en
Feedback
U CAN

U CAN

Open in Telegram

ගොඩයන්න දගලන හැමෝගෙම හීන හැබෑවියන් දවසක ✨🤷‍♂️ Subscribe youtube channel 👇 https://youtube.com/@U_CAN__ U CAN 02 Whatsapp Group link 👇 https://chat.whatsapp.com/K6lVZ234W1Q4uD3qOs2obt U CAN admin whatsapp contac 👇 https://wa.me/message/ZXNRGAJEA5

Show more
1 204
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
U CAN
1 204
🚀 එක දවසින් Pure පේපරේ ලකුණු 100 න් 25 ක් 🔊 ඔයාල දන්නවා Pure පේපරේ පළවෙනි ප්‍රශ්න 10 අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා. ඒ ප්‍රශ්
🚀 එක දවසින් Pure පේපරේ ලකුණු 100 න් 25 ක් 🔊 ඔයාල දන්නවා Pure පේපරේ පළවෙනි ප්‍රශ්න 10 අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා. ඒ ප්‍රශ්න 10 හැදෙන්නේ මේ පාඩම් වලින්, 1. ගණිත අභ්‍යුහණය 2. මාපාංක අසමානතා 3. ආගන්ඩ් සටහන් 4. ද්විපද ප්‍රමේයය 5. සීමාව 6. අනුකලනය වර්ගඵල/පරිමා 7. අවකලනය ස්පර්ශක/අභිලම්බ 8. සරල රේඛාව 9. වෘත්තය 10. ත්‍රිකෝණමිතිය 👉මේ කාලෙ කියන්නේ ඔයාලට මතක දේත් අමතකයි වගේ තේරෙන කාලයක්. ඒක නිසා ඔය පාඩම් වල ඔක්කොම තියරි එක්ක ගණන් ගොඩක් හදලා එක දවසින් ආයෙ ඔක්කොම මතක් කරගමුද? 👉 කට්ටක් කාලා කොහොමහරි ලකුණු ටිකක් වැඩි කරගන්න ඕන අය එකතු වෙන්න. කිසිම අය කිරීමක් නෑ. තවත් විස්තර දැනගන්න අපේ Telegram Channel එකට Join වෙන්න. (https://t.me/combinedmax23) 🔊 මේ සෙනසුරාදා උදේ 6 ඉදන් හවස 6 වෙනකන් එක දිගට Chathushla Soosage YouTube චැනලය ඔස්සේ. YouTube චැනල් එකට මේ Link එකෙන් යන්න. (https://youtube.com/@chathushkasoosage2575) 👉 ඔයාලට ඕන කරන Tutes අපේ Website එකට Join වෙලා ඒකේ Available Lessons වල තියෙන "Mathaka Wassa 2023" කියන Group  එකෙන් ගන්න පුලුවන්. Website එකට මේ Link එකෙන් යන්න. (https://www.combinedmax.com) 🔊 අන්තිම මොහොතෙ ලකුණක් හරි වැඩි කරගන්න මේක ලොකු දෙයක් වෙයි. ඔයාලගෙ යාලුවන්ටත් මේක Share කරන්න. ✔️ COMBINED MAX | SOOSAGE

U CAN
1 204
photo content

U CAN
1 204
photo content

U CAN
1 204
photo content

U CAN
1 204
Whatsapp channel එකට එකතු වෙන්න 👇 https://whatsapp.com/channel/0029Va6CL3s6RGJCaE05Xp1W

U CAN
1 204
🤍
🤍

U CAN
1 204
photo content

U CAN
1 204
photo content

U CAN
1 204
photo content

U CAN
1 204
photo content

U CAN
1 204
photo content

U CAN
1 204
photo content

U CAN
1 204
photo content

U CAN
1 204
photo content

U CAN
1 204
✨