cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝐊𝐍𝐎𝐖𝐋𝐄𝐃𝐆𝐄 𝐁𝐔𝐑𝐄𝐀𝐔

ලොව වටා සිදුවන ඔබ නොදත් රසවත් අමුතු අධ්‍යාපනික තතු දැන ගැනීමට එක් වන්න අප සමග.... 🔆 𝐊𝐍𝐎𝐖𝐋𝐄𝐃𝐆𝐄 𝐁𝐔𝐑𝐄𝐀𝐔 https://t.me/Knowledge_Bureau Share with your friends,if you like this channel..

Show more
Advertising posts
297
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

00:48
Video unavailableShow in Telegram
ඉතාලියේ රිටන් හි පිහිටි පස් කණු වල විශ්මය ජනක දසුන 🇮🇹 රෙනන්ගේ පස් කණු පිහිටා ඇත්තේ ඩොලමයිට් ඇල්ප්ස් කඳුකරයේ ය. අද්විතීය මැටි පිරමීඩ, ඒ මත ඔබට ගල් පර්වත දැක ගත හැකිය. මෙම කුළුණු මිනිස් අත්වලින් සෑදු ඒවා නොවන අතර එය අවම වශයෙන් අවුරුදු 10 දහසක් වත් පැරණි ස්වාභාවික ක්‍රියාවලියකි.
Show all...
Photo unavailableShow in Telegram
ටෙලිග්‍රෑම් ආයතනය විසින් Feedback ලබා ගැනීම සඳහා බොට්වරයෙක් දියත් කරයි Group Chat වල ඇඩ්මින්වරුන්ට verified වූ "Feedback Bot" ගිණුමකින් පණිවිඩ ලැබීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. එය ගෘෘප් ඇඩ්මින්වරුන්ට chat topics ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දෙන අතර, මෙම විශේෂාංගය පිළිබඳ feedback ඉල්ලා සිටී. @tginfosi කතෘ කණ්ඩායම විශ්වාස කරන්නේ, ටෙලිග්‍රෑම් ආයතනය විසින් පරිශීලකයින්ට සම්බන්ධ විය හැකි පරිදි Feedback සඳහා නාලිකාවක් නිර්මාණය කිරීමට සහ මේ ආකාරයෙන් නව විශේෂාංග පිළිබඳව පරිශීලකයින්ගේ අදහස දැන ගැනීමට උත්සාහ කරන බවයි. දැනට, Feedback බොට් ගිණුම සොයා ගැනීමට සහ එය සමඟ සංවාදයක් ආරම්භ කිරීමට නොහැක - ඒ වෙනුවට, එම බොට්වරයා විසින් තනිවම ඔබ සමඟ සංවාදය ආරම්භ කරයි.
Show all...
Photo unavailableShow in Telegram
Merry Christmas..🎄🎎🎄 @Knowledge_Bureau
Show all...
❗⚠️ Warning ⚠️❗ මේ දවස්වල Trending වෙන දෙයක් තමයි එක එක සයිඩ් වල ලින්ක්ස්..Ff අයට ෆ්‍රි ජෙම් දෙනවා, I phone දෙනවා,නොමිලෙ 50 GB දෙනවා කියලා එක එක ජාතියේ දේවල් දාලා ඒවා Android පෝන් ඉලක්ක කරගෙන වට්ස් ඇප් හරහා යවනවා.. ඉතිං ඔයා පොඩ්ඩක් හරි මේකෙන් වෙන්නේ මොකක්ද කියලා දන්නවා ද??? ⭕ සරලව කිව්වොත් ඔයාගෙ පෝන් එක හැක් වෙනවා..ඔයාගෙ පුද්ගලික ඩේටා ඔවුන් ලබා ගන්නවා..වෙන්නෙ මෙහෙම දෙයක්..ඔයා ඒ ලින්ක් වලින් ගියාම "Clam your diamond , continue " වගෙ තියෙන ඒවා ටච් කරනවා නොදැනුවත්වම.. ඉතිං ඒ සයිඩ් වලින් පෝන් එකට ෆයිල් එකක් යැවීම හරහා ඔවුන් ඔබගෙ ස්මාර්ට් ජංගම දුරකතනය හැක් කරනවා.. ⭕තව විදිහකට කිව්වොත් එයාලගෙ ඒ සයිඩ් එක ජනප්‍රිය කරගන්නවා..ඔයා ඒ සයිඩ් එකට ගියාම සමහරු දාලා තියෙනවා මට නොමිලෙ මේක හම්බවුනා මට මෙච්චර ඩේටා හම්බ වුනා වගෙ comments.ඉතිං මේක පොඩි උපක්‍රමයක්..ඒ සයිඩ් හදපු අය තමා එහෙම කමෙන්ට් දාලා තියෙන්නේ.. මේ ක්‍රම දෙකෙන් වැඩියෙන්ම වෙන්නෙ ඔබෙ ජංගම දුරකතනය හැක් වෙන එක.. කවදාවත් පෝන් එකට ෆ්‍රි එක එක දේවල් හම්බ වෙනවා කියලා ලින්ක් ආවොත් ඒ සැනින්ම ඒවා ඩිලීට් කරන්න.. කවදාවත් ඒවා ශෙයාර් කරන්න එපා..ඔයා ඒ ලින්ක් තව කෙනෙකුට ශෙයාර් කරනවා කියන්නේ තවත් කෙනෙක් අමාරුවෙ දානවා කියන එක.. What's app හරහා Android phone වලට එන ලින්ක් වලින් පරිස්සම් වෙන්න.. කවදාවත් ඒවට යන්න එපා.. විශේෂයෙන් ම කාටවත් ඒවා ශෙයාර් කරන්න එපා..🙂🙏
Show all...
ලොව වටා සිදුවන ඔබ නොදත් රසවත් අමුතු අධ්‍යාපනික තතු දැන ගැනීමට එක් වන්න අප සමග.... 🔆 𝐊𝐍𝐎𝐖𝐋𝐄𝐃𝐆𝐄 𝐁𝐔𝐑𝐄𝐀𝐔 https://t.me/Knowledge_Bureau Share with your friends,if you like this channel.. https://t.me/Knowledge_Bureau
Show all...
𝐊𝐍𝐎𝐖𝐋𝐄𝐃𝐆𝐄 𝐁𝐔𝐑𝐄𝐀𝐔

ලොව වටා සිදුවන ඔබ නොදත් රසවත් අමුතු අධ්‍යාපනික තතු දැන ගැනීමට එක් වන්න අප සමග.... 🔆 𝐊𝐍𝐎𝐖𝐋𝐄𝐃𝐆𝐄 𝐁𝐔𝐑𝐄𝐀𝐔

https://t.me/Knowledge_Bureau

Share with your friends,if you like this channel..

Photo unavailableShow in Telegram
💀 අයිස් කොහෙන් ද නිෂ්පාදනය වෙන්නේ කිව්වොත් ගොඩක් විනාශකාරී දේවල් හදන ඇමරිකාව තමා මේකටත් අත ගහලා තියෙන්නේ.නිපදවන එක ඔවුන් කරත් ප්‍රධාන බෙදා හැරීම් මධ්‍යස්ථාන මෙක්සිකෝව. මේවා මුහුදු මාර්ග ඔස්සේ ගේන එක කරන්නේ ඔවුන්.ලංකාවට අයිස් එන්නේ හැම කුණු ගොඩක් ම බෙදාහරින ඉන්දියාවෙන් හා පාකිස්තානෙන්. ඉන්දියාවේ තූත්තුකුඩිය වරායෙන් මේවා අපේ රටට ගේනවා.අපේ එවුනුත් අහු වෙන්න නැතුව ගානට ඒක කරනවා.අවාසනාවන්ත සිදුවීම තමයි මේ මත්ද්‍රව්‍ය ගෙනියන්න වීදිවල හා පැල්පත් වල ජීවත් වන ළමයි යොදාගන්න එක.ඒක ගැන නන් කතා කරන්න අමාරුයි සංවේදී පැත්තක්
Show all...
Photo unavailableShow in Telegram
ගොඩක් අයගේ මතවාදය තියෙන්නේ 77 විවෘත  ආර්ථිකයෙන් පස්සේ ලංකාවට මත්ද්‍රව්‍ය ආවා කියලා. මේක මෙහෙම වුනේ පැස්බරා ප්‍රතිපත්තියක් අනුගමනය කළ රජයවල් නිසාත් , දුර්වල නිළධාරි පැලැන්තිය හා ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ හිටපු සිරි ලංකන් ජනතාවගේ නිහැඩියාවත් හින්දා යි. ඉතින් ඒ නිහැඩියාව එක්ක අද ඔබගේ සමීපතමයාගේ ළගටම මේ භයානක මත්ද්‍රව්‍ය ඇවිල්ලා ඉවරයි. 💀 ඇවිදින ඇටසැකිල්ලක් වෙලා කනත්තට යනවා ද මත්ද්‍රව්‍ය කියන මාරයාගේ උවදුර පරාජය කරලා අනාගතයේ ජීවත් වන අයට ජීවත් වෙන්න පුලුවන් මිහිපිටක් හදන එක මගේ වගේම මේක අන්තිම වෙනකන් කියවපු ඔබෙත් වගකීමක් කියලා මතකයේ තබා ගන්න. 🖊 Janiru Ransith @Knowledge_Bureau
Show all...
Photo unavailableShow in Telegram
Crystal meth වල ඉතිහාසය 19 සියවසට ගෙනියන්න තරම් දිගයි. මුලින් ම නිපදවන්නේ ජර්මනිය 1887.පස්සේ crystal meth ජපන්නු විසින් වැඩිදියුණු කරා. ඊලගට කරළියට ආවේ දෙවෙනි ලෝක යුද්ධයේ.ඒ කාලේ නාසි හමුදාව ජර්මන් සොල්දාදුවන් ට දුන්නා crystal meth.ඒත් මේ වර්තමානයේ crystal meth නන් නෙමේ. මේවා ගත්ත අයට වතුර ආහාර විවේකයක් නැතුව සටන් කරා.Speed කියන්නෙත් මේකට ම තමා ඇඩිරනලින් ප්‍රතිශතය වැඩි කරනවා අපේ.එතකොට අපේ වේගය ශක්තිය හිතාගන්න බැරි තරමට වැඩි වෙනවා.( ගොඩක් අය බලලා තියෙන Iru Mugan tamil film එකේ තියෙන්නෙත් මේ ගැනමයි ). පස්සේ speed එකේ වුනු අතුරු ආබාධ එක්ක තමාගේ අයවම මරන්න, සියදිවි නසාගන්න පෙළඹුනා.ඒහින්දා හිට්ලර් speed එක තහනම් කරා. පස්සේ 60 70 දශකවල ලොව පුරාම ව්‍යාප්ත වුනා.
Show all...
Photo unavailableShow in Telegram
ගොඩ දෙනෙක් අහලා තිබ්බා අයිස් කියන්නේ මොනවා ද ? කොහෙන් ද මේවා හදන්නේ කොහොමද අපේ රටට එන්නේ කියලා.ඒ  හැමදේකටම උත්තර ගේන්න කියලා අද හිතුනා. අයිස් ගැන කෙටියෙන් ම කීවොත් අයිස් වලට ඇබ්බැහි වෙන කෙනාට අවුරුදු 3 න් නොමිලේම කනත්තට ගෙනියන්න පුලුවන් මත්ද්‍රව්‍යයක්.මිහිපිට අපායක් කරන්න තරම් සමත් මේ මත්ද්‍රව්‍ය ලංකාවේ හැමතැනම කප් එක ගහලා ඉවරයි. ICE නැත්තම් Crystal Meth කියන්නේ Methamphetamine ස්ඵටික.හදන්නේ කෘතිම රසායනික ක්‍රියාවලි කීපෙකට පස්සේ.ඒත් ලංකාවේ ප්‍රසිද්ධ කැට නෙමේ කුඩු යි. ගොඩක් අයිස් වලට ප්‍රසිද්ධ වෙලා තිබ්බේ බොරැල්ල,මාලිගාවත්ත , දෙමටගොඩ වගේ ප්‍රදේශයි. 🫠 හැබැයි අයිස් වල ගණන් පළාතෙන් පළාතට වෙනස් වෙනවා. ( ගණන් නන් අහන්න එපා මන් දන්නෙත් නෑ හරියට ) සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ වගේ නන් ICE ග්‍රෑම් එකක් ඇමරිකන් ඩොලර් 64 කට ආසන්න වෙනවා.
Show all...
Photo unavailableShow in Telegram
නිල් තල්මසෙක් ඔයාට මුහුද යට දි හම්බුනොත් උගේ හද ගැස්ම සැතපුම් දෙකකට වඩා ඈතිනුත් ඔයාලට අහන්න පුළුවන්! @Knowledge_Bureau
Show all...