Agri Points✨
🌟𝘼𝙜𝙧𝙞 𝙈𝙘𝙦 𝙋𝙤𝙞𝙣𝙩𝙨 🌟𝙋𝙖𝙨𝙩 𝙋𝙖𝙥𝙚𝙧𝙨 විවරණ සමග 𝘼𝙜𝙧𝙞 ගොඩ දාගමූ.😍🤗 𝑮𝒓𝒐𝒖𝒑 𝑳𝒊𝒏𝒌-https://t.me/agri_points 🌟🌟🌟🌟🌟🌟🌟🌟 𝑪𝒉𝒂𝒏𝒏𝒆𝒍 𝑳𝒊𝒏𝒌 - https://t.me/agripoints1 Contact Admin- @BShe1234 @AgriPoints_bot
Show more2 020
Subscribers
No data24 hours
+77 days
+4530 days
- Subscribers
- Post coverage
- ER - engagement ratio
Data loading in progress...
Subscriber growth rate
Data loading in progress...
Memory up Mcw Nobody answered
🖊 5 questions · ⏱ 1 min · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=UvC4ev5H
❤ 1
🏆 Top results in the quiz 'Memory up Mcq'
🖊 10 questions
⏱ 1 minute per question
🤓 27 people took the quiz
21. kumudini – 3 (1 min 16 sec)
22. Ayesha – 3 (1 min 48 sec)
23. Ishvi – 3 (2 min 10 sec)
24. @Heshu005 – 3 (2 min 23 sec)
25. ⬅️Nadeeja Rangamal⏪️ – 3 (3 min 51 sec)
26. 😊😁 – 2 (1 min 11 sec)
27. V.K. Rathnayake – 1 (1 min 42 sec)
❤ 3
🏆 Top results in the quiz 'Memory up Mcq'
🖊 10 questions
⏱ 1 minute per question
🤓 27 people took the quiz
🥇 D.M.Y.Deshani – 10 (1 min 1 sec)
🥈 Dulmini Rathnayaka – 10 (1 min 19 sec)
🥉 Vishmi ranasinghe – 9 (43.5 sec)
4. kalpani .... – 9 (52 sec)
5. Yashini Nimsara – 9 (57.5 sec)
6. Chamodi 🤩 – 9 (1 min 21 sec)
7. @Sachini11 – 9 (1 min 26 sec)
8. @Lucifer0621 – 7 (56.5 sec)
9. Sandu – 7 (1 min 42 sec)
10. @tssamaranayake – 6 (1 min 9 sec)
11. Prasadi – 6 (1 min 46 sec)
12. °~MaDhU GaMaGe ~°😎😏 – 6 (1 min 53 sec)
13. Harshani Wijesuriya – 5 (1 min 21 sec)
14. Inoka Darshani – 5 (1 min 49 sec)
15. Hiruni – 5 (2 min 15 sec)
16. @SamadhikaET – 5 (2 min 43 sec)
17. @BST_2024 – 4 (1 min 2 sec)
18. @sewu123 – 4 (1 min 35 sec)
19. dewindi – 4 (1 min 46 sec)
20. @Hirushi_S – 4 (2 min 4 sec)
❤ 5
Memory up Mcq Nobody answered
🖊 10 questions · ⏱ 1 min · ⏬ no shuffle
External sharing link:
t.me/QuizBot?start=RkMsLpDq
Repost from Agri Mission🔥✨
වී වගාවක තැනින් තැන ශාක කහ පාට වී වියලි පිලිස්සි ගිය වෘත්තාකර ප්‍රදේශයක් දක්නට ලැබේ නම් මෙම හානියට හේතුව වන්නේAnonymous voting
- ගොයම් මකුනා
- දුබුරු පැල කීඩෑවා
- පැල මැක්කා
- අවුලක පෝරා
- ගොක් මැස්සා
👍 2
Repost from Agri Mission🔥✨
පත්‍ර ක්ශේත්‍රඵලය මැනිමට යොදා ගන්නා උපකරනයක් වන්නේAnonymous voting
- දෘඩතාමානය
- ප්ලැනිමීටරය
- පානමානය
- ආතතිමානය
- වෘද්ධිමානය
👍 2
Repost from Agri Mission🔥✨
විටමින් A ඌනතාවයේ ලක්ශනයක් නොවන්නේAnonymous voting
- රාත්‍රී අන්ධතාවය ඇති වීම
- බෙරි බෙරි රෝගය
- සිරෝප්තැල්මියාව
- සමේ ආබාධ ඇති වීම
- ශරීර වර්ධනය අඩු වීම
👍 1
Repost from Agri Mission🔥✨
එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතෙ කෘශි කර්මය සදහා වැදගත්වන ජාත්‍යන්තර ආයතනයක් නොවන්නේAnonymous voting
- FAO
- PGCR
- WHO
- IWMI
- IRRI
Repost from Agri Mission🔥✨
පටක රෝපනයේදි භාවිතා කරනු ලබන හෝර්මොන වර්ග ජීවානුහරනයට යොදා ගත හැක්කේAnonymous voting
- පීඩන උදුනක්
- පටලමය පෙරහන්
- වියලි උදුනක්
- පීඩන තාපකයක්
- සෝඩියම් හයිපොක්ලෝරයිඩ්
👍 1
Repost from Agri Mission🔥✨
ශාක ජාන සම්පත් බහිශ් ස්තානීයව සංරක්ෂණයට උදාහරනයක් වන්නේAnonymous voting
- රිටිගල රක්ශිතය
- බෙල්ලන්විල අභය භූමිය
- යගිරල වනය
- සිංහරාජ වනය
- ගම්පහ උද්භිත උද්‍යානය
👍 1
Choose a Different Plan
Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.