en
Feedback
2024 AL ICT

2024 AL ICT

Open in Telegram

AL ICT 2024 Pubudu Wijekoon

Show more
1 096
Subscribers
+124 hours
-17 days
-2630 days
Posts Archive
Coming Soon ... 😁❤️ ✅ සර් එක්ක ඔයාලාට ICT විෂය සම්බන්ධ දේවල් වගේම ඔයාලාට A/L වලදි වැඩ කරන්න ඕනේ විදිහ, ඔයාලාගේ Dream Jobs &
Coming Soon ... 😁❤️ ✅ සර් එක්ක ඔයාලාට ICT විෂය සම්බන්ධ දේවල් වගේම ඔයාලාට A/L වලදි වැඩ කරන්න ඕනේ විදිහ, ඔයාලාගේ Dream Jobs & Business ගැන වගේම ICT විෂය සම්බන්ධ ඕනෑම දෙයක් දැන් ඔයාට සර්ගෙන්ම අහලා දැන ගන්න පුළුවන් ... 🔕 සර් එක්ක චැට් කරන්න | Telegram Link - https://t.me/Chat_With_PubuduSir

Repost from 2026 AL ICT
photo content

Repost from 2026 AL ICT
අපිට හැකිවුනා සිව්වෙනි වරටත් Island 1st නිර්මාණය කරන්න.. 2015,2018,2021,2025🤍🏆 වැඩියෙන්ම හදවතින්ම සතුටුවෙන්නේ මගේ දරුවෝ කිය
අපිට හැකිවුනා සිව්වෙනි වරටත් Island 1st නිර්මාණය කරන්න.. 2015,2018,2021,2025🤍🏆 වැඩියෙන්ම හදවතින්ම සතුටුවෙන්නේ මගේ දරුවෝ කියලා දන්න නිසයි මේ msg එක දැම්මේ..🤍🥹

photo content

Repost from 2027 AL ICT
https://whatsapp.com/channel/0029Vb7rETQDzgTBCGA96G3h අපෙ whatsapp channel එකට හැමෝම එකතුවෙන්න. හැම update එකක්ම අළුත් videos , free classes , පන්ති විස්තර හැමදේම මේ channel කෙනෙක් ඔයාලට ලැබෙනවා. අපේ පන්ති එන නොඑන ඕනෑම දරුවෙක්ට මේ link එක forward කරන්න..

Repost from 2027 AL ICT
PROGRAMMING කියන්නෙ භාවනාවක්..🤍 Enjoy කරන්න තියන game එකක්..💪 මූලික සංකල්ප හරියටම ඉගෙනගෙන coding කරගෙන යද්දි 3 rd eye එකක් පහල වෙනවා ඕනෑම code එකක් ලියන්න පුලුවන් වෙන.. ඒක මාරම level එකක්.. 💪🏆 ආසාවෙන් කැපවෙන්න.. රහ විඳින්න 🤍❤️

Repost from 2026 AL ICT
photo content

ආස දේ කරන්න...🤍 ජීවිතේ සතුට තමයි වටින්නෙම..🥹🤍

Repost from 2022 ICT Theory
'A' ගන්න බැරි Campus යන්න බැරි කවුරුත් නෑ AL පන්තියේ.. ගුරුවරයෙක් උගන්වන වචනයක් ගානේ සිහිය හදන්න ඕනේ..🤍 එතකොට නිදිමත නෑ , නොතේරෙන තැන් නෑ. විශය කරුණු අමතක වෙන්නෙත් නෑ..🥹

Repost from 2022 ICT Theory
විභාගේ ලං වෙද්දි අත්වල බෙල්ලෙ නූල් , ගල්මුදු ගොඩයි..boosters හයිකරලා..😂😂😂

Nine women can deliver a baby in one month..😁😂

Repost from 2026 AL ICT
කාලයක් යනකොට තේරෙනවා තේරෙන්න කාලයක් යනවා කියලා..😁

Repost from 2026 AL ICT
https://youtu.be/gHNSEkCyoMg ඔයාලගේ comments ගොඩාක් වටිනවා..

නොවැම්බර් සිට 2026 Revision සහ Paper Class ඇරඹේ..🤍 Video එක සම්පූර්ණයෙන් අවධානයෙන් නරඹන්න...💪 දිවයිනටම online (physical පන්තියේ සජීවී අත්දැකීම් සමග) 👉 නොවැ- 06 බ්‍රහස්පතින්දා රාත්‍රී 7-10:30 (පහසු වෙලාවක සතිය පුරා recording නැරඹීමට හැකියි.) Ziyon කුරුණෑගල 👉 නොවැ- 10 සඳුදා උදේ 8 සවස 1 No Zero මහනුවර 👉 නොවැ - 13 බ්‍රහස්පතින්දා උදේ 8 සවස 1 Revision දවසේම සවස paper Class එක පැවැත්වේ. විමසීම්- 0719779320 whatsapp community- https://chat.whatsapp.com/E9xEEkwp1EFLdphbyPXKY4?mode=wwt telegram channel- https://t.me/ict2026

Vehicle Recall ගැන හරියටම දැනගන්න..🤔👊💪 https://youtu.be/aL4X9yfbboQ?si=BrzFANOdPiIvs57K

Repost from 2026 AL ICT
Paging ගණන් තේරෙන සිංහලෙන්..💪🧡 https://youtu.be/5NfS7X8Hz7Y?si=3Z1qWoVA6L_y6aVB

මගේ පන්තියේ videos ඔයාලා fb, instagram , tiktok share කරලා , whatsapp status දාලා , දෙන support එක මට ගොඩාක් වටිනවා..🥹🤍

සැප්තැම්බර් 29 සඳුදා රාත්‍රී 7ට සම්බන්ධ වන්න..❤️ 👉Half Adder 👉Full Adder 👉SoP 👉PoS 👉Universal Gates (NAND, NOR) ආවරණය කෙරේ...🤍 https://youtube.com/live/HArV2nQPm3c?feature=share

https://youtube.com/live/oHeQnWvoAJQ?feature=share අද රාත්‍රී 7ට සම්බන්ධ වන්න.. දිවයිනටම නොමිලේ ..🤍 👉Electronics හැඳින්වීම 👉Logic Gates 👉Truth Tables 👉XOR සහ XNOR gates Basic Gates වලින් සෑදීම 👉Boolean Algebra Theory සහ ගනන් සෑදීම AL ICT හදාරණ ඕනෑම දරුවෙක්ට නොමිලේ සම්බන්ධ වන්න share කරන්න..

2024 AL ICT - Statistics & analytics of Telegram channel @ict2024pw