දවසට පරිවර්තනයක් 😌🔥
Open in Telegram
4 121
Subscribers
No data24 hours
-47 days
-2330 days
Posts Archive
4 121
Repost from Aura Notes ✨
1. ප්‍රධානම දේ කල් යන්නේ නෑ කියලා හිතලා වැඩ කරන්න...🤗
2. ඇත්තටම 1st shy අයට අසාධාරණයක් වෙලා තියෙන නිසයි මේක share කරලා දුන්නේ...( මාස කීයකද මන්දා පුරප්පාඩුවක් තියෙනවලු )
3. ගුරුවරු ගොඩක් අය කියන විදියට කල් යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි..ඒත් ලමයි තාමත් උත්සහා කරන නිසා මේක මම එයාල වෙනුවෙන් කරන උදව්වක් විතරයි...
4. කල් යන එක ඔලුවට දාගෙන වැඩ පාඩු කරගන්න එපා
5. කල් යනවට අකමැති අය මට බනින්නත් එපා ලමයින්ගේ ඉල්ලීම නිසා මම උදව් කලා විතරයි....
6. මේකට කැමැත්තක් තියෙනවා නම් ඔයාගේ වැඩ පාඩු කරගන්නේ නැතුව free වෙලාවක මේක fill කරලා එයාලට උදව් කරන්න...
7.දන්න තරමින් admission ආව එක මේකට ප්‍රශ්නයක් නෑලූ...
8. මොනවම හරි මේක සම්බන්ධයෙන් අවුලක් තියෙනවා නම් සුහද විදියට මට ඒක පැහැදිලි කරන්න...මාත් එක්ක එල්ලෙන්න එන්න එපා රණ්ඩුවට මං ආස නෑ 😒
මෙන්න Link එක 😒👉 - https://forms.gle/g32uPQWos3FgU1GJA
4 121
Alright Boys and girls, Channel එකේ අදින් පස්සෙ පරිවර්තන වැටෙන එකක් නෑ.
Channel එකේ මේ වෙද්දි ඕනෙම වගේ රටාවකට අදාළ පරිවර්තන දාල තියෙන්නෙ.
Channel එකේ තියන ඒවා ලේසියෙන් හොයාගන්න/ තව කෙනෙක්ට share කරන්න වගේ ඕනෙ නම්,
https://t.me/Organicconversions/11
👆 මේකෙන් පුළුවන්
Discussion group
https://t.me/organicconv
=======================
ටික කාලකට හරි ඕගොල්ලන්ට support කරන්න පුළුවන් වෙච්ච එක ගැන මට ගොඩක් සතුටුයි.
Thank you Channel එකත් එක්ක මෙච්චර කාලයක් හිටිය හැමෝටම.
හැමෝම හොඳට වැඩ ටික කරගෙන Exam ගොඩදාගන්න..❤️
හැමෝටම Good Luck එහෙනම්!✨
🕊❤️.
4 121
🎖2024 උසස් පෙළ විභාගයට තව,
සති 12 යි
දින 90 යි
පැය 23 යි
මිනිත්තු 2 යි
📅අද 2024-08-26
Powered By Exam Countdown Bot ⏳
4 121
පරිවර්තන Day 202 🕊️✨Try කරපු අය පහළ comment box එකේ තමන් කරපු විදිහත් දාමු🌝❤️"
4 121
පරිවර්තන Day 201🕊✨Try කරපු අය පහළ comment box එකේ තමන් කරපු විදිහත් දාමු🌝❤️"
