en
Feedback
2022 PAPER CLASS | MAHEN JECOB

2022 PAPER CLASS | MAHEN JECOB

Closed channel

Show more
The country is not specifiedThe category is not specified
838
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Paper 07 MCQ Marking.pdf3.88 MB

https://youtu.be/5X13NefHis4?si=Me6TDy1seIcREr06 2024 Theory / 2024 Revision සදහා සම්පූර්නයෙන්ම 🏆️ සරල අනුවර්තීය චලිතය 🏆️

Paper 09 Essay.pdf8.02 KB

‼️🏆️ 2024 Revision 🏆️‼️ හෙට දිනයේ "යාන්ත්‍ර විද්‍යාව" ආරම්භ වේ. Sipwin - කුරුණෑගල බදාදා උදේ 7.30 - 2.30 සවස half paper පැවැත්වේ. ‼️‼️‼️‼️‼️ #nozerophysics #isurub #explorenphy6

No. Zero TV AL සත්කාරය 🤝 Telegram Group - https://t.me/sathkara23 මේකයි වෙන්නෙ. වැඩේ මූලික අරමුණ තමා සිලබස් එකම කවර් වෙන විදියට ප්‍රශ්න ටිකක් සාකච්චා කරලා දෙන එක. ගොඩක් අමාරු කොටස් වලට මූලිකත්වය දෙන්නත් බලාපොරොත්තු වෙනවා. වැඩ ටික තරමක් හරි කරපු කෙනෙක්ට මේකෙන් වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඔයාලට මූලිකත්වය ඕනි කියලා හිතෙන තැන් ටිකක් වැඩියෙන් කරලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. යාළුවොත් දැනුවත් කරන්න. වැඩේ වෙන්න ඕනි විදිය ගැන ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම දාන්න! 🧪Chemistry By Nadun Edirisinghe🧪 Day 1️⃣ - https://youtube.com/live/TTaAuB2GDe4?feature=share Day 2️⃣ - https://youtube.com/live/_xrCJ8FYHXg?feature=share Day 3️⃣ - https://youtube.com/live/QnLgfFs4cw0?feature=share ⚙️Physics By Isuru B. Rathnayake⚙️ Day 1️⃣ - https://youtube.com/live/jvS54f1tkKk?feature=share Day 2️⃣ - https://youtu.be/01uGC-Uhb08

සමත් ප්‍රතිශතය 100% වන දෙවන පන්තියෙන්ම දිස්ත්‍රික් 15 ,21,46 අතුලු විශ්ව විද්‍යාල සමත් ප්‍රතිශතය 85%වන එකම PHYSICS පන්තිය [No.Zero Physics Mahen Jecob ගුරුතුමන් යටතේ]... ආවොත් ගොඩ දානවමයි.... 🏆️🏆️ 📌️පෙර පාඩම් වල "recording free" ලබාදේ. 📌️මාසික ඇගයීම් මාලාව. 📌️අමුවෙන් නොකියන practical සාකච්ඡාව 📌️වැඩිම ගැටලු ප්‍රමාණයක් සාකච්ඡාව 📌️Free paper class එක(theory සහභාගී වන අයට) එන්න ආසාවෙන්... ලේසියෙන්... ගොඩයන්න...🙏❤️🏆️ #Isurub #mahenjacob #nozerophysics #travelteacher