2022 PAPER CLASS | MAHEN JECOB
Closed channel
Show more
The country is not specifiedThe category is not specified
842
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
Repost from 2025 FINAL PAPERS | Mahen Jecob
🚨⚡️⚡️⚡️⚡️⚡️⚡️🔈
🔴බහුතරයකගේ ඉල්ලීම පරිදි මහනුවර No. Zero සහ කුරුණෑගල Sipwin ආයතනවල දී සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දවස් හතරේදීම Final Papers ලිවිය හැක.📆
Repost from 2024 Paper Class - Mahen Jecob
Paper 12 MCQ 26
https://youtu.be/nZcpPtQmdrM?si=vIzdulWBuAHnIkNo
⭕️Mahen Jecob sirගේ 2023 Physics Revision online පංතිය පිළිබඳ විස්තරය⭕️
🔴mjphysics.lk වෙබ්අඩවිය ඔස්සේ පැවැත්වේ. එම වෙබ් අඩවියේ register විය යුතුය.
🔴ආරම්භය: පෙබරවාරී 14 අඟහරුවාදා උදේ 7 ට
🔴සෑම අඟහරුවාදා දවසකම සජීවී පංතියක් ලෙස පැවැත්වේ.
🔴පෙබරවාරී මාසයේ අමතර පංතියක් පැවැත්වේ. (දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ)
🔴සජීවී පංතියට සහභාගී විය නොහැකි අය වෙනුවෙන් ඒ ඒ සතියේ පැවැත්වූ පංතියේ recording අදාල සතියේ බදාදා සවස 4 සිට ඊලඟ සඳුදා රාත්‍රී 12 දක්වා නැරඹීමට කාලය ලබා දේ.
🔴Dialog network වලින් සම්බන්ධ වන අයට වීඩියෝ නැරඹීමට Data වැය නොවේ.
🔴මාසික අය කිරීම Rs:3000/=
🔺ගෙවීම් කල හැකි ආකාර
1. mjphysics.lk ඔස්සේ online payment
2. Bank deposit මගින් (බැංකු විස්තර වෙනම ලබාදේ)
3. මහනුවර No. Zero හෝ කුරුණෑගල Sipwin ආයතනවලට පැමිණ ගෙවීම
🔺Online payment සහ bank deposit සිදු කරන අයට තැපැල් මගින් හෝ කුරියර් මගින් එම මාසයේ නිබන්ධන නිවසට එවනු ලැබේ. ඒ සඳහා දින කිහිපයක් ගත වේ. පංති ගාස්තුවට අමතරව කුරියර්/ තැපැල් ගාස්තුවක් අය නොවේ. (වෙබ් අඩවියේ ලියාපදිංචි වන විට නිවැරදි විස්තර ලබා දෙන්න.)
🔴ආයතනයට පැමිණ ගෙවීම් කරන අයට එම අවස්ථාවේදීම නිබන්ධන ලබා දෙනු ලැබේ. (මාසික ගාස්තුවේ වෙනසක් නැත.)
🔴පලමු දින පංතියට සහභාගී වීමට පහත පෙර YouTube videoව නරඹන්න.
https://youtu.be/uABnyg0XSb4
🔺පලමු දින පංතිය සඳහා පලමු නිබන්ධනය අවශ්‍යවේ. (නිබන්ධනය pdf ලෙස ලබා නොදේ)
🔺 ඒ ඒ දිනවල ලබා දෙන ප්‍රශ්න පත්‍ර pdf ලෙස ලබා දේ.
