Learn Bits
Open in Telegram
Psychology 🧘♂ | Relationship 👩❤️👨 Knowldege 📚 | Facts 🎉 Life Tips 🕊 | Life Hacks 💡 Mythology 🔱 | Events 🎃 Sri Lanka 🇱🇰 Ask & Cross Promo : @DrgNo
Show more1 305
Subscribers
No data24 hours
-97 days
-4230 days
Posts Archive
1 305
පෘථිවිය පැයට සැතපුම් 490,000 ක පමණ වේගයකින් අපගේ මන්දාකිනියේ කේන්ද්‍රය වටා කක්ෂගත වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ එක් මිනිත්තුවක් තුළ , ඔබ සිටි ස්ථානයේ සිට සැතපුම් 8,100 කට වඩා වැඩි දුරක් ගමන් කරන බවයි.
#Sup4Sub #Facts
1 305
ඔයා මොනවහරි දෙයක් ලිව්වොත් , ඒක ඒ අදාළ දෙය හත්වරක් කියවනව හා සමාන වෙනවා.
පාඩම් කරනකොට පොත දිහා බලන් ආයෙ ආයෙ කියවන වෙලේ , ඒක ලියල බලන්න.🥸. ඉක්මනට මතක හිටීවි.
#Life_Hacks
1 305
ලිංගික සංසර්ගයක යෙදෙන කොට සැලකිලිමත් වෙන්න ඕනෙ ප්‍රධානම කාරණයක් තමයි රිද්මය කියන්නෙ. ලිංගික එක්වීමක නියම රසය ලැබෙන්නෙ පුනරාවර්තන ස්පර්ශයන් , රිද්මයකට සිදුවෙනකොටයි.
කාන්තාවකගේ ක්ලිටෝරිස් එක දිගින් දිගටම යම්කිසි රිද්මයකට උත්තේජනය වෙනකොට , ඇයට ඉතාමත් පහසුවෙන් සුරාන්තයක් ලබාගන්න පුලුවන් වෙනවා.
#Relationship_Tips
1 305
එවරස්ට් කන්ද තවත් උස ගිහිල්ලා ?
එවරස්ට් කන්දේ උස ගණනය කිරීම් සිදු කරන්නෙ නේපාලයේ සහ චීනයේ මිනින්දෝරුවන් විසින්. 1856 දී සිදුකරපු ගණනය කිරීම් වලට අනුව , එවරස්ට් කන්දේ උස සටහන් උනේ , මුහුදු මට්ටමේ සිට අඩි 29,002ක් ලෙසයි.
1955 දී කරපු ගණනය කිරීම් වලට අනුව එහි උස සඳහන් උනේ අඩි 29,029ක් ලෙසයි.
කොහොම උනත් අවසන් වරට මනින කොට එවරස්ට් කන්දේ උස සඳහන් උනේ අඩි 29,031.69ක් ලෙසයි.
මෙහෙම එවරස්ට් කන්දේ උස වැඩි වීමට හේතුව ලෙස විද්‍යාඥයන් සඳහන් කරන්නෙ භූ තැටි වල ක්‍රියාකාරීත්වයන් සහ භුගෝලිය පිහිටීම් වල සිදුවෙන වෙනස් කම් ආදියයි.
#Knowledge
1 305
මේ සෘණාත්මක දේවල් වහාම විනාශ කරන්න...!
පරිපූර්ණත්වය -
මේ ලෝකෙ කිසිම කෙනෙක් පරිපූර්ණ නෑ. ඉතින් ඔයා පරිපූර්ණ වෙන්න උත්සාහ කර කර ඒ ගැන හිතන එකෙන් වෙන්නෙ ඔයාට ඔයා ගැනම පහත් හැඟීම් ඇති වෙන එක.
තමන්ව සහ අනිත් අයව විනිශ්චය කිරීම -
උසාවියෙ විනිශ්චයකාරතුමා හොයන්නෙ , වැරැදි ගැනද කරපු හොඳ දේවල් ගැනද. ඒ වගේ තමයි මේකත්. ඔයා අනිත් අයව සහ තමන්ව විනිශ්චය කරන එකෙන් වෙන්නෙ ඔයාගෙත් , අන් අයගෙත් වැරදි විතරක්ම දකින එක. ජිවීතයක් එහෙම උනාම කිසිම ඉදිරි දැක්මක් නැතුව යනව.
තමන් ගැනම සැක කිරීම -
තමන් තමන්ව සැක කිරීම හරියට පොඩි වල් පැලෑටියක් පැලවෙනව වගේ. කුඩා කාලයේම මුලිනුපුටා නොදැම්මොත් ඒ ගස නිසා ඔයාගෙ ජීවිතය වැහිල යන්න පුලුවන්.
නිතරම සිදුවිය හැකි නරකම දේ ගැන සිතීම -
ඔයා කිසිම වෙලාවක යහපත් දේවල් ගැන හිතන්නැත්තං , එක කාලයක් ඒවි ඔයාගෙ බලාපොරොත්තු ඔක්කොම වියැකිලා යන. ඒ නිසා බලාපොරොත්තු ඇති කරගන්න , යහපත් විදිහට හිතන්න. මිනිහෙක්ව ජීවත් කරවන්නෙ බලාපොරොත්තු.
කණස්සල්ල -
කණස්සල්ල නිසා වෙනස් වෙන්නෙ ඔයාගෙ මානසික මට්ටමයි සෞඛ්‍ය මට්ටමයි විතරයි. ඒකත් නරක විදිහට. ඒ නිසා හැකිතාක් තමන්ට ලැබුණු මේ ජීවිතය ගැන සතුටින් ඉන්න බලන්න.
පැමිණිලි කිරීම -
අපි පැමිණිලි කරන්නෙ , නරක දෙයක් ගැන මිස හොඳක් ගැන නෙවේනෙ. ඔයා නිමක් නැතුව එක එක දේවල් වලට පැමිණිලි කරනව නං කාලයත් එක්කම ඔයත් ඒ විදිහට හැඩගැහෙනවා. ජීවිතයේ සතුටක් දැනෙන්නැති , හැමතිස්සෙම සෘණාත්මක මනසින් ලෝකය දකින්නෙක් වෙනවා.
#Life_Tips
1 305
1 305
Thank You - Subs 1500
චැනල් එක ගැන පොඩි review එකක් දෙන්න පුලුවන් අය🐹. Channel එකේ දාන post ගැන හෝ , චැනල් එක පවත්වගෙන විදිහ ගැන හෝ ඕනෙම දෙයක් සම්බන්ධව...👻
අපේ බ්ලොග් එකටත් ඇඩ් කරන්න ඕනෙ ටිකක් ඒකයි...!
Read More In our Time Line
#Review
1 305
Repost from N/a
😎T20 World Cup Super 12 Matches website එකක් හරහා සුපැහිදිලිව බලන්න set වෙන්න. 🔥🇱🇰
🏆Telergam Live Stream එහෙකට වඩා අඩු ඩේටා ප්‍රමාණයක් යන්නේ, ඒ කියන්නේ මේක බලන්නේ යන්නේ අඩු ඩේටා ප්‍රමාණයක්. 🌝✅
1 305
අපිට අපේ ජීවිතයේ ආපසු ලබා ගන්න බැරි දේවල් කීපයක් තියෙනවා.
🍃 කටින් පිට කරපු වචනයක්
🍃 මගහැරපු අවස්ථාවක්
🍃 පහුවෙච්ච කාලයක්
🍃 බිඳුනු විශ්වාසයක්
අපි අපේ ජීවිතයේ පසුතැවෙන්නෙ මේ දේවල් වලටම නේද?
ඉතින් ඒකට අපිට කරන්න පුලුවන් එකම දේ , අද ඉඳන් මේ දැන් ඉඳන් බොහොම සැලකිල්ලෙන් ජීවත් වෙන එක.
🌱 වචනයක් කියන්න කලින් දෙපාරක් හිතන්න.
🌱 අවස්ථාවක් ලැබුණු ගමන් ක්‍රියාත්මක වෙන්න.
🌱 කාලය තියෙන වෙලාවෙ වැඩ කරන්න.
🌱 විශ්වාසය ගොඩනගාගන්න.
එහෙම කලොත්,
ඔයාගෙ ජීවිතේ පසුතැවීම් අඩුවෙනවා. ඒ නිසා පසුවට ලබාගන්න බැරි බව දන්න දේවල් , ලැබුණු හැටියෙම ග්‍රහණය කරගන්න.
මොකද ඒ දේවල් වලට දෙවෙනි අවස්ථාවක් නෑ...!
#Morning_Thoughts
1 305
අද දිනයේ සිදු උන යම් හිරිකිත සිදුවීමක් නිසා අපි දැඩි තීරණයක් ගන්නවා. මේ චැනල් එකෙන් content කොපි කරන්න හෝ ෆෝවඩ් කරන්න බැරි වෙන්න ලොක් කරනවා. ඇත්තටම සමාවෙන්න.
චැනල් එකෙන් දෙයක් අරගන්නවට අපි කිසිම කතෘ අයිතියක් ඉල්ලල නෑ. කොටින්ම අපේ නම තියෙන විදිහට ෆෝවඩ් කරන්නවත් ඉල්ලුවෙ නෑ. ශෙයාර් කරන අයට ලේසි වෙන්න ♡ @LearnBits කියන කොටසත් අයින් කරල දැම්මා.
ඒත් ඒ වැඩෙන් අපිටමයි පහර වැදුනේ. ඒ නිසයි මේ තීරණය ගත්තෙ. ලබන අවුරුද්දෙ අපි අලුත් වැඩක් කරන්න හිතන් ඉන්නවා. ඒ ගැනත් සලකල මේ තීරණය ගත්තෙ අපි.
අපි දාන post පළ කරන අය ඉන්නව නං චැනල් එකේ නමත් එක්කම @Drg_No ට මැසේජ් එකක් දාන්න. මම පෞද්ගලිකව ඒ අයට post ටික එවන්නං.
ජය වේවා...!
#Notice #Red_Card
1 305
හිම වැටෙන අධික සීතල දවසක එක්තරා මිලියනපතියෙක් දකිනව එයාගෙ ගෙදර ඉස්සරහ මහළු මිනිසෙක් කිසිම පොරෝනයක් නැතුව වාඩි වෙලා ඉන්නව.
ඉතින් මේ මිලියනපතියා එලියට ගිහින් ඒ මහළු මිනිසගෙන් අහනව ,
"ඔයාට හීතල නැද්ද? කිසිම පොරොවනයක්වත් නැතුව ඉන්නෙ කොහොමද"
කියල.
ඒකට මේ මහළු මිනිසා පිළිතුරු දෙනවා,
"මට පොරවනයක් ගන්න සල්ලි නෑ. අනිත් එක මට මේ හීතල පුරුදුයි මහත්තයො" කියල.
ඉතින් මිලියනපතියට මේ මහල්ලා ගැන දුක හිතිලා,
"ඔහොම ඔන්න මම ගෙට ගිහින් පොරවන්න දෙයක් ගෙනත් දෙන්නම්"
කියල ගේ ඇතුලට යනව.
මහල්ලාත් ගොඩක් සතුටු වෙනව ඒක අහල.
කොහොම උනත් මිලියනපතියට ගේ ඇතුලට ගියාට පස්සෙ වැඩ කීපයක් නිසා මහල්ලව අමතක වෙනවා.
පහුවදා උදේම මිලියනපතියා ගෙයින් එලියට ඇවිත් , මහල්ලව හොයනකොට දකින්නේ , ඒ මහල්ලා මියගිහින් කියල.
ඒ මහල්ලා හිටපු තැන බිම හිම මත යමක් ලියල තියෙනව දැකපු නිසා , මිලියනපතියා ඇවිත් ඒ ලියපු එක කියවල බලනව.
එතන තිබ්බේ,
"මහත්මයා. මට පොරවන්න කිසිම දෙයක් නොතිබුණු වෙලාවෙ , මට හීතල එක්ක හැප්පෙන්න ශක්තිය තිබ්බා. නමුත් ඔයා මට පොරවනයක් ගෙන එන්නම් කියල උන පොරොන්දුව නිසා , මම ඔයාගෙ ඒ පොරොන්දුව එක්ක බැඳුනා. හීතලට ඔරොත්තු දෙන්න තිබ්බ ශක්තිය හීන උනා"
කියල.
ඉතින් මේ පුංචි කතාවෙන් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි , කවදාවත් ඔයාට කරන්න බැරි වෙන දෙයක් පොරොන්දු වෙන්න එපා කියන එක. අපිට ඒක නිකංම පොරොන්දුවක් උනාට , ඒකෙන් වෙන කෙනෙක් අධික සතුටට පත් වෙන්න පුලුවන්. නමුත් අපි ඒ පොරොන්දුව ඉටු කරන්නැතුව ගියාම , ඒ පුද්ගලයා කොතරම් දුරට කඩා වැටෙනවද කියල අපිට කියන්න බෑ.
ඒ නිසා කරන්න පුලුවන් දේවල් විතරක් පොරොන්දු වෙන්න.
#Story
1 305
Repost from N/a
විශ්වයේ දැනුම අනන්තයටම හොයාගෙන යන්න, දැනුම ගවේෂණය කරන්න ආස කෙනෙක්ද ඔයා.🫵 එහෙනම් මේක ඔයා Join වෙලා බලන්නම ඕනේ channel එකක් 😇
මොනවද අපේ Channel එකෙන් දැන් ඔයාට ගන්න පුළුවන් ❓
⌲ අනාගතය දකින සිම්සන් කාටූනය 🤔
⌲ Lucid Dreamer කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා සරළව.
😇Part I
😇Part II
⌲ Astral Projection හෙවත් ඇස්ට්‍රල් ලොව තුල සැරිසරන්නේ කොහොමද කියලා සරළව 😶🌫️
⌲ සයුරේ බිහිසුණු විලෝපිකයා මෙගලඩොන් 🦈
⌲ සෞරග්‍රහ මණ්ඩලයේ අභිරහස් ග්‍රහලොව - Planet 9 💫
⌲ Area 51 පිළිබදව නොදන්න දේවල් 🛸
මෙතන තියෙන්නේ බොහෝම පොඩ්ඩයි, තව තියෙනවා තොග පිටින් කියවලා ඉගෙනගන්න දේවල්...🤪
එහෙනම් පරක්කු නොවී දැන්නම join වෙන්න👍
ඔයාලගේ යාලුවන්ටත් Share කරන්න.❤️
𝔸𝕣𝕖𝕒 51 🛸
-The knowledge store -
1 305
විවිධ Phobia වර්ග
Bacteriophobia - බැක්ටීරියාවන්ට ඇති බය
Barophobia - ගුරුත්වයට ඇති බිය
Bathmophobia - පඩිපෙලවල් වලට සහ බෑවුම් වලට ඇති බය
Batrachophobia - උභය ජීවීන්ට ඇති බිය (ඇම්ෆිබියාවන්)
Belonephobia - කටු සහ ඉඳිකටු වලට ඇති බය
Bibliophobia - පොත් වලට ඇති බය
Botanophobia - ශාක වලට ඇති බය (පැළෑටි)
Phobia කියන්නෙ 👉👉
#Knowledge #Phobia
1 305
ඔයාලට A/L , O/L වගේ විභාග කරන්න උදව් වෙන Study Tips , Tricks , methods වගේ දේවල් ටිකක් එක දිගට කියවලා යාලුවොන්ටත් ශෙයා කරන්න අමතක කරන්න එපා😊👇🍃
තව මේ වගෙ ටිප්ස් ඕනි නම් අපෙ @littlesecretsl චැනල් එකේ සර්ච් කරන්න ඔයාලට ඕනි දේවල් ගොඩක් දේවල් හම්බෙයි ඉගෙන ගන්න උදව් වෙන♥😊.
මේ බටන් පෝස්ට් එකේ පලවෙනිකොටස ඔයාලට මේකෙ පලවෙනි බටන් එකෙන් ගන්න පුලුවන් ඒකත් කියන්න😗♥.
1 305
දෙහි වතුර වීදුරුවක් දිනපතා බොමු
ඒත් ඇයි?
- දෙහි වතුරත් , සාමාන්‍ය වතුර වගේම කැලරි වලින් තොරයි.
- රසවත් වගේම , රුධිර සීනි මට්ටම ස්ථායිකාරකයක් ලෙස ක්‍රියා කරනවා.
- ශරීරයේ පරිවෘත්තීය වේගවත් කරනවා.
- දෙහි වලත් කැල්සියම් සහ පොටෑසියම් අඩංගු වෙනවා. ඒ වගේම හොඳ විටමින් C ප්‍රභවයක්.
- සම පිරිසිදු කිරීම සහ පැහැපත් කිරීම සිදු කරනවා.
#Life_Hacks
1 305
භාශාවන් දෙකක් කතා කරන මිනිසුන් , නොදැනුවත්වම ඔවුන්ගේ හැසිරීම් රටාවත් ඒ ඒ භාශාව අනුව වෙනස් කරගන්නවා.
#Psycho_Facts
1 305
තත්පර මිලියනයක් යනු දින 11 කි
තත්පර බිලියනයක් යනු වසර 32 කි
තත්පර ට්‍රිලියනයක් යනු වසර 32,000 කි
#Sup4Sub #Facts
1 305
රතු කුරුස සංවිධානයේ හෙදියක් , බ්‍රිතාන්‍ය සෙබලෙකුගේ අවසන් වචන කිපය සටහන් කරගන්නා අවස්ථාවක්.💔
- 1917
