 300+2000+10000=12300USDT Invitation link: https://gold96.com/JDF15a Invitation code:0292060 Telegram consultation: https://t.me/Gold6999 Telegram group: https://t.me/Gold999666 💰The company is recruiting short video promoters and online media promoters for a long time, with a monthly salary of 999-5999USDT (detailed consultation @Gold3888)💰 Advetisment 🔥🔥