4 881
Subscribers
-624 hours
-507 days
-26030 days
Posts Archive
4 881
මගේ හිත කිව්වේම....*
*" දරාගෙන හැමදේම*
*කැපවෙන්න හීනයට*
*ඔයාටත් හම්බ වෙයි*
*එහෙම දවසක්*
*ළඟදීම !!! " ❤️🩹🫶🏻✨*
4 881
G.C.E Advanced Level
🌵 BIOLOGY 🌵
▫️PAST PAPER 2023 ▫️
Download Now✅
> Paper Cloud LK
4 881
G.C.E Advanced Level
🌵 combined maths 🌵
▫️Model paper ▫️
Download Now✅
> Paper Cloud LK
4 881
> *දිනන්න ඕනෙ නම්, Growth mindset එකකට එන්න !! 🫶🌻*
*"සාර්ථකත්වය ආරම්භ වෙන්නෙ 'මට පුළුවන්' කියල විශ්වාස කරන තැනින්"*
"මට මේක කරන්න බෑ" ❎
"මං තාමත් ඉගෙනගනිමින් ඉන්නේ. මං දිගටම උත්සාහ කරනවා" ✅
"මං දන්නෙ නෑ ඇත්තටම ඒක කරන්නේ කොහොමද කියලා" ❎
"මට පුළුවන් ඉගෙනගන්න ඒක කරන්නේ කොහොමද කියලා" ✅
"මං මේක අතෑරල දානවා" ❎
"මං වෙනස් විදියකින් උත්සාහ කරනවා" ✅
"එයාල මට වඩා ඒකට දක්ෂයි" ❎
"මට එයාලගෙන් මොනවද ඉගෙනගන්න පුළුවන්" ✅
"මං මේකට හොඳ නැහැ" ❎
"මීට වඩා හොඳ වෙන්න මට පුළුවන් ඉගෙනගන්න" ✅
"මේක කරනෙක හරිම අමාරුයි" ❎
"වැඩි පුහුණුවක් ලබාගත්තම, ඒක පහසු වෙයි" ✅
"මගෙ අතින් වරදීවි කියල මට බයයි" ❎
"වැරදීම් වලින් කියවෙන්නේ මං ඉගෙනගනිමින් සහ වර්ධනය වෙමින් ඉන්නවා කියලා" ✅
"මගේ ඉලක්ක ඉටු වෙන්නෙ නෑ" ❎
"මගෙන් වෙන්න ඕන කැපකිරීම් සියල්ල මං කළාද" ✅
*ඉතිං ! දිනන්න ඕනෙ නම්, Growth mindset එකකට එන්න! 🌈️✨️❤️*
| H a p p y L i f e ✨️4 881
G.C.E Advanced Level
🌵 PHYSICS 🌵
▫️Model paper ▫️
Download Now✅
> Paper Cloud LK
4 881
G.C.E Advanced Level
🌵 PHYSICS 🌵
▫️Advanced level (2025)▫️
Download Now✅
> Paper Cloud LK
4 881
" ප්රතික්ෂේප වීම "
ජිවිතේ දරාගන්න අමාරුම විදවීම තමයි ප්රතික්ෂේප වීම . සමහර මිනිස්සු ඔයාව ප්රතික්ෂේප කරන්නේ හිතේ තියෙන අන්තිම දරාගැනීමේ කේශනාලිකාවත් රිද්දලා, දාන්න තියෙන පහතටම දාලා . එතකොට හිතෙනවා නේද මම මොකටද තවත් ජිවත් වෙන්නේ කියලා ? සමහර ප්රතික්ෂේප ඉස්සරහ කොච්චර තනියම අපි අඩලා ඇද්ද , ලෝකෙන්ම ඈත් වෙලා ඉන්න හිතිලා ඇද්ද .
ඔයා දන්නවාද ලෝකේ දිනපු මිනිස්සු ඔක්කොම ප්රතික්ෂේප වීම්වලින් Motivation එකක් හදා ගත්ත අය . ඒ ප්රතික්ෂේප වීම්වලින් මිනිස්සු පස්සට අදිද්දී කැටපොල්යක ගල් කැටේ පස්සට ඇදලා වේගයෙන් ඉස්සරහට විදිනවා වගේ ජිවිතේ ගොඩනගා ගත්ත අය.
ඔයාව ආදරෙන් , රස්සාවෙන් , යාලුවන්ගෙන් , පවුලෙන් , සමාජයෙන් , ලෝකෙන් , ප්රතික්ෂේප වෙනවා නම් පළවෙනි පාර අඩන්න , දෙවනි පාර හිතන්න ඇයි මට මෙහෙම මිනිස්සු කරන්නේ කියලා , තුන්වෙනි පාර හිත හයිය කරන්න තමන්ගේ අනාගතේ ගොඩදාගන්න වැඩ කරන්න . එතකොට හතරවෙනි පාර අර ප්රතික්ෂේප කරපු මිනිස්සු ඔයාගේ කකුල් දෙක ගාව ඉදියි.
ඔබට ජය !!!!
