Learn Bits
Open in Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Show more1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
1 305
2013 දී , ඇමරිකාවෙ Oregon ප්‍රාන්තයේ , ගිනි නිවන හමුදා සෙබලියක් , වනාන්තරයකට ගිනි තබා තියෙනවා. ඒ එයාගෙ සෙසු ගිනි නිවන භටයන් කම්මැලිකමින් කාලය ගත කරපු නිසා , එයාලට කරන්න වැඩක් දෙන්න ඕනෙ කියල හිතල.
කොහොමහරි මේ ගින්න මුලු වනාන්තරය පුරාම පැතිරිලා ගිහිල්ල. සැතපුම් 80ක් පමණ දුරට පැතිරුනා කියල කියන්නෙ. අන්තිමට මේ ගින්න සම්පූර්ණයෙන් නිවල දාන්න මාස දෙකක කාලයක් වැය වෙලා තියෙනව. ඒ වගේම මේ සඳහා ගිය මුලු වියදම ඩොලර් මිලියන 8කට ආසන්නයිලු.
#History ♡ @LearnBits
1 305
1999 දි එක්තරා ඉන්දියානු ජාතික පුද්ගලයෙක් , එයාගෙ උදරයේ/බඩේ ගෙඩියක් කියල සැක හිතල රෝහල්ගත වෙලා. එයාට එතකොට අවුරුදු 36ක් කියල කියන්නෙ.
ඉතින් වෛද්‍යවරු මේ පුද්ගලයව පරීක්ශා කිරීමෙන් පස්සෙ හොයාගත්තෙ ඒක සාමාන්‍ය ගෙඩියක් නෙවෙයි කියල.
ඒ පුද්ගලයගෙ බඩේ තිබිල තියෙන්නෙ , එයාගෙම නිවුන් සහෝදරයෙක්ගෙ වැඩෙමින් පවතින ශරීර කොටස්.
මේ දෙන්නා උපදිනකොට වෙන වෙනම ඉපදිලා නෑ. එක්කෙනෙක්ගෙ ඇඟ ඇතුලෙ අනිත් කෙනා ඉපදිලා. ඉතින් අර ඇඟ ඇතුලෙ ඉපදුන කෙනා අවුරුදු 36ක් තිස්සෙ පරපෝශිතයෙක් වගේ ඉඳගෙන , ඇඟ ඇතුලෙ වැඩිල තියෙනව.
පස්සෙ ශල්‍යකර්මයක් මගින් , ඒ නිවුන් සහෝදරයාගේ වැඩුණු ශරීර කොටස් සාර්ථක ලෙස ඉවත් කරල තියෙනව.
#History ♡ @LearnBits
1 305
ජීවිතය කියන්නෙ තට්ටු ගණනාවක් උඩට යන විදුලි සෝපානයක් වගේ.
ඔයා උඩට යන අතරතුර , සමහර තැන් වලින් නැවතිලා , සමහර මිනිස්සුන්ට එලියට යන්න සහ සමහර මිනිස්සුන්ට ඇතුලට එන්න ඉඩ දෙන්න ඕනෙ.
#Morning_Thoughts ♡ @LearnBits
1 305
ඇය ඔයාට හදවතින්ම ආදරය කරන බව හැඟවෙන සංඥා කීපයක්
👸 ඇය ඔයා ගැන කතා කරනකොට , අනවශ්‍ය ලැජ්ජාවක් පෙන්නනවා.
👸 ඇය ඔයාට විවිධ තෑගි , ඇඳුම් අරන් දෙනවා. කිසිම හේතුවක් නැතුවත්. (අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි !)
👸 ඇය ටිකක් දඟකාර විදිහට හැසිරෙනවා ඔයා ළඟ ඉන්නකොට.
👸 ඇය ඔයාගෙන් , ඔයාගෙ ජීවිතය ගැන , ඔයාගෙ දවස ගෙවුනු විදිහ ආදී , ගොඩක් දේවල් අහන්න උනන්දුවක් දක්වනවා.
👸 ඇය නිතරම , ඔයාල දෙන්න අතරෙ සංවාදයක් ආරම්භ කරන්න උත්සාහ කරනව. සමහර වෙලාවට , ඒක කිසිම පදනමක් නැති , පොඩි රණ්ඩුවක් වෙන්නත් පුලුවන්.
👸 ඔයා කරන හැම වැඩක් ගැනම ඇය සැලකිලිමත් වෙනවා. ඒව ගැන උනන්දු වෙනවා.
👸 ඇතැම් විට කායිකව , ඔයාව සනසවන්න උත්සාහ කරනව.
👸 ඇය ඔයා එක්ක ඉන්නකොට ලොකු සතුටක් පෙන්නනවා. හිනා වෙලා , ආඩම්බර බවක් මූණට ලබා ගන්නවා.
👸 ඇය ඔයාගෙ ඇස් දෙක දිහා කෙලින් බලන්න ලැජ්ජාවක් පෙන්නනවා.
👸 ඒ වගේම ඇය ඔයාගෙ අවශ්‍යතාවන් ගැනත් ලොකු සැලකිල්ලක් දක්වනවා.
මේ කියන්නෙ ඇත්තටම affair එකක් ගැන මිසක් , crush එක හෝ අඳුරන ගැහැණු ළමුන් ගැන නෙවෙයි. එහෙම අයත් මේව කරනව කියල , හදවතින්ම ලව් කරන්න ගිහිල්ල , පොට වරද්දගත්තොත් මම වගකියනු නොලැබේ.
#Psycho_Facts ♡ @LearnBits
1 305
හැමදේම යහපත් හිතකින් සිදු කරන්න. ඒ වෙනුවෙන් කිසි දෙයක් නැවත බලාපොරොත්තු වෙන්නත් එපා. අන්න එදාට , "බලාපොරොත්තු කඩවීම" කියන දුකින් මිදෙන්න පුලුවන් වෙයි ඔයාට.
#Night_Thoughts ♡ @LearnBits
1 305
? සඳහා එන අගය සොයන්න
1 + 1 --> 4
3 + 3 --> 36
5 + 5 --> 100
7 + 7 --> ?
(ගණිතමය රටාවක් අන්තර්ගතයි)
#Fun ♡ @LearnBits
පිළිතුර රෑට දාන්නම්...
1 305
❇බඩජාරියන් සදහා වෙන් වූ එකම නවාතැන "වාඩිය"🌯🍱🍩🍭🍬
🥙කෑම recipe
🍎රසම රස කැමවල photos
🍇කෑම හදන Videos
🍬කෑම වලට අදාල memes
🩺දේශීය බෙහෙත් වර්ග
💊ලෙඩ රෝග සදහා පිලියම්
යන මේ හැමදේම Channel එකේ දානවා....
🍩🍩ඔයත් දැන්ම join වෙලා බලන්න🍩🍩
1 305
ඔයා මේ දේවල් දැනගෙන හිටියද?
📁 ලෝකෙ තරුණම අත්තම්මාගේ වයස අවුරුදු 17 කි.
📁 පැය විසිහතරක් තුළ , වැඩිම පිරිමින් සංඛ්‍යාවක් සමග ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීමට අදාළ වාර්තාව උසුලන ගැහැණිය , එම කාලය තුළ පිරිමින් 919 දෙනෙක් සමග ලිංගිකව හැසිරී ඇත.
📁 මිනිසෙකු කෝමා තත්වයෙන් පසු වූ දීර්ඝතම කාලය වාර්තා වී ඇත්තෙ අවුරුදු 37ක් ලෙසය.
📁 අනවශ්‍ය බිය , ඔයාගෙ ජීවිතයට තර්ජනක් වෙන්න පුලුවන්.
📁 ලෝකෙ දෙවනියට මිළ අධිකම කෝපි වර්ගය නිපදවන්නේ අලියන්ගේ අසූචි වලිනි.
📁 මවක් ජීවතුන් අතර නැති අවස්ථාවක , දරු උපතක් සිදු වීම හඳුන්වන්නේ "Coffin birth" ලෙසය. එනම් මිනීපෙට්ටි උපතක් ලෙසයි.
📁 උදෑසන කාලයේදී ඔයා සෙන්ටිමීටර් 1ක් පමණ උසින් වැඩියි , සවස් කාලයට වඩා.
📁 නිවුන් දරුවන්ට වෙනස් පියවරුන් සිටිය හැක.
📁 ප්‍රංශයේ , මියගිය පුද්ගලයෙක් හා විවාහ වීමට අවසර ඇත.
📁 බ්‍රසීලයේ පිරිමි ළමයෙක් නොනවත්වාම 42වතාවක් ස්වයං වින්දනය කිරීම හේතුවෙන් මිය ගොස් ඇත.
#Facts ♡ @LearnBits
1 305
ඉතිහාසයෙන් දැනට වාර්තා වී ඇති තරුණම මව , අවුරුදු 5ක කුඩා දැරිවියක්. නමින් ඇය ලිනා මෙඩීනා (Lina medina).
ඇය තම පුතණුවන්ට උපත ලබා දෙන විට වයස අවුරුදු පහයි මාස හතක් වැනි කුඩා වයසක පසු උනේ. ඒ 1939 වසරේදී.
#History ♡ @LearnBits
Share & Support ♨️
1 305
මට සමාවෙන්න.... ,
⚜ මම අංගසම්පූර්ණ නෑ.
⚜ මම පොරොන්දු කඩ කරනවා.
⚜ මට ඕනෙ මේ ඔක්කොම දැන් නවත්තන්න. තවත් ඉස්සරහට යන්න බෑ මට.
⚜ මට ඕනෙ ජීවිතෙන් සමුගන්න.
⚜ මම මගේ හැඟීම් වසන් කරනවා. මට ඕන්නෑ ඒ හැඟීම් කාටවත් පෙන්නන්න.
⚜ මම හැමෝටම බොරු කිව්වා. "මම හොඳින් ඉන්නවා" කියල.
⚜ මම ඔයාව ඈතට කලා. මම පසුතැවෙනව ඒ ගැන.
⚜ මම බොරුවට හිනා වෙනවා.
මට සමාවෙන්න. මෙහෙම දෙයක් කිව්වට... ඒත් මේ අපේ එදිනෙදා ජීවිතයේ අපිට ඇතිවෙන සිතුවිලිම නෙවෙයිද?
#Morning_Thoughts ♡ @LearnBits
1 305
ස්කොට්ලන්තයේ ජාතික සත්වයා යුනිකෝන් වේ.
Good Night folks✌️
Share & Support ♨️
#Facts ♡ @LearnBits
1 305
https://www.worldometers.info/
මේ තියෙන්නෙ ලෝක ජනග්‍රහණය , මරණ සංඛ්‍යාව , උපත් සංඛ්‍යාව වගේ හැම දෙයක්ම සජීවීව සහ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන website එකක්. සමහරු නං දන්නවත් ඇති. ගිහිල්ලම බලන්නකො. මොන මොන දේවල් වල live Details ද මේ website එකෙන් දෙන්නෙ කියල.
#Knowledge ♡ @LearnBits
1 305
තමන් වෙන කෙනෙක් ගැන හිතනකොට , වචන කියන දේ එච්චර වැදගත් නෑ.
ක්‍රියාවයි වැදගත් වෙන්නෙ.
මතකද මිස්ටර් බීන්ව....
එයා බොහොම කලාතුරකින් වචන පාවිච්චි කරන්නෙ. ඒත් කවදාවත් එයාගෙ , පුංචි දුඹුරු පාට ටෙඩියව දාල ගියෙ නෑ. හරිම ආදරෙන් ඒක බලාගත්තෙ.
තවත් මොන උදාහරණද?
වචන වලින් නෙවෙයි , ක්‍රියාවෙන් ඔප්පු කරන්න , ඔයා එයා ගැන හිතනව කියල.
#Relationship_Tips ♡ @LearnBits
1 305
සිංහයන්ට පුලුවන් පැය 24ක් තිස්සේ උනත් එකදිගට නිදාගන්න. ඒ ඔවුන් විශාල ආහාරයක් , ආහාරයට ගත්තොත්.
#Facts ♡ @LearnBits
1 305
පුංචි personality test එකක් කරමු.
මේ රූපයේ ඔයා මුලින්ම දැක්ක දෙය අනුව ඔයා ගැන කියවෙන දේ හරිද බලන්න.
#Fun ♡ @LearnBits
1 305
Cherophobia කියන්නෙ සතුටට ඇති බයයි.
මේ තත්වය තියෙන මිනිස්සු බයයි ඕනෙවට වඩා සතුටු වෙන්න. මොකද එයාල හිතනව , ඕනෙවට වඩා සතුටු උනොත් , ඉක්මනින්ම නරක දෙයක් වෙයි කියල.
බහුතරයක් මිනිස්සුන්ට , මේ තත්වය සුලු වශයෙන් හෝ පිහිටල තියෙනව.
#Knowledge ♡ @LearnBits
1 305
මේ දේවල් නිතරම මතකයේ තියාගන්න.
1. අතීතය වෙනස් කරන්න බෑ.
2. අදහස් වෙනස් උන පමණින් යතාර්ථය වෙනස් වෙන්නේ නෑ.
3. හැමෝටම ගමන් කරන්න එකිනෙකට වෙනස් මාර්ගයන් තියෙනව.
4. අන් අයගේ විනිශ්චයන් වලින් සැලෙන්න එපා.
5. ඕනෙවට වඩා හිතන එක , අන්තිමට දුකකින් කෙලවර වෙනවා.
6. සතුට හොයාගන්න ඕනෙ ඔයාමයි. ඒක කවුරුත් ඔයාට ලබා දෙන්නෑ.
7. ඔයාගෙ සිතුවිලි ඔයාගෙ මූඩ් එකට බලපානව.
8. හිනාවෙන්න. හිනාව බෝ කරන්න පුරුදු වෙන්න.
9. යහපත හිඟයි. නමුත් නොමිලේ හම්බෙනවා. ඔයත් ඒක බෙදාහරින්න දායක වෙන්න.
10. යන අයට යන්න දීලා , ඔයාගෙ ගමන ඔයා යන්න. ඒක තමයි නිවැරදි දේ.
11. කාලයත් එක්ක හැමදේම යහපත් වෙනව. ඒ නිසා ඉවසන්න.
#MidDay_Thoughts ♡ @LearnBits
1 305
🎧🅽🅴🆆 𝐒𝐈𝐍𝐇𝐀𝐋𝐀 🅂🄾🄽🄶🅂🎧
▮🎶අලුතින් Release වෙන song වල audio , mp3
▮🎶Mashup , covers , Nonstop වල audio , mp3
▮🎶Music videoes , mp4
Free Download කරන්න
🅽🅴🆆 𝐒𝐈𝐍𝐇𝐀𝐋𝐀 🅂🄾🄽🄶🅂
චැනලය හා එකතු වන්න
🛑ඒ වගේම ඔයාලට ඕනම song එකක් Discuss Group එකෙන් ලබාගන්නත් පුළුවන්
♪💥աɛʟƈօʍɛ ȶօ օʊʀ ƈɦǟռռɛʟ💥♪
(2.8ᛕ+ 🌚ֆƲƁƇƦƖƁЄƦֆ)
@newsongslanka
