POLITICS |🇱🇰
Open in Telegram
සත්‍යතාවය කාට කාටත් ඉක්මනින්ම අවබෝධ වේවා.. අපි නෙවෙයි ඔබ ( මම) වෙනස් වෙමු. එකතු වෙන්න අපි රැල්ල වෙනස් කරමු ♥️🤘 #MakeNewCountry #SriLanka #SriLankanPolitics ✅ POLITICS | LINK - https://t.me/politicsSL ━━━━━━━━━━━━ 〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
Show moreThe country is not specifiedThe category is not specified
201
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
201
එක එක fake නිව්ස් එයි.
හැබැයි ගෙදරින් එලියට අඩියක් තියන්න එපා ❗
✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ
➪ t.me/NatureLoverd
➪ t.me/TravelingSrilanka
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
201
ගෝටාගෝගම කවුරුවත් අරලියගහ මන්දිරය ඇතුළට යන්න එපා.. විසිරිලා ඉන්න එපා..
ඔක්කොම ගෝටාගෝගමට යන්න. එතන අපේ නීති ආධාර කඳවුර තියෙනවා. එතන අපේ Anjana Kalidu ඇතුළු පිරිස ඉන්නවා. උපදෙස් ගන්න. අද රාත්‍රියේ විසිරිලා ඉන්න එපා.. පුලුවන් තරම් සමූහයක් විදියට ඉන්න.
වෙඩි තැබීම් සම්බන්ධ නීති තත්වය සම්බන්ධයෙන් Seth MuHandiram මෙහෙම කියනවා.
ත්‍රිවිධ හමුදාවට වෙඩි තැබීමකට ඉහලින් එන අණක් අවශ්‍ය නැත. භූමියේ සිටින අණදෙන්නගෙ (Ground Commander) අණ පරිදි එය සිදුවිය හැක. එසේ වෙන්නෙ භූමියේ ඇති තත්වය ඔහුට අනුව ඔහුටත්, ඔහුගේ අනෙක් සෙබලුන්ටත් තර්ජනයක් යැයි හැඟී ගියහොත් පමණි (According to the Threat Assessment).
අද රාත්‍රිය දීර්ඝ නමුත් අනිවාර්යයෙන්ම එකතුව වඩා ශක්තිමත්ම ගෙවිය යුතු රාත්‍රියකි.
Ceylon Talks
✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ
➪ t.me/NatureLoverd
➪ t.me/TravelingSrilanka
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
201
මොන දේ කලත් අපි ආයෙත් ගම හදනවා - කලින් තිබුනටත් වඩා ශක්තිමත් විදියට.. 💪
මිනිස්සුගේ කතා කිරීමේ අයිතිය සුරකිනූ..!
✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ
➪ t.me/NatureLoverd
➪ t.me/TravelingSrilanka
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
201
සක්%&ලි.. ඉන්න ඔක්කොම වරෙල්ල ගෝල් ෆේස්.. උබලා අද නැතුව හෙට ඉදලා වැඩක් නෑ
✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ
➪ t.me/NatureLoverd
➪ t.me/TravelingSrilanka
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
201
මචන් පපුවට අත තියලා කියන්නේ
පුළුවන් එවුන් වරෙන්...!❤️🇱🇰
ගෝල් ෆේස් එකට හැකි එක්මනින් 🖤
✅ ᴛʀᴀᴠᴇʟ ɪɴ sʀɪ ʟᴀɴᴋᴀ
➪ t.me/NatureLoverd
➪ t.me/TravelingSrilanka
━━━━━━━━━━━━
〰️ ᴛᴇʟᴇɢʀᴀᴍ 〰️
201
අනිවාර්යයෙන් මෙ රටේ දේශපාලනය වෙනස් විය යුතුයි.
පරණ හොරු තක්කඩි ගොඩට, අලුත් මූනු දෙකතුනක් යැව්වට වැඩක් නෑ.
පොඩ්ඩක් හරි අවංක ,හොඳ මිනිස්සුන්ට පාර්ලිමේන්තුවෙ පැවැත්මක් නෑ....
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
201
සමහර කතා තියනවා,
ඒවට ටිකක් ඇහුන්කන් දුන්නත් ඇති වහල් මානසිකත්වයෙන් මිදෙන්න...
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
201
අනුර කුමාර දිසානායකගෙන් කන හරහා මොළයට.
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
201
බහුතරයකට නොතේරෙන, තාමත් නොදැනෙන තිත්ත ඇත්ත කෙටියෙන්.
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
201
බූරු රැලක් මැද්දට උගත් මිනිහෙක් දෙන්නෙක් යවලා වැඩක් නෑ....
කාලෙකින් අහපු හරවත් කතාවක්🚩 සුදුස්ස්ට සුදුසු තැන මේ රටේ කවදාවත් ලැබුනෙ නෑ ,
එහෙම උනානම් මෙහෙම වෙන්නෙත් නෑ..
හොරු සේරම ගෙදර යවන යුගයක් උදාවේවා
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
201
අපි මේ කොල්ලොන්ව ආරක්ශාකරන්න ඕනේ,
හයියක් වෙන්න ඕනේ
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
201
බඩු මාට්ටු...
ඒ script එකත් ෆේල් 🥺
අවසාන ප්‍රතිඵලය උනේ මිනිස් ජීවිතයකින් වන්දි ගෙවන්න උනා තවත් මනුස්සයෙක්ට.
බලය ලබා ගැනීමට හෝ බලය රැක ගැනීමට මේ තරම් පහත් දේවල් කරන්න හිත් පහල නොවේවා කිසිම මනුස්සයෙක්ට 🙏
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
201
සාමකාමීත්වය හා ම්ලේච්ඡත්වයේ යථාර්ථය මෙය නොවේද 💔😥
අහිංසකයන්ට වෙඩි තැබූ උබලාට සාප වේවා 👊💔
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
201
පාරවල් වහන
ටයර් පුච්චන
ඉස්පිරිතාලෙට යන්න නොදෙන
ව්‍යාපාර කරන්න ඉඩ නොදෙන
විනයක් නැති
සුරාසොඬ ගංකබර
භාෂාව සන්නිවේදනය නොදත්
ස්මාර්ට් ෆෝන් ඩිජිටල් සාක්ෂරතාව නැති..
සිද්ධවෙන දේවල් ගැන කූඹි පුම්කක දැනුමක් නැති..
💁 Copied from @Upul Sannasgala sir
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
201
පොලිස් තිර පිටපතේ වැරදුනු තැන්..!
✅ ᴘᴏʟɪᴛɪᴄs | 🇱🇰
➪ https://t.me/politicsSL
━━━━━━━━━━━━
▪️▪️ᴛᴇʟᴇɢʀᴀᴍ▪️▪️
