cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Bio ගිරවා

Bio ගිරවා දාන්න පොඩි උදව්වක් 😉❤ Unique වෙන්නේ නැතුව කොහොමද බන් තරගෙන් දිනන්නේ ?

Show more
Sri LankaSinhalaThe category is not specified
Advertising posts
1 446
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

මගේ Method වලට කරන්න ඕන පාඩම මොකක්ද? Full Theory එක්ක කරනවාAnonymous voting
  • Unit 2
  • Unit 3
  • Unit 4
  • Unit 5- Grade 12
  • Unit 5 - Grade 13
  • Unit 6
  • Unit 7
  • Unit 8
  • Unit 9
  • Unit 10
0 votes
00:29
Video unavailableShow in Telegram
" මීන නුවන් යුග " | Cover Out Now...! 👇🏻👇🏻👇🏻❤️❤️❤️ For full song 🎵: https://youtu.be/AhpMfMCtYkA Thank You in advance ❤️
Show all...
1.57 MB
කොතලාවල වෛද්‍ය පීටය ගැනත් අවබෝධය අඩුයි වගේ කට්ටියට 🥲 එක ගැනත් A to Z දාන්නම් Video එකක්. මේවා හිතන්නේ නැතුව හොදට පාඩම් කරන්න මේවා Plan B🫡
Show all...
External ,Internal කියලා දෙකක් ට්ජියෙනව මයේ හිතේ.. එකකින් job එක්ක් වගේ sallery එකකුත් දෙනවා. මගේ යාඋවා select වෙලා ඉන්නවා external එකට. Medicine
Show all...
තව දියුනු ගොඩක් රටවල් තියෙනවා මේ වගේ ඔයාලා දන්නේ නැති . අපි A to Z ඔක්කොම කියලා දෙන්න ම් . ( දැන් search කර කර ඉන්න එපා ) මහන්සි වේලා පාඩම් කරලා හොඳ Result එකක් දාන්න එක අනිවාර්යයෙන්ම වැදගත්. 🔥🌟
Show all...
ඔබ දන්නවාද ඔයාට මේ වගේ world highest ranking medical University වලත් free Doctor කෙනෙක් වෙන්න පුළුවන් බව ? German කියන්නේ Doctor කෙනෙක්ට වැඩිපුරම pay කරන රටවල් දහයෙන් එකක් ( post එකේ $ ගනන වැඩි කරලා බලන්න tax වලට ටිකක් අඩුවෙනවා ) ඉදිරියේදී මේවා ගැන දැනුවත් කරන්න ම් ❤️ බලාපොරොත්තු නැති කරගන්න එපා 🌝 එක විදිහක් නැතිනම් තව විදිහක් බලමු. 😈 AL අනිවාර්යයෙන්ම හොද RESULT එකක් දාන්න හොදට පාඩම් කරන්න. නැවත හමු වෙමු ( Sorry for poor quality post )
Show all...
Show all...
The Zeigarnik Effect — and What the Heck It Has to Do With Music – Flypaper

Learn what a behavioral pattern discovered in the 1920s can do to help you stick to your To-Do list and achieve your goals...

Tamil සින්දුව ක් සිංහල කෙනෙක්ට කවදාවත් එක පාර මතක තියාගන්න බෑ 🫠😂 එතකොට එක uncompleted task එකක් විදිහට ආයේ ආයේ අපිට මතක් වෙනවා. එ විදිහට අපිට Bio ත් පාඩම් කරන්න පුලුවන්. Rotation එකකට අද ආහාර ජීර්ණ පද්ධතිය ටිකක් කරනවා ශාක ටිකක් කරනවා එතකොට එක ඉවර කලේ නෑනේ කියලා මොලේ identify කරගන්න වා . එතකොට මොලේ එක නිතර නිතර මතක් කරනවා අපිට. මොලේ neurons හරහා details යන්න යන්න අපිට මතක් කරගන්න ලේසියි දේවල් 😁 හැබැයි අද කොච්චර කරාද කියලා අනිවා note down කරගන්න 🌝 effective method එකක් මේක.. පාඩම් කරන්න subject එක Intrest නම්
Show all...
මේකට කියන්නේ Zeigarnik effect කියලා. එකේ වෙන්නේ අපි Complete කරපු task එකකට වඩා එහෙම කරපු නැති task එකක් අපිට මොලේ කැරකි කැරකි ආයේ ආයේ මතක් වෙනවා . හැබැයි task එක Intrest වෙන්න ඕනේ🌝❤️
Show all...
සර්ව සුහද සිතින් මතක්.කලා අද දවසට සිය සැරයක් විතර අයියෝ සර්,, ආයෙ අපිට සින්දු එපා දැන් දැන් නිකන් අපි හැමෝම පිස්සො වෙලා මනසේ දුවන්නේ... ඒ සාමි විතරමයි අයියෝ අයියෝ ආයෙ නම් එපා 🥹🥹 (ගැලපෙන් නෑ තමා... හිතට ආපු එකක් ලිව්වෙ 😂😁)තාලෙට කියලා බලන්න 😂 @Amila_Dasanayake ස්තූති සර්ර්🥹
Show all...