2022 PAPER CLASS | MAHEN JECOB
Closed channel
Show more
The country is not specifiedThe category is not specified
840
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from 2024 Paper Class - Mahen Jecob
❤️ඔබේම සහෝදර සහෝදරියන්ට ඔබේ උපකාරය අවශ්‍යම මොහොතයි මේ.❤️
පසුගිය දිනවල ඇති වූ ව්‍යසනය නිසා තම සටහන් පොත් පවා අහිමි වූ 2026 සහ 2027 උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින දැනටත් මහේන් ජේකබ් ගුරුතුමාගේ පංතිවලට සහභාගී වෙමින් සිටි සිසු සිසුවියක් සැලකිය යුතු පිරිසක් සිටී. විශේෂයෙන් 2026 විභාගයට මුහුණ දීමට සිටින අයට නැවත සටහන් ලියා ගැනීමට තරම් කාලයක් නැත. ඔවුන්ට PDF ලබා දීමටත් වඩා අත් අකුරින් ලියූ සටහන්ම තිබේ නම් එය වඩා උචිත වනු ඇත.
මින් පෙර වසරවලදී මහේන් ජේකබ් ගුරුතුමාගේ සිද්ධාන්ත පංති සඳහා සහභාගි වූ තව දුරටත් සිද්ධාන්ත සටහන් පොත් අවශ්‍ය නොවන සිසුන් වේ නම්, එම සටහන් විපතට පත් ඔබේම සහෝදර සහෝදරියන්ට ලබාදීම පිණිස කටයුතු කළ හැකි නම් ඉක්මනින් අපව දැනුවත් කරන්න. ඔබේ සටහන් පොත් අත්‍යාවශ්‍යම අයටම පමණක් ලබා දෙන බව සහතික කරනු ලැබේ.
මේ ඔබේ උපකාර අවශ්‍යම මොහොතයි.
0751230193
Q.17.වර්තන අංකය n වන ප්‍රිස්මයක් වර්තනාංකය 3 වන ගහන මාධ්‍යයක් තුළද තබා ඇත.වර්තකකෝණය 90° වන අතර,අවම අපගමන අවස්ථාවේදී අවම අපගමන කෝණය 30°වූයේ නම් n වන්නේ ?(#nozerophysics #isurub)
නුවර paper class එන අය හෙට එන විට 18 paper සඳහා පිළිතුරු ලියාගෙන එන්න.paper එක NoZero.lk web site එකෙන් ලබාගත හැක.
