2022 PAPER CLASS | MAHEN JECOB
Closed channel
Show more
The country is not specifiedThe category is not specified
841
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from 2024 Paper Class - Mahen Jecob
ජේකබ් sirව මවිත කරපු 2000න් පස්සේ කොල්ලගේ Result එක | AAA | Thilina Wijethunga | Kandy Maths 16
https://youtu.be/q4zuKgDOqOM
හෙට 20 සදුදා සවස 2.30 - 5.30
💥🏆️ 2026 A/L 🏆️💥
Physics - Group Class ආරම්භ වේ.. (The First Class - කෑගල්ල)
#isurub #explorenphy6 #explorenphy6
Repost from 2024 Paper Class - Mahen Jecob
2024 Paper class - Level 3 පළමු පන්තිය අගෝස්තු 5 සඳුදා මහනුවර nozero ආයතනයේදී හා
කුරුණෑගල Sipwin ආයතනයේ දී පැවැත්වේ.
Repost from 2024 Paper Class - Mahen Jecob
2024 theory පන්ති සඳහා නිබන්ධන ගැටළු විවරණය
Youtube LIVE
- චුම්බක ක්ෂේත්‍ර
- විද්‍යුත් චුම්බක ප්‍රේරණය
- ධාරිත්‍රක
2024-07-30 අඟහරුවාදා පෙ.ව. 8.30 සිට nozeroTV youtube චනලය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
Essay Bank | රචනා බැංකුව | vault - 01 | ESSAY - 06 | Mahen Jecob
https://youtu.be/YQxlUz9uYgU
හෙට (ජූලි 27) කුරුණෑගල revision පංතිය online ලෙස පමණක් පැවැත්වේ. (Physical පංතියක් ලෙස නොපැවැත්වේ.) උදේ 7.30 සිට penciloperaapp.EClass.lk ඔස්සේ විකාශය වේ.
එදින paper class එකට සහභාගී වන අයට ආයතනයට සවස 1.30න් පසු පැමිණ පැය 2ක් තුළ (සවස 5ට කලින් අවසන් වන සේ) paper 24 සඳහා පිළිතුරු ලියා භාර දී යා හැක. පැමිණීමට අපහසු අය පිළිතුරු ලියා සෙනසුරාදාට පෙර දිනයක ආයතනයට භාර දෙන්න. 23 paper එකේ discussion එක ඉදිරි දිනක දී online පංතියක් ලෙස සිදු කෙරේ.
https://youtu.be/DDo8v73YAhs
දෙසැ 19 පැවැත්වූ special MCQ paper
Question (24)
2022 Theory අයට හෙට උදේ 8 සිට No. Zero ආයතනයේ දී paper පිළිතුරු ලිවීම කළ හැක.
සඳුදා දිනවල සහභාගී විය නොහැකි Kandy revision අයට අඟහරුවාදා දවස්වල ප.ව. 1.30 සිට 4 දක්වා කාලය තුළ දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා භාර දී යා හැක. පළමු ප්‍රශ්න පත්‍රය නිවසේ දී කරන්න.
