cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

❢🖤 දගකාර පන්හිඳ ᵒᶠᶠⁱᶜⁱᵃˡ 🖤❢

හදවතේ කියන්නට බැරි වූ කතාව... ලෝවටම කියන්න....❤️🥀 හදවතේ ගැස්ම ලස්සනට... පද වැල් කරන්නට....❤️🥀 විදවන හිතකට... සැනසීමක් දෙන්න...🥀🖤 ආදරය විරහාව ලස්සනට... පදවැල් කර අකුරු කරන්නට.🥀🖤 එන්න ඔබටයි මේ ආරාධනා .. ❤️🥀

Show more
Advertising posts
320
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Show all...
Cute පැංචි💕

Episode 32 පෙර කොටසට👇 "නෑ මං කලින් ඉදන් දන්නෑ හැබැයි නිල් පාට සමනලයෙක්ගෙ ටැටූ එකක් තියෙන්නෙ බ්ලූ ටීම් ලීඩර්ගෙ කියල මං දැනන් හිටිය" නිලා එහෙම කිව්වෙ සනූගෙ අතේ තිබ්බ ටැටූ එක පෙන්නලා "ඒ වගේම අනිත් එක ඔයා මගෙ කෙල්ල වගේමයි මැනික මං ඔයාට ගොඩක් ආදරෙයි මේ ඇත්තමයි ඒකයි මං ඔයාව මගේ කරගන්න හැදුවෙ" නිලා ඒක කියල ඉවර වෙන්න කලින් අශ් අත මිටි කරලා නිලාට ගහගෙන ගියේ හොඳටම තරහ ගිහිනුයි "අයියේ" සනූ අශ්ව පැත්තකට ඇද්දා විතරයි කොහෙන්දෝ ගත්ත ගන් එකකින් නිලා... ඩෝන්....💥💥 "සනූ...."අශ් සනූගෙ…

Show all...
Cute පැංචි💕

Episode 31 පෙර කොටසට "එහෙනම් අපෙ මිෂන් එකේ අන්තිම ටික ලමයි..හැමෝටම ගුඩ් ලක්" "කැන් වී ඩූ ඉට්"සනූ එහෙම ඇහුවා "යස්.වී කැන් ඩූ ඉට්" හැමෝම එක හඬින් එසේ කියා අත් ඉසෙව්වා "කියුටි..." "ම්ම්ම් චූටි" "පරිස්සමින් මගෙ නංගි" "පරිස්සමින් සනූ"චූටි කියූ විගසම අනිත් හැමෝමද එහෙම කිව්වෙ සනූගෙ වදන් හමුවේ ඔවුන්ගේ සිත් තුල හටගත් භීතිය නිසාවෙනි...... .......................................................................... "හ්ම් හරි" එහෙම කියපු සනූ ඇතුලට ගියේ ගන් එකත් අතට අරන්මයි. …

Show all...
Cute පැංචි💕

Episode 30🖤 පෙර කොටසට... සනූ ඇතුලට යනකන් බලන් ඉඳල අශ් ආවෙ බ්ලැක් ටීම් එකේ සීක්‍රට් ප්ලේස් එකට. "ආ බොස් ආවද"පොඩී ඇහුවෙ.ඔඑ එයත් ඇවිත් හිටියා "ඔව් කොහොමද වැඩ ටික" "ඔක්කොම ප්ලෑන් කරපු විදිහටම වෙනවා' "හ්ම් හරි මේ හැමදේම මේ සතියෙන් ඉවර වෙන්න ඕනෙ.ඕකේ" "හරි බන්" 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 සනූ වොශ් දාලා රූම් එකට ආපු ගමන් මැසේජ් එකක් ආවා.බලද්දි ඒක ඇවිත් තිබ්බෙ රාග්ගෙන්....(රාග්= නුරාග් රාදිව් බ්ලූ ටීම් සාමාජිකයෙක් වගේම සනූගෙ යාලුවා) "Ape thenata enna ikmanata" "Ok" එහෙම රිප්ලයි කරපු සනූ…

Show all...
cute පැංචි💕

Episode 29🖤 පෙර කොටසට රාත්‍රී ආහාරය ගත් සියලු දෙනා කාමරවලට පියමැන්නේ නිදාගැනීමට උවද සනූටනම් නින්දක් නොවූවාය. ඇය ඇගේ බැල්කනියට වී තරු දෙස බලාසිටියේ විවිධ හැඟීම රැසක් හද තුළ පෙරළි කරන විටයි. තරු;කතා කල යුතුම මාතෘකාවකි. විටක උත්සහ කර බලන්න.ඔබ ප්‍රශ්නයක සිටින විට ඇත අහසේ තරු දෙස බලා සිටිද්දි දැනෙන මානසික සුවය.කියා නිම කළ නොහැක එය.පුදුම තරමේ නිදහසක් එයින් හමුවෙනවා. තරු දෙස බලාසිටි සනූට මතක් වූයෙ සිංදුවක වචන කිහිපහකි. "ඔබ තරුවක්නම් අහසේ මම වැලි කැටයක් මේ පොළවේ අහසයි පොළවයි අපි වාගේ කවදාවත් නෑ එක්වන්නෙ"…

Show all...
Cute පැංචි💕

Episode 28🖤 පෙර කොටසට "අමෝ මේ උබල දෙන්නා මෙච්චර වෙලා කියවල කියවල නේද ආවෙ තවත් මදිද වෙන්න මෙහෙ වරෙන්.මට දැන් මේකි එක්ක ඉන්න වෙන්නෙත් තව මාස දෙකයි.ඊට පස්සෙ ඉතින් මුගෙනෙ"එහෙම කියල චූටි සනූව ඇදලා අරන් ඔහුගෙ ඔඩොක්කුවෙන් ඉන්දවගත්තා. "අනේ එයාගෙ උනා කියල මොකෝ අයියෙ.මං ඉතින් හැමදාම ඔයාල හතර දෙනාගෙ තමා"සනූ එහෙම කිව්වෙ චූටිගෙ බෙල්ල වටේ අත යවන ගමන් "ආ එහෙමද මැනිකෙ.හාකො ඈ"අශ් එසේ පැවසුවද ඔහුගෙ මූනෙ ඉරියව් වලින්නම් පැවසුනේ පස්සෙ අල්ලගන්නම්කො වගේ එකක්. "හී"සනූ අශ්ට මොංගල් හිනාවක් දාලා හැරුනෙ පොඩී පැත්තට..........…

Show all...
Cute පැංචි💕

Episode 27🖤 පෙර කොටසට "මැනික...මොනා...ද කියන්නෙ ආ.." "නෑ නෑ මොකුත් නෑ" "කියන්නකො ඇයි එහෙම" "මට බෑ අයියේ ඔයාව දාල යන්න" සනූ කියපු දේ අශ්ගෙ සිත චංචල කිරීමට සමත් විය.සනූ;ඔව් මේ ඔහුගෙ පණයි.විවාදයක් නැත.එය එසේමයි. මෙච්චර අසීරු කලක සනූගෙ ජීවිතේ අනතුරක තියෙන විටත් සනූගෙ මුවින් මෙසේ වදන් පිටවද්දි ඒ පිරිමි සිත කොතරම් වේදනා විඳිනවා ඇතිද......... "මොනාද ආ කියවන්නෙ.උබ හිතනවද උබ නැතුව මට ඉන්න පුලුවන් කියල"සනූව ඇඳට තල්ලු කොට ඈ මතට පැමිනයි ඔහු එසේ අසා සිටියේ.සනූගෙ මුව අගුලුදැමුවා සේ වූයේ ඈ කවදවත් නොදැක තිබූ අශ්ගෙ…

00:17
Video unavailableShow in Telegram
🇱🇰❤️✊
Show all...
1.69 MB
Show all...
සිහිනයක් වී...♡

http://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A-%E0%B7%80-07-04 පෙර කොටස 👆... (02) චූටී මේ දොර අරිනවා...😑 ඉන්න අප්පා මේ එනවා ...පුදුම ටකරන් කටක් නේ තියෙන්නේ මගේ කන නැහැ වගේ ඔයි... 😒 ආව්..ආව් කන ලොකු අතාරිනවකෝ..රිදෙනවා ඔයි.. බලනවා මගේ සූටී කන සතු වෙලා ඔයි.. 😑 දැන් කියනවා බලන්න ඇයි කියන දේ අහන්න බැරී.. කී දවස් කියනවද තනියම ගෙදර ඉන්න එපා කියලා..උදේ යනකොට කට කැඩෙනකන් කිව්වත් අහන්නැ..මොකක්ද චූටී මේ වැඩේ...🤨 හරි හරි අනේ කෑගන්න ඔන්නැනේ ආයේ කරන්නැ හරිනේ..මල වදේ..…

Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.